DMG Products - Meepe
කුළුබඩු සහ සිල්ලරට විකිණීම. දේශීය කුළ?
තොග සහ සිල්ලට (තොග මිල ) 👇
පාදුක්ක / මීපේ
2022/06/18
🔖තේ කොල Dust 01 - Rs 750/
BOPF - Rs 875/
🔖මි.කු/කැබලි - Rs 1975/
🔖ගම්මිරිස් කුඩු - Rs 2300/
🔖තුනපහ කුඩු - Rs 1250/
🔖බැ. තුනපහ කුඩු - Rs 1350/
🔖කහ කුඩු ( No 01) - Rs 1950/
🔖 කෝපි කුඩු - Rs 2350/
එනසාල්, කහ කැබලි, කොත්තමල්ලි, සූදුරැ, මාදුරැ, සියබලා, ගොරකා
🔖 15g, 20g, 25g පැකට් වශයෙන්ද ලබා ගත හැක.
☎️ 0717921354 DMG Products
තොග සහ සිල්ලට (තොග මිල ) 👇
පාදුක්ක / මීපේ
2022/06/18
🔖තේ කොල Dust 01 - Rs 750/
BOPF - Rs 875/
🔖මි.කු/කැබලි - Rs 1875/
🔖ගම්මිරිස් කුඩු - Rs 2300/
🔖තුනපහ කුඩු - Rs 1250/
🔖බැ. තුනපහ කුඩු - Rs 1350/
🔖කහ කුඩු ( No 01) - Rs 1950/
🔖 කෝපි කුඩු - Rs 2350/
එනසාල්, කහ කැබලි, කොත්තමල්ලි, සූදුරැ, මාදුරැ, සියබලා, ගොරකා
🔖 15g, 20g, 25g පැකට් වශයෙන්ද ලබා ගත හැක.
☎️ 0717921354 DMG Products
තොග සහ සිල්ලට (සිල්ලර මිල ගණන් ) 👇
පාදුක්ක / මීපේ
තේ කොල Dust 01 - Rs 85/ (100g )
BOPF - Rs 95/ (100g )
මි.කු/කැබලි - Rs 190/ (100g)
ගම්මිරිස් කුඩු - Rs 240/ (100g)
තුනපහ කුඩු - Rs 140/ (100g)
බැ. තුනපහ කුඩු - Rs 150/ (100g)
කහ ( No 01) - Rs 195/ (100g)
කෝපි Pure - Rs 60/ (20g )
- Rs 150/ (50g)
☎️ 0765915632 DMG Products
තොග සහ සිල්ලට (තොග මිල ) 👇
පාදුක්ක / මීපේ
2022/06/11
🔖තේ කොල Dust 01 - Rs 750/
BOPF - Rs 875/
🔖මි.කු/කැබලි - Rs 1875/
🔖ගම්මිරිස් කුඩු - Rs 2300/
🔖තුනපහ කුඩු - Rs 1250/
🔖බැ. තුනපහ කුඩු - Rs 1350/
🔖කහ ( No 01) - Rs 1950/
☎️ 0765915632 DMG Products
තොග සහ සිල්ලට (තොග මිල ) 👇
පාදුක්ක / මීපේ
තේ කොල Dust 01 - Rs 750/
BOPF - Rs 875/
මි.කු/කැබලි - Rs 2050/
ගම්මිරිස් කුඩු - Rs 2300/
තුනපහ කුඩු - Rs 1300/
බැ. තුනපහ කුඩු - Rs 1500/
කහ ( No 01) - Rs 1950/
☎️ 0765915632 ( Mr අශෝක )
ස්තූති 🙏 ❤
Thank You All 🌸
හැමෝටම අමාරැ කාලයක් නේද..? කුළුබඩු සහ තේ කොල ඕනෙ නම් අවම මිල ගනන් වලට දෙන්නම්. Msg එකක් තියන්න.
NFD Export ☎️
It's Always Tea Time ☕
Enjoy 🌱 Contact 0765915632 🚛
Thank You 🙏 A..ll
250 + Like ❤
🐏 🍀 🌱 🌿 🐓 🌾
RanFarm's 🚛 #රන්ෆාම්ස්
🔖 Pure Ceylon Tea 🇱🇰
🔖 තොග මිල රැ.550/ සිට (1 Kg )
🔖 BOPF , OP ,DUST 1, DUST, BOP, BOPF
etc....🌱🐏🍀🌿🐓🌾
🔖 #රන්ෆාම්ස් 🚛
🔖 100% ක්ම දේශීය ගම්මිරිස් (බොල් ඇට ඉවත්කර ) පිරිසිදුව වියලා අපනයන තත්වයෙන් ඇත.
