Danush pc

Danush pc

You may also like

Lyna139
Lyna139

Danush pc

31/12/2023

AI Update

ChatGPT හදපු OpenAI සමාගමට සහ එයට මුදල් ආයෝජනය කල නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතෙනුත් නඩු දමා තිබෙනවා . ඒ ඔවුන්ගේ වෙබ් ලිපි හරහාත් අනවසරයෙන් CHATGPT පුහුනු කිරීම නිසා .ඔවුන් මේ සමගම මයික්‍රොෙසාෆ්ට් සමාගමටත් නඩු පවරලා තිබෙනවා .

ඔවුන් ගෙනෙන කරුනු අනුව එකක් වන්නේ අනවසරයෙන් තමුන් විසින් මහන්සියෙන් නිර්මාණය කෙරෙන ප්‍රවෘත්ති අනවසරයෙන් අන්තර්ජාලය හරහා ලබා ගනිමින් ChatGPT පුහුනු කිරීමට යොදා ගැනීම . මේ නිසා යම් යම් ආකාර වලින් එහි ලිපි වල අන්තර්ගතයන් චැට් ජීපීටී මගින් විමසා දැන ගැනීමට එය භාවිතා කරන අයට හැකියි . මෙම නිසා මිලියන ගණනක් වන එහි මුදල් ගෙවා ලියා පදිංචි වී ඇති අයට සිදුවී ඇත්තේ විශාල අසාධාරණයක් . ඒ වගෛ්ම microsoft bing වැනි සෙවුම් යන්ත්‍ර දැන් සෙවීමක් කල පසු අදාල වෙබ් පිටුවේ සාරාංශය ලබා දෙන්නේ AI මගින් . මේ නිසා පෙර මෙන් නොව ලිපි පිලිබද සාරංශ අදහසක් ලබා ගැනීමට වෙබ් සෙවුම් කරන්නන්ට පුලුවන් . මේ නිසාත් බොහෝ දෙනෙකු ලිපි කියවීමට අඩවියට පිවිසෙන්නේ නෑ . එමගින් ලිපිය තුල අන්තර් ගත වැදගත් දේ සහ ඒ ලිපියේ අරමුණ වැනි දේ පාඨකයා අතරට යන්නෙත් නෑ . ඒ වගේම මාසික ඒ වගේම ලාභ නොලබන ආයතනයක් ලෙස පටන් ගත් එය දැන් ඒ තත්වය අත හැර ඩොලර් බිලියන 90 පමන වටිනා ලාභ ලබන ආයාතනයක් බවට පත් කිරීමෙනුත් විවෘත මෘදුකාංග සදහා අදාල ගරුත්වයටද හානි සිදු කර තිබෙන බවත් ඔවුන් චෝදනා කරනවා . රිසර්ච් එකක් ලෙස පටන් ගත් එය ඒ ආකාරයටම පැවතියේ නම් ChatGPT කියන්නේ අද නොමිලේ භාවිතා කල හැකි නිදහස් මෘදුකාංගයක් . මයික්‍රොසොෆ්ට් සමාගම එයට තනා දුන් සුපිරි පරිඝනකයේ CPU කෝර්ස් 285000 ,එකක් රුපියල් ලක්ෂ විසි පහක් විතර වෙන A400 GPU 10000 සහිත තත්පරයකට ගිගාබයිට් 400 පමන වේගයක් සහිත ජාලයක්ද අඩංගු වෙනවා .මෙවන් වියදමක් දැරිය හැකි සමගම් ලෙස කිසිදු මුදලක් වැඩ නොකර හොරෙන් දත්ත ලබා ගෙන වැඩසටහන් පුහුනු කිරීම , එම නිර්මාණ සිදු කල පුද්ගලයන්ට සිදු කරන බලවත් අසාධාරණයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා .

