Colombo Media srilanka
srilanka puwath path menma deshapalanika thora turu danagani mapinisa weduth maddya karanayae niyalima ha den wem pra charanaya kirima
UNP හබරාදුව ආසනයේ සංවිධායක ලයනල් ඉපල වත්ත
සජබ සම එක්වේ
කෘතහස්ථ වෘත්තීය සංගම් ණායකයා අද දින
දැයෙන් සමුගනී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු සිරිනාල් ද මැල් අසම සම ණායකයා ජාතික සේවක සංගමයේ ලේඛම් දුරය වසර ගනනාවක් දුරයේ කටයුතු කල විශිෂ්ථම ණායක යාවිය කැස්බෑව ආසනයේ යුගතුනක දේශපාලන ණායකයින් බිහිකල ඔහු සියළුදෙනා ගේ දුක් සෝසුසුම් මැද පිළියන්දල තුන්බොවිල සුසාන භුමියේ ආදහනය කරන ලදී
සමගි ජනබලවේගය සාමාජිකයින් ලක්ෂ ව්ස්සක් බදවා ගැනිමේ මෙහෙයුමට අනුව පසුගිය 8 වෙනි දින කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු ගයාන් ද මැල් මහතා සංවිධානයකල වැඩසටහනක් පිළියන්දල නගර මධයේ සිදුවු අතර එහිදි සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම්
ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමන් එක්වු අයුරු
රටම අපිට කියා කැමොර දිලා ස්ටිකර් ගැහුවට මහරගම ත්‍රීරෝද රථ රියදුරන් සමගි ජනබලවේගය පක්ෂයේ මහරගම සංවිධායක ගාමිණී තිලකසිරි මැතිතුමන් සමගයි කියා ඔවුන් එක්වෙමින් කියයී
මහරගම මහා නගර සභා මන්ත්‍රිනී දිනේෂා බෙත්මගේ සමගි ජනබලවේගයට එක්වේ
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
හා මහරගම සමගි ජනබලවේගය
ප්‍රධාන සංවිධායක ගරු ගාමිණී තිලකසිරි මැතිතුමන් සමග එක් වු මොහොත
එහි දි මහරගම නගරය ද නිරික්ෂණය කල අයුරූ
අද දින සමගි ජනබලවේගය පක්ෂයේ දෙහිවල ආසනයේ සමගි ත්‍රිරෝධ සංගම සමාරම්භක මොහොත පැවැත්වු අයුරු
දෙහිවල ගල්කිස්ස සමගි ජනබලවේගය ප්‍රධාන සංවිධායක ගරු චන්න විකුම් මැතිතුමන් ගේ ආරදනය මත පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති සමගි ජනබලවේගය පක්ෂය කෝට්ටේ ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමන් හා සමගි ජනබලවේගය පක්ෂයේ දේශපාලනය අංශයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මැතිතුමා හා සමගි ජනබලවේගය පක්ෂයේ මාධ්‍ය අංශ
ප්‍රධානී ගරු s.m.මලික්කා මැතිතුමන් හා කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු ගයාන් ද මැල් මැතිතුමන් සහභාගිත්වයෙන් පැවැත්වු මොහොත
අද දින සමගි ජනබලවේගය පක්ෂයේ රත්මලාන ආසනයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ අතුල රනගල මහතා ගේ ආරාධනය මත පාර්ලිමේන්තු මුදල් බාරකාර මණ්ඩලයේ සභාපති සමගි ජනබලවේගය පක්ෂයේ භාණ්ඩාගාරික සමගි ජනබලවේගය පක්ෂයෙ කෝට්ටේ ආසනයේ ප්‍රධාන සංවිධායක ආචාර්ය ගරු හර්ෂද සිල්වා මැතිතුමන් රත්මලාන ජනතාවගේ උපහාර මැද පැවැති ජන හමුව
ජායාරූප - ධනුද්ධර ජයසිංහ
කාලගුණය වෙනස් වෙයි
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගාමිණී තිලකසිරි මැතිතුමන්
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සුරතින් සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයෙන් පිදුම් ලැබු වගයී
වව්නියාවේ කෝවිලක් වන්දනාමාන කරමින් සිටි තරුණයන් අත්අඩංගුවට ගැනීම කිසිසේත් අනුමත කරන්න බෑ
වව්නියාවේ හින්දු කෝවිලක වන්දනාමාන සිදු කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවත් මෙරට ආගමික නිදහස දකුණට මෙන්ම උතුරේ ජනතාවට ද අයිතියක් ඇති බවත් එය මානව හා මූලික අයිතියක් බැවින් එම නිදහස සුරැකිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසිය
ජායාරූප _ ධනුද්ධර ජයසිංහ
වල සිංහල ගම
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු දැවැන්තයකුට හෙට දින සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල තැනක්
ජායාරූප - ධනුද්ධර ජයසිංහ
පාඨලී නැවතත් සමගි ජන බලවේග පක්ෂ මුලස්ථානයට
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු දේශය වෙනුවෙන් එක්වන පියවරක්. ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු දේශය වෙනුවෙන් එක්වන පියවරක්. ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.
