Sri Lankan NCDD Academy "History of Ballet, Dance Drama & Contemporary"
The History of The Nilan Maligaspe
Creative Dance & Drama Academy and the present performances
Opera : Choreography by Nilan Maligaspe (NCDD Academy )
🙏 ශ්‍රී ලාංකේය සංස්කෘතියට, සමස්ථ දේශීය කලා කෙතේ උන්නතියට මෙන්ම මුද්‍රා නාට්‍ය ක්ශේස්ත්‍රය සහ නර්තන ක්ශේස්ත්‍රය උදෙසා ඉටුකරන ලද අනුපමේය, අමිල සේවාව වෙනුවෙන් 2024 අගෝස්තු මස 29 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA), බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය වෙතින් පිදෙන "බස්නාහිර පළාත් විශ්වාභිනන්දන" සම්මානයෙන් මා පිදුන් ලැබූ අවස්ථාව.
🕺💃On August 29, 2024, for his exemplary and invaluable service to Sri Lankan culture, the advancement of the entire local art scene, as well as to the field of ballet and dance, the occasion when I received the "Western Provincial Vishwabhinandana" award from the Western Provincial Ministry of Culture and Arts at the Western Province Aesthetic Resort (NADA).
🕺💃 Choreography by Nilan Maligaspe (NCDD Academy)
🕺💃 🙏 සිංහල සංස්කෘති ආයතනයේ ,නාට්‍ය අනුමණ්ඩල ලේකම් සුදත් විජේසේකර මහත්මාගේ මගපෙන්වීම යටතේ සෑම මසකටම වරක් පවත්වන වැඩමුළුව මෙම මස ,එනම් ජූලි මස 11 වන බ්‍රහස්පතින්දා දින සිංහල සංස්කෘති ආයතනයේදී ඉතා සාර්තක ලෙස පැවැත්වීය. මෙවර වැඩමුළුව නර්තනය සහ රිද්මය උපයෝගී කර ගනිමින් රංගන ශිල්පියකුගේ මනසත් සිරුරත් ලිහිල් කර ගැනීම සහ හැඟීම් මෙන්ම භාවාත්මක ප්රකාශනයන් වැඩි දියුනු කිරීම ,ඉහල නැංවීම මගින් දක්ෂ රංගන ශිල්පියකු බිහිකිරීමයි.
මෙමෙ වැඩමුළුව මෙහෙයවීම ප්‍රවීණ නර්තනාචාර්ය නිලාන් මලිගැස්ප මහත්මා විසිනි.
මෙම කර්තව්‍යය සාර්තක කරගැනීමට වෙහෙස වූ නාට්‍ය අනුමණ්ඩල ලේකම් සුදත් විජේසේකර මහත්මාටත්, ගරු සභාපතිතුමන් ඇතුළු සෙසු නිලධාරී මඩුල්ලටත්, සිංහල සංස්කෘති ආයතනයේ සියළුම කාර්ය මණඩලයටත්, නන් අයුරින් සහය වූ සැමටත් ගෞරව ස්තූතිය පුදකර සිටිමු.
🕺💃 The workshop held once every month under the guidance of Sudath Wijesekara, Secretary of Drama Committee of Sinhala Culture Institute, was held very successfully at the Sinhala Culture Institute on Thursday 11th of July. This workshop aims to relax the mind,body and develop, elevate emotions and emotional expressions of an actor by using dance and rhythm to create a talented actor.
The workshop was led by veteran choreographer Nilan Maligaspa.
We would like to thank Sudath Wijesekara, the Secretary of the Drama Committee, the Honorary Chairman and other officials, the entire working committee of the Sinhala Culture Institute, and everyone who helped in any way.