🔖 RanFarm's #රන්ෆාම්ස්
🔖 අපි වවමු 🔖 හොදම දේ බෙදමු 🚛
🐓 🌿 🍀 🐏 🌱 🌾
🔖 100% ක්ම දේශීය කරාඹුනැටි පිරිසිදුව වියලා අපනයන තත්වයෙන් ඇත.
🔖 RanFarm's #රන්ෆාම්ස්
🔖 අපි වවමු 🔖 හොදම දේ බෙදමු 🚛
🐓 🌿 🍀 🐏 🌱 🌾
🔖 Thank You All 🙏
🔖 Ran Farm's 🚛 #රන්ෆාම්ස්
🔖🐏🍀🌿🐓🌾🌱
අක්මාවේ මිතුරා - හීන් බෝවිටියා
හීන්බෝවිටියා ශාකය ශ්‍රී ලංකාවේ පමණක් ඇති ඒක දේශික ශාකයකි. හීන් බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති අලංකාරවත් මල දකුණු පලාත් පුෂ්පය වශයෙන් නම් කර ඇත. බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේදී මෙන්ම ලෝකයේ ඉන්දියාව ඇතුලු රටවලදී ද දැකගත හැකිවුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේම පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකම් සහිත ශාකයකි.
හීන් බෝවිටියා ශාකයේ ගුණාත්මකභාවය පිලිබඳව ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා මෙසේ විස්තර කලේය.
ඖෂධීය ගුණාත්මක භාවයෙන් යුතු හීන්බෝවිටියා ශාකයේ කොළ හෙවත් පත්‍ර විශේෂයෙන් අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශි‍්‍රත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප්රත්යක්ෂ හා ප්‍රධානම ඖෂධය වශයෙන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් භාවිතා කරන ඔසුවකි.
අක්මාව ආශ්‍රි’ත අසාදන හා රෝගීතත්වයන් සමනය කර නිසි ක්‍රියාකාරිත්වයෙන් ප්‍රකෘති තත්වයට පත්කිරීමේ සුවිශේෂ හැකියාවක් හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි ඇත. ඖෂධයක් වශයෙන් හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලදී භාවිත වෙයි. හීන්බෝවිටියා ශාකයේ කොළවල සාරයෙහි අක්මාව නීරෝගී සුවයෙන් ආරක්ෂා කිරීමේ ප්‍රබල හැකියාවක් ඇතිබව පාරම්පරික වෛද්‍යවරුන් පවසයි. එසේම පරයේෂණ මගින්ද ඒබව සනාථව ඇත.
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ කෘෂි රසායනික වර්ග භාවිතයෙන් වගාකළ ආහාර වර්ග පරිහරණයදී මෙන්ම වෙනත් පරිසර දුෂණ තත්වයන්, ජල අපවිත්රවීම් වැනි ගැටලු හමුවේ මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්රිය වන අක්මාව ආශ්‍රිතව ඇතිවන අසාදන, අහිතකර රෝගීතත්වයන් සමනය කර අක්මාව නිරෝගී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කර ගැන්මට මේ ශාකයේ කොළ සාරය භාවිතය වඩාත් සුදුසුවේ.
හීන්බෝවිටියා පත්‍ර කොළකැඳ වශයෙන් හා දළු කොටස් ඉතා නැවුම් ප්රණිත රසයකින් සම්බෝල වශයෙන් සකසා ආහාරයට එක්කර ගත හැකියි. මෙසේ විවිධාකරයෙන් හීන්බෝවිටියා කොළ හෙවත් පත්‍ර සහ ලපටි පත්‍ර හෙවත් දළු ආහාරයට ගැනීමේ ප්‍රවණතාව මෑතකාලීනව වර්ධනයව ඇත.
හීන් බෝවිටියා ශාකයේ සිහින් කොලය සහ මලෙහි නෙත් කළුවු වර්ණ සංකලනය වන දීප්තිමත් දම් පැහැයත් මලේ රේණුවල කහපැහයත් සහිතව එක යායට දක්නට ලැබෙන විට එය ඉතා චමත්කාර ජනක දසුනකි. එයද ගත සිත ප්‍රබෝධමත් කරවයි.
