Pharmacy to your home.

Pharmacy to your home.

ඔබගේ සියලුම ඖෂධ අවශ්‍යතාවයන් සැනින් ?

*ඔබේ ඖෂධ ඔබේ නිවසටම සෞඛ්‍යයාරක්ශිතව එදිනම හෝ පැය 24 ක් ඇතුලත ලබා දෙනු ලැබේ...

*මුදල් හෝ කාඩ්පතක් බාවිතයෙන් ගෙවිය හැක..

*ඖෂධ භාවිතයේදී අනුගමනය කල යුතු උපදෙස් හා උපක්‍රම ක්ශෙත්‍රයේ වසර 12කට වඩා පලපුරුදු සුදුසුකම් ලත් ඖෂදවේදියකු විසින් එවෙලේම ලබා දෙනු ලැබේ..

21/11/2021

දයාබර මිතුරු මිතුරියනි...
ඔබට අවශ්‍ය ඕනෑම බෙහෙත් ද්‍රව්‍යයක් පැය 24ක් ඇතුලත ඔබේ නිවසටම ගෙන්වා ගැනීමටත් අවශ්‍ය උපදෙස් නිසි අයුරින් ලබා ගැනීමටත් දැන් මේ පිටුව හරහා ඔබට පුලුවන් බව සතුටින් දැනුම් දෙමි.

වැඩිපුර විස්තර සදහා මගේ 0778649915 යන අංකයට ඔබේ බෙහෙත් වට්ටෝරුවේ චායාරූපයක් එවා දැනගැනීමට හැක...

Photos from Pharmacy to your home.'s post 17/11/2020

ඔබගේ අවධානය පිනිස...

07/11/2020

මේ වසංගත කාලයේ ඔබගේත් ඔබේ ලගම ආදරනීයයන්ගේත් ආරක්ශාව තහවුරු කර ගන්න..
ඖෂධ මිලදී ගැනීමට ගොස් ඔබේත් ඔබේ ලබැදියන්ගේත් ජීවිත අනතුරේ දමා ගන්නේ ඇයි..
ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග නිවැරදිව ඔබේ නිවසටම ලබා ගැනීමට අප වෙත යොමුවන්න..
එසේම නිවැරදි අත්‍යවශ්‍ය උපදෙස් පලපුරුදු ඖෂධවේදියකුගෙන් සිත්සේ ලබා ගන්න..
අදම අප අමතන්න...

ඔබේ ඖෂධ වට්ටෝරැව, පදිංචි නිවැරදි ලිපිනය සහ ඔබව සම්බන්ද විය හැකි දුරකතන අංකය අප වෙත whatsapp මාර්ගයෙන් යොමු කරන්න..

එන්න නිවැරදි සුවය ලබැදි සත්කාරයත් සමගම අත්විදින්න...

(දැනට මෙම සේවාව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පමනක් වන අතර නුදුරේදී සියලුම දිස්ත්‍රික්ක වෙත ලබාදීමට අදහස් කෙරේ.)

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Bambalapitiya
Colombo
00400

Other Medical & Health in Colombo (show all)
eChannelling eChannelling
No: 108, W. A. D Ramanayake Mawatha
Colombo, 00200

eChannelling - Your trusted lifeline connecting you to the largest array of healthcare services.

PSG Information Center , SL PSG Information Center , SL
No. 6 37th Lane, Colombo 00600
Colombo

PSG Infomation Center provides best facilities for patients, creating personalized care you may requ

Hearbline ayurvedic with rithu Hearbline ayurvedic with rithu
Colombo, 01

ශ්‍රී ලාංකීය සමට ගැලපෙන ආයුර්වේද සත්?

Oberon Health Care Oberon Health Care
33 Piyadasa Srisena Mawatha Colombo 10
Colombo

We are a Health Institution with the Sole Purpose of Building a Healthier and Happy Community.

Praana Praana
12th Floor, Parkland Tower, Park Street
Colombo

"PRAANA" The Immunity Booster - The immunity booster, Praana is manufactured using a combination of local herbs and ingredients with the approval of the Department of Ayurveda.

Siva Home Care And Medicals Siva Home Care And Medicals
57, 37th Lane
Colombo, 00600

medical professionals with experience and qualification dedicated for home based health care services PHSRC/OMI/495 PHSRC/OMI/499

Mode Elder Care Pvt ltd Mode Elder Care Pvt ltd
Initium Road
Colombo, 12350

Maintained a safe, secure, and healthy elder environment by following asepsis standards and procedure

Colombo Hijama Centre Colombo Hijama Centre
Colombo

The Prophet (PBUH) said: The best medical treatment you apply is Hijama (Cupping). Sunan Abi Dawud, Book 28, 3848 - Sahih

Find My Doc Find My Doc
16/3
Colombo

'Find My Doc' is a health service mobile application based in Sri Lanka. The app helps you to reach the health services you need without any hassle.

Colombo dental nurses Colombo dental nurses
National Dental Hospital, Colombo 7
Colombo, 700

Guru arana Guru arana
Colombo Baththaramulla
Colombo

ලස්සන දවසක්