Beuaty Line

Beuaty Line

Herbline

12/10/2021

මුලු ශරිරයම එකම පාටක් කරගන්න ඔයාලත් කැමතිද?🤩

මාස තුනටම රුපියල් 998/=😘

300ml ක්ම තියෙනවා.

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිශ්පාදන පෙලක්

🚛🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය .

අවශ්‍ය නම් කෙටි පණිවිඩයක් තබන්න 😊 inbox or WhatsApp

Photos from Beuaty Line's post 12/10/2021

ඉක්මනින් සුදු වෙන්න
කොන්ඩෙ දික් කරගන්න
කෙමිකල් එකතු කරපු
Cream.,oil,shampoo.cleanser
පාවිච්චි කර
තිබුනු රුපෙත් නැති උනාද
මෙන්න ඔබට
𝐻𝐸𝑅𝐵 𝐿𝐼𝑁𝐸 වෙතින් දැන් ,,,,

• ᴅᴀʏ ᴄʀᴇᴀᴍ
• ɴɪɢʜᴛ ᴄʀᴇᴀᴍ
• ʙᴏᴅʏ ʟᴏᴛɪᴏɴ
• ғᴀᴄᴇ ᴡᴀsʜ
• ᴄʟᴇᴀɴsᴇʀ
• ᴍᴜᴅ ᴘᴀᴄᴋ
• sᴄʀᴜʙ
• ᴀsᴛʀɪɴɢᴇɴᴛ
• ᴍᴏɪsᴛᴜʀɪᴢᴇʀ
• sᴜɴ ᴘʀᴏᴛᴇᴄᴛɪᴏɴ ᴄʀᴇᴀᴍ
• ʜᴀɪʀ ᴏɪʟ/sʜᴀᴍᴘᴏᴏ & ᴄᴏɴᴅɪᴛɪᴏɴᴇʀ

මෙම 𝐻𝑒𝑟𝑏𝑎𝑙 නිෂ්පාදන මිළදී ගත හැක.ඔබේ සිරැරත් පැහැපත් නීරෝගී කරගෙන ලස්සනට ඉන්න ආයුර්වේද නිෂ්පාදනවලට මාරැවෙන්න.ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම එක සේ භාවිතා කළ හැක.

ඇනවුම් කිරීමට ඔබගේ,
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් Inbox or whatsapp (071-7452398 ) කරන්න.
𝐶𝑎𝑠ℎ 𝑂𝑛 𝐷𝑒𝑙𝑖𝑣𝑒𝑟𝑦 🚚🛍

Photos from Beuaty Line's post 10/10/2021

උදරය ඉදිරියට නෙරා ඒම නිසා ඔබත් පීඩාවට පත් වෙලාද? තාමත් සාර්ථක විසදුමක් ලැබිලා නැද්ද? ඉතිං ඔබට පුලුවන් ආයුර්වේද නිශ්පාදනයක් භාවිතා කරල බලන්න.🤗💫 මේ නිශ්පාදනය ඔබ සදහාමයි.

🌿☕ FAT BURNER GREEN TEA☕🌿

🌼250g - Rs.1450/=🌼

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

Cash on delivery available🚚

Inbox msg📩 or Whatsapp 071-7452398

Photos from Beuaty Line's post 07/10/2021

ඔබගේ ශරීරයේ පැහැය අවපැහැ ගැන්විලාද....😐
අදුරු පැහැයට හැරුනු ඔබේ ශරීරය පැහැපත් කරගන්න මෙන්න අවස්තාවක් 👇👇👇👇👇
මාස 3ක් පුරා භවිතා කල හැක...😍
🌼🌼 🌼🌼
ඔබට වැය වන්නේ බොඩිලෝෂන් + ඩේක්‍රීම් 998/= පමණි

සම පැහැපත් කරයි 😊
තෙතමනය ආරක්ෂා කරයි.
ලප කැළැල් ඉවත් කරයි..😊

දැන්ම ඇනවුම් කරන්න ( 071 7452398 )whatsapp

#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎

Photos from Beuaty Line's post 01/10/2021

ඉතා කෙටි කාලයකින් පිරිපුන් දිගු කෙස් කලඹක් ලබා ගැනීමට කේශවර්ධනී තෛලය ,කේශවර්ධනී ෂැම්පු ,කේශවර්ධනී කන්ඩිෂන් භාවිතා කර වෙනස අත්විඳින්න ...