ඔසු ගුණයත් ඊට අමතරව ඉතා සශ්‍රීකව මල් පිපෙන හීන් බෝවිටියා ශාකයේ විසිතුරු වර්ණවත් මලේ පැහැයත් නිසා ගෘහ අලංකරණ පැලෑටියක් වශයෙන්ද මෙම ශාක වගාව සිදුකළ හැක.
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයන්හි සහ අතර මැදි දේශගුණික කලාපයන්හිද දකින්නට ලැබෙන එකම තැනක බහුලව ව්‍යාප්තවූ ශාක විශේෂයකි. හීන් බෝවිටියා ශාකය කුඩා කඳු ගැටිතිවලත්, බෑවුම් වැටි, පාංශු ස්ථිර සහිත ප්‍රදේශ සහ වන ලැහැබ වලද බහුලව ව්‍යාප්තව ඇත. රත්නපුර ශ්‍රීපාදය ආසන්න ගම් ප්‍රදේශවල මාර්ගය දෙපස බහුලව ඇති මෙම ශාකයේ ඉතාමත් සරුවට වැඩුණු මල් පිපුණ සුන්දර දසුන ඒ මාර්ගයේ ස්වභාවික අලංකාරය වර්ධනය කරවන්නකි.
නමුත් මෑත කාලීනව සංවර්ධනය සඳහා සහ වෙනත් වගාවන් සඳහා කැලෑ එළි කිරීමේදී සහ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් නිසා සීග්‍රයෙන් මෙම හීන්බෝවිටියා ශාක විශාල වශයෙන් හානියට පත්ව විනාශව ඇත.
මෙම හීන්බෝවිටියා ශාකය අඩි දෙකක් හෝ දෙකහමාරක් තරම් උස පැළෑටි වශයෙන් දැකිය හැකියි. එහි පත්‍ර තරමක් රළු ස්වභාවයකින් යුතුය. මාබෝවිටියා නැතිනම් මහ බෝවිටියා වශයෙන් හඳුන්වන ශාකයේ කොළ හෙවත් පත්‍ර විවිධ ප්‍රමාණවලින් ලොකු, කුඩා වශයෙන් පිහිටියත් හීන් බෝවිටියා ශාකයේ පත්‍රවල සිහින් ඒකකාරී ස්වරූපයක් දැකිය හැකියි. එකිනෙකට සමාන්තරව සිහින්ව පිහිටි හීන්බෝවිටියා පැළෑටියේ පත්‍ර තරමක් තද ඝන කොළ පැහැයක් ගනියි. එහි දළු එම පත්‍රවල දැකිය හැකි කොල පැහැයට සාපේක්ෂව තරමක් ලාපහැති කොළ පැහැයෙන් යුතුවේ.
හීන් බෝවිටියා ශාකයේ මල මහ බෝවිටියා ශාකයේ මලට වඩා කුඩා ස්වරූපයක් ගනියි. මෙම ශාක දෙකේම මලෙහි වර්ණය එක හා සමාන ස්වරූපයක් දරයි. නමුත් එම ශාක දෙකෙහිම පිපෙන මල් දෙස වඩා නිරීක්ෂණයෙන් බලනවිට හීන්බෝවිටියා සහ මා බෝවිටියා ශාකයන්හි මල් එකිනෙකින් වෙනස් ස්වභාවයකින් යුතුවන අතරම එම ශාකවල මල් පෙති සහ රේණුවල වෙනස්කම් ඇතිබව දැකගත හැකියි.
හීන්බෝවිටියා ශාකසාර ගුණයෙන් ඉහල ගුණාත්මක අගයකින් යුතුවේ. හීන්බෝවියා ශාකයේ ඉතා කලාතුරකින් ඇතිවිය හැකි දක්නට ලැබෙන සුදුමල සහිත හීන්බෝවිටියා ශාකය ඖෂධීය ගුණාත්මක භාවයෙන් ප්‍රබල ශ්රීලංකාවේම පමණක් ඇති ඉතාම දුර්ලභ හීන්බෝවිටියා ශාකයකි. මෙය එලබෝවිටියා වශයෙන් හඳුන්වයි.
