Sudheera Wijebandara

MAKE ENOUGH MISTAKES.

22/04/2024

අමාරු English ලේසි විධියට ඉගෙන ගන්න. Let's do it together.

20/04/2024
05/04/2024

Yep😁😁

30/03/2024

Let's practice 🤭🤭

30/03/2024

❤❤❤

30/03/2024

❤❤❤❤❤

01/01/2024

*It's an amazing year ahead.sure we'll be able to manage this year ❤❤. But remember if you've gust to make things happen.it helps you to become a successful person in your own universe. Anyway,Happy journey❤,mom and dad, siblings dudes🥴,students, and everyone who loves and hates me.😘*

11/12/2023

People never give you a chance to success,you've to create your own roads 📣👍

11/12/2023

Sometimes your own rules can make you happy.😘

09/12/2023

One of the great cartoons that can be relaxed my mind.❤❤❤,

30/11/2023

❤ඔබේ දරුවාට හොඳම දේ.එන්න අප සමඟ එක් වන්න.

💎දරුවාට අවශ්‍ය නිවැරැදි මඟ සොයන ඔබ පැමිණීය යුතුම තැන. ත්‍රි සිග්මා අධ්‍යාපන ආයතනය සුනන්ද පාසල අසල (කෑල්ලගම)

🖤විෂය දැනුම හා භාෂාමය දැනුම් සංවර්ධනය,පාසල් පෙළ පොත් ඇසුරෙන්.

6 සිට O/L දක්වා ඔබේ දරුවාට අවැසි විධිමත් අධ්‍යාපනය. (😎The final achievement is "A" )

Photos from Sudheera Wijebandara's post 31/10/2023

Guys!😋 Guess the place 😎😎

31/10/2023

I have reached 600 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

12/08/2023

Do a mistake❌
Make a mistake✅

Examples:
I often make mistakes.
Everyone makes mistakes.
I made a mistake yesterday.
You've made a few mistakes.
I don't want to make a mistake.
I've made a big mistake.
It's okay to make mistakes.
We learn a lot when we make mistakes.
I just made a mitsake.😅

10/08/2023

Life is boring with people who don't care about us.So ,let them go away from you.It might hurt but will recovery as a strong mind.

01/08/2023

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

01/08/2023

Don't believe in luck.
Believe in hardwork.

Have a great day.

29/07/2023

Spoken Side එක Improve කර ගන්න ආස අයට පොඩි TIP එකක්.🥴😋

BGM එක ගැන හිතන්න එපා.🥴🥴🥴

Photos from Sudheera Wijebandara's post 27/07/2023

An amazing group class in my village,can als😊 feel the beauty of the nature. 🌴🌳🍀

එන්න... මම ආදරය කරන ඉංග්‍රීසියට ඔබත් ආදරය කරන්න.

Photos from Sudheera Wijebandara's post 22/07/2023

Believe in yourself and your failure'll show the way of success.🤝🤝🤝

At ත්‍රී සිග්මා,සුනන්ද පාසල අසල,කෑල්ලගම.😍

13/07/2023

🖊️ මෙහෙම කියන්නම්, නොදන්න හැම දෙයක් ඉස්සරහම අපි පරිණත ළදරුවෝ.

👀පටන් ගන්න ලස්සන අවසානයක් හැමෝටම උරුමයි.☺️

If you want to shine, first burn like the sun 🔥🔥🔥

12/06/2023

The usage of few,a few & little,a little in English.

💡few,a few - (Plural countable nouns) මේ වචන දෙක සමඟ ගණන් කළ හැකි බහු වචන නාම පද භාවිත කරන්න.

✅little,a little (Uncountable nouns) ගණන් කළ නොහැකි නාම පද සමඟ භාවිත කරන්න.

✅Few & Little - මේ වචන දෙකෙන් Negative idea එකක් ලබෙන්නෙ,ඒ කියන්නෙ සම්පූර්ණයෙන් ම නැහැ කියන එක නෙවෙයි එකක් හෝ දෙකක් එහෙම නැතිනම් චුට්ටක් ඇති බව හැඟවේ.

✅A few & A little - මේ වචන දෙකෙන් Positive අදහසක් ලැබේ,ඒ කියන්නෙ සෑහෙන තරමට තියෙනවා කියන එක අදහස.

📢උදාහරණ අරගෙන පැහැදිලි කර ගමු.

