Queenz Choice Slim & beauty
we care about your beauty and health care with our products../ introducing best and popular products
24K Goldzan Original product from KOREA
(ව්යාජ නිෂ්පාදන වලින් ප්රවේශම් -වන්න)
😍😍
😍😍😍
24k serum with Face cream (night)
TCM SCAR CREAM
මුහුණේ, ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති ලප කැලැල්, තුවාල කැලැල්, stretch marks ආදී බොහෝ කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ඇති විශාල ගැටළුවක්
එයට දැන් ඔබට හොදම විසදුම
TCM SCRA CREAM
සියලුම ලප කැලැල් ඉවත් කිරීමට දැනටමත් ලෝකයේ බොහෝ රටවල භාවිතා කරන එකම නිෂ්පාදනය ලබා ගැනීම සදහා අපව අමතන්න
0777 82 83 24
භාවිතා කරන ආකාරය
දවසට කීප වරක් එම ස්ථාන පිරිසිදු කර මෙම නිෂ්පාදනය ආලේප කර විනාඩි කිහිපයක් මසාජ් කරන්න
ලස්සන වෙන්න කවුද අකමැති..
අපි හැමෝම ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.
ඉතින් අද වෙනකොට 100% සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රසිද්ධ රහසක් තමා Saffron .. එහෙම නැත්නම් සෆරාන්..
Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..
සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..
Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..
ඉරානය , ඇෆ්ගනිස්තානය වගේ රටවල හැදෙන මලකින් තමා මේ Saffron අරගන්නේ..
ලංකාවේදි නම් මේක ටිකක් වෙනස්..
ඉතාමත් සුලුතරයක් තැන් වල තමා Original Saffron එක තියෙන්නේ.. විවිධ පුද්ගලයන් මුදල්ම අරමුණු කරගෙන එක්කෝ Pushali හරි bunch Saffron හරි ,එහෙම නැත්නම් dye දාලා , තව සමහරු රත් හදුන් රේණූ පවා Saffron කියලා ලොකූ ගනන් වලට විකුණනවා ..
ඊට පස්සේ courier කියලා තව ගනන් ගන්නවා.. අන්තිමට සල්ලි ,කාලයයි දෙකම ඉවරයි .. ප්‍රතිඵලයකුත් නෑ..
Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස ..
ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්‍රතිඵල ලැබෙන කොටස .. ඒවට තමා Negin Saffron කියන්නේ..
ඉන් පසුව තියෙන කොටස් කහ පැහැති අතර Pushali grade සහ Bunch Saffron කියලා හදුන්වනු ලබනවා..මේවා මිලෙන් ඉතාමත් අඩුයි .. ලංකාවේදි ගොඩාක් තියෙනේ මේවාට dye කලවම් කරපු products ..
අප විසින් ගෙන්වනු ලබන්නේ ඉරානයේ Badiee Saffron ආයතනයේ නිශ්පාදිත Original Iran Negin Saffron වන අතර එම සමාගමින්ම ඇසුරුම් කර Dubai හරහා ගෙන්වා ගන්නා ලද නිශ්පාදන වේ..
ඉතින් බලමු මේ Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා
ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)
කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..
හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්
ගර්භණී මව්වරුන් මාස 5 ට පසුව භාවිතා කිරීමෙන් ස්වභාවික පැහැපත් වර්ණයක් ඔබේ කලලයට ලබා ගන්න පුලුවන්
මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..
හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි
මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..
ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..
විශ බීජ නාශකයකි
දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ
දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..
සුවබර නින්දකට මග පාදයි
සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි
අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..
Bleaching සහිත හෝ විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වේ
ඇත්තටම තව ගොඩාක් ප්‍රයෝජන තියනවා මේ Saffron වලින් ඔයාලට ලබා ගන්න පුලුවන් ..නිකන් ඉන්න ගමන් internet එකේ search කරලා බලන්නකෝ
Saffron කියන්නේ ස්වභාවික ඖෂධ ගබඩාවක් ..
හැබැයි මේ හැම ප්‍රතිඵලයක්ම ලබා ගන්න පුලුවන් 100%ක් Original Saffron භාවිතා කලොත් විතරයි
1g මාස 1 1/2ක් පාවිච්චි කරන්න පුලුවන් ..