මෑතකාලිනව සොයාගත් මෙම එල බෝවිටියා ශාකය, හීන්බෝවිටියා ශාකයේ ඇලි තත්වයක් බව ඒ පිලිබඳව පර්යේෂණ සිදුකරන ඌව පලාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පවසයි. ඉහල ඖෂධීය ගුණාත්මක බවින් පිරිපුන් එල බෝවිටියා ශාකය කොතැනක හෝ දුටුවහොත් එය සංරක්ෂණය කිරීම ලාංකීය අපට පමණක් නොව ලෝකයටම කරන සත් කාර්යයක් බවද ඒ මහතා ප්‍රකාශ කලේය.
මෙහි එම එල බෝවිටියා ශාකයේ සුදු පැහැති මලෙහි ඡායාරූපය ඇතුලත් කර ඇත. එම එල බෝවිටියා මලෙහි ඡායාරූපයද අපවෙත ලබාදුන්නේ මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා විසිනි. පාඨක ඔබ වෙනුවෙන් එම දුර්ලභ ඡායාරූපය ලබාදීම සහ මෙම ලිපිය සැකසීමේදී අපට සුවිශේෂි තොරතුරු ලබාදෙමින් දැනුවත් කිරීම සම්බන්ධව අපගේ ගෞරව ප්රණාම ස්තුතිය ඒ මහතා වෙත පුදකර සිටිමු.
අක්මාව ආශ්රිත රෝගවලදී හීන් බෝවිටියා ශාකයේ මෙහි කොළවල සාරය ඉතා ගුණැති ප්රත්යක්ෂ ඖෂධයක් වන අතරම මෑත කාලීනව මිනිස් ශරීරයේ රුධිරගත රෝගී තත්වයන් පාලනය කරන ඖෂධයක් වශයෙන්ද ප්‍රතිකාර සඳහා මේ ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව දේශීය වෛද්‍යවරු පවසති.
උපුටා ගැනීම - ලංකාදීප වෙබ් අඩවිය, 2016 සැප්තැම්බර් මස 07 | අප්සරා යෝසිත් විජේසූරිය
Thank You All 🙏
🚛
# 🍀🐓🌾🌱🌿🐏
පොල් තෙල් යනු තාල වර්ගයට අයත් පොල් (කොකොස් නුසිෆෙරා) ගසෙන් නෙලා ගන්නා මේරූ පොල් ගෙඩිවල මදයෙන් හෝ මාංශයෙන් හෝ නිස්සාරණය කෙරෙන ආහාරයට සුදුසු තෙල් වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. අධි තාපජ තත්ත්වයන්හී පවා පොල් තෙල් ස්ථායි භාවයක් පෙන්වන බැවින්, බැදීම වැනි අධික උෂ්ණත්ව ඉවුම් පිහුම් ක්‍රම සඳහා එය සුදුසු වෙයි. එහි ස්ථායිතාවය නිසා, එය ඔක්සිකරණය වීම සෙමෙන් සිදු වන අතර, එබැවින්, මුඩුවීමට විරෝධනයක් දක්වමින් මාස හයක් පමණ කාලයක් පැවතිය හැක්කේ සංතෘප්ත මේද අන්තර්ගතය ඉහළ ලෙසින් පවතින බැවිනි.ගව සහ මස් නිෂ්පාදිත අරභයා මෙන්ම, පොල් තෙල් අරභයාද පරිභෝජනය සැලකිය යුතු පමණින් සීමා කල යුතු බවට එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනය,, ලෝක සෞඛ්‍ය සංවිධානය, පෝෂණය පිළිබඳ ජාත්‍යන්තර ශාස්ත්‍රාලයය, එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව, ආහාර පිළිබඳ ඇමරිකානු සංගමය, ඇමරිකානු හෘද සංගමය, බ්‍රිතාන්‍ය ජාතික සොඛ්‍ය සේවය, සහ කැනඩාවේ ආහාරවේදීන් යන්නන් විසින් නිර්දේශ කරන්නේ එහි සංතෘප්ත මේදයන් අධික මට්ටමකින් පැවතීම නිසාය.
🔖 පිරිසිදුව නිපදවන කලවම් නැති හොදම පොල්තෙල් පරිභෝජනය කරමු.
🔖 RanFarm's # 🇱🇰
🔖 Health Friendly Food Products
🔖 රන්ෆාම් 🐄 🐏 🐓 🌿 🌾 🍀 🚛
සෞඛ්‍යය තොරතුරු
ඔබට හුස්ම ගැනීමේ අපහසුව වැනි දරුණු රෝග ලක්ෂණ ඇතිනම්, හදිසි වෛද්‍ය උපකාර සඳහා කරුණාකර දුරකථන අංක 1800 171 අමතන්න.