🙏 සිංහල සංස්කෘති ආයතනයේ (බෞද්ධාලෝක මාවත ,කොළඹ 07) නර්තන අනුමණ්ඩළ ලේකම් නර්තනාචාර්ය නිලාන් මලිගැස්ප , විසින් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා නර්තන අංශයෙන් පෙනී සිටින සිසු දරුවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණය ඉලක්ක කර ගනිමින් නොමිලේ වැඩමුළුවක් 2024 ජූලි මස 01/ 4 වන දිනයන් හී ඩී.එස්. සේනානායක විද්‍යාලීය නර්තනාචාර්ය තුමිය වන " ඩබ්ලිව්.ඩී. නිරෝෂා" මහත්මියගේ සම්පත් දායකත්වයෙන් සාර්තකව පැවැත්වුණු අතර,
එතුමියටත්, කොළඹ - ග්‍රෑන්ඩ්පාස් රාජසිංහ විද්‍යාලයේ චන්දන ගුරු මහත්මාටත්, බෙර වාදනයයෙන් සහය උන නිලාන් මලිගැස්ප ක්‍රියේටිව් ඩාන්ස් ඇන්ඩ් ඩ්‍රාමා ඇකඩමියේ(NCDDA) " කවිශ පෙරේරා" , "හෂාන් දිසානායක" සහ "ශෙහානි ලියනගේ" යන සිසුන්ටත්, සියළුම දෙමාපියන්ටත් සිංහල සංස්කෘති ආයතනයේ සභාපතිතුමන් හා සෙසු කාර්ය මණ්ඩලයටත් නර්තන අනුමණ්ඩලයේ විශේෂ ස්තූතිය පුදකර සිටිමු.
Nilan Maligaspa, Dance Committee Secretary of Sinhala Culture Institute (Bouddhaloka Mawatha, Colombo 07) conducted a free workshop on July 01/04, 2024, targeting the practical test of the students appearing for the G.C.E O/L examination in the dance section. It was successfully held with the resourceful contribution of Mrs. "W.D. Nirosha", the dance teacher of Senanayake College, and she and Mr.Chandana the teacher of Grandpass Rajasinghe Vidyalaya, Colombo, students "Kavisha Perera", "Hashan Dissanayake" and "Shehani Liyanage" of Nilan Maligaspa Creative Dance and Drama Academy (NCDDA) who assisted with drumming, all the parents and the Chairman of the Sinhala Culture Institute and the rest of the staff we offer our special thanks with respect.
"Life is Art ❤ Art is Life"
(ජිවිතය යනු කලාව -
කලාව යනු ජිව්තය )
"Life is Art ❤ Art is Life"
(ජිවිතය යනු කලාව -
කලාව යනු ජිව්තය )
NCDD Academy , "Sapthanari" Sokari, Lenchina, Nonci, Ehelepola Kumarihami and Ehelepola Maha Nilame Published on Nov 24, 2012Nilan Maligaspé and members of the Arpeggio Creative Dance Academy (ACDA) featured in "The performing costume"on 8th November 2012 a...
✔ Pl Contact : 0711150799
🙏 Thank you Siyatha TV..!
නර්තනය කියන විෂය තුල ලංකාවේ වත්මන් තරුණ පරපුර අතරමං වෙලාද? | සුන්දර ශනිදා | 15-06-2024 නර්තනය කියන විෂය තුල ලංකාවේ වත්මන් තරුණ පරපුර අතරමං වෙලාද? | සුන්දර ශනිදා | 15-06-2024The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - ...
❤️
❤️ New Opera
"First Teacher"
( ගුරු ගීතය)
Nilan Maligaspe(Director Choreography )
Pruthivi Wijesiri ( Composer & Conductor )
Sumudu Pathiraja(Creative Director & Librettist )
🙏 පුද්ගල ආකල්ප සංවර්ධනය, පෞරුෂත්ව වර්ධනය හා සාමූහික කර්තව්‍යයන්හි අභිප්‍රේරණය පිළිබඳ වැඩසටහන......!
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ , රාජකාරී සහ පෞද්ගලික ජීවිතය සඳහා වඩාත් සාධනීය අත්වැලක් සපයමින් සංවිධානය වූ මෙම වැඩසටහන 2024-05-08වන දින ගලවිලවත්ත ,සව්සිරි උයන ,සුනිල් පෙරුම්බුලි ප්‍රජා ශාලා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි .
