Dinu's Portraits

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu's Portraits, Artist, Colombo.

24/06/2024

Good morning ! හැමෝටම. මොකද කරන්නේ ඔයාලා. මම නම් වැඩ..

23/06/2024
Photos from Dinu's Portraits's post 23/06/2024

මගේ චිත්‍ර වලින් හැඩවුණ මිහිනතල නිර්මාණ. සහ භක්ති ගීත වැඩසටහන. කොකිස් සමග බීම දන්සල. ඉතාමත් සාර්ථකව සිදුවූයේ මේ අයුරින්.. 💐
sawbagyapura ගම්වාසීන් විසින් එකතුවී කල පොදු කටයුත්තක්. 🙏

දවස් හතරක් වැනි කෙටිකාලයකදී චිත්‍ර නිර්මාණය කරන්න සිදුවුණා. ඉතාමත් උණන්දුවෙන් සහ කැපවීමෙන් කල නිර්මාණයක්. මට මේවැනි නිර්මාණයක් කිරීමට හැකියාව ලබාදුන් මාගේ දෙමාපියන් දෙන්නටත්. මගේ හැකියාවන් ඔපමට්ටන් කර මාව දිරිමත් කරන මගේ ස්වාමිපුරුෂයාටත් මේ පින් අනුමෝදන් වේවා!
මට මේ නිර්මාණය සිදුකිරීමට අවස්තාව උදාකරදුන් මාගේ ගමේ සියලුම දෙනාටම මේ පිං අනුමෝදන් වේවා!
සාදූ ...සාදූ ....සාදූ...🙏

Photos from Dinu's Portraits's post 21/06/2024

මිහින්තලය නිර්මාණයේ වැඩ..

19/06/2024

Goog night !
Good morning !

19/06/2024

අද දින වනවිට සම්පූර්ණ චිත්‍ර යම පාටකරලා අවසන්.

19/06/2024

අද දවස මම....

18/06/2024

මම තවමත් වැඩ... ❤🙏

18/06/2024

පොසොන් පොහොයට සූදානම් වෙන මම...
ඔයාලගේ සූදානම කොහොමද?

15/06/2024

ගිය ආත්මයේ හිටපු තැනක්ද කොහේද .... හුරු පුරුදු බවක් දැනනවා.. ❤
Good night ! ළමායි.... ආදරෙයි ❤

Photos from Dinu's Portraits's post 14/06/2024

විවිද ගති පැවතුම් ඇති අය එකට වාසය කරන තැන තමයි ගෙදර කියල කියන්නේ
ඉතින් මේ ගෙදර සාමාජික සාමාජිකාවන් එකට සතු‍ෙටන් ඉන්න සිතුවමක් තවමත් නැද්ද එහෙනම් මට කතා කරන්න
මේවගේ ලස්සනට නිර්මාණය කරගන්න පුලුවන්
071 769 5129

14/06/2024

Book mark walata kemathi aya koo balanna...
Water colour book mark

ඔයාලට පොත් කියවන යාලුවෙක් ඉන්නවනම් මෙන්න හොදම තෑග්ගක්.
පාඩම් කරන දරුවන්ට දෙන්න නිර්මාණශිලී තෑග්ගක්.
Whatapp message එකක් තියන්න 0717695129

14/06/2024

ස්ටිකර් එකක් දාලා උදව් කරන්න ළමයි...

12/06/2024

Good morning !❤

- SEETHAWAKAPURA 12/06/2024

https://seethawakapura.com/dinu-creations/ #:~:text=%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%A7%20Dinu%20Nadirangani-,%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A,-%E0%B6%87%E0%B6%AD%E0%B7%92%20Youtube%20%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B6%BA%20%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AF

- SEETHAWAKAPURA welcomeDINU CREATIONනෙතින් නෙත මන බඳින – තෙලි තුඩින්  රුව මවනනිතර සිහියට නැඟෙන – සිතුවමක් පුදනු මැනතෑග්ගට එහා ගිය තෑග්ගක්ඔබත්...