කොරෝනා වයිරස් රෝග ලක්ෂණ අතර පහත දේ ඇතඃ
උණ
කැස්ස
උගුරේ ආසාදන
හුස්ම කෙටිවීම.
වෙනත් රෝග ලක්ෂණ අතර, නාසයෙන් සොටු ගැලීම, හිසරදය, මාංශ පේශි හෝ හන්දිපත් රුදාව, ඔක්කාරය, පාචනය, වමනය, ගඳ සුවඳ දැනීම අඩුවීම, රස දැනීමේ වෙනසක්, කෑම අරුචිය සහ විඩාව ඇත.
ඔබට අසනීප නම් සහ ඔබට කොරෝනා වයිරස් වැළඳී ඇති බව සිතයි නම්, වෛද්‍ය උපකාර ලබා ගන්න.
වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 1800 020 080 ඔස්සේ ජාතික කොරෝනා වයිරස් උපකාර මාර්ගය අමතන්න. ඔබට ඔබගේ භාෂාවෙන් භාෂා පරිවර්තකයෙකුගේ සහාය අවශ්‍ය නම්, කරුණාකර දුරකථන අංක 131 450 අමතන්න.
ඔබ හට ආරක්ෂාකාරීව සහ ප්‍රජාවට අවම අවදානම ඇතිවන ආකාරයට සිටීම සඳහා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සතුව ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් තොරතුරු රාශියක් ඇත.
භාෂාවලින් වැඩිදුර විස්තර www.sbs.com.au/language/coronavirus වෙබ් අඩවිය වෙත පිවිසීමෙන්ද ලබාගත හැකිය
කෝවිඩ්-19 පරීක්ෂාව සහ ප්‍රතිකාර
ඔබට වීසා බලපත්‍රයක් නැති වුවද, නැතිනම් ඔබගේ වීසා තත්වය සම්බන්ධයෙන් අවිනිශ්චිත වුවද, ඔබ විසින් මහජන සෞඛ්‍යය විධානයන් අනුගමනය කල යුතුය. ඔබ අසනීපයෙන් සිටීනම් සහ රෝග ලක්ෂණ ඇතිනම්, ඒවා කොතරම් සුළු වුවද, ඔබ විසින් වෛද්‍ය උපකාර ලබාගෙන, කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කරවා ගත යුතුය.
ඔබ ආසන්නයේම ඇති කෝවිඩ්-19 ශ්වසන සායන සොයා ගන්න.
ආරක්ෂාකාරීව සිටින්න
සැමවිටම යහපත් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන්න, ඔබගේ අත්, සබන් සහ ජලය භාවිතා කර තත්පර 20 ක් සෝදා ගන්න, ඔබගේ ඇස්, නාසය සහ මුව ඇල්ලීමෙන් වළකින්න.
ඔබගේ නිවසින් බැහැරව සිටින විට, අවම වශයෙන් මීටර් 1.5 ක සමාජ දුරස්ථභාවයක් පවත්වා ගන්න.
අතට අත දීම, සිප වැළඳ ගැනීම සහ හාදු දීම වැනි ශාරීරිකව කරන පිළිගැනීම්වලින් වළකින්න
ඔබ පොදු ප්‍රවාහනය භාවිතා කරයි නම්, අමතරව ප්‍රවේශම් වන්න
සෙනඟ සහ විශාල ජන කණ්ඩායම් මඟ හරින්න
හොඳින් දැනුවත්ව සිටින්න - විශ්වසනීය නිල තොරතුරු පමණක් භාවිතා කරන්න. කොරෝනා වයිරස් ඕස්ට්‍රේලියා ජංගම දුරකථන ඇප් එක ලබා ගන්න, කොරෝනා වයිරස් ඕස්ට්‍රේලියා වට්ස්ඇප් සේවාවට අනුසන් කරන්න, එසේම නවතම තොරතුරු සඳහා www.australia.gov.au වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
වයසින් වැඩි අය සඳහාවූ කෝවිඩ්-19 උපකාරක දුරකථන මාර්ගය
වයසින් වැඩි කෝවිඩ්-19 උපකාරක දුරකථන මාර්ගය මගින් වයසින් වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියන්ව දැනුවත් කිරීම, ඔවුනට උපකාර කිරීම සහ ඔවුන්ව සම්බන්ධ කර තැබීම සිදු කෙරේ.
