Moratuwa Deanery Catholic Youth Federation

This is the official page for Moratuwa Deanerary Catholic Youth Federation.

In this group; you will be able to contact with all the catholic youth groups in the Moratuwa Region

20/02/2024

The General Meeting of 2024 was held on 28th January 2024 at St.Sebastian's Church, Moratuwa.

Introducing 𝐌𝐨𝐫𝐚𝐭𝐮𝐰𝐚 𝐃𝐞𝐚𝐧𝐞𝐫𝐲 𝐘𝐨𝐮𝐭𝐡 𝐧𝐞𝐰𝐥𝐲 𝐚𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐞𝐝 𝐨𝐟𝐟𝐢𝐜𝐞 𝐛𝐞𝐚𝐫𝐞𝐫𝐬 for the next term.

𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁
Shehan Mendis
𝑺𝒕.𝑨𝒏𝒕𝒉𝒐𝒏𝒚'𝒔 𝒀𝒐𝒖𝒕𝒉 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚,𝑲𝒂𝒅𝒂𝒍𝒂𝒏𝒂

𝗩𝗶𝗰𝗲 𝗣𝗿𝗲𝘀𝗶𝗱𝗲𝗻𝘁
Sayura Silva
𝑴𝒐𝒕𝒉𝒆𝒓 𝒐𝒇 𝑺𝒐𝒓𝒓𝒐𝒘𝒔 𝒀𝒐𝒖𝒕𝒉 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚, 𝑾𝒂𝒍𝒂𝒏𝒂

𝗦𝗲𝗰𝗿𝗲𝘁𝗮𝗿𝘆
Mishel Fernando
𝑺𝒕.𝑴𝒂𝒓𝒚'𝒔 𝒀𝒐𝒖𝒕𝒉 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚, 𝑲𝒂𝒕𝒖𝒌𝒖𝒓𝒖𝒏𝒅𝒂

𝗩𝗶𝗰𝗲 𝗦𝗲𝗰𝗿𝗲𝘁𝗮𝗿𝘆
Rumeshi Fonseka
𝑺𝒕.𝑺𝒆𝒃𝒂𝒔𝒕𝒊𝒂𝒏'𝒔 𝒀𝒐𝒖𝒕𝒉 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚, 𝑴𝒐𝒓𝒂𝒕𝒖𝒘𝒂

𝗧𝗿𝗲𝗮𝘀𝘂𝗿𝗲𝗿
Asha Fernando
𝑺𝒕.𝑺𝒆𝒃𝒂𝒔𝒕𝒊𝒂𝒏'𝒔 𝒀𝒐𝒖𝒕𝒉 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚, 𝑴𝒐𝒓𝒂𝒕𝒖𝒘𝒂

𝗠𝗲𝗱𝗶𝗮 𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗮𝘁𝗼𝗿
Shevin Demel
𝑸𝒖𝒆𝒆𝒏 𝒐𝒇 𝑨𝒏𝒈𝒆𝒍'𝒔 𝒀𝒐𝒖𝒕𝒉 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚, 𝑹𝒂𝒘𝒂𝒕𝒉𝒂𝒘𝒂𝒕𝒕𝒆

𝗩𝗶𝗰𝗲 𝗧𝗿𝗲𝗮𝘀𝘂𝗿𝗲𝗿
Dhananjaya Fernando
𝑺𝒕.𝑺𝒆𝒃𝒂𝒔𝒕𝒊𝒂𝒏'𝒔 𝒀𝒐𝒖𝒕𝒉 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚, 𝑴𝒐𝒓𝒂𝒕𝒖𝒘𝒂

We wish all of them good luck with abundant God's blessings for the time to come.

19/02/2024

සත්තයි වසන්තය එනවාමයි ...

අතරමන් වෙලා විසිරිලා තියෙන තරුණ අපේ ජීවිත වලට නව මාවතක් , වසන්තයක් සොයා යන දවසට තරුණ තරුණයින් ලෙස ඔබත් එන්න..

පෙබරවාරි 23වන දින සිකුරාදා උදෑසන 8.30ට රාවතාවත්ත සුරතාවයින්ගේ රාජේශ්වරිය දෙව්මැදුරට

13/02/2024

මොරටු දිසා කතෝලික තරුණ සංගමය මගින් සංවිධානය කරනු ලබන චතාරික වැඩසටහන සදහා මොරටුව දිසාවට අයත් සියලුම තරුණ 🧑🏻 තරුණියන්ට 👩🏻 ආරාධනා කර සිටිමි.

