Wisdom IPS
The institute which provides excellent Pre-School education for you child.
HAPPY BIRTHDAY LITHYA ❤️❤️❤️🎂🎊️🎁🎊️🎋🎈🎊
Time in nature is so important. It inspires curiosity, calm, creativity, perspective, patience, purpose.
Let's get the kids outside!
Agreed! ❤️
Oh the importance of play!
Make sure you leave time in their day for unstructured free play. It inspires creativity, curiosity, cooperation, confidence, and so much more!
MEETING AFTER AWURUDU❤️❤️
CHOCO TREAT FROM CHENUTH 🍫❤️
TAHARI GETTING READY TO BOIL MILK ❤️❤️
BEST WISHES FOR THE NEW YEAR
මේ post එක බබාලා කතා කරන්න පරක්කු උන අම්මලාට.. 👶🤱
ඕනම බබෙක් කතා කරන්න පරක්කු උනහම ඕනම කෙනෙක් දෙන උපදෙස් තමයි බබත් එක්ක හැම වෙලේම කතා කරන්න, බබාට සිංදු කතන්දර කියලා දෙන්න, බබාට tv phone දෙන්න එපා වගේ දේවල්..
මගේ ගෙදර ගොඩක් අය ඉදලත් නිතරම බබත් එක්ක කතා කරන පරිසරයක් තිබිලත් tv phone දෙන්නේ නැතුව ඉදලත් බබා කතා කරන වචන ප්‍රමාණය ප්‍රමානවත් මදි කියලා මට හිතුනා.
මගෙ දුවට අවුරුදු 1 හමාරයි. ගොඩක් active බබෙක්. එයා ගෙදර භාවිතා කරන හැම බඩුවක්ම දන්න ඕනම දේක නමක් කිව්වොත් ඒක ගෙනත් දෙන හොදට සෙල්ලම් කරලා ඉන්න active බබෙක්.
ඒත් අපේ කෙල්ල කතා කරනව අඩුයි. මාස 11 වගේ වෙද්දි තාත්තා කිව්වා. අවුරුද්ද වෙනකොට අම්මා කිව්වා. එච්චරයි. මේ මාස 6ටම එයා කියලා තියෙන්නේ අම්මා, තාත්තා , ජෝ, මාමා, අක්කා, නංගි විතරයි. ඒවගෙන් continuesly කියන්නේ අම්මා තාත්තා විතරයි. හිතුනහම අම්මා කියන්නේ නැතුව දවස් 4ක් විතර ඉන්නවා. එයා නිතරම අපිත් එක්ක කතා කරනවා හැබැයි අ අ අ අ කියලා තමයි කතා කරන්නේ.
ඉතින් මම මේ ගැන බබාගේ PD ට කිව්වා. PD රෙකමන්ඩ් කලා speech therapist කෙනෙක් ලගට අවශ්‍ය නම් යන්න නමුත් මේක දැන් ගොඩක් බබාලගේ තියන තත්ත්වයක් කියලා. මම කෝකටත් කියලා speech therapist ලගට ගියා.
බබාගේ දිව බලලා එයා කිව්වා දිවේ ප්‍රශ්නයක් නෑ කියල.
ඊට අමතරව එයා කිව්ව දේවල් මම කියන්නම්.
- [ ] බබත් එක්ක නිතරම කතා කරන්න
- [ ] Tv phone දෙන්න එපා
- [ ] කෙටි වාක්‍ය වලින් කතා කරන්න
- [ ] කවි සිංදු කියලා දෙන්න
- [ ] යම්කිසි දෙයක ඇත්ත වචනයෙන් කතා කරන්න. Ex. ; වතුර වලට ජෝ කියන්න එපා
- [ ] සම වයසේ ලමුන් සමග එකතු කරන්න
ඊට අමතරම මේ activities දුන්න බබත් එක්ක කරන්න. මට ගොඩක්ම වැදගත් වුනේ මේ ටික. මේ activities වල අරමුන බබාගේ දිව හසුරවන්න උදව් කිරීම.
- [ ] ඉටිපන්දමක් පත්තු කරලා බබාට නිවන්න දෙන්න. ( safety ගැන හිතන්න. වගේම ඉන්න. පිඹින්න කියලා දෙන්න)
- [ ] සෙල්ලම් නලා පිඹින්න දෙන්න.
- [ ] පොඩි කොල කෑලි කපලා මේසයක් උඩට දාලා ඈතට යන්න බබත් එක්ක තරගෙට පිඹින්න.
- [ ] පොඩි පුලුන් කෑලී , පිහාටු වගේ දේවල් ඈතට යන්න පිඹින්න
- [ ] බබාගේ තොල වටේ ජෑම් ගාලා දිවෙන් ඒක ලෙවකන්න දෙන්න
- [ ] අල්ලට සීනි දමා දිවෙන් ගන්න දෙන්න
- [ ] වතුර සූප්පු බෝතලෙන් බොන්න දෙන්න එපා.