කේශවර්ධනී තෛලය ,
තල තෙල් ,වද මල්,ගොටුකොළ ,කෝමාරිකා,මුකුනුවැන්න වැනි දෑ අන්තර්ගත කර ඇති මෙමගින්
😍 හිස්සොරි ඉවත් කරයි
😍 හිසකෙස් ගැලවී යාම නවතාලයි
😍 අකලට හිසකෙස් පැසීම වලකාලයි
😍හිසකෙස් වර්ධනය කරයි


කේශවර්ධනී ෂැම්පු
🌿🌿🌿🌿🌿🌿

නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ඇති මෙමගින් ,

😍 හිසකෙස් හොදින් පිරිසිදු කරයි.

තෙත හිසකෙස් මත ගල්වා හොදින් පිරිසිදු කර සෝදා හරින්න..

කේශවර්ධනී කන්ඩිෂන් ,
🌿🌿🌿🌿🌿🌿🌿

නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ඇති මෙමගින් ,

😍 හිසකෙස් වල තෙතමනය හා නීරෝගිමත් බාවය ඇති කරයි

හිසකෙස් වල ගල්වා විනාඩි පහක් පමණ තබා සෝදා හරින්න..

🤵👸ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.

💯 ආයුර්වේද නිෂ්පාදන පෙළකි 🌿

ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා,
☑️ නම
☑️ ලිපිනය
☑️ දුරකථන අංක දෙකක්
☑️ දිස්ත්‍රික්කයේ නම
☑️ නිෂ්පාදනයෙ නම
අපට WhatsApp 071-7452398 මගින්
දැන්ම ඇනවුම් කරන්න.

Photos from Beuaty Line's post 01/10/2021
24/09/2021

අප හා එකතුවීමට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Whatsapp - 071-7452398

Photos from Beuaty Line's post 20/09/2021

ආයීයෝ හිස්හොරි හින්දා මට නම් වේලාවකට ජීවිතෙත් එපා වෙනවා කියලා කීදෙනෙන් නම් කියනවද...
ඒ තරමටම හිස්හොරි කියන්නේ අපි ලස්සනට තියගන්න කැමති කොන්ඩේට කරදරයක්..
හිතට ආස හිතෙන hair style එකක්වත් දා ගන්න බෑ නේද ???
ඉතින් මෙන්න විසදුම...
100% විශ්වාසදායක 100% ආයුර්වේද විසදුම...
ඉතාමත් සාදාරන මිල ගනන් යටතේ..

ඇනවුම් - 0717452398 අංකයට whatsapp කරන්න
ඔබෙ -
👉 නම
👉ලිපිනය
👉දුරකථන අංකය
👉ඇනවුම් අයිතමය

Photos from Beuaty Line's post 18/09/2021

සැෆ්රන් වලින් ලස්සන වෙන්න මෙන්න අවස්තාවක්. අදම ඇනවුම් කරන්න..☘️☘️☘️☘️

පියවර 01

Saffron Natural Fairness Cleanser Rs.499
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤

පියවර 02

Saffron Natural Fairness Mud Pack Rs.499
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤

පියවර 03

Saffron Natural Fairness Scrub Rs.499
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤

පියවර 04

Saffron Natural Moisturizer Rs.499
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤

පියවර 05

Saffron Natural Fairness Astringent Rs.399
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤

පියවර 06

Saffron Natural Fairness Sun protection Cream Rs. 699
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤

නිශ්පාදන ලබා ගැනීමට හෝ අප ආයතනය සමග සම්බන්ධ වීම සදහා විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් inbox / whatsapp මගින් සම්බන්ධ වන්න.☘️☘️☘️☘️☘️☘️☘
071-7452398...