ඒකාකාරීව දුවන ගමන නතර කරලා සැබෑ සිත් හැරීමක් තුළ ජේසු තුළ ගමනක් යන්නට පෙබරවාරි මස 23 රාවතාවත්ත සූරතාවයින්ගේ රාජේශ්වරිය දෙව්මැදුරට ඔයත් එන්න ♥️

Come, spend some time with Jesus on this lent season..

Reserve February 23rd; talk to your respective youth society for more information

Photos from Archdiocesan Catholic Youth Federation's post 12/02/2024
26/11/2023

මොරටු දිසා තරුණ සංගමයේ නොවැම්බර් මස මාසික රැස්වීම අද දින එනම් 26/11/2023 නවක මොරටු දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂ ගරු.ශානක මෙන්ඩිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පානදුර, වලාන වික්ශෝප දේවමාතා දේවස්ථානයේදි පවත්වනු ලැබූ අතර ඒ සදහා මොරටු දිසාවට අයත් දේවස්ථාන වල තරුණ සමීතින්හී නියෝජිතයන් සහාභාගි වූහ. විශේෂයෙන්ම අද දින දිසා රැස්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් වලාන වික්ශෝප දේවමාතා දේවස්ථානයේ තරුණ සංගමයට අපගේ විශේෂ ස්තූතිය පුද කරනු ලබන අතර නවක අධ්‍යක්ෂ පියතුමන් හට සුභ පැතුම් අයදිමින් ඉදිරි වැඩ කටයුතු දෙවියන් වහන්සේගේ මැදිහත් වීම මත සාර්ථකව ඉටු කර ගැනීමට බලය හා ශක්තිය ප්‍රාර්ථනා කරනු ලබනවා.....! 😇💚

23/11/2023

⭕ *මොරටු දිසාවේ සියලුම තරුණ තරුණියන් සදහා වන අධ්‍යාත්මික මෙහෙය* ⭕

කොළඹ අගරදගුරු පදවි තරුණ කතෝලික ස‍ංගමයේ අධ්‍යක්ෂක *ගරු.කළණ පීරිස් පියතුමන්* විසින් මෙහෙයවන ලබන මොරටු දිසාවේ සියලුම තරුණ 🧑🏻 තරුණියන් 👩🏻 සදහා වන අධ්‍යාත්මික මෙහෙය *නොවැම්බර් මස 2️⃣5️⃣ වන සෙනසුරාදා දින ප.ව 7.00 🕖 කඩලාන සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී* පැවැත්වේ.


මේ සදහා සහභාගි වීමට ඔබගේ මීසම් වල සියලුම තරුණ තරුණියන් දැනුවත් කරන්න ❤️

*කාලෙකට පස්සේ ජේසු තුළ නව අත්දැකීමක් ලබන්න.නව ඇරඹුමක් ලබන්න ඔබටත් ආරාධනා* 💙

21/11/2023

මොරටු දිසා කතෝලික තරුණ සංගමයේ නවක අධ්‍යක්ෂක පියතුමන් ලෙස තේරි පත් වූ ගරු.ශානක මෙන්ඩිස් පියතුමන්ව ගෞරවයෙන් යුක්තව පිළිගන්නා අතර උන්වහන්සේට බහුල දේවාශිර්වාදය පතන්නෙමු.

උන්වන්සේ වර්ථමානයේ පානදුර මීසම් සහයක පියතුමන් ලෙස කටයුතු කරන අතර අප දිසාවට ඔබවහන්සේගේ මග පෙන්වීම බොහෝ සෙයින් ඉවහල් වනු ඇති බව අප දනිමු.

ඉතින් ඔබ වහන්සේගේ සියලුම වැඩ කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට බලය හා ශක්තිය ලැබේවායි අප දෙවිපියාණන් වහන්සේගෙන් අයැද සිටිමු. ජේසුපිහිටයි........!

It’s with great pleasure and gratitude we welcome Rev Father Shanaka Mendis as the Moratuwa Deanery Youth Director. May blessings of God shower upon him.

Currently he serves as the Assistant Parish Priest of Panadura Parish.

We hope all his understanding and experiences would inspire lives of youth on deanery. We wish him all the very best, and may god bless your journey on strengthening faith of youth.