- [ ] වතුර බීම බටේකින් හරි බටයක් තියන බෝතලේකින් හරි බොන්න දෙන්න
- [ ] බීම බටෙන් වතුර කෝප්පෙට බුබුලු එන්න පිඹින්න දෙන්න
- [ ] සබන් බෝල පුම්බන්න දෙන්න
- [ ] හයිය දේවල් හපන්න දෙන්න. Ex; උක්, පේර, රෝස් පාන් (ළගම ඉදන් දෙන්න. හිර කරගන්න දෙන්න එපා)
- [ ] උඩු තල්ලේ chocolate කෑල්ලක් රදවල දිවෙන් ගන්න දෙන්න. (අවු 3ට වැඩි දරුවන්ට)
- [ ] ලොලිපොප් ice cream වගේ දේවල් කටින් කඩලා කන්නේ නැතුව දිවෙන් ලෙවකාලා කන්න දෙන්න. (අවු 3+)
මේවා නිතරම කරන්න කියලා කිව්වේ. ඇත්තටම සතියක් යද්දි කතා කිරීමේ ප්‍රගතියක් තියනවා. සීනී , ලුනු දෙන්න අකමැති අම්මාලා ඉන්නවා නම් ඒවා මග ඇරල අනිත් activities කරන්න. කොහොමත් අවුරුද්දට අඩු බබාලට මේ දේවල් කරන්න කලබල වෙන්න එපා. අවුරුදු 1.5 න්(මාස 18න් පසු ) බබාට එපා නොවන විදියට මේ ක්‍රියාකාරකම් කලාම ප්‍රමාණවත්.
කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ.කතා කරන එක පරක්කුයි කියලා හිතනවා නම් මුලින්ම බබාගේ Pd ළගට යන්න. ඒ මගින් වෘත්තීය කථන චිකිත්සකවරුන් (speech therapist) ළගට යන්න.
අනිත් එක වැදගත්ම දේ කතා කරන්න පරක්කු වෙන හැම බබෙක්ම ඔටිසම් කියලා හිතන්න එපා. 🙏
බබාලා දෙන්නෙක්ව කවදාවත් compare කරන්න බෑ. ඒ හින්දා එක බබෙක් කතා කරන වචන ප්‍රමාණය එක්ක තව බබෙක්ව සසදන්න යන්න එපා ප්ලීස්🙏
උපුටා ගැනීමකි.
Credits to Writer
අවුරුදු ඇවිල්ලා 🙏
❤❤❤❤
Wisdom IPS READY TO CELEBRATE AWURUDU
GETTING READY FOR THE MEW YEAR
CLAY KEBABS 🍡🍡🍡🍡😃😃❤❤❤❤
කිරි ඉතිරේවා 🙏
අපි කැවිලි අරන් නෑගම් එන්නද? 😃
❤❤❤❤❤
අපි හදපු කැවිලි අරන් නෑගම් එන්නද?😃❤❤❤
ආස්මී ත් හැදුවා
ඕනද? 😃❤❤❤😃
අපි කිරිබත් හැදුවා.
එන්න රස බලන්න ❤❤❤❤❤
BANANAS RIPE BANANAS 🍌🍌🍌🍌
අපි හැදුවා
කොණ්ඩ කැවුම් ❤️❤️😅😅😅❤️❤️❤️😅
LAMPS ❤️❤️❤️
අපි කැවුම් හැදුවා රසද බලන්න 😀❤️❤️❤️❤️❤️❤️❤️
එන්න උණු, උණු කැවුම් කාලා තේ බොන්න .❤️❤️😀😀HOT,HOT KAVUM AND TEA ❤️❤️😀
රබන් සුරල් වැයුනා මල් වාරම් ගැයුණා
සිංහල අවුරුදු ළග එනවා ❤❤❤❤
කොහෝ කොහෝ කොහෙ ඉදන් කොහෝ කියනවදෝ
❤❤❤❤
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Telephone
Website
Address
Dehiwala
10350
Opening Hours
Monday | 08:30 - 11:30 |
Tuesday | 08:30 - 11:30 |
Wednesday | 08:30 - 11:30 |
Thursday | 08:30 - 11:30 |
Friday | 08:30 - 11:30 |
No. 54/9, Prathibimbaram Road
Dehiwala, 10250
Guidance Pre School - Dehiwala aim to provide highest quality Pre school education and child care.
42 Sds Jayasinghe Mawatha, Kalubowila
Dehiwala, 10350
Everbloom is Committed to Help bring out the Leaders of Tomorrow
174 Hill Street
Dehiwala, 10350
We provide children a solid foundation for learning in an encouraging, nurturing, emotionally and ph
67/C1 Pepiliyana Road, Nedimala
Dehiwala
Vision: To empower each individual with a good education, which is the key to success. Mission: To
106, Dutugemunu Street
Dehiwala, 00000
The Hula Hoop Trust is a registered charitable trust in Sri Lanka. Like us to find out more about what we do and how you can donate to support the cause.
117, Anderson Road, Kalubowila
Dehiwala, 10350
Educational Institution