Photos from Beuaty Line's post 17/09/2021

ලස්සනට පැහැපත්ව ඉන්න කැමති ඔබ සදහාමයි ❤️😍
ප්‍රථිපල සහතිකයි 🍃
ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න 🍃😍
Herb line 🍃
Cash on delivery 🍃
👎👎👎👎
Whatsapp 071-7452398

16/09/2021

☘️☘️බ්ලීචින් cream ගාපු ඔබගේ මුහුන යතා තත්වයට පත් කර ගැනීමට වෙහෙස වෙනවාද. ☘️☘️
☘️මෙන්න විසදුම☘️

☘️බ්ලීචින් cream ගාපු අයට ලංකාවෙ හදන කිසිම Herbal හොද ක්‍රීම් එකක් ගාන්න බෑ.මුලින්ම කලු වෙනවා,බිබිලි දානවා නමුත් අපිත් එක්ක විස්තර කතා කරලා දිගටම අපේ day,Night cream ගාපු අයට සතුටුවෙන්න පුලුවන් විදිහට ප්‍රතිඵල ලැබෙනවා.
ඒත් සමහරු තේරුම් ගන්නෙ නෑ ඇයි බිබිලි එන්නේ කලු වෙන්නේ කියලා.එයාල කරන්නේ නිශ්පාදනය හොද නෑ කියල නිශ්පාදනයට බැනලා අත අරින එක.හැබැයි එයාට ආයෙත් bleaching cream තමයි පාවිච්චි කරන්න වෙන්නේ මොකද වෙන කිසිම cream එකක් එයාට ගාන්න බෑ.ඉවසීමෙන් දිගටම අපේ cream ආලේප කලානම් bleaching නැතිව ලස්සනට skin එක තියා ගන්න අපේ herbal නිශ්පාදන වලට හැකියාව තියෙනවා.ඒ වගේම බ්ලීචින් වලට හුරු වූ සම යලි සාමාන්‍ය තත්වයට පත් කර කිරීමේ හැකියාවක් අප නිශ්පාදන තුල පවතිනවා. ඒ සදහා එකතු වන්න අපත් සමග.

ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)☘️☘️☘️

Cash On Delivery - WhatsApp (071-7452398)/ Messenger

පේජ් එකට ලයික් කර අප සමග එකතු වී ඔබට අවශ්‍ය herbline ඕනෑම නිශ්පාදනයක් ලබා ගත හැකිය. ☘️☘️☘️☘️☘️☘️☘

16/09/2021

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.☘️☘️☘️☘️☘️☘️

නිශ්පාදන ලබා ගැනීමට
Whatsapp 071-7452398 කෙටි පණිවිඩයක් යොමුකරන්න.

Photos from Beuaty Line's post 16/09/2021

🍀🍀Ayurveda in Sri Lanka Certified by the Department An institution that did As well as native plants of our own country Made from extracts herbline products 🍀🍀
From,
🌷🌷 Sri Lankan who appreciates both locally You put everything first For I For all cosmetic problems Solutions A product line with you Introduced Gives.🌷🌷
🌻 රන්වන් සිරුරක් ලබා ගැනීමට Gold range
🌻 Saffron වලට කැමති අයට Saffron range
🌻 වෙනිවැල් සාගරයට කැමති අයට Venivel range
🌻 Pimple වලට simple විසදුමක් ලෙස pimple range හදුන්වා දි ඇත.
🌻 හිස කෙස් ගැටළු සඳහා Hair care products
🌻 මහත් විම නිසා ගැටළු ඇති හො ප්‍රතිශක්තිකරණ ය වර්ධනය කර ගැනීමට අවශ්‍ය අය සදහා Green tea & Coffee
ලෙස විවිධ වර්ග හදුන්වා දී ඇත.
💚ගැහැණු/පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.💚

❄️❄️මිලදී ගැනීම ට අවශ්‍ය අය අදම විමසන්න.