මාලිමාව අළුත්ම ඩීල් එක මේකද ..?
අලි-පොහොට්ටු අයවැයට ඇල්පිටියේදී ජවිපෙන් ජැක් එකක්. ඒත් පරාදයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්ද විමසීම මින් පෙරද තෙවතාවක් පරාජය වීම හේතුවෙන් හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා හට ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් ඉක්බිතිව පත්වූ නලීන් ප්‍රියදර්ශන සභාපතිවරයා විසින් ඉඳිරිපත් කළ අයවැය සඳහා අද ඡන්ද විමසීම පැවතුනි.
මෙහිදී ආණ්ඩුවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 12 කි. මෙහි විශේෂත්වය නම් ජාතික ජන බලවේගයේ K.A.D උදය ප්‍රියන්ත මන්ත්‍රීවරයාද පොහොට්ටුව ඉඳිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි.
එසේ වුවද, සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මෙහෙයවුනු විපක්ෂයේ ඡන්ද සටනට, පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් පිරිසකගේද සහාය ලැබුනු අතර විපක්ෂය ලැබූ මුලු ඡන්ද සංඛ්‍යාව 14 කි. නොපැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 3 කි. ඒ අනූව ජාතික ජන බලවේගයේද සහාය ලැබුනු අලි-පොහොට්ටු අය වැය වැඩි ජන්ද 2 කින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම පරාජය කරන ලදී.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය දෙන ලද්දේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක සහ පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසිනි.
ජපුර සරසවි සිසුන් පාරට බසී
ජයවර්ධන පුර සරසවියේ ශිෂ්‍ය සංගම් අද මෙ මොහොතේ සිය විරෝධය පාමින් ගමන් ගනා අතර විජේරාම පොල්වත්ත විහාරස්ථානය ඉදිරි පිට ජල ප්‍රහාරයක රථ හා කැරලි මර්ධනය ඒකකය ද පොලිස් නිලධාරීන් හා බල ඇනි පාර අවහිර කරමින් සිසුන් ගමන් ගන්න මග බාදක යොදා අවහිර කරමින් සිටින අයුරූ අප වාර්තා කරණ ලදී .
ජායාරූප 📷 ධනුද්ධර ජයසිංහ
දමිතාටයි සැමියාටයි නොතීසි නිකුත් කරන්න කියලා ඉල්ලපු CIDයට කොටුව මහෙස්ත්‍රාත් නීතිය උගන්වයි! ‘ඔහොම ගියොත් පොලිසිය පාරෙ යන අයටත් නොතීසි ඉල්ලාවි’
දමිතා අබේරත්නට සහ අයගේ සැමියාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
CIDය අධිකරණයට දැනුම්දී ඇත්තේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 අධික මුදලක් වංචා කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීම නොසලකාහැරීම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස එමගින් CIDය ඉල්ලීමක් කර තිබුණි.
එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා ඇත්තේ ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීමට නොහැකි බවය.
එසේම නිසි අයුරින් නියෝග ඉල්ලන ලෙසට ප්‍රකාශ කර ඇති කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ මේ අයුරින් ඉදිරියේදී “පාරේ යන අයටත් නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටීවී” යනුවෙනි.
මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්! මටත් දැන් දියණියක් ඉන්නවා! රැස්වීම් භූමිය ගිගුම් දෙන කාන්තාවන්ගේ අත්පොලසන් නාදය මැද විපක්ෂනායක සජිත් ප්‍රසිද්ධියේම කියයි!