සමහර වයසින් වැඩි අය කෝවිඩ්-19 රෝගයට ගොදුරු විය හැකි නමුදු ඉන්ටර්නෙට් හා අඩු සම්බන්ධතාවයක් ඇති අතර සිය තත්වයන්ට අනුව තොරතුරුවලට ප්රවේශවීමට වෙනත් ආකාර අවශ්‍යවේ. වයසින් වැඩි කෝවිඩ්-19 උපකාරක දුරකථන මාර්ගය මගින් තොරතුරු සහ උපකාර ලබාදේ.
වයසින් වැඩි ඕස්ට්‍රේලියානුවන්, ඔවුන්ගේ පවුල්, මිතුරන් සහ ඔවුන්ව රැකබලා ගන්නා අය විසින් පහත අවස්ථාවල දුරකථන අංක 1800 171 866 වෙත නොමිළේ කථා කල හැකියඃ
කෝවිඩ්-19 සීමාවන් සහ ඒවා ඔවුනට බලපාන ආකාරය සම්බන්ධයෙන් යම්කිසි අයෙකු සමඟ කථා කිරීමට අවශ්‍ය නම්
තනිකම දැනෙන්නේ නම් හෝ තමාට හිතවත් අයෙකු සම්බන්ධයෙන් කනස්සල්ලෙන් සිටීනම්
යම් අයෙකුව රැකබලා ගන්නේ නම් සහ යම් තොරතුරක් අවශ්‍ය නම් හෝ යම් අයෙකුට කථා කිරීමට අවශ්‍ය නම්
ඔවුනට ලැබෙන වයෝවෘද්ධ සේවා වෙනස් කර ගැනීම සම්බන්ධ උපකාර හෝ උපදෙස්
නව රැකවරණ සේවා ලබා ගැනීම හෝ අත්‍යාවශ්‍ය සැපයුම් සඳහා සාප්පු යාම වැනි උපකාර අවශ්‍යවීම
ඩිමෙන්ෂියා ඇති අයෙකු තමා ගැන, හෝ එවැනි අයෙකුගේ මිතුරෙකු හෝ එකට ජීවත්වන පවුලේ අයෙකු හට කනස්සල්ලක් ඇතිවිට
තමා හෝ වෙනත් අයෙකු සම්බන්ධයෙන් වරක් පමණක් හෝ නිතිපතා සිදු කරන සුබසිද්ධිය සම්බන්ධ සොයා බැලීමක් පිළියෙල කර ගැනීමට අවශ්‍යවීම.
වයසින් වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියන්, ඔවුන්ගේ නෑයන්, රැකවරණකරුවන්, මිතුරන් හෝ උපකාර කරන අය හට අවශ්‍ය කිසියම් තොරතුරක් හෝ සේවා ලබා ගැනීමට අවශ්‍යනම්, සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 6 දක්වා දුරකථන අංක 1800 171 866 ඇමතිය හැකිය.
#රන්ෆාම් 🛵 🇱🇰
පරිස්සමෙන් ඉමු හැමෝටම 🙏🙏
මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය බත් ය. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා වඩාත් ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. ඉන් විශාල ශ්‍රම පිරිසකට රැකියා සපයා ඇත. එමෙන් ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ්‍රි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 වසරේදී දළ ජාතික නිෂ්පාදනයට එකතුව රුපියල් දශලක්ෂ 30197ක් වූ අතර ප්‍රතිශත දායකත්වය 3.04%ක් වේ
වී වගා කරන දිස්ත්‍රික්ක අතරින් ද අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල වැඩි අස්වැන්නක් ලැබේ
🚚 #රන්ෆාම් 🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
Colombo
Another work done by " Turn-up IT Solution "Who are the SLIIT Final Year students,Gayan,Thimantha,Hasanka
Colombo, 10350
Providing the best products to our Sri Lankan people with confidence.
Colombo, 10300
We sell natural products and some of organic fertilizers. our main idea to give the best and organic products to our customers.
'රාජමාලිගේ ' , 369/9, Pitipana South, Homagama
Colombo, 10200
"Plywood door" door is the flagship brand of Goldenwood (Pvt) ltd. and is one of Sri Lanka's leading