🤑භාණ්ඩ ලැබුණූ පසු හො පෙර දි ගෙවිම් කල හැක.
☎️ වැඩි විස්තර සඳහා 071-7452398 Whatsapp හෝ Inbox SMS කරන්න.
Delivery සහිතයි.
Colombo - RS.200/=
Other - RS.300/=

Photos from Beuaty Line's post 16/09/2021

ඔයාගෙත් කොණ්ඩෙ යන්න පටන් අරන්ද, සුදු වෙන්න පටන් අරන්ද,
දැන්ම අරගන්න දීර්ඝ කාලීන විසඳුමක් අපෙන් ඔබට

👉අකලෙට තට්ටය පෑදීම නවතාදැමීම ,
👉 අකලට හිස පැහීම නවතා දැමීම
👉හිසකෙස් ගැලවීම ඇතුලත නවතාදමයි ,
👉කෙස් අග පැලීම ,
👉හිසකෙස් වර්දනය ප්‍රමාදවීම් නවතා දමයි ,
👉හිසරදය සහ ඉරුවදය ,
👉පිනසය සුවපත් කරයි ,
👉දින 7ක් ඇතුලත හිසකෙස් වර්දනය කරයි .
👉හිස්සොරි මුලුමනින්ම නවතාදමයි.
👍හිසකෙස් සුදු වීම නවතා දමා දිදුලන දීප්තිමත් කෙස් කලඹක් ඔබට මෙය බාදිතයෙන් ලබාගත හැක.
ගෙන්වා ගැනීමට නම්,
නම
ලිපිනය සහ
දුරකතන අංක2
අපට
ලබාදෙන්න
Whatsapp 071-7452398
CASH ON DELIVERY

Photos from Beuaty Line's post 16/09/2021

🌹🌹🌹🌹🌹 Happy Costomer FEEDBACKS 🌹🌹🌹🌹🌹

🌿herb line නිෂ්පාදන භාවිතා කර හොඳ ප්‍රතිඵල ලබාගත් අපේ ආදරණීය පාරිභෝගිකයන්ගේ අදහස් කිහිපයක්🌿

ඔබේ ඇණවුම දැන්ම වෙන්කරවා ගන්න
🍂🍂නම
🍂🍂ලිපිනය
🍂🍂දුරකථන අංක 2ක්
🍂🍂දිස්ත්‍රික්කය
අප වෙත එවන්න...
Whatsapp(071-7452398) Or massanger

💥💥💥💥💥 cash on deliver 💥💥💥💥💥

කොළඹ අවට 200/=
කොළඹින් පිට පලාත් වලට 300/= deliver ගාස්තුවක් අය වේ..

16/09/2021

“හිතේ ලස්සනයි මූණෙ ලස්සනයි දෙකම එකතු වුණාම පට්ට ලස්සනයි”

-----------------------------------------------

කාන්තා පාර්ශවය විශේෂයෙන් ම අවුරුදු තිහෙන් පස්සෙ, ඊළඟට හතලිහෙන් පස්සෙ ගොඩක් ම රූපය ගැන උනන්දු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බබාල එක්ක ඔට්ටු වෙද්දි ගෙදර වැඩ පල කරද්දි අපි නොදැනීම අපට අපේ මූණට හමට සත්කාර කරන එක අමතක වෙලා යනවා. ඒක මතක් වෙන්නෙ අර වයස පැනගෙන යද්දි හම චුට්ටක් දුර්වර්ණ වේගෙන එද්දි. ඒ හම ආයෙ තිබුණු පාටට ගන්න විසඳුම් තියෙනවද?

ඔව්....