Open AI සමාගම දත්ත පුහුනු කිරීම අනවසරයෙන් අන්තර්ජාලයේ වෙබ් අඩවි හරහා සිදු කර ඇති අතර එසේ නෑ කීමම බොරුවක් බව ඊලෝන් මස්ක්ද දින කීපයකට පෙර ප්‍රකාශ කර තිබුනා . එලොන්ගේ ආන්දෝලනාත්මක සයිබර් ට්‍රක් ජීප් රතය දැන් වෙලද පොලට ඉදිරි පත්කර තිබෙනවා . එහි පලමු රිය අනතුර ඊයේ සිදුවී තිබුනා . වෙඩි නොවදින හැම අතින්ම ආරක්ෂිත එය පැවසූ ලෙසම කිසිදු හානියකින් තොරව බේරී තිබුනා. මේ රතයේ තිරිංග ක්‍රියාත්මක වන්නේ මෘදුකාංගයක් හරහා . රියදුරු සිදු කරන්නේ දැනුම් දීමක් වැන්නක් පමනයි . ඊලෝන් අතට ලෝකයේ වැදගත් දේ කීපයකම බලය ලැබීමටත් දැන් හේතු වෙලා . වාහන තිබෙන තැන් ඔවුන් දන්නවා . SpaceX නිසා අන්තර් ජාලය අතින් ලෝකයම ආවාරණය වෙනවා . ඒ විස්තර තියෙනවා ඔවුන්ට . ට්විටර් හරහා සමාජ මාද්‍යය පැත්තත් තියෙනවා . ඔහුගේ මොලයට සවි කෙරෙන න්‍යුරල් චිප් එකෙත් දැන් මිනිසුන් සම්බන්ධ පරීක්ෂන සිදු කෙරෙනවා . මේ සදහා 25000 පමන පෝලිමක් පැවති බවත් පලවුනා .

Google Gemini API එක යොදා ගෙන දැන් ඕනෑඹ කෙනෙකුට පරිඝනක වැඩසටහන් හදන්න පුලුවන් . ඒ සමගම ඔවුන් AI මෘදුකාංග 130 පමන රිලීස් කලත් දැක්ක විදිහට අපිට තාම ඇක්සස් කරන්න බෑ හෝ මුදල් ගෙවිය යුතුයි .
මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකට වගේ දැන් ගිහින් සර්ච් කරන්න ගොඩක් AI ටූල්ස් ඇවිල්ලා ඇති ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුලුවන් . ගිහින් බලන්න. ලබන වසර වෙන කොට මයික්‍රොෙෂාෆට් ආයතනය ලැප්ටොක් පරිඝනක වලට NNC නැතිනම් න්‍යුරල් නෙට් චිප් එකක් ඇතුල් කරන්න ලෑස්තියි . ඒ AI තාක්ෂනය දෘඩාංග සමගම ලබා දීමට .

Pinokio.computer මේකට ගිහින් ඒකේ තියෙන ඕනෑම AI මෘදුකාංගයක් පරිඝනකයට බා ගන්න පුලුවන් . කලින් දවසක සදහන් කරපු facefusion වගේ ගොඩක් ඒවා ඇති .

https://www.freepik.com/ මේකට ගිහින් හොද ඩිසයින් හදා ගන්න පුලුවන් . මේ කේ හෝ අනෙක් AI රූප තැනිය හැකි මෙවලම් භාවිතා කරලා හදන රූප wirestock වගේ සයිට් වලට ගිහින් ස්ටෝර් එකක් ඇරගෙන විකුණන්න පුලුවන් . නැතිනම් Prinitfy වගේ සයිට් එකකට ගිහින් හොද ටීෂර්ට් වගේ ඒවට ගැලපෙන ඩිසයින් කරලා විකුණන් දාන්න පුලුවන් . ඕඩර්ස් ආවෝත් ඒ අයම ඒවා ප්‍රින්ට් කරලා විකුණලා තමුන්ට ගාන එවනවා . Fiverr එකට ගිහින් මේ නිර්මාණ කර දෙන බව කියලා සල්ලි හොයන්නත් පුලුවන් . තමුන්ව මාර්කට් කර ගැනීම ඉතින් ටික්ටොක් , සමාජමාධ්‍යය වගේ දේ හරහා කර ගත යුතුයි .

සෙන්සර් කරපු නැති AI මොඩල් එකක් පාවිච්චි කරලා බලන්න කැමති නම් මෙන්න මේකට ගිහින් පුලුවන් . ඕනෑම දෙයක් අහලා බලන්න.
https://colab.research.google.com/drive/1JME_dudxiWx_iszG072QgRx3ViTLXX0i?usp=sharing =_DrrfiB8SzDE
තක්ෂනයේ හානි ගැන කියන අයම මේවා නිකම් අහසින් වැටුනා වගේ අතන මෙතන දාලා තියෙනවා නිකම් හංගලා වගේ .