29/08/2023
Photos from Moratuwa Deanery Catholic Youth Federation's post 24/05/2023

මොරටු දිසා කතෝලික තරුණ සංසදය මගින් සංවිධානය කරනු ලැබූ තරුණ සංගම් අතර සුහද ක්‍රිකට් තරගාවලිය මැයි මස 21 වන ඉරුදින මොරටුව ශා.සෙබස්තියන් විද්‍යාල භූමියේදි සාර්ථකව පවත්වනු ලැබූ අතර එහිදි සමස්ත ශූරතාවය හිමි කරගත් කඩලාන ශු.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථාන කණ්ඩායමට සහා අනුශූරතාවය හිමිකරගත් කොරළවැල්ල ශු. මිකායෙල් අග්‍රදූතයාගේ දේවස්ථාන කණ්ඩායම් වලට විශේෂ සුභ පැතුම් පුද කරනු ලබන අතරම මෙම තරගාවලියට සහභාගි වූ සියලුම තරුණ සංගම් වලට ස්තූතිය පුදකරනු ලබනවා. එමෙන්ම මෙය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනා හට විශේෂ ස්තූතිය පුද කර සිටිමු........! 🏏🏅✨️💞

29/04/2023

Happy Ordination Anniversary
Rev. Fr. Malan Mendis

Director of Moratuwa Deanery Catholic Youth Federation

Best wishes from Moratuwa Deanery Catholic Youth Federation

17/04/2023

https://m.facebook.com/story.php?story_fbid=616497867189077&id=100064866060885&mibextid=Nif5oz

It is with Deep Regret and Profound Sadness we inform, that the beloved Father of Nipun Mendis ( Former President of St.Charle's Youth Society - Willorawatta and the Current President of Moratuwa Deanery Catholic Youth Federation ), Mr. Roshan Mendis has been called to his eternal reward.
Cortege will leave residence, 49/5 Mendis Road, Willorawatta, Moratuwa.
Funeral will be held on Wednesday the 19th of April 2023 at 3.30 p.m. at St. Carlo Borromeo's Church Willorawatta, Moratuwa.

27/03/2023

චතාරික සර්ව රාත්‍රික මෙහෙය......!

මාර්තු මස 31 වන සිකුරාදා ප.ව. 6.30 ට
මොරටුව සා.සෙබස්තියන් විද්‍යාලයේදී.

Moratuwa Deanery Catholic Youth Federation

04/03/2023

මොරටු දිසා කතෝලික තරුණ සංගමය මගින් සංවිධානය කරනු ලබන චතාරික වැඩසටහන

හෙට *හවස 4 ට* අපි පාදනමස්කාරය ආරම්භ කරනවා.

*පාදනමස්කාරය අවසන් වන්නේ ඉරුදින දිව්‍ය පූජාවත් සමග.*

ඔයාලගේ මීසමේ තරුණ සමිතියේ හැමෝම එක්කගෙන එන්න *හවස 3.45 වෙද්දී ඉදිබැද්ද ශු.බ්ලාසියුස් මුනිදුන්ගේ දෙව්මැදුරැ භූමීයට*.

Moratuwa Deanery Catholic Youth Federation

Photos from Moratuwa Deanery Catholic Youth Federation's post 28/02/2023

" WE CAN'T PREVENT CHALLENGES APPEARING, BUT WE CAN CHOOSE HOW WE DEAL WITH THEM...."
~ MARK PO***CK ~

February Month Moratuwa Deanery Meeting
( 26/02/2023 )
@ St.Lazarus Church, Wewala

22/02/2023

" Ash Wednesday is a solemn reminder of human mortality and the need for reconciliation with God and marks the beginning of the penitential Lent season....! "

Moratuwa Deanery Catholic Youth Federation

14/02/2023

අපි අපේ මහ ප්‍රේමවන්තයාණන් සමග වැලන්ටයින් සමරන දිනය අදයි… ♥️

Lord I come to You
Let my heart be changed, renewed
Flowing from the grace
That I found in You….

And Lord I've come to know
The weaknesses I see in me
Will be stripped away
By the power of Your love….