වයස වැඩි අය වගේ ම තාරුණ්‍යයේ එළිපත්තේ ඉන්න අපේ මල් වගේ ගෑණු ළමයිනුත් ඔහේ අව්වෙ යනවා මං දැකල තියෙනවා. මේ දවස් වල අව්ව ටිකක් වෙනස්. රස්නෙ වැඩී. හිරු කිරණ කෙලින්ම මූණට වැදුණම මූණෙ සම පිච්චෙනවා. එතන “සන් බර්න්” කියල අපි හඳුන්වන අනවශ්‍ය කළු වීම් එක්ක ම පිග්මන්ටේෂන් කියන අඳුරු පැහැ ලප හැදෙනවා. නහය දෙපැත්තෙ බ්ලැක් හෙඩ්ස් හැදෙනවා. දාඩිය බේරිලා ඒවා හරියට ඔබ අතින් පිරිසිදු වුණේ නැති වුණාම යටි තොල යටත් නාසය දෙපසත් බ්ලැක් හෙඩ්ස් වගේ ම වයිට් හෙඩ්ස් කියන චූටි බිබිලිත් හැදෙනවා. ඒවා එන්නෙ සම අභ්‍යන්තරයේ සිට නිසා පිරිසිදු කර ඉවත් කරන්න හරිම අපහසුයි. ඉතිං මේවා ඉවත් කරන්න ම බැරිද? සම පිච්චුණු තැන් ආයෙ රෙපෙයාර් කරන්න ම බැරි ද? පුළුවන්....
කවුද කියන්නෙ බෑ කියල....

හැබැයි ඒක එහෙමයි කියල පට්ට බ්ලීචිං තලියක් මූණෙ උලන්න එපා.

දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රමිති සහතිකයක් සමඟ ඔබ වෙතට එන හර්බ්ලයින් වල විසඳුම් කීපයක් ම තියෙනවා මේ සඳහා.

හොඳම, සුපිරිම එක තමයි මේ.....

මේක පිග්මන්ටේෂන් නයිට් ක්‍රීම් එකක්.....

පාවිච්චියට පෙර ඔබේ සමට සුදුසු හර්බ්ලයින් ෆේස් වොෂ් එකකින් මුහුණ පිරිසිදු කර, හොඳින් පිසදා තුනී ක්‍රීම් තට්ටුවක් කවරන්න. විනාඩි දෙකක් පමණ දෑතේ වෙද ඇඟිලි දෙකෙන් මුදුවට රවුමට සම්බාහනය කරන්න. කවදාවත් මුහුණේ ක්‍රීම් එකක් ගාන්නට දබරැඟිල්ල පාවිච්චි කරන්න එපා. දබරැඟිල්ල කිව්වා ම එයා හරි චණ්ඩයානේ. උපතින්ම එයා වැඩ කරන්නෙ හරි තදට. නමුත් වෙද ඇඟිල්ල එහෙම නෙවෙයි. එයා හරි මුදුවට වැඩ කරන්නේ. ඉස්සර වෙද මහත්වරු බෙහෙත් පල්ප පත්තු ආදිය අතට ගන්නේ වෙද ඇඟිල්ලෙන්. ඒ ඇඟිල්ල තමයි වෙද සම්බාහනයට සුදුසුම.

ඉතිං උඩ අතට රවුමට විනාඩි දෙකක් පමණ සම්බාහනය කරලා මුහුණ නිදහස් කරන්න. මුළු රැය පුරාම එය ඔබේ මුහුණට අවශ්‍ය ප්‍රතිකර්ම කරාවි. කලක් යද්දි හොඳ ප්‍රථිඵල පෙනේවි. උදේට ආයෙත් ෆේස් වොෂ් ටිකක් දමා සෝදලා හරින්න.

මේ ක්‍රීම් හරි මොන ම දෙයක් හරි පාවිච්චි කරන ගමන් ඔබ හොඳ කොළ එළවළු පලා ජාති කන්න. දවසට වතුර ලීටර් දෙකක් වත් බොන්න. හිත හොඳින් සිනාමුසුව ඉන්න. මේවාත් බලපානවා මුහුණේ ලස්සනට. නිකං නෙවේ නේ කියන්නේ හදවතේ ලස්සන මුහුණෙන් පේනවා කියල.....

