Copy Past
Just Copy and Past
ඉස්කෝලේ විහාරා ටීචගෙ මුල්ම සිංදුව ❤️
Man Manamaliya Wela - Damithri Subasinghe | Official Music Video 4K | DAMITHRI & KESARA
එසේම වේ ඈ ❤️
Potter හැ. පොටර් 2002 බලමුත රෝස පාටට.. 😂
Like Share Follow for more movies ❤️
එකක් 690/=
ඩිලිවරි ගාස්තුව 69/=
ලිපිනය හා උවමනා ප්‍රමාණය ඉන්බොක්ස් කරන්න..😂😂😂
උත්සව සමයේ මිනිස්සු වැඩියෙන් පාරට බහින නිසා වැඩි කරේ කිව්වෙ නැත්තන් පුදුමයි 😂😂😂
එන්න ඒකයි 😂😂
Wtf 😥😥
සල්ලි වැඩි අපි වගේ රටකට ඕව මොනාද නේද ?
ධාන්‍ය නෑ
ධනය නෑ
මල් නෑ
පලතුරු නෑ
භුමිය නෑ
ඔක්කොම ලෙප්ට් 😎
නමෝ නමෝ මාතා!!
𝗧𝗵𝗲 𝗪𝗶𝗻𝗻𝗲𝗿 | 𝗩𝗼𝗶𝗰𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
Harith Wijeratne අපගේ උණුසුම් සුබ පැතුම්
සනී අක්කා 😱❤️
Gift from pakisthan....🇵🇰️🦾 Thank you so much ️😡මහා දවල් පුච්චලා මරනකන් එකෙක් අවේ නෑ... දැන් එනවා සොරි ගගා හැමිනෙන්න... Democratic Pakistan Daily Pakistan Pakisthan
සවු බාගේ ඉල්ලෙ😂
ගෑනු නොදන්නෙ ☣️💃😂
Baking News ⚠️️
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා මීට සුලු මොහොතකට පෙර හදිසියේම ඔහුගේ..see more
Baking News 😂
❤️❤️❤️
Tag කරමුත bro ලව
❤️
ලගදි චන්දයක් එහෙම එනවත 😂😂😂 මම තමා හොදම්ට කරේ කියල පෙන්නන්න දගලන දැගලිල්ල 😂😂 කමක් නෑ තමන් මහන්සි වෙලා හම්බ කරපුවනේ ඉතින් නේ😂😂
හායි යාලුවනෙව්හ් 😷 මේ තියෙන්නෙ 2005 ගත්ත පින්තූරයක්. මහින්ද මාමි ජනාධිපති වෙච්ච වර්ෂය..එතකොට අර පොඩි සාටකෙ දාන් ඉන්නෙ මම.. ඒ එයාව පිලිගන්න හිටියෙ අපි.මේ ෆොටෝ එක ඒ දවස් වල පත්තර වල මුල් පිටුවල පවා ගියා... ඉතිම් ඒ කාලෙ මන් හෙන ගැන්මෙන් ඈ..චූ කරන්න ගියෙත් ඔය රතු සාලුව බෙල්ලෙ දාන් පුන්චි නෙහ් ඒ කාලෙ ඉතින්😓
ඕක අපේ ගෙදර රාමු කරල හැමෝටම පේන්න අවුරුදු ගානක් ඉදන් තියෙන්නෙ... ඒත් මෑතක ඉදන් ගෙදරට එන මගේ යාලුවො නෑයො වටෙ නැන්දල මාමිල එහෙම ගෙට ආපු ගමන් මෙ ෆ්ටෝ එක පෙන්නල " දැන් සැපද " කියල අහල කොලොප්පන් කරන්වා... ඒ නිසා ඒක මම අයින් කලා. හ්ම්ම්ම්ම්....නිකන් මොකටද මන් කාටවත් ජොක් එකක් වෙන්නෙ නෙහ්?😓😓😓
Copied
විනාඩියක් නැවතිලා කියවන්න 👇
මේ වගේ දේවල්...See more
දුක තමා රංජනී😂😂
ලංකාවේ දී මෙම අත්දැකීම Rs 5000කට විඳගැනීමට පුලුවන් - Diving In Unawatuna 🏊♀️🌸🐋🐢💧🌊🥽❤️
දැන් ලංකාවේ SUBMARINE DIVING SCHOOL එකේ Rs 5000ක් වගේ පොඩි ගානකට කිමිදුම් ( Diving ) කරන්න පුලුවන් 🏊
උණවටුන ප්‍රදේශයේ මොවුන්ටම කිමිදුම් කලාපයක් තිබෙන අතර.
කිමිදුම් කලාපය මීටර් 2 සිට මීටර් 10 ක් පමණ ගැඹුරට යා හැකිය.🌊
මෙම කිමිඳුම් සවාරියෙදි මෙන්න මේ දේවල් බලාගන්න පුලුවන් 👇
මුහුද යට පිලිමයක් , වසර 25ක ට ඉහතදී මුහුදුබත් වූ නැවක්, කෘතිම කොරල් වගාවක් , මුහුදු බත් කරන ලද යතුරු පැදියක් , විවිද වර්ගයේ මත්ස්‍යයින් , මුහුදු ජීවීන්, කොරල් වර්ග ද බලාගන්න පුළුවන්. 🏍🚢🌊🦑🐠🐚
ඒ වගේම Free GoPro එකක් හෝ Professional Under Water Photoshoot කර ගන්නත් අවස්ථාවක් ලබාදෙනවා. 🌁
කිමිදුම් කරුවන් එක අයෙකුට එක් (Dive Masters ) එක් අයෙකු බැගින් ලබා දෙනවා.🕵️
මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට වයස අවුරුදු 10 ක ට වැඩි ඕනෑම අයකුට හැකියාවක් පවතින අතරම සුලු පුහුනුවිමකින් අනතුරුව මෙම අත්දැකීමක් ගත හැකිය. පිහිනීමේ හැකියාව අත්‍යවශ්‍ය නොවේ. 🏊♀️
යන්න හිතන් ඉන්න අය දැන්ම කතාරන්න 📞
071 321 1393 - දිල්සර ( Whatsapp , Call )
077 719 6753 - ශර්ලි ( call )☎️