28/01/2023

Warmly Welcome Rev. Fr. Malan Mendis ❤️

මොරටු දිසා කතෝලික තරුණ සංගමයේ නවක අධ්‍යක්ෂක පියතුමන් ලෙස තේරි පත් වූ ගරු.මාලන් මෙන්ඩිස් පියතුමන්ව ගෞරවයෙන් යුක්තව මොරටු දිසා කතෝලික තරුණ සංගමයට පිළිගන්නා අතර උන්වහන්සේට බහුල දේවාශිර්වාදය පතන්නෙමු.
උන්වන්සේ වර්ථමානයේ විල්ලෝරාවත්ත මීසම් සහයක පියතුමන් ලෙස කටයුතු කරන අතර උන්වහන්සේ මොරටු ග්‍රාමයෙන් බිහිවූ ගරු පියතුමකු වන බැවින් අප දිසාවට ඔබවහන්සේගේ මග පෙන්වීම බොහෝ සෙයින් ඉවහල් වනු ඇති බව අප දනිමු. එබැවින් ඔබ වහන්සේගේ සියලුම වැඩ කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට බලය හා ශක්තිය ලැබේවායි අප දෙවිපියාණන් වහන්සේගෙන් අයැද සිටිමු.

It’s with great pleasure and gratitude we welcome Rev Father Malan Mendis as the Moratuwa Deanery Youth Director. May blessings of God shower upon him.

Currently he serves as the Assistant Parish Priest of Willorawatta Parish, and it’s indeed proud to say that he was born and raised up in our own deanery.

We hope all his understanding and experiences would inspire lives of youth on deanery. We wish him all the very best, and may god bless your journey on strengthening faith of youth.

23/01/2023

" හමුවේ දිනක ඒ ලස්සන ලොවෙහි අප,
හමුවේ දිනක ඔබ හා මා හා එතැන...."

කඩලාන ශු.අන්තෝනි මුනිදුන්ගේ දේවස්තානයේ මීසම් පාලක පියතුමන් ලෙස සේවය කල ගරු. තුසිත් ප්‍රදීප් ප්‍රනාන්දු පියතුමන් හට මොක් සුව පතන අතරම ඔබවහන්සේට ජේසුස් වහන්සේගේ ශ්‍රී වත දැකීමේ භග්‍යවත් වරම ලැබේවායි අප සැමදෙනාම පතන්නෙමු.......!

එතුමන්ගේ දේහය අද ජනවාරි 23 වැනිදා පෙරැවරැැ 10 30ට බොරැල්ල අගරදගුරු නිවසේ දෙව්මැදුරට ගෙන එනු ලබන අතර එහි දහවල් 12 00 තැන්පත් කර තබණු ලැබේ - ඉන් පසු එතුමාගේ දේහය කඩලාන ශුද්ධ වු අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථවයට ගෙන යනු ලැබේ - ජනවාරි 24 වැනිදා පෙරවරු 10 00 එතුමාගේ දේහය දෑලතුර සාන්ත රෝගුස් දේවස්ථානයට ගෙනයනු ලබන අතර එදිනම සවස 6 00 ට පළගතුරේ සාන්ත ආනා දේවස්ථානයට ගෙන යනු ලැබේ - අවමංගල්‍ය දිව්‍ය පුජාව 2023 ජනවාරි 25 වැනිදා සවස 3 00 ට පැවැත්වීමෙන් අනතුරුව භුමීදානය පළගතුරේ කතෝලික සුසාන භුමීයේ දී සිදු කෙරේ.

ගරු පියතුමන්ගේ දේහය දේවස්ථානයේ තැන්පත් කළ පසු සිදුකරන මෙහෙයන් සහ වැඩපිළිවෙල.

23 වන සඳුදා
ප.ව.2.00 - දිව්‍ය පුජාව- මීසම් ජනතාව
ප.ව.3.00 - ඉඳිබැද්ද මීසම
ප.ව.4.00- දිව්‍ය පූජාව - මීසමෙන් බිහි වූ ගරු පියතුමන්ලා
ප.ව.5.00 - දිව්‍ය හ්‍රදය සමිතිය/ විසෙන්ති ද පවුලා සමිතිය
ප.ව.6.00 - 6 වන කොට්ඨාශය
රාත්‍රී 7.00 - දොන් බොස්කෝ සමිතිය/ 3 වන කොට්ඨාශය
රාත්‍රී 8.00 - දිව්‍ය පූජාව - මොරටු දිසාවේ ගරු පියතුමන්ලා
රාත්‍රී 9.00 - සා.අන්තෝනි සමිතිය/ අසීපා කණ්ඩායම
රාත්‍රී 10.00 - දේව මාතා සමිතිය/ ජන වන්දනා කමිටුව
රාත්‍රී 11.00 - තරුණ සමිතිය/ වයි සී එස්/ සා.සිසිලියා ගායනා කණ්ඩායම
රාත්‍රී 12.00 - දහම් ගුරුවරු/ කිතුදන පුබුදුව