තමන් දැන් දරුවකු සිටන පියකු බවත්, තමන්ටද මේ වනවිට දියණියක සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේම පළමුවරට අනාවරණ කර සිටියේය.Colombo news media
විපක්ෂනායකවරයා එසේ සදහන් කරන විට රැස්ව සිටි රැස්ව සිටි කාන්තාවන් සියලු දෙනාම අත්පොලසන් දුන් ආකාරයක් දැකගත හැකි විය.
#දීප්තිකුමාර
#සමබිම
#විජේවීරවාදය
#වාණිජකරණය
#පාර්ලිමේන්තුව
#හරිනිඅමසූරිය
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ ගමන් කළ අලින් කිහිපදෙනෙකු කුලප්පු වී තිබෙනවා.
ඒ හේතුවෙන් පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව කලබලයට පත්ව ඔවුන් සිටි ස්ථානවලින් දිවගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙලෛස අලි කුලප්පුවීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.
ජායාරූප 📷 ධනුද්ධර ජයසිංහ
#වාණිජකරණය
#දීප්තිකුමාර
#සමබිම
#විජේවීරවාදය
#වාණිජකරණය
#පාර්ලිමේන්තුව
#හරිනිඅමසූරිය
ෆීල්ඩ් මාෂල් හතරවටේ ගහද්දී අවසන් මානුෂික මෙහෙයුමේදී 64 වන සේනාංකයට අණ දුන් හමුදාවේ බොහෝ දෙනා ආදරය කරන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මේ දැන් සජිත් ප්‍රේමදාස මහතා සහ සජබය සමග එකතු වුණා!
ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.
දශක තුනක යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලැබූ ඒ මහතා පාසල් සමයේ දක්ෂ කැපීපෙනෙන ක්‍රීඩකයෙක් විය. රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා මෙන්ම ශිෂ්‍ය භට ක්ෂේත්‍රයෙන් ද දස්කම් පා ඇති ඒ මහතා රග්බි, පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා සඳහා පාසල් වර්ණ ද හිමි කර ගන්නා ලදී. පාසල් අධ්‍යාපනයෙන් පසු හෙතෙම 1984 මාර්තු 4 වැනි දා කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බලකායට එක් වූ ඒ මහතා දියතලාව හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව ලැබ 1985 නොවැම්බර් මස 16 වැනි දින සන්නාහ සන්නද්ධ බලකායේ දෙවැනි ලුතිනන් වරයකු ලෙස පත්විය.
වසර 35ක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ඔහු අණදෙන නිලධාරී, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ලබා ඇත. 4 වැනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ත්‍රිකුණාමලයේ නගර අණදෙන නිලධාරි, 523 පාබල බලසේනාවේ ආඥාපති, සන්නාහ සන්නද්ධ බලසේනාවේ අණදෙන නිලධාරි සහ 55 පාබල සේනාංකයේ නියෝජ්‍ය සාමාන්‍ය නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ.
අවසන් මානුෂීය මෙහෙයුමේදී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා 52 වැනි පාබල සේනාංකයේ සහ 64 වැනි පාබල සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව, පකිස්ථානයේ මධ්‍ය වෘත්තීය පාඨමාලාව, බංග්ලාදේශයේ ආරක්ෂක සේවා සහ මාණ්ඩලික පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ නිලධාරීන්ගේ උසස් පාඨමාලාව සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව ආදී පාඨමාලා රැසක්ම හදාරා තිබේ.
ඊට අමතරව බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා විදේශ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව සහ ඉන්දියාවේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර ඇත. එසේම දර්ශනය විෂය සඳහා ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා පළමු පන්ති සාමාර්ථයක් ද ලබා ගැනීමට හෙතෙම සමත් විය.
මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදාව තුළ පෑ දස්කම් සඳහා වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම පදක්කම ඇතුළුව සම්මාන සහ ප්‍රදානයන් කිහිපයකින් පිදුම් ලැබූවෙකි. ඔහු යුද හමුදාවට කළ සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම, රිවිරැස ප්‍රචාරක සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර සැමරුම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම් ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.