මේ නෝට් බුක් එකේ උඩ ඉදන්ම වම් පැත්තේ තියෙන රන් නැතිනම් ඊ තල වගේ තියෙන ඒවා පිලිවෙලට කිලික් කර කර ඒ ඒ වාට රන් වෙන් න දෙන්න . එක්ක රන් උනාට පස්සෙයි අනිකට යා යුත්තේ . අන්තිමට ආපුවහම තියෙන prompt කියන තැන තමුන්ගේ ප්‍රශ්නය අහලා ආයේ පහලට රන් කරන්න. එකසැරයක් උඪ ඒවා රන් කලාට පස්සේ මේක විතරයි රන් කර කර ඉන් න වෙන්නේ .

sketch2app මේකට ගිහින් තමුන්ට කැමති ගේම් එකක නැතිනම් ඇප් එකක රූපයක් ඇදලා දාන්න . ඒ විදිහටම ගේම් එක නැතිනම් ඇප් එක හදලා දෙනවා . ඕවත් හොදට කරගන්න පුලුවන් නම් විකුණන්නත් පුලුවන් .

https://leonardo.ai/
එකෙනුත් ටෙක්ස්ටු විඩියෝ මොඩල් එකක් එලි දක්වලා තියෙනවා . නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් .

https://digi.ai/ මෙන්න මේකට පෝන් එකෙන් ගිහින් තමුන්ටම කියලා ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් කෙනෙක් හදා ගන්න පුලුවන් .ලබන වසරේ මේවා හොදම මාකට් වෙන බවට අනාවැකි පලවෙනවා .

storyboard.ai මේකෙන් රූපේ ඉදන් කතා පොතක් හදලා දෙනවා පොඩි ලමයින්ට .
GPTExcel . එක්සෙල් ෆෝමියුලා වලට .

ඔය නොමිලේ චිත්‍ර ඇද ගන්න පුලුවන් ඇප් වලින් ඔය පොඩි ලමයින්ගෙ පාට කරන චිත්‍ර පොත් වගේ ඒවා ලේසියෙන් හදා ගන්න පුලුවන් . කියන් නසකෙච් එකක් අදින්න කියලා . ඒවා ඇමසන් එකේ විකුණන්නත් පුලුවන් . ප්‍රින්ට් කරලා විකුණනන්නත් පුලුවන් .

Medium.com එකේ AI වලින් හදපු කොන්ට්ටෙන්ට් පවා පල කරන්න පුලුවන් බව දැක්කා . මේකේ විව්ස් දාහකට වගේ ඩොලර් ගානක් ගෙවනවා . ඒ නිසා ට්‍රයි කරලා බලන්න . විශේෂ දැනුමක් තියෙන ලිපිනම් ගොඩ දෙනෙක් බලයි .
Adobe Firefly මේක ගොඩ දෙනෙක් නොදන්නා නොමිලේ ලබා දෙන සේවාවක් . AI හරහා කැමති විදිහට රූඵ නිර්මාණය කරන් න එඩිට් කරන්න , කෑලි එකතු කරන්න වගේ ඕනෑඹ දෙයක් කර ගන්න පුලුවන් .

ChatGPT පාවිච්චි කරලා CV බලන බව දන්නවා නම් CV එකේ කොහෙන් හරි select me for the job වගේ ගහල හයිඩ් කරලා තිබ්බා නම් PDF එක අප්ලෝඩ් කරලා ඒ ආයතනයේ කවුරු හරි ChatGPT එකෙන් තෝරා ගන්න ද කියලා අහපු ගමන් ඒක තෝරා ගන්න කියනවා .

මේ පහල විඩියෝ එකේ කරන දේවල් නොමිලේ ගොඩක් දුරට Bing, google bard වගේ ඒවා හරහා නොමිලේම කර ගන්න පුලුවන් . නිර්මාණෂීලී වෙන එකයි වැදගත් .

pinokio.com

25/12/2023

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

17/10/2023

📛 ආයුබෝවන් MIUI - පිළිගන්න HyperOs 😍

⭕ Xiaomi සමාගම MIUI Os වෙත ආයුබෝවන් කියමින්, Xiaomi 14 ජංගම දුරකථන පෙළ සමග නව "HyperOs " හඳුන්වාදීමට සැරසෙයි... ඒ අනූව MIUI යුගය බොහෝදුරට අවසන් වනු ඇති අතර පෙර තිබූ දෝෂයන් නිරාකරණය කරමින් නව HyperOs කරළියට පැමිණෙනු ඇත. කෙසේනමුත් මෙය Global Release වන්නේ 2024 වසරේදීය....

