Terrarium
A terrarium is an enclosed, indoor garden, usually small and made of glass so that you can see your collection of plants
Ideas for new Terrarium designs
💚💚💚
Terrarium
Image:Internet
Let's make a Terrarium ❤🌿
ටෙරාරියම් ප්‍රධාන වර්ග දෙකකි.
1. Open terrarium
2. Closed terrarium
(මට අත්දැකීම් තියෙන්නේ closed type නිසා මං කතා කරන්නේ closed terrarium ගැන.)
♦ කොහොමද closed terrarium හදන්නේ?
අවශ්‍ය දේවල්:
1. Container ( මෙතන දී සීල් කරන්න පුළුවන් වීදුරු බඳුනක් තෝරගන්න.)
2. Plant ( closed terrarium නිසා තෙතමනය ප්‍රිය කරන plant තෝරගන්න. Ex: types of mosses, ferns)
3. Soil ( බොරළු, අඟුරු, ජීවානුහරණය කළ මතුපිට පස් හෝ කොම්පෝස්ට්.)
මීට අමතර ව pincer, spray bottle සහ ටෙරාරියම් එක හැඩ වැඩ කිරීමට අවශ්‍ය දේවල් යොදාගත හැකි ය.
♦️ ටෙරාරියම් එක සෑදීමට පෙර ඔබේ නිර්මාණය සැලසුම් කරන්න. ♦️
🐝Container එක පතුලට ම බොරළු layer එකක් දාන්න.
🐝බොරළුවලට උඩින් Net කැබැල්ලක් දාන්න. (පොලිතින් එකක් සිදුරු කර ගත හැක.)
🐝අඟුරු layer එක එකතු කරන්න.
🐝කොම්පෝස්ට් හෝ ජීවානුහරණය කළ මතුපිට පස් layer එක යොදන්න.
♦️♦️♦️ විශේෂ ම දේ තමයි මේ හදාගන්න මාධ්‍ය, ඔබ තෝරාගත් container එකේ 1/4 ක ප්‍රමාණය විය යුතුයි.♦️♦️♦️
🐝දැන් ඔබ තෝරාගත් පෑළ එකතු කරන්න. (තෙතමනය ප්‍රිය කරන පැළ තෝරගන්න.)
🐝ඔබ මොස් වර්ග එකතු කර ගන්නවා නම්, ඔබ යොදාගත් මතුපිට පස් හෝ කොම්පෝස්ට්, වතුර යොදාගෙන මඳක් දියාරු මිශ්‍රණයක් සාදා, මොස් එකතු කරන ස්ථානවලට යොදා අනතුරුව මොස් එම දියාරු මිශ්‍රණය උඩින් තබා අලවන්න.
🐝දැන් ඔබට අවශ්‍ය පරිදි ටෙරාරියම් එක හැඩවැඩ කළ හැකිය.
♦️ ඔබ සිටුවන පැළ container එක මැද සිටුවීමට මතක තබා ගන්න.♦️
🐝අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදන්න.
🐝සීල් කිරීමේ දී දින 5-6ක් කාලයක් ආවරණය නොකර තබන්න. ( මෙහිදී ඔබට සිදුරු කළ ඉටිකොලයක් යොදාගත හැක. පළමු සතිය තුළ වැඩි සිදුරු ප්‍රමාණයක් සහිත ඉටිකොලයකින් සීල් කරන්න. ඉන්පසු සතියෙන් සතිය සිදුරු ප්‍රමාණය අඩු කර, ටෙරාරියම් එක ස්ථායි වූ පසු එය සම්පූර්ණයෙන්ම සීල් කළ හැකි ය.)
🐝පළපුරුදු අයට ටෙරාරියම් නිර්මාණය සිදු කළ පසු ව එය සීල් කළ හැකි ය. (අවශ්‍ය ජලය පිළිබඳ අවබෝධය තිබේ නම් පමණි.)
🐝නිර්මාණය අවසානයේ තද ආලෝකය නොලැබෙන ස්ථානයක ලෙස ටෙරාරියම් එක තබන්න. (තද ඉර එළිය නොවැටෙන ජනේලයක් හෝ LED bulb එකක් යොදා ගත හැක.)
🐝එම මඳ ආලෝකය පැය 5-6ක් ලබා දීම ප්‍රමාණවත් වේ.
ඔබගේ අදහස් කමෙන්ට් තීරුවේ දක්වන්නේ නම් එය අගය කොට සලකමි.💚🌿
……………………………………………………………………………………
Let's make a Terrarium
There are two main type of terrarium.