⭕He has few books.( ඒ කියන්නෙ එයා ලඟ පොත් එකක් හෝ දෙකක් තියෙනවා කියන එක,ඊට වඩා නැහැ.)

⭕He has a few books.(Positive idea එකක් තියෙන්නෙ.ඒ කියන්නෙ එයා ලග පොත් කිහියක් තියෙනවා)

☑️There is little water in the bottle.(බෝතලයේ වතුරු තියෙනවා හැබැයි චුට්‍ටක්,උගුරක් දෙකක් වගේ)

☑️There is a little water in the bottle.(බෝතලයේ වතුර තියෙනවා)

✔️She has few friends.(යාලුවෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා)

✔️She has a few friends.(යාලුවෝ ඉන්නවා)

🏦Sudheera has little money.(සල්ලි චුට්ටක් තියෙනවා.but not enough)

🏦Sudheera has a little money.(සල්ලි තියෙනවා)

29/05/2023

එඩ්වින් අර්නෝල්ඩ් light of Asia ලියද්දි ආසියාවේ ආලෝකය විදිහට දැක්ක සිද්දාර්ථ .......
Rhys David , Buddhist India ලියද්දි ඉන්දියාවේ මුනිවරයා විදිහට දැකපු සිද්දාර්ථ ............
Herman Hussey ට Siddhartha ලියන්න ගුරු උන සිද්දාර්ථ ....
E.F. Schumacher, Small is Beautiful ලියද්දි ගුරුකරගත්ත සිද්දාර්ථ ...
ඉතාලියේ Bernardo Bertolucci සැලෝලයිට් පටල මත ඇදපු
"Little Buddha" දැකල ලෝකෙම කතාකළ සිද්දාර්ථ........
Albert Einstein කියන විදිහට නවීන ලෝකෙට ගැලපෙන ආගමික දර්ෂණය ඉදිරිපත්කල සිද්දාර්ථ ........
නාලන්දා , ජගත්දලා , වික්‍රමශිලා , වගේ පෙරදිග
විශ්‍වවිද්‍යාලවල ......
අසංග පාදයන් , වසුබන්දු පාදයන් ,නාග අර්ජුන පාදයන් වගේ මහා පෙරදිග උගතුන්.............
සංවාද කල විවාද කල , විචාරයට බදුන්කළ දර්ශනය බිහිකළ සිද්දාර්ථ .............
ලෝකේ මිලියන 400කට වැඩි බව්ද්දයෝ අදත් වදින සිද්දාර්ථ .................
දර්ශනය දකින්න දකින්න මහා දැවැන්තව පේන සිද්දාර්ථ .........
කෝටි සංක්‍යාත මිනිස්සු නිවපු සනසවපු සිද්ධාර්ථ ..........
නිකම්ම "සුද්දෝදනගේ පොඩිඑකා" විදිහට
කියන්න දිව නැමුනනම් ........
ඒ අවාසනාව , මෝහය , නුගත් කම අනුකම්පාවටම බදුන්වෙන්න ඕන ...........
තව ලෝකේ කියවන්න දකින්න එදාට සිද්දාර්ථව
හරියට පෙනේවි ,.........

(Copied)

උපුටා ගන්න ලද්දකි.

Want your school to be the top-listed School/college in Deniyaya?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

අමාරු English ලේසි විධියට ඉගෙන ගන්න. Let's do it together.
Let's practice 🤭🤭
❤❤❤
❤❤❤❤❤
Sometimes your own rules can make you happy.😘
One of the great cartoons that can be relaxed my mind.❤❤❤,
I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

Category

Telephone

Website

Address

Deniyaya
Deniyaya
81500

Other Tutors/Teachers in Deniyaya (show all)
Harshani Gamage Sinhala Harshani Gamage Sinhala
Deniyaya

ඔන්ලයින් සිංහල පන්තිය

Udari Gamage Udari Gamage
Deniyaya Road
Deniyaya, 81500

Your English Teacher

Gihan Wijenayaka Gihan Wijenayaka
Deniyaya

Live Physics

Ceylon Herb Ceylon Herb
Deniyaya

සරසවියට පෙම් බදින්නන්ගේ ස්නේහයේ තීර්ථය...

𝗜𝗖𝗧 with Prabath Gamage 𝗜𝗖𝗧 with Prabath Gamage
Kotapola
Deniyaya

Teaching is the best and noblest profession than other professions