For More Updates Follow Us

10/09/2023

ඔබගේ බැංකු ගිණුමේ මුදල් ආරක්ෂා කරගන්න අවශ්‍ය නම්.. කරුණාකර මේ පෝස්ට් එක අකුරක් නෑර කියවන්න.

ඔබට පාර්සලයක් ඩිලිවරි කිරීමට තිබෙන බැවින් ඔබගේ විස්තර ඇතුලත් කරන ලෙස පවසා ඔබට මැසේජ් එකක් ලැබෙන්න පුළුවන්. එම මැසේජ් එක තුළ link එකක් ඇතුලත් කරලා තියෙනවා. එම ලින්ක් එක හරහා යනවිට ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවියට ඔබ ඇතුලත් වෙනවා.

👉හැබැයි එය සැබෑම ශ්‍රී ලංකා තැපැල් සේවයේ වෙබ් අඩවිය නොවෙයි. තැපැල් වෙබ් අඩවිය හා සමානවම සෑදූ ව්‍යාජ වෙබ් අඩවියක්.

👉 එම ව්‍යාජ තැපැල් වෙබ් අඩවියට ගියහම ඔබගේ නම ලිපිනය ඇතුළු විස්තර ඉල්ලනවා.

👉 එහෙම විස්තර දුන් පසුව රුපියල් 99/= ක ගාස්තුවක් ගෙවන්න කියල තියෙනවා.

👉 එම රුපියල් 99/= ගෙවන්න ඔබගේ බැංකු කාඩ් පත ඇතුලත් කරන්න කියනවා.

👉 ඔබගේ බැංකු කාඩ්පත ඇතුලත් කරලා ටික වේලාවකින් ඔබගේ බැංකු ගිණුමේ ශේෂය 00000 බවට පත්වෙලා තියෙන හැටි බලාගන්න පුළුවන්.

👉 හැමෝම මේ ගැන දැනුවත් කරන්න. අහුවෙන්න එපා. විශේෂයෙන්ම ඔන්ලයින් ඇණවුම් මගින් බඩු ගෙන්වන අය පරිස්සම් වෙන්න.

Photos from Danush pc's post 06/08/2023

ඔබ ගූගල් සෙවුම් යන්ත්‍රය ගැන දැන සිටියාද

ලෝකෙ වඩාත්ම ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය ගූගල්.

මේ සෙවිම් යන්ත්‍රයේ වේගය හා ධාරිතාව හිතා ගන්න අමාරු වේගයකින් ඉහල නගිනව.
ගූගල් සෙවුම් පිටුව එහෙමත් නැත්තං හෝම් පේජ් එක තමයි අන්තර්ජාලයේ වඩාත්ම ඉක්මනින් විවෘත්ත වෙන, වේගවත්ම වෙබ් පිටුව.
තත්පර දෙකක් හෝ ඊට අඩු කාලයක් තුලදී ගූගල් පිටුව විවෘත්ත කරන්න පුළුවන්.
යාහූ... මයික්‍රොසොෆ්ට් බින්ග් වැනි සෙවිම් යන්ත්‍ර වලට ගූගල් හා තරඟ කිරීමේ හැකියාවක් නැති තරම්.

පිංතූරයේ තියෙන්නෙ ගූගල් සෙවුම් යන්ත්‍රයේ නවතම මොළය හෙවත් ක්වැන්ටම් පරිඝනකය. (Google quantum AI ).

මේ පරිඝනකයෙන් තත්පරයක් තුල කල හැකි රාජකාරි කරන්න සාමාන්‍ය කොම්පියුටරයකට වසර හතලිහකට වඩා ගතවෙන බව කියවේ

ට්‍රිලියනයකට බිංදු දොලහක් තියනව. 1, 000, 000,000, 000.
ගූගල් කැන්ටම් පරිඝනකයට පුළුවන් තත්පරයක් තුල ට්‍රිලියනයක ගනුදෙනු සඳහා සම්භන්ධ වෙන්න.
මේ කතංදරේ සාමාන්‍ය මිනිස් මොලයකට තේරුම් ගන්න තරම් අපහසුයි.