24 වන අඟහරුවාදා
අලුයම 1.00 - මරිය හමුදාව/දෙමාපිය සංගමය
අලුයම 2.00 - 1 වන හා 2 වන කොට්ඨාශය
අලුයම 3.00 - 7 වන කොට්ඨාශය
අලුයම 4.00 - 4 වන කොට්ඨාශය
අලුයම 5.00 - 5 වන කොට්ඨාශය
උදෑසන 6.00 - 8 වන කොට්ඨාශය/ සා.ආනා ගායනා කණ්ඩායම
උදෑසන 7.00 - 9 වන කොට්ඨාශය/ සිඟිතිකා ගායනා කණ්ඩායම
උදෑසන 8.00 - දිව්‍ය පූජාව - සියලුම මීසම් ජනතාව

දේහය පිළිගැනීම සඳහා 23 සඳුදා දහවල් 1ට ගාලු පාරට සුදුවතින් සැරසී පැමිණෙන්න.

සංග්‍රහය සඳහා හැකි අය අවශ්‍යය ආහාරපාන සපයන්න.........!

23/01/2023

🔴 ගරු තුසිත් ප්‍රදීප් පියතුමන්ගේ දේහය පිළිබඳව අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තරය

ගරු පියතුමන්ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා, 23 වැනි සඳුදා උදෑසන 10.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා අගරදගුරු නිල නිවසේ දිව්‍ය හෘදයේ දෙව්මැදුර තුළ තැන්පත් කර තබනු ඇත.

ඉන් අනතුරුව දේහය කඩලාන සාන්ත අන්තෝනි දේවස්ථානය කරා රැගෙන යාමට නියමිතයි. එය පසුදින (24 වැනිදා) උදෑසන දක්වා එහි තැන්පත් කර තබනු ඇත.

24 වැනි අඟහරුවාදා උදෑසන 10.00ට දේහය දෑලතුර සාන්ත රෝගුස් දේවස්ථානය කරා රැගෙන යාමට නියමිත අතර සවස 6.00 දක්වා එහි අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කරනු ලබයි.

24 වැනිදා සවස 6.00ට ගරු පියතුමන්ගේ උපන් ග්‍රාමය වන පළඟතුරේ සාන්ත ආනා දේවස්ථානය කරා රැගෙන යාමට නියමිතයි.

25 වැනිදා දක්වා අවසන් ගෞරව දැක්වීම සඳහා එම දේවස්ථානයේ දේහය තැන්පත් කර තබනු ලබන අතර 25 වැනි බදාදා සවස 3.00ට අවමංගල්‍ය දිව්‍ය පූජා යාගය සිදුකරනු ලබන අතර ඉන් අනතරුව පළඟතුරේ කතෝලික සුසාන භූමියේදී ගරු තුසිත් ප්‍රදීප් පියතුමන්ගේ දේහය මිහිදන් කිරීමට නියමිතයි.

19/10/2022

03 Days More....

"තාරුණ්‍යය සදහා වූ අධ්‍යාත්මික වැඩසටහන"
" Spiritual Program for Youth "

සා.චාල්ස් තරුණ සමීතිය මගින් අවුරුදු 15 න් ඉහල තරුණ තරුණියන් සදහා ඔක්තෝබර් මස 22 වන සෙනසුරාදා දින ප.ව. 7.30 සිට ප.ව. 9.30 දක්වා විල්ලෝරාවත්ත ශු.කාර්ලෝ බොරෝමෙයෝ මුනිතුමන්ගේ දේවස්තානයේදි " තාරුණ්‍යය සදහා වූ අධ්‍යාත්මික වැඩසටහනක් " පවත්වනු ලබන අතර ඔබ සැමට ඒ සදහා සහභගි වන ලෙසට ආරාධනා කරමු.....!

A "Spiritual Program for Youth" will be Organized by St.Charles Youth Society for youth above age 15 years on the 22nd October from 7.30 pm to 9.30 pm at St.Charles Borromeo's Church,Willorawatta.
We expect all your presence on that day....!

