Ruwangi weerasinghe

𝕎𝕖𝕝𝕔𝕠𝕞𝕖 𝕥𝕠 𝕞𝕪 𝕒𝕔𝕔𝕠𝕦𝕟𝕥 🙏🤝🖤

19/11/2023

ඕ යේ කැරකිලා 💃
උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි සැමදා සොමියේ ඉන්නවා දෙයියො දනි අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා

19/11/2023

මං හම්බකලෙ මිනිස්සු, අදටත් ලංකාවෙ ඔනෙ තැනක මට එක යාලුවෙක් හරි ඉන්නවා! එහෙම කියන අය ඔනී තරම්
- මට නම් ඕනෙ සල්ලි හම්බකරන්න
- ජීවිතෙ කියන්නෙ සල්ලිම නෙමෙයි කියන්න තරන් මං තාම පෝසත් වෙලා නෑ!
මට තියෙනවා මිල අධික හීන ගොඩක්. හියුගො බ්ලැක් ඩ්‍රැගන් සිගැරට් එකක් අතෙ තියාගෙන, ගණන් වැඩිම වොඩ්කා එකකින් ශොට් එකක් අතෙ තියාගෙන!
කකුලක් පිට කකුලක් දාගෙන ඩුබායි වල තරු හතෙ හෝටලෙක උඩම තට්ටුවෙ ඉදන්, මං උඹව මතක් කරගන්නම් මං එදාට කෝල් එකක් අරන් කියන්නම් සල්ලි ජීවිතෙ නෙමෙයි ද කියලා!
දූපතක් සල්ලි වලට අරන් මට කැමති මම කැමති උන් එක්ක පාටි දානකොට, මං උඹට කියන්නම් සල්ලි නෙමෙයිද ජීවිතෙ කියලා!
දවසක
- මලගෙදර පිරෙන්න මිනිස්සු ඉන්නවට වඩා මං ආසයි ජීවිත් වෙලා ඉන්නකන් අල්මාරි පිරෙන්න සල්ලි තියෙනවා නම්
මට ඕනෙ මට රුපියල් සීයක් නැතිවෙලාවෙ උදවු කරපු මගෙම උන්ට ලක්ෂ ගනන් වලින් උදවු කරන්න !
උඹ මිනිස්සු හම්බකරපං, මම සල්ලි හම්බකරන්නම් අවසානෙට මෙහා තැනක දි අපි හම්බෙලා කතා කරමු !

😎👊💪💯☑️

19/11/2023

ජීවිතය ඉගැන්නුවේ කොළඹ....

ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....

ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....

කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....

අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....

ගමේ ඉඳන් කොළඹට බැන්නට....
මම දන්න තරමට....
කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....

පවුලක් තියෙනවා නම්....
සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න.....
මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......

ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද....
උදේට රෑට කෑවේ මොනවද....
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....

ඉතින් මං ආදරෙයි කොළඹට....
මේ තියන අසීමිත නිදහසට....❤️
✍️✍️

19/11/2023

කාන්තාවන්ට මුදල් තිබීම සහ මුදල් නොමැතිකම අතර ඇති වෙනස්කම මොකක්ද?

මම පොඩි කාලේ, මට විවාහ වීමට නිවසක් සහ වාහනයක් තිබිය යුත්තේ මන්දැයි මට වැටහුණේ නැත. විවාහ වීමට ආදරය තිබීම ප්‍රමාණවත් නොවේද? මම ලොකු වෙනකොට මට තේරෙනවා ජීවිතේ හැමදේටම සල්ලි ඕන කියලා. මීට වසර කිහිපයකට පෙර, මම උපාධිය ලබා ගත්තා, මගේ වැටුප එතරම් ඉහළ මට්ටමක තිබුණේ නෑ. මම අලුත් ඇඳුම් ගන්න කඩේට ගියාම හො.රෙන් ඇඳුමෙ මිල බලනවා.

සමහර වෙලාවට මම ඒ ඇඳුම් වලට හරිම ආසයි, ඒත් මම හිතුවට වඩා මිල වැඩි නිසා මම ඒකට අකමැතියි කියලා පෙන්නන්න මට සිද්ධ වුණා. නමුත් දැන් මම කැමති ඇඳුම් හමුවන සෑම විටම, මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් "මේක මම ගන්නවා", මගේ ඇස්වල කිසිම පැකිලීමක් නැත, මන්ද මට එය දැරිය හැකි බව මා දන්නා බැවිනි.

ඉස්සර කොල්ලෙක් මට තෑගි ගන්නකොට මට හිතුනා එයා මට ආදරේ නිසා සල්ලි මට වියදම් කරන්න ඕන කියලා. ඒත් එයා අනිත් කෙල්ලන්ටත් එහෙම කරනවා දැක්කම මට තේරුණා ඒක ආදරයක් නෙවෙයි කියලා. දැන් මම සම්බන්ධතාවයක සිටින විට, පිරිමියෙකු දෙන සෑම දෙයක්ම මට මිලදී ගන්න පුලුවන්යැයි මම සිතමි. මම වඩාත් සැලකිලිමත් වන්නේ ඔහුට මගේ වෘත්තියේ ප්‍රගමනයට උදව් කළ හැකිද, මම අසනීප වූ විට ඔහු මාව රැකබලා ගනීද, ඔහු මගේ දෙමාපියන්ට සහ මගේ මුළු පවුලට ගරු කරනවාද යන්නයි.

විවාහ වූ පසු මුදල් නොමැති කාන්තාවට වි.ශ්වාසයක් නැත. ඇයට සෑම දිනකම ඇගේ නැන්දම්මාගේ පැමිණිලිවලට මුහුණ දීමට සිදුවේ. දවස පුරා ගෙදර දොරේ වැඩ කිරීමෙන් හා දරුවන් රැකබලා ගැනීමෙන් වෙහෙසට පත්වන ඔවුන්ට තවත් පැ.මිණිල්ලක් කළ නොහැකි අතර ඔවුන්ගේ හිතේ ඇති දුක ගිල ගැනීමට තෝරා ගනී. ධනවත් කාන්තාවක් මුදල් නොමැති කාන්තාවකට සමාන නොවේ, ඇය සැමියා සමඟ හෝ නැතිව හොඳින් ජීවත් වෙන්න දන්නා නිසා ඇය ඉවසන්නේ නැත.

මෙයයි යථාර්ථය. සියලුම කාන්තාවන්ගේ backup plan එක මුදල් විය යුතුයි. ඇය ගොඩක් පොහොසත් වීමට අවශ්‍ය නැත, නමුත් ඇයට මුදල් හිඟ විය නොහැක. සල්ලි වැදගත් නෑ කියලා හිතන්න එපා. ඔබව පා.වා නොදෙන එකම දෙය ඔබේ වෙහෙස මහන්සි වී උපයා ගත් මුදල් පමණි.

මුදල් ඉපයීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ ඔබ මුදල් වලට ආදරය කරන නිසා නොව, වයස අවුරුදු 20 දී අධ්‍යාපනයට ඔබ වෙනුවෙන් ආයෝජනය කිරීමට මුදල් තිබිය යුතුය. වයස අවුරුදු 30 දී, ඔබ අවට සිටින සියල්ලන් හොඳින් රැකබලා ගැනීමට ඔබට මුදල් තිබිය යුතුය. වයස අවුරුදු 40 දී, ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් විශ්වාසයෙන් කිරීමට ඔබට මුදල් තිබිය යුතුය. වයස අවුරුදු 50 දී, ඔබට වඩා හොඳ මහලු ජීවිතයක් ගත කිරීමට ඔබට මුදල් තිබිය යුතුය.

17/11/2023

ලොකු target එකක් එක්ක යන්න.
ඉහලම තැනට යන්න බැරි වුනත්,
හොඳ තැනකින් හරි නතර වෙයි 👏❤

16/11/2023

ඉතිම් ඔයා හරි අපුරැ මලක් 🌸💐🌼🦋
හිනා වෙලා ඉන්න ලමයෝ 🦋🎉️🍁

14/11/2023

happiness looks gorgeous on you 🙂

Photos from Ruwangi  weerasinghe's post 14/11/2023

❤️

13/11/2023

❤️🎉️

12/11/2023

❤️🐎

Photos from Ruwangi  weerasinghe's post 12/11/2023

My love❤️🐎

Photos from Ruwangi  weerasinghe's post 11/11/2023

🍀🍁🌿🌾🦚

10/11/2023

❤️

10/11/2023

❤️🎈🚓

Photos from Ruwangi  weerasinghe's post 10/11/2023

❤️🐎🐴

08/11/2023

❤️
තව අඩියක් ඉස්සරහට 🎉️🎈🎉️🚓
වීරසිංහ ඔටොමට්ස් වාහන අමතර කොටස්
Full servicing for you car at special pirces
Supreme quality use of best products reliability and firendly service !
November 25 වන දින සිට opening

06/11/2023

😂💯☑️ කුඩු සල්ලි

06/11/2023

මේ ජීවිතේ ඔයාගේ
වෙන කාගෙවත් ම නෙමේ
ඔයාගේ ජීවිතේ ලියන්න ඕනි
ඔයාට ඕනි විදියට
කාලෙන් කාලෙට එන අයට ඕනි විදියට
ජීවිතේ ලියන්න යන්න එපා✋

ඔයාගෙ ජීවිතේ
ඔයාගෙ ආසාවන්වල
ඔයාගෙ හීනවල
අයිතිකාරයා
ඔයාම විතරයි 😍

ජීවිතේ දිනන්න..
කාටවත් නෙමේ
ඔයාට ඔයා ගැන ආඩම්බර හිතෙන තරමට 🌹🧚💆

Photos from Ruwangi  weerasinghe's post 03/11/2023

❤️

Photos from Ruwangi  weerasinghe's post 03/11/2023

❤️

Photos from Ruwangi  weerasinghe's post 03/11/2023

Hello November 👐

Photos from Ruwangi  weerasinghe's post 31/10/2023

❤️

30/10/2023

❤️🖤🚓

28/10/2023

- පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා 🙏🏻🧡🌼

Photos from Ruwangi  weerasinghe's post 25/10/2023

𝔈𝔞𝔱 𝔴𝔢𝔩𝔩, 𝔢𝔫𝔧𝔬𝔶 𝔩𝔦𝔣𝔢 𝔟𝔢𝔣𝔬𝔯𝔢 𝔶𝔬𝔲 𝔤𝔢𝔱 𝔬𝔩𝔡!! ❤️

Photos from Ruwangi  weerasinghe's post 21/10/2023

#කටු_මතින්_‍යන_ජීවිතේ_මල්_වලින්_අපි_සරසමු_ 🌼💕

20/10/2023

ආට් පුරවපු කැන පිරිරැනු දරැනු පපු ලැලි
මාත් දකිනවා මේ සොසයිටියේ හුගක් වැඩ කැලි
ස්මාට් තිර වල දැක්කේ නැ බං උන්ගේ අමු කැලි
කටු ගඩොල් බිත්තියෙත් ඇදෙනවා ආර්ට් බොබ්මාලි
එකතු කරගෙන පරන බඩු කෑලි
දිනන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කර ගැටම පෙලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි 💐🎤🎙️🎸

18/10/2023

𝕯𝖎𝖘𝖙𝖆𝖓𝖈𝖊 𝖞𝖔𝖚𝖗𝖘𝖊𝖑𝖋 𝖋𝖗𝖔𝖒 𝖓𝖊𝖌𝖆𝖙𝖎𝖛𝖊 𝖕𝖊𝖔𝖕𝖑𝖊 𝖜𝖍𝖔 𝖙𝖗𝖞 𝖙𝖔 𝖑𝖔𝖜𝖊𝖗 𝖞𝖔𝖚𝖗 𝖒𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓 𝖆𝖓𝖉 𝖉𝖊𝖈𝖗𝖊𝖆𝖘𝖊 𝖞𝖔𝖚𝖗 𝖆𝖒𝖇𝖎𝖙𝖎𝖔𝖓. 𝕮𝖗𝖊𝖆𝖙𝖊 𝖘𝖕𝖆𝖈𝖊 𝖋𝖔𝖗 𝖕𝖔𝖘𝖎𝖙𝖎𝖛𝖊 𝖕𝖊𝖔𝖕𝖑𝖊 𝖙𝖔 𝖈𝖔𝖒𝖊 𝖎𝖓𝖙𝖔 𝖞𝖔𝖚𝖗 𝖑𝖎𝖋𝖊. 𝕾𝖚𝖗𝖗𝖔𝖚𝖓𝖉 𝖞𝖔𝖚𝖗𝖘𝖊𝖑𝖋 𝖜𝖎𝖙𝖍 𝖕𝖔𝖘𝖎𝖙𝖎𝖛𝖊 𝖕𝖊𝖔𝖕𝖑𝖊 𝖜𝖍𝖔 𝖇𝖊𝖑𝖎𝖊𝖛𝖊 𝖎𝖓 𝖞𝖔𝖚𝖗 𝖉𝖗𝖊𝖆𝖒𝖘, 𝖊𝖓𝖈𝖔𝖚𝖗𝖆𝖌𝖊 𝖞𝖔𝖚𝖗 𝖎𝖉𝖊𝖆𝖘, 𝖘𝖚𝖕𝖕𝖔𝖗𝖙 𝖞𝖔𝖚𝖗 𝖆𝖒𝖇𝖎𝖙𝖎𝖔𝖓𝖘, 𝖆𝖓𝖉 𝖇𝖗𝖎𝖓𝖌 𝖔𝖚𝖙 𝖙𝖍𝖊 𝖇𝖊𝖘𝖙 𝖎𝖓 𝖞𝖔𝖚.❤️

Photos from Ruwangi  weerasinghe's post 18/12/2022

පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා
තනිව ආ ගිය මගේ..

කවමදාවත් මගේ බර උඹේ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ..

කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ..

සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ 💔

මැරි මැරි ඉපදෙන මතකය 💔💔💔
#තාත්තා 💔

14/12/2022

😂🤭🙉💯

Photos from Ruwangi  weerasinghe's post 07/12/2022

❤️🍷🌊

Photos from Ruwangi  weerasinghe's post 07/12/2022

It doesn't matter if you blame the present. It doesn't matter if you destroy your past. Bury everything. Then live for the future. Only you are left for the future🦋🌸

Photos from Ruwangi  weerasinghe's post 07/12/2022

😍🌊⛲🏝️🏖️️🍾🍹❤️🍷🛥️🌊🐟

06/12/2022

💯😂🤟😋

Photos from Ruwangi  weerasinghe's post 04/12/2022

ජීවිතය ඉගැන්නුවේ කොළඹ....

ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....

ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....

කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....

අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....

ගමේ ඉඳන් කොළඹට බැන්නට....
මම දන්න තරමට....
කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....

පවුලක් තියෙනවා නම්....
සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න.....
මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......

ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද....
උදේට රෑට කෑවේ මොනවද....
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....

ඉතින් මං ආදරෙයි කොළඹට....
මේ තියන අසීමිත නිදහසට....❤
✍️✍️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

❤️🐎
❤️
❤️🎈🚓
❤️🖤🚓
𝕯𝖎𝖘𝖙𝖆𝖓𝖈𝖊 𝖞𝖔𝖚𝖗𝖘𝖊𝖑𝖋 𝖋𝖗𝖔𝖒 𝖓𝖊𝖌𝖆𝖙𝖎𝖛𝖊 𝖕𝖊𝖔𝖕𝖑𝖊 𝖜𝖍𝖔 𝖙𝖗𝖞 𝖙𝖔 𝖑𝖔𝖜𝖊𝖗 𝖞𝖔𝖚𝖗 𝖒𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓 𝖆𝖓𝖉 𝖉𝖊𝖈𝖗𝖊𝖆𝖘𝖊 𝖞𝖔𝖚𝖗 𝖆𝖒𝖇𝖎𝖙𝖎𝖔𝖓. 𝕮𝖗𝖊𝖆𝖙𝖊 𝖘𝖕𝖆𝖈𝖊 𝖋𝖔𝖗 𝖕𝖔𝖘...

Category

Website

Address

Colombo
Other Artists in Colombo (show all)
chulpadmendra(chula) sri lankan super model chulpadmendra(chula) sri lankan super model
Colombo

© ORIGINAL FAN PAGE ®█║▌│█│║▌║││█║▌║▌║█║▌│█│║▌?

Milinda Salpitikorala Art Milinda Salpitikorala Art
Colombo

the Byproduct Dr Milinda's subconscious mind taking over and fuelled by the music I listen to, the glorious Metal, my art work is born.

Echo Echo
Colombo

From jazz to the contemporary hits of today to classics and your favourite baila flavour locally, we're your ideal outfit for any occasion.

Samography Samography
Colombo, 10010

Discover the trademark of captivating visual stories created by @sameera.weerasekara

Randika Amarasuriya Randika Amarasuriya
Colombo

A young Sri Lankan lyricist possessing a unique style https://www.youtube.com/playlist?list=PLbsK

Pubudu Gamage Pubudu Gamage
Colombo

"ආදරේ පමණක් මෙහි රැගෙන එන්න" Pubudu Gamage | official page

Nilendra Deshapriya Nilendra Deshapriya
Colombo

Film Maker-Writer-Producer

Chathuri Wickramarachchi Chathuri Wickramarachchi
Chathurinatamu@yahoo. Com
Colombo

Choreographer/Creative Director of Natamu School of Sri Lankan Dance Studio since 2004

The Cakewalk By Sharm The Cakewalk By Sharm
83/26A Meemanagoda Road Kalalgoda
Colombo, 10230

Elegant custom crafted wedding cakes for the discerning bride.

drushya drushya
Everywhere
Colombo

Artist, Designer, Musician

Tissa de Alwis Tissa de Alwis
Colombo

With a truly innovative process & style, Tissa creates unique works of art that brings alive the past & envisions the future.