වසර පනහක් ඇතුලත පරිඝණක මොළයේ ධාරිතාව හා වේගය ට්‍රිලියන කීපයක වේගයකින් ඉහල නගිනව.
නමුත් මේ කාලය තුල මිනිස් මොළයේ ධාරිතාව, වේගය හා හැකියාව කොයිතරම් ඉහල ගිහින්ද කියල ඇහුවොත් අපිට ලැබෙන පිලිතුර බින්දුව වීමට ඇති ඉඩකඩ වැඩියි.

අද ..ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිලියන් පවා උද්ඝෝශණය කරනව.. වැඩ වර්ජනය කරනව කෘතීම මොළය හෙවත් AI නළු නිලියන් වෙනුවෙන් යොදා ගැනීමට විරුද්ධව.
ඒ කියන්නෙ කෘතීම බුද්ධියට පුළුවන් නළු නිලියන්ගේ රුව .. හඬ හා ඉරියව් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්න. ප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෙවන මුදලට වඩා ඉතාම අඩු මුදලකින් කෘතීම බුද්ධියට පුළුවන් ඒ රාජකාරිය කරන්න.

දේශපාලකයාගේ තණතුර පරිඝනකයට හෙවත් කෘතීම බුද්ධියට දිය යුතු බවට අද ලෝකයේ ලොකු සංවාදයක් ඇතිවෙලා තියනව.
සාධාරණ හා තර්කානුකූල තීරණ ගැනීමේ හැකියාව අතින් මිනිස් මොළයට වඩා පරිඝණකය ඉන්නෙ බොහෝම ඉදිරියෙන්.

ලෝක දේශපාලනය කෙසේ වෙතත්… අසූව දශකයේ අග භාගයේ පාවිච්චි කරල ඉවත දමපු එම් එස් ඩොස් පරිඝණකයක් වුනත් ලංකාවෙ දේශපාලකයන් වෙනුවෙන් නම් යොදාගන්න පුළුවන් කිසිම සැකයක් නැතුව.

26/07/2023

𝗦𝗼𝗰𝗶𝗮𝗹 𝗠𝗲𝗱𝗶𝗮 𝗣𝗼𝘀𝘁 𝗗𝗲𝘀𝗶𝗴𝗻🔥
social media post Design
🛑අතේ ඇති ගානට ලස්සනට Professional Post එකක් Design කරගන්න දැන්ම කතා කරන්න.

👉 Company Profile
👉 Logo Design
👉 Social Media Post
👉 Poster
👉 Business Cards
👉 Visiting Cards

👉 Video Editing
👉 Animation
👉 Video Ads
👉 Animation Video

👉 page Handling
👉 Facebook Marketing

දැන්ම කතා කරන්න නැත්තන් Whatsapp එකට කෙටි පණිවිඩයක් එවන්න..

📲Call & Whatsapp 0759425134

05/06/2023

ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටි.

ඒ අනුව, මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුහ.

Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වේ.

මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වයි.

කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතුයි.

මේ පහසුකම දැනටමත් බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වේ.

20/05/2023

වසර දෙකකට වැඩි කාලයක් භාවිතා නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගූගල් සමාගමේ 'අක්‍රිය කිරීමේ ප්‍රතිපත්ති මාලාව' (Inactive Policy) යාවත්කාලීන කිරීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති මාලාව මැයි 16 වැනි දා සිට බලපැවැත්වෙන අතර දෙසැම්බර් මාසයේ සිට අක්‍රිය ගිණුම් ඉවත් කිරීමට කටයුතු කිරීම ආරම්භ කරන බවයි ගූගල් සමාගම පවසන්නේ.

එලෙස ගූගල් ගිණුම මකා දැමීමෙන් අනතුරුව එම ගිණුමට සම්බන්ධ Gmail, Docs, Drive, Meet, Calendar, ‍YouTube සහ Google Photos වැනි සේවාවන් ද අක්‍රිය වන බවයි එම සමාගම වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

මෙලෙස එම ගිණුම් මකා දැමීමට පෙර දැනුම්වත් කිරීම් කිහිපයක් සිදු කරන බවත් ඒ සඳහා ද නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළහොත් ගිණුම මකා දැමෙනු ඇති බවත් එම සමාගමේ පවසනවා.