St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa

04/10/2022

"තාරුණ්‍යය සදහා වූ අධ්‍යාත්මික වැඩසටහන"
" Spiritual Program for Youth "

සා.චාල්ස් තරුණ සමීතිය මගින් අවුරුදු 15 න් ඉහල තරුණ තරුණියන් සදහා ඔක්තෝබර් මස 22 වන සෙනසුරාදා දින ප.ව. 7.30 සිට ප.ව. 10.00 දක්වා විල්ලෝරාවත්ත ශු.කාර්ලෝ බොරෝමෙයෝ මුනිතුමන්ගේ දේවස්තානයේදි " තාරුණ්‍යය සදහා වූ අධ්‍යාත්මික වැඩසටහනක් " පවත්වනු ලබන අතර ඔබ සැමගේම පැමිණීම අපේක්ශා කරමි.....!

A "Spiritual Program for Youth" will be Organized by St.Charles Youth Society for youth above age 15 years on the 22nd October from 7.30 pm to 10.00 pm at St.Charles Borromeo's Church,Willorawatta.
We expect all your presence on that day....!

St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa

"තාරුණ්‍යය සදහා වූ අධ්‍යාත්මික වැඩසටහන"
" Spiritual Program for Youth "

සා.චාල්ස් තරුණ සමීතිය මගින් අවුරුදු 15 න් ඉහල තරුණ තරුණියන් සදහා ඔක්තෝබර් මස 22 වන සෙනසුරාදා දින ප.ව. 7.30 සිට ප.ව. 10.00 දක්වා විල්ලෝරාවත්ත ශු.කාර්ලෝ බොරෝමෙයෝ මුනිතුමන්ගේ දේවස්තානයේදි " තාරුණ්‍යය සදහා වූ අධ්‍යාත්මික වැඩසටහනක් " පවත්වනු ලබන අතර ඔබ සැමගේම පැමිණීම අපේක්ශා කරමු.....!

A "Spiritual Program for Youth" will be Organized by St.Charles Youth Society for youth above age 15 years on the 22nd October from 7.30 pm to 10.00 pm at St.Charles Borromeo's Church,Willorawatta.
We expect all your presence on that day....!

St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa

03/10/2022

Dear Rev Father Pathum Chinthaka,

Thank you very much for your valuable service to Moratuwa Deanery Catholic Youth Federation and all our youth societies as yourh coordinator of Moratuwa Deanery.

Your continuous support and guidance supported us to be who we are today. Thank you very much for strengthening our trust on Jesus Christ.

You will be dearly missed.

May your journey with God will be blessed.
May God Bless you abundantly.

25/06/2022

විල්ලෝරාවත්ත සා.චාල්ස් තරුණ සමීතිය මගින් සංවිධානය කරන " ජේසුගේ කුඩා මල ශු.තෙරේසා මුනිතුමියගේ " ජීවිත කතාව පාදක කොට සැකසුනු, සිංහලෙන් හඩකැවූ චිත්‍රපට ප්‍රදර්ශනය, 2022 ජූලි මස 02 වන සෙනසුරාදා ‍ප.ව. 7.30 ශු.කාර්ලෝ බොරෝමෙයෝ මුනිතුමානන්ගේ දේවස්තාන පරීශ්‍රයේදි තිරගත කෙරේ. ටිකට් පතක මිළ රු.100 ක් වන අතර එදිනට සැනසිලි ත්‍යාග දිනුම් ඇදීමක්ද පවත්වන්නට කටයුතු කර ඇත. එම නිසා ඔබ සැම ඒ සදහා සහයෝගය ලබා දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු........!

විල්ලෝරාවත්ත සා.චාල්ස් තරුණ සමීතිය මගින් සංවිධානය කරන " ජේසුගේ කුඩා මල ශු.තෙරේසා මුනිතුමියගේ " ජීවිත කතාව පාදක කොට සැකසුනු, සිංහලෙන් හඩකැවූ චිත්‍රපට ප්‍රදර්ශනය, 2022 ජූලි මස 02 වන සෙනසුරාදා ‍ප.ව. 7.30 ශු.කාර්ලෝ බොරෝමෙයෝ මුනිතුමානන්ගේ දේවස්තාන පරීශ්‍රයේදි තිරගත කෙරේ. ටිකට් පතක මිළ රු.100 ක් වන අතර එදිනට සැනසිලි ත්‍යාග දිනුම් ඇදීමක්ද පවත්වන්නට කටයුතු කර ඇත. එම නිසා ඔබ සැම ඒ සදහා සහයෝගය ලබා දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු........!