පාසල් සමයේ සිටම දක්ෂ ක්‍රීඩකයකු වූ ඒ මහතා යුද හමුදාවේදී ක්‍රිකට්, රග්බි හා පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් විශිෂ්ට කුසලතා පෙන්වූ නිසා යුද හමුදා වර්ණ ද දිනා ගැනීමට හෙතෙම සමත් විය.
#දීප්තිකුමාර
#සමබිම
#විජේවීරවාදය
#වාණිජකරණය
#පාර්ලිමේන්තුව
#හරිනිඅමසූරිය
කොරෝනාවෙන් බේරෙන්න ෆයිසර්-මොඩර්නා-ඇස්ට්‍රසෙනිකා ගහපු අයට හදවතේ සහ මොළයේ සංකූලතා ඇවිත්! මිලියන 100ක් යොදාගෙන කරපු සමීක්ෂණයකින් තහවුරුයි!
කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ලබා දුන් ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා යන එන්නත්වල අතුරු ආබාධ පිළිබදව සිදුකර තිබෙන සොයා බැලීමක දී, මෙම එන්නත් ලබා ගත් පුද්ගලයන් තුළ, විවිධාකාර වූ සෞඛ්‍යමය තත්ත්වයන් 13 ක් උග්‍ර කර ඇති බව තහවුරු වී තිබේ.
අදාල එන්නත් විසින් ඇති කරන අතුරු ආබාධ පිළිබදව මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ Global Vaccine Data Network (GVDN) නමැති ආයතනයයි.
අධ්‍යයනයේ දී ලොව විවිධ කලාපවල, එන්නත්කරණයට ලක් වූ මිලියන සියයක පමණ පිරිසක් පිළිබදව අවධානය යොමු කර තිබේ.
Vaccine නමැති ප්‍රකාශනයෙ මෙම අධ්‍යයනය පිළිබදව වාර්තා කර තිබෙන අතර, එම වාර්තාවට අනුව, කොවිඩ් එන්නත සහ ඇතැම් සෞඛ්‍යමය තත්ත්වයන් [medical conditions] අතර සම්බන්ධයක් ඇති බව අනාවරණය වී තිබේ.
එන්නත් ලබාගත් පුද්ගලයන් අතර, ස්නායු, රුධිර සහ හෘදය ආශ්‍රිත ගැටළුවල සුළු වැඩිවීමක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම, මොඩර්නා නමැති එන්නත ලබාගත් පුද්ගලයන් තුළ හෘද පේෂිවල දැවිල්ලක් මතු කරන, myocarditis නමැති තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් ඇති බව තහවුරු වී තිබේ.
ඊට අමතරව, මොළයේ රුධිරය කැටි ගැසීම සහ ස්නායු ආබාධයක් වන නමැති තත්ත්වයද එන්නත සමග සම්බන්ධ බව සොයාගෙන තිබේ.
කොදු ඇටපෙලේ දැවිල්ල මෙන්ම මොළයේ සහ කොදු ඇට පෙලේ ඉදිමුම ද මොඩර්නා එන්නත ලබා ගත් පුද්ගලයන්ගෙන් ප්‍රදර්ශනය වී තිබෙන සෞඛ්‍ය තත්ත්වයක් බව හදුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, කොවිඩ් ආසාදනය වීමෙන් ඇති වන අවදානම හා ඉහත කී සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබදව තුලනාත්මකව සොයා බැලීමේ දී, එන්නත ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ අගයක පවතින බව මෙම අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති තවත් විශේෂඥයන් පිරිසක් පවසයි
#දීප්තිකුමාර
#සමබිම
#විජේවීරවාදය
#වාණිජකරණය
#පාර්ලිමේන්තුව
#හරිනිඅමසූරිය
ඡන්දෙට මාස 6යි! ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වයින් ස්ටෝර්ස් 300ක් දෙන්න ලෑස්තියි! යන යකා කොරහත් බිඳගෙනම යන්න වගේ හදන්නේ
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අන්තිම මාස කීපයේ උපරිමයෙන් සල්ලි හම්බ කරන්නට උත්සාහ කරන අතර ජනපතිට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින අය එකතු කරගෙන ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීම බව රාජකරුණා මහතා කීය.