කෙසේවෙතත්, ගූගල් ගිණුම ඉවත් කිරීම වැළැක්වීම සඳහා සක්‍රීය ආකාරයෙන් පවත්වා ගන්නා ආකාරයත් පැහැදිලි කිරීමට එම සමාගම කටයුතු කර තිබුණා.

ඒ අනුව වසර දෙකක් අක්‍රියව පැවති ගූගල් ගිණුමට එක් වරක් 'Sign-In' වීමෙන් එම ගිණුම ඉවත් කිරීම වැළැක්වීමට හැකියාව ලැබෙනවා.

මීට අමතරව ඊ මේල් යැවීම / කියවීම, Google Drive භාවිතය, ‍YouTube භාවිතය, Google Play Store භාවිතය, Google Search භාවිතය, තෙවන පාර්ශවිය App හෝ Service සඳහා Google Account එක භාවිතයෙන් Sign-In වීම වැනි දේවල් තුළින් පහසුවෙන් Google Account එකේ සක්‍රීය භාවය පවත්වා ගත හැකි බවත් එම සමාගම හෙළි කළා

11/09/2022

sri lanka vs pakisthan live mach today
link 👉https://youtu.be/S-dpSWjsJwU 🔴

06/09/2022

srilanka vs india live today link
👉https://youtu.be/S-dpSWjsJwU 🔴

01/09/2022

sri lanka vs bangladesh live match today

live link
👉https://youtu.be/S-dpSWjsJwU 🔴

06/08/2022

https://youtu.be/OA7C08ByDVg 👈
ජාතික ඉන්ධන අවසර පත්‍රය ආදායම් බලපත්‍ර අංකයෙන් හදමු | National fuel pass Registration new update | QR Code

ජාතික ඉන්ධන අවසර පත්‍රය ආදායම් බලපත්‍ර අංකයෙන් හදමු | National fuel pass Registration new update |qr 05/08/2022

https://youtu.be/OA7C08ByDVg

ජාතික ඉන්ධන අවසර පත්‍රය ආදායම් බලපත්‍ර අංකයෙන් හදමු | National fuel pass Registration new update |qr ජාතික ඉන්ධන අවසර ප්‍රත්‍රය අලුත් update එකෙන් පස්සෙ තාම හදා ගත්තෙ නැද්ද ? පියවරෙන් පියවර සරලව ආදායම් බලපත්‍ර අංකයෙන් ....

National fuel pass online Registration | ජාතික ඉන්ධන අවසර පත්‍රය | QR Code 19/07/2022

https://youtu.be/2USbesGaDnk

National fuel pass online Registration | ජාතික ඉන්ධන අවසර පත්‍රය | QR Code ජාතික ඉන්ධන අවසර පත්‍රය තාම හදා ගත්තෙ නැද්ද ? පියවරෙන් පියවර සරලව තනියෙන් හදා ගමු.How to National fuel pass online Registration.National fuel pass online QR ...

NATIONAL FUEL PASS 17/07/2022

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

1. https://fuelpass.gov.lk/ එකට යන්න

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

-------------------
🚨 විශේෂ කරුණු 🚨

🚨ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.

🚨තෙල් පෝලිම්වල දවස් ගණන් හිටපු එකේ මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරිකමක් නෑනේ.

🚨මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.

🚨මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න.
අපිම තමයි සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ...

NATIONAL FUEL PASS

පොල් කටු අඟුරු ලිප සරලව හදමු ගෙදර තියන දේවල් වලින් | How to make coconut Charcoal stove 29/06/2022

https://youtu.be/FR98nfKQeFE

පොල් කටු අඟුරු ලිප සරලව හදමු ගෙදර තියන දේවල් වලින් | How to make coconut Charcoal stove ගෙදර තියන දේවල් වලින් සරලව පොල් කටු අඟුරු ලිපක් හදමු..how to make coconut Charcoal stove sinhalaපොල් කටු අගුරු hybrid දර ලිපක් හදමුbig size තම්නේල් facebo...