රාජ්‍ය නිලධාරියෙක් ලෙස ,පවතින සමාජය තුළ වන අභියෝගකාරී තත්ත්වයන් සඳහා මුහුණ දීම, වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම, ආකල්ප හා මනා පෞරුෂයක් ගොඩනංවා ගැනීම,සාමූහික කර්තව්‍යන්හි අභිප්‍රේරණය සහ මනස සැහැල්ලු කිරීම මෙන්ම කායික , මානසික ව්‍යායාම ආදී කරුණු කාරණා පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සහිතව දවස පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මේ සඳහා සම්පත්දායකත්වය ප්‍රවීන කලා ශිල්පී , උපදේශක නිලාන් මලිගැස්ප මහතා විසින් ලබාදෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණයෙන් , ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් , මෙම වැඩසටහන පැවැත්විණි.
(හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
🙏 Program on Individual Attitude Development, Personality Development and Motivation in Collective Tasks.....!
This program organized by providing more positive help for the professional and personal life of Homagama Divisional Secretariat field officers was successfully held on 08-05-2024 at Sunil Perumbuli Community Hall, Savsiri Garden, Galawilawatta.
As a government officer, facing the challenging situations in the existing society, succeeding in the professional life, building a good attitude and personality, motivation in collective tasks and relaxing the mind, as well as physical and mental exercises, etc., this program throughout the day with many practical activities. was implemented.
This program was conducted by expert artist and instructor Mr. Nilan Maligaspa.
The program was held under the guidance, supervision and participation of the Divisional Secretary accompanied by the Assistant Divisional Secretary.
❤️ In conjunction with the World Book Reading Day 2024, I conducted a very successful workshop on stage performances in the program for Students at Rathmalana Air Force Museum Parak . Organized by the Colombo Book Society......!
🙏
🕺💃 New stage Drama "katharagama Prema" Dance Choreography by Nilan Maligaspe (Director of NCDD Academy )
"Life is Art ❤ Art is Life"
🕺💃 New stage Drama "katharagama Prema" Dance , Choreography by Nilan Maligaspe (Director of NCDD Academy )
🕺💃 Dance Classes 💃🕺
NCDD Academy
0711150799
🙏 You Wont to Trawl With Me..? Pl Subscribe My Channel ❤️
India Tour | Vlog 02 | Shimla Tiesh Also known as the ‘Queen of Hills’, Shimla is a picturesque hill town nestled at an altitude of 2205 metres in the enchanting state of Himachal Pradesh...
❤️ Subscribe My Youtube ❤️
I Will Always Love You - Whitney Houston | Dance Cover by Nilan Maligaspe Song: I Will Always Love You Artist: Whitney Houston Dance & Choreography: Nilan Maligaspe D.O.P: Induwara Ravishan Like 👍 Share 🔄 Subscribe & Click the be...
🙏 DailyMIrror February 20. 2024.(Life),Thank you..!Editor & Staff🌷
❤️ Subscribe My Youtube ❤️
Lighthouse Beach Hut | Komari | Arugambay Vlog Looking for the perfect getaway in peace and tranquility? Then Lighthouse Beach Hut is the place you’ve been dreaming about!Enjoy your holiday in nature’s ca...
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the establishment
Telephone
Website
Address
Colombo
CO10511
Colombo
කතා කරන රූප එක්ක කලා ලොවට A place where people who have made a career in acting are taught to conquer life by touching the world of art through talking pictures
Colombo
This is the Official page of The Music Society of Vijitha Central College, Dikwella.
No 946, Ethul, Kotte, Kotte
Colombo, 0100
photography/ videography/ video editing/ graphic design/ logo design
I T M , Park Gardens
Colombo, 00300
Starting in 2021, Live Audition is a very flexible platform for newcomers to the field of acting, singing and dancing. Live Audition is a platform for talented people from all of t...
Colombo
An eclectic Sri Lankan entertainment company producing original theatre, film, and music.
Colombo, 21000
'Unnamed Theater Group' is a team of young players' theater group seeking new trends of Sri Lankan theater
Colombo
Sri Lankan Magicians page is created to uplift the perception of Magic in Sri Lanka and thereby give an international exposure to Sri Lankan Magicians.