12/06/2024

ලස්සන ගසක් දැක්කම එතන ඉදල photo එකක් ගන්න හිතෙන මම
තැන දන්නවද ?්‍
fans

11/06/2024

Good morning !
❤❤❤

07/06/2024

07/06/2024

ප්‍රසිද්ධ දක්ශ ගායකයෙක් හමුවුණා ❤💐
බුදු සරණයි මල්ලී. මේ හිනාව හැමදාමත් මේවිදියටම තියාගන්න. 💐

Photos from Dinu's Portraits's post 31/05/2024

Hi මගේ යාලුවනේ කොහොමද ඔයාලට...
මේ තමයි මැයි මාසය වෙනුවෙන් මම කරපු නිර්මාණයක්. අපගේ සාන්ති නායක බුදු සමිදුන් 🙏
වීඩියොව මගේ dinu nadirangani youtube එකේ දාලා තියන්වා. බලන්න පුලුවන්.
මේ link එකෙන් යන්න.
https://www.youtube.com/watch?v=EhTdCysyk58

31/05/2024

Good morning !

30/05/2024

😍🥰

29/05/2024

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴

ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

* ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
* අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
* තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

* මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
* ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

29/05/2024

හිතන්න

✏️පැන්සලක තියෙනවා ගුණාංග 6ක්. ඉඩක් ඇත්නම් ටිකකට නැවතිලා මේක කියවන්න.

✏️පළමුවැනි ගුණාංගය :-
පැන්සලකට බෑ තනිවම ලියන්න. පැන්සලකින් ලියන්න නම් ඒක අල්ලගන්න කාගේහරි අතක් ඕන. අන්න ඒ වගේ වැඩවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ඔබ ඉගෙන ගන්න. එවිට තමයි ඔබ කරන දේ සාර්ථක වන්නේ.

✏️දෙවැනි ගුණාංගය :-
ලියන කොට ලියන කොට පැන්සලේ තුඩ මොට වෙනවා. එහෙම වුණාම ලියන එක නතර කරලා ඒක ආයෙත් උල් කරගන්න ඕන. උල් කරන කොට පැන්සලට ටිකක් රිදේවි. ඒත් ඊට පස්සේ ඒක වඩාත් හොඳින් ලියාවි. ඒ වගේ ඔබටත් ඉඳහිට සුලු සුලු දුක් වේදනා ඉවසාගන්න සිදුවේවි. හැබැයි ඊට පස්සෙ ඔබ වඩාත් හොඳ කෙනෙක් වේවි.

✏️තුන්වන ගුණාංගය :-
පැන්සලෙන් ලියන කොට මොකක්හරි වැරැද්දක් වෙන්න පුලුවන්. එහෙම වුණොත් මකාගන්න පුලුවන් . අන්න ඒ වගේ ඔබ අතින් වැරුද්දක් වුණොත් ඒක හදාගන්න ඕනෑ. වැරුද්දක් හදා ගැනීම නරක දෙයක් නොවේ. එය අපට හරි පාරේ යාමට උදව් වේවි.

✏️ හතරවන ගුණාංගය :-
පැන්සලක වටිනාම කොටස මොකක්ද ? එළියේ පේන්න තියෙන හැඩරුවද ? පාටද ? නෑ. ඒ එකක්වත් නෙවේ, පැන්සලක වටිනාම කොටස තමයි ඒක ඇතුලේ තියෙන මිනිරන් කූර. අන්න ඒ වගේ ඔයාගෙ වටිනාම කොටස ඔයාගෙ පෙනුමවත් හමේ පාටවත් නෙවේ. ඒ ඔයා තුල තියෙන හොඳ ගතිගුණයි.

✏️ පස්වන ගුණාංගය :-
පැන්සලකින් යමක් ලීවාම ඒ ලියූ දේ ඉතිරි වෙනවා. ඒ නිසා ඔයා කරන හැමදෙයක්ම කල්පනාවෙන් කරන්න.