29/06/2022

https://youtu.be/FR98nfKQeFE ✌️👈🖤

පොල් කටු අඟුරු ලිප

27/02/2022

sri lanka vs indian
t 20 2022 sri lanka vs india live today match in watch 👇
🔴 https://youtu.be/S-dpSWjsJwU ⬇️⬇️👈👈
apk download 👈👇

27/02/2022

sri lanka vs indian video
t 20 2022
sri lanka vs india live today match in watch 👇
🔴 https://youtu.be/S-dpSWjsJwU ⬇️⬇️👈👈
apk download 👈👇

26/02/2022

t 20 live
t 20 2022 sri lanka vs india live today match in watch 👇
🔴 https://youtu.be/S-dpSWjsJwU ⬇️⬇️👈👈
apk download 👈👇

07/11/2021

t 20 world cup 2021 live
t 20 world cup 2021 live today match in watch 👇
🔴 https://youtu.be/S-dpSWjsJwU ⬇️⬇️👈👈
apk download 👈👇

cricket | sports | live | match
world cup

T 20 live match

how to watch live cricket match today
how to watch all cricket match live
how to watch cricket match live on internet
live cricket match today online
sports live app

07/11/2021

🔴 https://youtu.be/S-dpSWjsJwU ⬇️⬇️👈👈
apk download 👈👇

cricket | sports | live | match
world cup



how to watch live cricket match today
how to watch all cricket match live
how to watch cricket match live on internet
live cricket match today online
sports live app

03/10/2021

Google play store හි ඇති APPs 136ක් BAN කරයි

ආරක්ශාවේ තර්ජනයක් මත Google play store හි Apps 136ක් ඉවත් කිරීමට Google සමාගම විසින් කටයුතු කර ඇත. තවද මෙම Apps දැනට බාවිතා කරන පුද්ගලයින් හැකි ඉක්මනින් මේවා ඉවත් කරගන්නා ලෙස ඔව්න් නිවේදන කර ඇත. මෙයට හේතුව වන්නෙ මෙම Apps සමග “Gifthorse” වර්ගයේ trojan malware අන්තර්ගත කිර තිබීමයි. මෙම Apps වල ඇති විශේෂත්වය නම් මෙමගින් User permission නිවැරදිව ඉල්ලන අතර මෙය user ව මුලා කරන්නෙ ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙනි. එමගින් දුරකන හිමියන් රවටා ඉතාමත් ඔවුන්ගේ ගිනුමෙන් අදික මිලක් වැයවන දුරකන සේවාවන් සදහා subscribe කිරීමක් සිදුකරයි.

How to make a youtube thumbnail from mobile phone | වීඩියො වලට මොබයිල් එකෙන් හරියටම තම්නේල් හදමු 24/09/2021

https://youtu.be/BeL6NNa0S1U

How to make a youtube thumbnail from mobile phone | වීඩියො වලට මොබයිල් එකෙන් හරියටම තම්නේල් හදමු How to make a youtube thumbnail from mobile phonehow to edit thumbnail using pics artAdding Sinhala fonts using the sinhala photo editor appවීඩියො එකට තම්නේල...

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo
Other Media in Colombo (show all)
Nuwan Bhaggya ( 3D Animator ) Nuwan Bhaggya ( 3D Animator )
144\4b , Sethsirimawatha . Malabe
Colombo, 10115

3D Generalist / FX Artist / Compositor

Machan - මචං Machan - මචං
Colombo

Subscrbe for more info https://cutt.ly/YhC4mUC

WOTC - Media WOTC - Media
Colombo, 01500

Vlogs 1st Vlogs 1st
Colombo

soyamu danumata yamak

විශ්ව පියස-Vishwa Piyasa විශ්ව පියස-Vishwa Piyasa
Colombo

කියවීම මිනිසා සම්පූර්ණ කරයි.

MASHI Productions MASHI Productions
Colombo, 01

Sahasra Sahasra
Kottawa, Borella Road
Colombo

පුවත් සාරාංශ සහ ඕනෑම දෙයක් සජීවීව නරඹ?

Lokalaties Lokalaties
Colombo

Channel of Entertainment Media | Production | Content Creator

Siyanetha TV Siyanetha TV
COLOMBO
Colombo

We are one of the top rising Youtube channel We makes new creative things for entertainers. Please join us with your are family to watch SiyaNetha Tv

Suwa sewana Suwa sewana
Colombo

මව් පදවියට සුව සෙවන

kasun3365 kasun3365
Colombo, 10100

Media Unit of St' Paul's Girls' School,  Milagiriya Media Unit of St' Paul's Girls' School, Milagiriya
Dickman's Road/Sir Lester James Peries Mawatha, Bambalapitiya
Colombo, 00400

This is the official page of The Media Unit of St' Paul's Girls' School, Milagiriya.