මේක භාවිතා කරන්නත් හරිම ලේසියි
ඔයා බොන fresh milk වලට හරි සුදු කිරි වලට හරි මෙයින් රේණු 2,3ක් දාලා විනාඩි 5,6ක් යද්දි රන්වන් පාට වෙනවා.. දවසක් ඇර දවසක් උදේ හෝ නින්දට යන්න පෙර බොන්න..කහට නම් දාන්න එපා..
ඔයා bleaching නැති හොඳ cream එකක් use කරනවා නම් එකටත් රේණු 2,3ක් මිශ්‍ර කරලා ගාන්න..
ශරීරයේ ආලේප කරනවා නම් යෝගට් හැදි 2,3කට හරි මුදවපු කිරි හැදි 2,3කට හරි රේණූ 2,3ක් දාලා කලවම් කරලා ශරීරයේ,මුහුණේ ආලේප කර විනාඩි 15කට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න..
මීට අමතරව මිල්ක් ශේක්, ෆලූඩා වර්ග , ලැසී, රසකැවිලි වගේ දේවල් වලටත් දාන්න පුලුවන් ..
කිසිම අප්‍රසන්න රසයක් නැහැ..
සති දෙකක් යද්දි ප්‍රතිඵල ලැබෙන්න ගන්නවා..
ඉතින් ඔයාලට මේ Original Iran Negin Saffron අවශ්‍ය නම් orders දාන්න පුලුවන් .. අපි ගෙදරටම එවනවා..
බලාගෙන ව්‍යාජ අනුකරණ වලට රැවටිලා මුදලත්, කාලයත් නාස්ති කරගන්න එපා..
එක රැයින් සුදු වෙන්න දේවල් අද වෙලදපලේ ඕන තරම් තියනවා ..
ලස්සන වෙලා විතරක් මදි යාලුවනේ මනසින් සහ ශරීරයෙන් සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න ඕන..
0777 82 83 24
Cash on delivery available
-Saffron Sri Lanka Original
😍තරුණ පෙනුම රැකගන්න,
හමේ එල්ලා වැටීම් නැති කරගන්න,
දිදුලන පැහැදිලි පැහැපත් සමක් ලබාගන්න😍
24k Goldzan serum නිශ්පාදනය සමග එක්වන්න
මෙය cream වලට වඩා සම ඉහල උරාගැනීමට හැකියාවක් ඇති අතර cream වලට වඩා සම මත ක්‍රියාකිරීමේ හැකියාවක්ද මෙයින් සිදු වෙනවා
එමෙන්ම cream හම්බ උරාගැනීම වැඩි කිරීමට ද උපකාරී වෙනවා
ඒ වගේම මෙමඟින් ඔබට,
😍වයසට වඩා වයස පෙනුම නැති කරයි
😍සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
😍සම වියලීම නිසා සමේ ඇතිවන ආසාද්මිකතා දුරු කරයි
😍සම සිනිදු කරයි
😍සමේ ඇති විවිධ විඩාබර ස්වාභාවය දුරු කර ප්‍රාණවත් බවල් ලබා දෙයි
😍සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි
😍සමට රන්වන් පැහැයක්ද මෙමඟින් ඔබට ලබාගන්න පුළුවන්😍
මෙවැනි ප්‍රතිඵල රාශියක් 24k Goldzan serum එක භාවිතා කිරීමෙන් ඔබට ලබාගත පුළුවන්
ඔබත් මෙය භාවිතා කර සුන්දර ආකර්ෂණීය තරුණ පෙනුමක හිමිකාරියක් වන්න.
මොයිස්චරයිසින්, සම පැහැපත් කිරීම
සමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප ඉවත් කරයි,
කුරුලෑ සහ කුරුලෑ පැල්ලම් ඉවත් කරයි
සමට අහිතකර කිසිවක් අඩංගු නොවේ
දිනපතා රාත්‍රියේ ආලේප කර උදෑසන සීතල වතුරෙන් සෝදන්න
සතියකින් ප්‍රතිඵල දැකගත හැක.
100% සහතික අතුරු ආබාධ වලින් තොරවේ..