ජාත්‍යන්තර තරඟකාරීත්වයක් ඇති කරන්න නම් බල ශක්ති බිල අඩු කළ යුතුව තිබෙන බවද දැන් විදුලි බිල අඩු කරන බව කියන නමුත් ඒ සහන දෙන්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොව ජනාධිපතිවරණයට දින ලංවෙන නිසා බව මන්ත්‍රීවරයා කීය.
#දීප්තිකුමාර
#සමබිම
#විජේවීරවාදය
#වාණිජකරණය
#පාර්ලිමේන්තුව
#හරිනිඅමසූරිය
දඹුල්ල ක්‍රීඩාංගණය මහ ජනසංඛ්‍යාව පිරි ඉතිරී යයී.
මිනිස්සු රවට්ටන අන්දන වැඩවලින් තවදුරටත් මේ රටට ඉදිරියට යන්න බෑ! මේ මජර දේශපාලනයට ආයෙත් යටවෙන්න එපා! අපේ ආණ්ඩුවකින් මේ රටේ දරුවන් ලක්ෂ 41ටම පෝෂ්‍යදායි ආහාරයක් ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කරනවා! සෑම දරුවෙක්ටම ස්මාර්ට් ඩිවයිස් එකක් දෙනවා! සජිත්ගෙන් ප්‍රතිඥාවක්!
සමගි ජන බලවේග රජය තුළ අධ්‍යාපන සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් ළඟම පාසල හොඳම පාසල, නවෝද්‍යා පාසල්, ඉසුරු පාසල් යනුවෙන් විවිධ නම් විවිධ කාලවල මාරු වන බවත් මේ ආකාරයෙන් ප්‍රතිපත්ති වෙනස් විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Colombo news media
එමෙන්ම සියලුම සිසුන්ට ස්ථිර දිවා ආහාර වැඩසටහනක් සකස් කරන බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය
ප්‍රතිපත්තියක් නොමැති විපක්ෂ නායක
MELBOURNE වල සිංහල ගම
#දීප්තිකුමාර
#සමබිම
#විජේවීරවාදය
#වාණිජකරණය
#පාර්ලිමේන්තුව
#හරිනිඅමසූරිය
මිනිස්සු රවට්ටන අන්දන වැඩවලින් තවදුරටත් මේ රටට ඉදිරියට යන්න බෑ! මේ මජර දේශපාලනයට ආයෙත් යටවෙන්න එපා! අපේ ආණ්ඩුවකින් මේ රටේ දරුවන් ලක්ෂ 41ටම පෝෂ්‍යදායි ආහාරයක් ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කරනවා! සෑම දරුවෙක්ටම ස්මාර්ට් ඩිවයිස් එකක් දෙනවා! සජිත්ගෙන් ප්‍රතිඥාවක්!
සමගි ජන බලවේග රජය තුළ අධ්‍යාපන සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් ළඟම පාසල හොඳම පාසල, නවෝද්‍යා පාසල්, ඉසුරු පාසල් යනුවෙන් විවිධ නම් විවිධ කාලවල මාරු වන බවත් මේ ආකාරයෙන් ප්‍රතිපත්ති වෙනස් විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Colombo news media
එමෙන්ම සියලුම සිසුන්ට ස්ථිර දිවා ආහාර වැඩසටහනක් සකස් කරන බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය
ප්‍රතිපත්තියක් නොමැති විපක්ෂ නායක
MELBOURNE වල සිංහල ගම
#දීප්තිකුමාර
#සමබිම
#විජේවීරවාදය
#වාණිජකරණය
#පාර්ලිමේන්තුව
#හරිනිඅමසූරිය
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Colombo
8, Hunupitiya Cross Road, Colombo 02
Colombo, 00200
Sri Lanka’s Number One Breaking News Site And The Island’s Best Selling English Daily Newspaper!
Colombo, 10230
Imagebook is the sole Sri Lanka centric Stock Image Bank with over a million images, catering to all
Colombo
Aivarree.com is an modern news website which is publishing Local, International, Infotainment, Sports and financial news in Tamil and Sinhala languages and based in Colombo - Sri L...
Colombo, 00100
Hiru News Facebook - Premier No 1 news Page in Sri Lanka for accurate and timely news- www.hirunews.lk - 'when it happens' & 'as it happens' with creative and distinctive content ...
St' Paul's Girls' School
Colombo
Toward a True & Meaningful Communication.................