Videos by Tharu_Official in Colombo. ඉතින් ලමයො, මම ඔයාගෙ හදවතේ තියෙන තුවාල වලට වචන වලින් බෙහෙත් කරන්නම්...❤️🩹🌻🖇️
❤️🩹
ජීවිතය තිබ්බේ වෙන කොහෙවත් නෙවෙයි සංවාද ඇතුලේ..... ආදරෙන් පස්සේ මගෙ ජීවිතේ ලොකුම අතිරික්තය උනේ සංවාද..... ඒ හින්දමද මන්දා මං මාර ආසයි මිනිස්සු එක්ක කතා කරන්න.... මම සංවාදයක පැටෙලෙන හැම වතාවකම මට දැනෙනවා මමම මගෙ හදවත අරන් මාව අහන් ඉන්න මනුස්සයාගේ අත් දෙක උඩ තිබ්බා වගේ හැඟීමක්...... මම දන්න කිසිම විදිහකින් මට ඒ හැඟීම විස්තර කරන්න බෑ...... ඇත්තටම බෑ....... සමහර වෙලාවට මේ සයිබර් රස්තියාදුව ඇතුලේ ශාරීරිකව නොවුනත් අපි අපේ අදහස් වලින් විතරක්ම මුණ ගැහෙන්න පුලුවන්..... මාව මුණ ගැහෙන්න එනකොට මතක් කරලා සංවාදයක් අරන් එන්න..... _ _💗🖇️🍃__ Like Us on page 🌻✍️ @_tha_Ru_
"සෑම ආදරණිය හමුවීමකදීම කලාත්කම මතක සටහන් එකතු කරන්න..." ❤🩹🌻🖇️ "2023 - July - 16" Like Us on page 🌻✍️ @_tha_Ru_
යමක් ළග තිබී අහිමි වී යාම, එය කිසිදා නැතිව සිටියාට වඩා දරැණුය ! 🌻 Like Us on FaceBook 🌻✍️ 22 November 2022 Tharu_Official
මට මං ගැන ආඩම්බරයී! ඒ සමහර දෙවල් ලබාගත්ත එක ගැන නෙවෙයී...මං වැඩියෙන්ම ආදරේ කර දෙවල් අහිමි වුන එක දරාගත්ත හැටි ගැන! 🙂❤️ Like Us on FaceBook 🌻✍️ @_tha_Ru_
දැනුනු හැමදේම වචන කරන්න තරම් මන් එච්චර දියුණු නෑ.. හැබැයි " ආයෙම ඒ දවස්වලට යන්න තිබුනනම් " කියලා සෑහෙන වාරයක් හිතෙනවා..😊 🥀 ඔයාට එවා වචන විතරක්ම වුනට මට ඔය දිපු වචන මහාමේරක්......🙂 "එකයි මේච්චර වේඳනව" 🙂 Like Us on FaceBook 🌻✍️ Tharu_Official 22 November 2022
මිනිස්සු ර ණ් ඩු කර කර ඉල්ලන්නේ ආදරේ වැඩිපුර නෙවෙයි, මුලින් තිබුණු ආදරේ අඩුවක් නොකර ඒ විදියටම.. 🥺♥️ 'කොහෙද ඉන්නේ? කෑවද?.... නොකා ඉන්න එපා වෙලාවට කන්න.. පරිස්සමෙන් යන්න.. වැස්සට තෙමෙන්න එපා, අසනීපවෙයි.. ඔයා හොඳින්ද..? මොනවහරි ඕනද..? "බය වෙන්න එපා.. හැමදේම හරියයි.." "මම ඉන්නවනේ.." මේ වචන වචනම විතරක් නෙවෙයි, සමහරුන්ට මේ වචන මහ මෙරක්.. 🥺 ඉතිං මං කියන්නේ, දැනිච්ච ආදරේ හැමදාම දැනෙන්න දෙන්න.. එච්චරයි... 🥺♥️🙏 Like Us on FaceBook 🌻✍️ @_tha_Ru_