ඕනෑම සමකට සුදුසු ලෙස නිෂ්පාදනය කර ඇත
24k Goldzan AMPOULE Serum 100ml
Authentic. Made in Korea
වැඩි විස්තර සදහා Send Message බොත්තම ඔබා Inbox එන්න,
වැඩි විස්තර සදහා අපව අමතන්න.
Call/Whatsapp 0777 82 83 24
දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
ලොව පුරා බොහෝ රටවල කාන්තාවන් ඉතා විශ්වාසයෙන් භාවිතා කරන රූපලාවන්ය නිෂ්පාදනය පෙලක් දැන් අපි ඔබට ❤️Queen choice slime & beauty❤️ page එක හරහා ලබා දෙන්නේ ඉතා වගකීමෙන් හා සාඩම්බරයෙනි...
ඔබගේ මුහුණ ඇතුළු
සියලුම සිරුරේ විවිධ රූපලාවන්ය ගැටලු සඳහා අප ඉදිරිපත් කරන නිෂ්පාදනය පෙල විශිෂ්ට ප්‍රතිඵල සපයන බව වගකීමෙන් යුතුව කිව හැකිය..
❤️1.24k Goldzan serum❤️
මෙහි ඇති 99.9% pure gold සාරය,collagen,vit c මගින් ඔබගේ මුහුණේ,,,
👌හම වියළීම නවතයි.
👌හම එල්ලා වැටීම.
👌ඔබගේ තරුණ පෙනුම රැකදෙයි..
👌දිදුලන සුසිනිඳු පැහැපත්
සමක් ලබාදෙයි.
භාවිතා කරන ආකාරය
රාත්‍රී නින්දට පෙර මෙයින් බිංදු කීපයක් ගෙන ගෙල පෙදෙස සහ මුහුණේ ආලේප කර විනාඩි කිහිපයක් මසාජ් කර තබා උදෑසන සාමාන්‍ය ජලයේ සෝදන්න....
❤️2.Saffron badiee❤️
👌ඔබගේ මුළු සිරුරම එකම ආකාරයෙන් පැහැපත් කර තරුණ පෙනුම රැකදෙයි.
👌සුසිනිඳු සමක් ලබාදෙයි.
👌ශරීරයේ හැඩය පවත්වා ගැනීමට හේතුවේ.
භාවිතා කරන ආකාරය
කිරි හෝ ජලය අඩු කෝප්පයකට saffron රේණු කිහිපයක් දමා විනාඩි කිහිපයක් තබා පානය කරන්න...
දුටුවන් වසග කරන්න
අපගේ නිෂ්පාදන සමග එක්වන්න 😍
වැඩි විස්තර සඳහා අපව අමතන්න
Call/ WhatsApp 0777 82 83 24
❤️ඔබට අවශ්‍ය products ලබා ගැනීම සඳහා
නම,
ලිපිනය,
දුරකථන අංක දෙකක්,
අපට inbox කරන්න.....❤️
U.A.E නිෂ්පාදිත අති විශිෂ්ඨ ප්‍රතිඵල සහිත Beard growth Oil දැන් Queen choice වෙතින්..
👌ඔබට පිරිපුන් රැවුලක් ලබාදෙයි.
👌රැවුල නැති තැන්වල,රැවුල අඩු තැන්වල රැවුල වවා ගන්න.
👌පපුව පෙදෙසේ රෝම වවා ගන්න.
👌හිසකෙස් වර්ධනය වීමටත්.
100% ස්වභාවිකව නිපදවා ඇති නිසා අතුරු ආබාධ වලින් තොරවේ.zingiber off icinale root oil,juniperus virginiana oil,rosmarinus officinialis leaf oil,vitamin E,citrus paradisi seed oil වලින් සමන්විත Beard growth Oil ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා හොඳ ප්‍රතිඵල ලබාදෙයි.
සාර්ථකම ප්‍රතිඵල සහිත Beard growth Oil ඔබත් දැන්ම මිලදී ගන්න.
ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.
නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.
ඔබගේ නම ලිපිනය දුරකතන අංකය අප වෙත එවන්න
වැඩි විස්තර සඳහා අමතන්න
WhatsApp, Inbox or Call
0777 82 83 24
Aichun beauty face and body whitening cream
දැන් Queen choice slim & beauty අපගේ page එක හරහා ද ලබාගත හැක..
සම පැහැපත් කරමින් දුර්වර්ණ බව ඉවත් කරයි.
මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැලැල් ඉවත් කර සම දීප්තිමත් කරයි.
දවසේ ඕනෑම වෙලාවකදී භාවිතා කල හැක.
මිල රු.990/- පමණි
❤️ඇනවුම් කිරීම සදහා
ඔබගේ,,,
නම,
ලිපිනය,
දුරකථන අංකය
අපට inbox හරහා යොමු කරන්න❤️
විමසන්න
0777 82 83 24
හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි තමන්ගේ
බෙල්ල අවට,
අත් යට,
ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.
මේකට කාන්තා, පිරිමි වෙනසක් නැහැ.
වෙළදපලේ ඇති body lotion වලින් නම් මේවට විසදුමක් ලැබෙන්නේ නැහැ කියන දේ අපි හැමෝම දන්න දෙයක්..
මේකට විසඳුමක් විදියට ඔබට හොදම දේ ලෙස අපි White magic නිෂ්පාදනය ලබා දෙන්නේ ඉතා වගකීමෙන් 😊
නිශ්පාදනය පිලිබඳ විස්තර:
මෙහි අඩංගු cherry 🍒, strawberry 🍓 black berry සාරයන් මඟින් සමට අවශ්‍ය
💦තෙතමනය
💦මෘදුබව
💦පෝෂණය
💦විටමින්
ලබාදී දින 14ක් පමණ ඇතුලත සමට ඉතා පැහැපත් හා ආකර්ශණීය රෝස පැහැති බවක් ලබා දෙයි.
🌺 අවපැහැ ගැන්වී ඇති රහස් පෙදෙස අවපැහැය දුරු කරයි
🌺අත් යට අඳුරු ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරයි
🌺 වලමිට පෙදෙස මෙන්ම ශරීරයේ ඕනෙම තැනක ඇති අඳුරු ස්වභාවය නැති කර සම පැහැපත් කරයි
🌿 සමට අහිතකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නැත……
ඔබත් aichun white magic එක භාවිතා කර වෙනස වටහාගන්න………
Rs.1190/-
Original Aichun beauty products
මෙමගින් ඔබව කනස්සල්ලට පත් කල,ඔබව අපහසුතාවයට පත් කල ලප කැලැල් සියල්ලම සති දෙකක් වැනි කෙටි කාලයක් තුලදී සදහටම තුරන් කර ඔබේ රූ සපුව මෙන්ම ආත්ම ශක්තිය වඩවයි.
එක වරක් භාවිතා කර බලන්න. ලොව පුරා මිලියන ගානක් මෙහි ප්රතිපල ගැන සාක්ෂි දරන නිසා අයෙ අමුතුවෙන් මෙය ඔබේ දිවිය වෙනස් කරයිද යන්න විමසීම අවශ්ය නොවේ.
ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් ලබාදෙන්න.
Call/ WhatsApp 0777 82 83 24
BLACK HEAD REMOVER WHTENING COMPLEX
කුණු දූවිලි සමග හිරු කිරණට මුහුණ නිරාවරණය වීම හේතුවෙන් මුහුණේ BLACK HEADS ඇති වෙලාද?
ඔබගේ මුහුණ ඉතා ආකර්ෂණීයව පිරිසිදුව තබාගන්න මෙන්න විසදුම 😊👌
BLACK HEAD REMOVER WHTENING COMPLEX
Original Aichun product
ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
0777 82 83 24
Original Aichun product පෙලක් දැන් අපගේ Queen choice slime & beauty page එක හරහා ඔබ වෙතට ලබා දෙන්නේ ඉතා වගකීමෙනි..
1.face and body whitening cream
2.magic white
3.black head remover
4.beard growth oil
ඔබගේ මුහුණ ඇතුළු සියලුම සිරුරේ ඇති ගැටලු සඳහා විසඳුම් මෙම beauty products තුලින් අනිවාර්යයෙන්ම ලබා ගත හැක.😊😊
ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අපව අමතන්න
Call/ WhatsApp 0777 82 83 24
ඔබට අවශ්‍ය products ලබා ගැනීම සඳහා
නම,
ලිපිනය,
දුරකථන අංක දෙකක්,
අපට inbox කරන්න.....
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
10250
Colombo
Colombo, 000
Try and try and try one day you can fly�� First love your self ����