St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa

Photos from St.Joseph's Youth Uyana's post 05/06/2022

මොරටු දිසාවේ තරුණ තරුණියන්ගේ මාසික රැස්වීම අද දින එනම්, 2022 ජූනි 5 වන දින සවස 2.30ට උයන ශු. ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ දි පැවැත්විනි. එහිදී ඉදිරි මාසයන් තුල ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතීන් පිලිබඳ සාකච්ඡා කෙරුනු අතර, ශුද්ධාත්ම මංගලෝත්සවය යෙදී ඇති අද දින පිලිබඳ මෙනෙහි කිරීමක්ද සිදු කරන ලදි.

The monthly Moratuwa deanery youth meeting was held today, 5th June 2022 at St. Joseph's Church Uyana Moratuwa at 2.30 pm. There, the projects that are planned for the coming months were reviewed and a reflection was done regarding the Feast of Holy Spirit.

Photos from Moratuwa Deanery Catholic Youth Federation's post 22/05/2022

- - ඒව සිට මරියාට (සිව්වන චරිතය) - -

බොහෝම සාමාන්‍ය කතාවක් තුල දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මකවන හැටි

Photos from Moratuwa Deanery Catholic Youth Federation's post 20/05/2022

"ඒව සිට මරියා වෙත (තෙවන චරිතය) - රෙබේකා"

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

-නොදෙනෙන දේ සිත්හි නිදන් කර ගනිමින්, දේව සoරක්ෂණයට නතු වීමට තරුණ ඔබත් මමත් ලැස්තිද ? - ශු. සුවිශේෂයට පසුවදනක්: ගරු පැතු...
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
- - ශු. සුවිශේෂයට පසුවදනක් - ගරු. පැතුම් චින්තක පියතුමාගෙන් - -
Reflection on Youth Sunday 2021
Gospel Reflection 20210829

Telephone

Website

Address

Mother Of Sorrow's Church, Panadura
Colombo
10400

Other Youth Organizations in Colombo (show all)
Leo Multiple District 306, Sri Lanka & Maldives Leo Multiple District 306, Sri Lanka & Maldives
Leo Youth Center
Colombo, 00700

Leos of Sri Lanka & Maldives - Inspiring Future Leaders for a better tomorrow.

Nalanda College Scout Group Nalanda College Scout Group
Sri Dhamma Mawatha, Colombo 01000
Colombo, 00100

Nalanda College Scouts troop started in 1967 and it was registered with the Sri Lanka Scouts Association on 18th June 1967 under the name Colombo Scouts Troop 32 and under the numb...

Leo club of Pannipitiya Central Leo club of Pannipitiya Central
Colombo

Lead - Unite - Serve $$$$ Non -Profit Club $$$$$$

Mr.නිරවුල් Mr.නිරවුල්
Colombo

උත්තරයක් නැති තාරුණ්‍යයේ ගැටළු සදහා ?

Scouter Jayson Scouter Jayson
Colombo

சாரணர்களுக்கான தமிழ் யூடியூப் சேனல் | Tamil Youtube Channel for Scouting | Be Prepared

Demography Students' Society- University of Colombo Demography Students' Society- University of Colombo
University Of Colombo
Colombo

A university based youth club with the mission to improve the knowledge, skills and capabilities of the university students in the field of Demography and population Studies and sh...

Morattu Single Morattu Single
Colombo, 010101

Morattu Single

Emerging Leaders Academy - ELA Emerging Leaders Academy - ELA
71/1 Horton Place
Colombo, 00700

The Emerging Leadership Academy (ELA) is a non-governmental youth (age 21-35) initiative. ELA provid

PLUS1 PLUS1
13, Adams Avenue
Colombo, 00400

රට වෙනුවෙන් මමත් එකෙක්...

Association Of youth Service Professionals Association Of youth Service Professionals
National Youth Services Council/High Level Road/Maharagama
Colombo

Association Of youth Service Professionals

Global Youth Parliament Sri Lanka Global Youth Parliament Sri Lanka
Colombo
Colombo

Global Youth Parliament Sri Lanka, one of the largest global youth ideas transforming organisation. A common platform to motivate young minds in societal work, entrepreneurship, de...

Talk with Brain Talk with Brain
Colombo