Mr.Thariduツ
|පායනාතුරු බලා ඉන්නම් |
🖤🕊️ කන්ද පාමුලේ!
සමහර මහතක හරි ලස්සනයි ඒ මිනිස්සු
ඒ අය එක්ක ගත කරපු කාලය අදටත් .
හැම මනුස්සයෙකුට ලැබෙන්න ඕන කවදාවත්
තනි නොකරන ප්‍රේමයක් !❤️🩹
Mr.Tharidu✍️
ගැහැණියක් කියවද්දි එක කනට වදයක් උනාට ඒ කියවිම නතර කරපු දවසට...ඒ නිහඩ බව හිතට වදයක් වෙනවා 🥺💔🖇️
මේක දකින ඔයා කවුද කියලා මම දන්නෑ. ඔයා කවුරු උනත් ඔයා ආසම දේවල් ඔයාට ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ❤️
🥹
දවසක !❤️
Top fan හම්බුන ඔයාට !💗🕊️
😾
😺
😼
😊!!"
කවදාවත් ඔබට ගැලපෙනම කෙනා කියලා හිතෙන කෙනාව මගහැර ගන්න එපා.එවැනි කැපකිරීම් කරන්නෙකු නැවත ඔබට හමු නොවනු ඇත ❤️
මම තරම් වෙන
කිසිම මනුස්සයෙක්
අසරණ නොවිය
යුතුයි !🥀🕊😫
එයාට කවදාවත් තනිකමක් දැනෙන්න දෙන්න එපා !
ඉතිං මේ කහ පාට මල් මිටිය 🌻 ඔයාට !
හැමදේම දරාගන්න පුළුවන් කෙනෙක් වෙලා ආදරේ කරන්න.
🫶
🥀
Click here to claim your Sponsored Listing.