Olliex Lanka
ඔලී වෙළෙඳ නාමය යටතේ ඔලික්ස් ලංකා එන්ට්‍රප්‍රයිසස් වෙතින් උසස් කුළු බඩු වර්ග අප විසින් බෙදාහරින්නෙමු.
⭕✅Happy customer - Homagama 🙋
👍👍😊
🙋✅පුංචි පවුලට මාසෙටම ඇතිවෙන්න කුළුබඩු එක පාර ගමු.
⭕සාමාන්‍ය මිළ රු. 1940/= යි
⭕අපගේ වට්ටමක් සහිත මිළ රු 1750/= ක් පමනයි.
❤️ ඔලී කුළුබඩු නිෂ්පාදන වෙතින්.....
✅මිරිස් කුඩු 300g
✅මිරිස් කෑලි 200g
✅අමු තුනපහ කුඩු 200g
✅ගම්මිරිස් කුඩු 50g
✅කහ කුඩු 50g
📢📢 ඔක්කොම එක පැකේජයක් විදියට දෙන්නම් රුපියල් 1750/= කට.
⭕සැරෙන් සැරේ.. පොඩ්ඩ පොඩ්ඩ ගන්න කඩේ යන්න ඕනෙ නෑ..
⭕පුංචි පවුලට ඇතිවෙන්න එක පාර කුළු බඩු පැක් එකක් ගමු.
✅එක පාරක් අරන් බලන්න බඩු කොහොමද කියල..😊😊😊
📢📢හෝමාගම ඉදල කිලෝමීටර් 4 ක් ඇතුලත නම් ඩිලිවරි ගාස්තුව නැතිව ගෙනත් දෙන්න පුළුවන් ..👍👍💪
📌️📌️ එහෙමත් නැත්නම් හෝමාගම, අතුරුගිරිය , වල්ගම, රුක්මලේ, පිටිපන, පනාගොඩ, ගොඩගම, මාකුඹුර, කොට්ටව, උඩුවන, දොලහේන, මූනමලේ, දියගම, කිරිවත්තුඩුව තලගල, යන ටවුන් වලට ඔයා යන එන වෙලාවක කලින් අපිට කෝල් එකක් දෙන්න අපි ඒ ටවුන් එකට ගෙනත් දෙන්නම්.👍👍👍💪🙋
⭕✅ ගෙන්වා ගැනීමට හෝ පැමින මිළදී ගැනීමට මෙන්ම වැඩි විස්තර අවශ්‍ය නම් අමතන්න 0711551440 ( වට්සැප් හෝ නෝමල් කෝල්)😊😊😊👍👍❤️
⭕ මෙම පැකේජය සාමාන්‍ය පුංචි පවුලකට මාසයකට යන කුළුබඩු ප්‍රමානය දල වශයෙන් ගණනය කර සකස් කල පැකේජයක් බැවින් ඔබ නිවසේ සාමාජික සංඛ්‍යාව සහ පරිභෝජනය මත මසකට අවශ්‍ය කුළුබඩු ප්‍රමානය වෙනස්විය හැක. 😊😊😊
(එම නිසා ෆේස්බුක් ඔස්තාර්ලගේ පඩි වදන් අවශ්‍ය නැත.)
🙋 ✅Ready to deliver kadawatha..💪💪💪
⭕⭕ඔලී නිෂ්පාදන පිලිබද ඔබ තැබූ විශ්වාසයට අපගේ ස්තුතිය ..🙏
✅✅සියළුම වර්ගයේ කුළු බඩු 50g පැකට් 100 ක්
කඩවත අපගේ වෙළෙඳ මහතකු සදහා සූදානම් කරමින්....👍👍👍💪
✅හොදම දේ අපෙන්..🙋🙋🙋
🙋Happy customer ..😊😊
⭕Deliver to Godagama.👍👍💪
✅හොදම දේ අපෙන්.👍🙋
Happy customer..👍👍😊
✅ Deliver to Athurugiriya
හොදම දේ අපෙන්..💪
හොදම කුළු බඩු කඩේ මිලටත් අඩුවෙන් අපි දෙනවා..
🙋 ( ඔලී ප්‍රොඩක්ට් ) Olliex Lanka වෙතින්..
⭕මිරිස් කුඩු 100g රු.245/=
⭕මිරිස් කෑලි 100g රු. 245/=
⭕තුන පහ 100g රු. 165/=
⭕කහ කුඩු 100g රු. 265/=
⭕මස් කරි කුඩු 100g රු. 250/=
⭕ගම්මිරිස් කුඩු 100g රු. 250/=
⭕ලුනු කුඩු පැකට් 400g රු. 80/=
📌📌️📌️ වෙළෙඳ පලේ මිල ගනන් නිතර වෙනස් වන බැවින් ඔබ ඇනවුම් භාර දෙන විට අප සම්බන්ධ කර මිළ ගනන් තහවුරු කර ගන්න ...📢📢📢📢
✅හෝටල් වලට තොග වශයෙන් ගන්නා විට
තවත් විශේෂ වට්ටමක් .💪💪💪
✅කඩ වලට සිල්ලර වෙලදාමට විකුනුම් මිලෙන් 16% ක වට්ටමක්. ( කරුනාකර අපගේ විකුනුම් මිල ලබාගැනීමට පහත සදහන් අංකයට වට්සැප් පනිවිඩයක් තබන්න. නැතහොත් අපගේ Olliex Lanka ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.)
📢 500g වඩා වැඩි ඇනවුම් සදහා හෝමාගම සිට 2km ඇතුලත නොමිලේ ඩිලිවරි..
📢 කඩ සහ හෝටල් සදහා නොමිලේ ඩිලිවරි..
📌️ තවත් විස්තර සදහා අප අමතන්න.
Ollie Product
Olliex Lanka
☎️📞 0711551440
හොදම කුළු බඩු කඩේ මිලටත් අඩුවෙන් අපි දෙනවා..
🙋 ( ඔලී ප්‍රොඩක්ට් ) Olliex Lanka වෙතින්..
⭕මිරිස් කුඩු 100g රු.240/=
⭕මිරිස් කෑලි 100g රු. 240/=
⭕තුන පහ 100g රු. 160/=
⭕කහ කුඩු 100g රු. 260/=
⭕මස් කරි කුඩු 100g රු. 245/=
⭕ගම්මිරිස් කුඩු 100g රු. 245/=
⭕ලුනු කුඩු පැකට් 400g රු. 80/=
📌📌️📌️ වෙළෙඳ පලේ මිල ගනන් නිතර වෙනස් වන බැවින් ඔබ ඇනවුම් භාර දෙන විට අප සම්බන්ධ කර මිළ ගනන් තහවුරු කර ගන්න ...📢📢📢📢
✅හෝටල් වලට තොග වශයෙන් ගන්නා විට
තවත් විශේෂ වට්ටමක් .💪💪💪
✅කඩ වලට සිල්ලර වෙලදාමට විකුනුම් මිලෙන් 16% ක වට්ටමක්. ( කරුනාකර අපගේ විකුනුම් මිල ලබාගැනීමට පහත සදහන් අංකයට වට්සැප් පනිවිඩයක් තබන්න. නැතහොත් අපගේ Olliex Lanka ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.)
📢 500g වඩා වැඩි ඇනවුම් සදහා හෝමාගම සිට 2km ඇතුලත නොමිලේ ඩිලිවරි..
📢 කඩ සහ හෝටල් සදහා නොමිලේ ඩිලිවරි..
📌️ තවත් විස්තර සදහා අප අමතන්න.
Ollie Product
Olliex Lanka
☎️📞 0711551440
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo