Princess Seya, Colombo Videos

Videos by Princess Seya in Colombo. Child actress

Good morning 💘💘💘💘💘

Click to enable sound Next

Other Princess Seya videos

Good morning 💘💘💘💘💘

අද මගේ චූටි මල්ලියගෙ 6 වෙනි උපන් දිනය. සියලු කටයුතු සාර්ථක වෙන සුබම සුබ උපන්දිනයක් වේවා මගේ චූටි මැණික.happy birthday malli.🎂 🎁 🎁🎁🎂🎂🎂🎂🎂🎂🎂🎂 ගොඩාක් ආදරෙයි 😘😘😘😘😘❤❤❤❤❤❤

කොහොමද මගේ ආදරණීය යාලුවනේ ඔයාල හොදින් ඉන්නවා නේද ❤❤❤❤❤

❤❤❤❤❤

කොහොමද යාලුවනේ ❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼

පරන එකක් ❤❤❤

#NationalFarmersDay

❤❤❤❤

සුභ රාත්‍රියක් වේවා මගේ ආදරණීය යාලුවනේ 🌙 🌙🌙 good night ❤❤

Good morning ❤❤❤❤🌹🌹💮💮🏵️🌿🌿🌿🍀🍀🍁🍁🍂🍂🌼🌵🌵🌻🌻🌾🌾

කොහොමද යාලුවනේ ❤❤❤💃💃💃👸👸👸👸

Free time 💗💗💃💃💃👸👸👸👸😍😍😍😍

👸👸👸👸👸💃💃💃💃💃😍😍😍😍😘😘😘💗💗💗💗

කවියක් ලියන්න පුළුවන් ද .. මට ආදරය කරන නැන්දල,මාමල,අයියල,අක්කල, නංගිල,මල්ලිල මේ හැමෝම මාව ඔයාලට දැනෙන විදිය අකුරු කරන්න. මගෙ යාලුවො 17000ක් පේජ් එකේ ඉන්නවා . එහෙම බැලුවොත් කවි 17000 ක්. මේ වීඩියෝ එක යටින් ඔයාලගෙ අදහස කවියකින් ලියන්න. මම බලන් ඉන්නම්.ආදරෙයි ගොඩාක් හැමෝටම දෝනි. 💗💗💗💗😘😘😘😘😍😍😍😍 සුභ රාත්‍රියක් වේවා 🌙🌙🌙🌙

මගෙ විශේෂ photo එකක් තියෙනවා , දැක්ක අය මොකක්ද කියන්න බලන්න, 🤭🤭🤭, සුභ රාත්‍රියක් වේවා මගේ ආදරණීය යාලුවනේ 🌙 🌙🌙 ආදරෙයි 💗💗💗💗

Good night my all friends ,i love you all. 5🌙🌙🌙🌙😘😘😘😍😍😍

💗💗💗💗

සුභම සුභ උදෑසනක් වේවා මගේ ආදරණීය යාලුවනේ 😘😘😘😘💗💗💗💗

good morning
කොහොමද යාලුවනේ ඔයාල හොදින් ඉන්නවා ද.

සුභ රාත්‍රියක් වේවා මගේ ආදරණීය යාලුවනේ 🌙 🌙🌙 good night , love you all 💗💗💗💗💗😘😘😘😘

සුභ උදෑසනක් වේවා මගේ ආදරණීය යාලුවනේ 💗💗💗💗💗💗😍😍😍😍😍😍😘😘😘😘😘

මමත් හදලා දැම්මා ඔන්න එහෙනම් .ලස්සනයි ද 🥰🥰❤️❤️❤️💃💃🌷🌷🌷🌷

සුභ පොසොන් පොහෝ දිනයක් වේවා. සියපින් සිරින් සරු දෙතිස් ලකුණෙන් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වඳිම් මුනි උතුමන් තිලෝ ගුරු. බුදු රජානන් වහන්සේගේ කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකය අප ලක් දෙරනට ලැබුනේ අද වන් දිනකය. එම උතුම් දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි. ඒ නිමිති කොට පෙර අපර දෙ ද‍ිග හීනයාන මහායාන යන කොටස් දෙකට ඇතළත් හැටකෝටියකට අධික බෞද්ධ ජනතාව විසින් ආමිෂපූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමෙන් බුදුහිමියන් ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සි‍ඳෙන බැති කුසුම් පුදා කෘතගුණ සලකනු ලැබේ. මුළු ලොව පුබුදු කරවන පොසොන් පුන් පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනයක් වන්නේ ය. 🙏🙏🙏🙏. තෙරුවන් සරණයි

සතුටෙන් කල පිංකමක් 🐕🐕🐕🐕 ❤️❤️❤️❤️❤️ 🙏🙏🙏

ඔන්න යාලුවනේ අද පොඩි පිංකමක් කලා. https://youtu.be/9W_nJQQQf8s හරිම සතුටුයි. ඔයාලත් බලන්න. අනුමෝදන් වෙන්න .සම්පූර්ණ වීඩියෝ එක උඩ ලින්ක් එකෙන් බලන්න. ආදරෙයි දෝනි ❤️❤️❤️❤️❤️ 🌷🌷🌷🌷💃💃💃 බලලා ඔයාලගෙ අදහස් මට කියන්න.