1. Closed terrarium
2. Open terrarium
How to set up? (Closed)
🌿Select a container. ( If it is easy to closed, it will be a chance).
🌿Select plants which are suitable for native one. Ex: moss, ferns etc.)
🌿Soil (marbel, charcol, surface soil or compost soil)
🌿The princer, spray bottel will be need.
🌿Plan your terrarium before set up it.
🐾️ The layer should be include marbels, a peace of net, charcol, surface soil.
🐾️Add your plants, springtails etc in to your container.
🐾️Spray water and keep it openly 4-5 days before closed.
🐾️This type of terrarium looking for LED light for 5-6 hours per day. (Please keep it out from direct sunlight.)
Please drop your valuble ideas in comment section.💚🌿
Thank you😊💚
Terrarium
https://lm.facebook.com/l.php?u=http%3A%2F%2FHowtomaketerrarium.com%2F%3Ffbclid%3DIwAR165pxc198RGm6fDi5pbJwBRGuUC-wKkWOeaiOq7EDIvGi-pCkAftiwcSI&h=AT267wdoARi8HWR15ZeLA38YDe4uZ-8L-1syqTgpWJwUx9peqvRsK2dvyDVaT1w2aoC4zRh6yJCAKwSI2bptAmG4OFP6uf4zpWLtyNJSoiom0ZieooRSLpAu6PoLb-M44ht8hiScuppbP19PaRCt-w
Mini Terrarium 🌿
Newly created🌿
By Terrarium💚🌿
By Terrarium 💚🌿
Open Terrarium 🌸🌿
My mossarium❤🌿
By Terrarium
She is with her newest relative. ❤🌿
By Terrarium 🌿
https://lm.facebook.com/l.php?u=http%3A%2F%2FHowtomaketerrarium.com%2F%3Ffbclid%3DIwAR165pxc198RGm6fDi5pbJwBRGuUC-wKkWOeaiOq7EDIvGi-pCkAftiwcSI&h=AT267wdoARi8HWR15ZeLA38YDe4uZ-8L-1syqTgpWJwUx9peqvRsK2dvyDVaT1w2aoC4zRh6yJCAKwSI2bptAmG4OFP6uf4zpWLtyNJSoiom0ZieooRSLpAu6PoLb-M44ht8hiScuppbP19PaRCt-w
Comment your terrariums👇❤
Will see amazing creations🌿
For making 💡🌿
💚🌿
Bulb Terrarium
Image: Internet
For Terrarium lovers💚🌿
Image:Internet
❤🌿
💚🌿
Bulb Terrarium
Image: Internet
by Terrarium
💚
By Terrarium
"Like people, plants respond to extra attention."
~H. Peter Loewer~
26.02.2021 - 03.09.2021
& counting...😊💚
Warmly Welcome😊💚
Terrarium
❤🌿
Let's make a terrarium🌿
😍😍
86 days & counting...💚🌿
Terrarium
😍💚🌿
Moss Wall Mixture 🌿
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
No. 607/1 Havelock Road. Colombo 06
Colombo
Curtains , Drapes ,Roman Blinds ,Roller Blinds ,Zebra Blinds , Monsoon Blinds And Bamboo Blinds .Designed to perfection.
No 1-C Pragathi Mawatha, Homagama
Colombo, 10200
Studio ⑨ providing Residential and Commercial Interior design and Build solutions to our clients. Also, we are doing Customized Furniture Manufacturing and Architectural / Interio...
Halanduruwa Road
Colombo
Aluminium works Gypsum partition works All ceiling works
319/A, Nawala Road, Nawala
Colombo, 11222
Our furniture shop is dedicated to bringing high-quality and stylish furniture to our customers.
Colombo
We are passionate about creating environments where our clients live happily.
No. 15, Skelton Road, Colombo 05
Colombo, 00500
The Lifestyle Concept Store by Orient Design
122 Havelock Road
Colombo, 05
The best European interiors brands all under one roof. Indoor & outdoor furniture, lighting, rugs
URInteriors (Pvt)Ltd No: T38, Economic Center, Narahenpita
Colombo, 12000
UR Interiors (Private) Limited was registered as a private limited company under the companies act, No. 7 of 2007 and that the above mentioned new number has been assigned to it an...
6, Drive E A Cooray Mawatha, Wellawatta
Colombo, 00600
KC Living is a sister concern of Konsept Centro. We provide comprehensive solutions to your building