✏️ හයවන ගුණාංගය :-
හයවන ගුණාංගය තමයි පැන්සලේ හැඩය. පැන්සල හරි කෙලින්. ඉදිකටුවක් වගේ. ඔබත් පැන්සලක් වගේ හරි කෙලින් ඉන්න. කෙලින් කටයුතු කරන්න. වංක නොවී අවංක වන්න.
(උපුටාගත්තේ :පවුලෝ කොයියෝ (Paulo Coelho) නම් බ්‍රසීල ලේඛකයාගේ 'ගලන ගඟ වගේ' (Like the Flowing River) නම් ඉංග්‍රීසි පොතේ 'පැන්සලේ කතන්දරය' (The Story of the Pencil) නම් පරිච්ඡේදයෙන්- මහනෙත්පාමුල)

- නර්මදා රංගොඩගේ -
#යටිසිත

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Pencil Arts Sri Lanka

Pencil Arts for Reasonable Price.

Videos (show all)

අද දින වනවිට සම්පූර්ණ චිත්‍ර යම පාටකරලා අවසන්. #everyone
දැන් අපෙන් ඔයාලට ලස්සනම ලස්සන රෝසමල් නිර්මාණයක් ඇණවුම් කරන්න පුලුවන්. 0717695129 #dinusportraits #everyonefollowers #eve...
මගේ නිර්මාණයකට ලොකු ඇගයීමක්. අහලම බලන්නකෝඔයාලටත් මේවගේ නිර්මාණයක් කරගන්න මට කතා කරන්න. 0717695129 Acrylic on canvas
Colour pencil drawing #everyone #dinusportraits #Dinunadirangani #everyonefollowers #everyoneactive
ඔබේ අදහස comment එකක් ලෙස පළකරන්න 🥰#malkolla#malkumaraya#dinusportraits#news#dinusportraits#everyone
https://www.youtube.com/watch?v=-9TIWb_WKh8ලස්සන වෙසක් කූඩු කැටයමක් නිර්මාණය කරගන්නනේ මෙහෙමයි
ජීවිතේ දින්න තව ක්‍රමයක් try karala බලන්න ඔයා අහලා තියෙනවද ඕරා (AURA) එක ගැන..... ඕරාව කියන්නේ අපේ සිරුර වටා තියෙන ඒත් අ...
Good morning !
සුභ රාත්‍රියක් වේවා ! Shani Wijekoen ගේ පද Thank you! ❤ඇයට දෙන තෑග්ගයි......
සුභ උදෑසනක් වේවා !Widanapathirana Oshan Eranga  ගේ උදෑසන සුභ පැතුම  මගෙන් මේ තෑග්ග ඔබටයි. බොහොම ස්තුතියි 🙏👌🌹#motivated #...

Category

Telephone

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Other Artists in Colombo (show all)
chulpadmendra(chula) sri lankan super model chulpadmendra(chula) sri lankan super model
Colombo

© ORIGINAL FAN PAGE ®█║▌│█│║▌║││█║▌║▌║█║▌│█│║▌?

Milinda Salpitikorala Art Milinda Salpitikorala Art
Colombo

the Byproduct Dr Milinda's subconscious mind taking over and fuelled by the music I listen to, the glorious Metal, my art work is born.

Echo Echo
Colombo

From jazz to the contemporary hits of today to classics and your favourite baila flavour locally, we're your ideal outfit for any occasion.

Samography Samography
Colombo, 10010

Discover the trademark of captivating visual stories created by @sameera.weerasekara

Randika Amarasuriya Randika Amarasuriya
Colombo

A young Sri Lankan lyricist possessing a unique style https://www.youtube.com/playlist?list=PLbsK

Pubudu Gamage Pubudu Gamage
Colombo

"ආදරේ පමණක් මෙහි රැගෙන එන්න" Pubudu Gamage | official page

Nilendra Deshapriya Nilendra Deshapriya
Colombo

Film Maker-Writer-Producer

Chathuri Wickramarachchi Chathuri Wickramarachchi
Chathurinatamu@yahoo. Com
Colombo

Choreographer/Creative Director of Natamu School of Sri Lankan Dance Studio since 2004

The Cakewalk By Sharm The Cakewalk By Sharm
83/26A Meemanagoda Road Kalalgoda
Colombo, 10230

Elegant custom crafted wedding cakes for the discerning bride.

drushya drushya
Everywhere
Colombo

Artist, Designer, Musician

Tissa de Alwis Tissa de Alwis
Colombo

With a truly innovative process & style, Tissa creates unique works of art that brings alive the past & envisions the future.