ඉතිං.... ඔන්න ඔහොමයි කතාව,

පිටරටින් ගේන බ්ලීචිං වලට වඩා අපි අපේ දේ අගයමු.....

අපේ ම දේ අගයමු....

හර්බ්ලයින් රන් නිෂ්පාදන ඔබව ලස්සන කරාවි.

මගේ ම අය ගේ පාවිච්චියෙන් ලත් අත්දැකීමෙන් මේ කියන්නේ. එකක් අරන් පාවිච්චි කර බලන්න. අනිවාර්යයෙන් ඔබ ඊළඟ වරටත් ඇණවුමක් දෙනවා මයි.

කඩේ යන්න දෙයක් නෑ, ගෙදරටම ගෙන්වා දෙනවා. ඕනෙ වෙන්නෙ ඇමතුමක් වට්ස් ඇප් පණිවිඩයක් විතරයි....

මෙන්න ඇනවුම් අංකය.... වට්ස් ඇප් 071-7452398

Photos from Beuaty Line's post 15/09/2021

Costomer feedback 🍃❤️
Order now
Whatsapp(071-7452398) or massanger

15/09/2021

ඔබට අවශ්‍ය ඕනෑම herbline නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්න ගන්න.
අවශ්‍ය අය comment හෝ whatsapp (071-7452398)කරන්න

15/09/2021

කුරුලෑ නිසා විදවනවාද?

👉 මුහුණ කසනවාද?
👉 කලු ලප කැලැල් තියේද?
👉 මුහුණේ තෙල් මතුවනවාද ?
👉 මුහුණේ වියලි ගතිය වැඩිද?

😍 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම නියම ප්‍රතිකර්මය.

🌿දේශීය ආයුර්වේද සත්කාර නිෂ්පාදන🌿
ඇණවුම් කිරීමට,

නම, ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකථන අංකය, අවශ්‍ය නිෂ්පාදනය හා අවශ්‍ය ප්‍රමාණය
Inbox හෝ WhatsApp 071-7452398 කරන්න.

Cash on delivery 🚚
කොළඹ අවට 200/=
අනෙකුත් ප්‍රදේශ සදහා 300/=

Photos from Beuaty Line's post 14/09/2021

ඉතා විශ්වාසනීය සේවාවක් සමගින් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

Available cash on delivery service.

කොළඹ අවට - Rs. 200
කොළඹින් පිට - Rs. 300
Rs 3000 ට වැඩි ඇණවුම් සදහා Delivery free

ඇණවුම් සදහා,

Item Name
Your Name
Two contact numbers
Delivery Address
city

අප වෙත එවන්න Whatsapp (071-7452398) Or massanger.

14/09/2021

ඉතා විශ්වාසනීය සේවාවක් සමගින් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

Available cash on delivery service.

කොළඹ අවට - Rs. 200
කොළඹින් පිට - Rs. 300
Rs 3000 ට වැඩි ඇණවුම් සදහා Delivery free

ඇණවුම් සදහා,

Item Name
Your Name
Two contact numbers
Delivery Address
city

අප වෙත එවන්න.

14/09/2021
Want your business to be the top-listed Beauty Salon in Dambulla?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

☘️☘️බ්ලීචින් cream ගාපු ඔබගේ මුහුන යතා තත්වයට පත් කර ගැනීමට වෙහෙස වෙනවාද. ☘️☘️☘️මෙන්න විසදුම☘️☘️බ්ලීචින් cream ගාපු අයට ...
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ...
☘️☘️බ්ලීචින් cream ගාපු ඔබගේ මුහුන යතා තත්වයට පත් කර ගැනීමට වෙහෙස වෙනවාද. ☘️☘️☘️මෙන්න විසදුම☘️☘️බ්ලීචින් cream ගාපු අයට ...

Website

Address

Dambulla
SHAMII93