Traditional Village Life

come here and join with us to taste our foods while you are seeing beauty of our conutry

Photos from Traditional Village Life's post 02/05/2024

කළු නයිමිරිස් 😍

11/03/2024

ලස්සන ගෙවත්තකට පුලුවන් අපේ මනස නිදහස් කරන්න..😍 ප්‍රශ්න ඔක්කොම අමතක කරවන්න. ❤

Photos from Traditional Village Life's post 05/03/2024

මහන්සිය නැති කරන හිත නිවන ගෙවත්තක්..

Photos from Traditional Village Life's post 17/02/2024

මගේ ගෙවත්තෙන්

Photos from Traditional Village Life's post 15/02/2024
Photos from Traditional Village Life's post 07/02/2024

බීජ වලට ජීවයක් දුන්නා.. එයාලා හරිම ලස්සනයි නේද..

01/02/2024

2000 වටිනා බීජ කට්ටල 10ක් තොරගත්ත 10 දෙනෙක්ට දෙන්නවා.. ඔයාලට කරන්න තියෙන්නේ වැඩිපුර ඉන්වයිට් කරන එක විතරයි .. . මේ පොස්ට් එක ශෙයා කරන්න.. මාසේ අන්තිමය ඉදිරියෙන් ඉන්න 10 දෙනාට වටිනා දෙශීය බීජ වර්ග ඇතුලත් බීජ කට්ටලයක් නිවසටම ලැබෙනවා..

01/02/2024
Photos from Traditional Village Life's post 16/12/2023

බීජ වර්ග 20ක් ඩිලිවරි ගාස්තු සමග 1000/= ඉක්මනින් කරන්න මේ දීමනාව තොග අවසන්වනතුරු පමනයි ..
COD 🚫🚫
Deposit ✅✅

01. රතු රාබූ දිග F1 බීජ 60

02. දිග රාබූ සුදු F1 බීජ 60

03. කොට පතොල F1 බීජ 6

04. සුදු කරවිල F1 බීජ 6

05. දම්පාට වම්බටු දිග F1 බීජ 70+

06. රතුඅල f1 බීජ 60+

07. සීනී කැකිරි බීජ 15

08. තියඹරා බීජ 15

09. නියං වැටකොළු 9

10. කොට දඹළ බීජ 10

11. වැරනියා මිරිස් 20

12. චෙරි තක්කාලි බීජ 40

13. කඩල කව්පි 15

14. කලු කව්පි 20

15. ලොකු එලබටු බීජ 50

16. ආලංගා බීජ 7

17. රතුපෙති දඹළ බීජ 6

18. ලොකු කුරක්කන් බීජ 40

19. සුදු කව්පි බීජ 20

20. මල් කැකිරි බීජ 30

21. පදුරු අවර බීජ 3

22. පොඩි එලබටු 50

23. යෝදා පැශන් ( ග්‍රැන්ඩිල්ලා ) බීජ් 08

24. රතු බංඩක්කා බීජ 20

25. තොර පරිප්පු බීජ 25

26. කපුකිනිස්ස බංඩක්කා බීජ 25

27. කොළ තම්පලා බීජ 200

Photos from Traditional Village Life's post 01/11/2023

පහත ඕනම බීජ පැකට් එකක් 80යි.. ඩිලිවරි ගාස්තු 200/= මුදල් තැම්පත් සදහා ඩිලිවරි ෆ්‍රී... ඔබට අවශ්‍ය බීජ දැන්ම ඇනවුම් කරන්න..

01. රතු රාබූ දිග F1 බීජ 40

02. දිග රාබූ සුදු F1 බීජ 40

03. කොට පතොල F1 බීජ 6

04. සුදු කරවිල F1 බීජ 6

05. දම්පාට වම්බටු දිග F1 බීජ 70+

06. රතුඅල f1 බීජ 60+

07. සීනී කැකිරි බීජ 15

08. තියඹරා බීජ 15

09. නියං වැටකොළු 9

10. කොට දඹළ බීජ 10

11. වැරනියා මිරිස් 20

12. චෙරි තක්කාලි බීජ 40

13. කඩල කව්පි 15

14. කලු කව්පි 20

15. වදුරු මෑ කළු බීජ 6

16. ලොකු එලබටු බීජ 50

17. ආලංගා බීජ 7

18. රතුපෙති දඹළ බීජ 6

19. ලොකු කුරක්කන් බීජ 40

20. සුදු කව්පි බීජ 20

21. මල් කැකිරි බීජ 30

22. පදුරු අවර බීජ 3

23. පොඩි එලබටු 50

24. යෝදා පැශන් ( ග්‍රැන්ඩිල්ලා ) බීජ් 08

25. හවරි පොලොන් මෑ බීජ 15

26. රතු බංඩක්කා බීජ 20

27. තොර පරිප්පු බීජ 25

28. කපුකිනිස්ස බංඩක්කා බීජ 25

29. කොළ තම්පලා බීජ 200

30. බොංචි බීජ 7
කැමති වර්ගයක් තෝරා ගැනීමට හැකිය..
දැන්ම ඇනවුම් කරන්න..
ලැබුනම මුදල් ගෙවන්න පුලුවන් ..
(අවශ්‍ය අය පමනක් ඇනවුම් ලබාදෙන්න . .. )

Photos from Traditional Village Life's post 11/09/2023

බීජ වර්ග 20ම 1000/=
ලැබුනු පසු මුදල් ගෙවන්න...
(මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමනයි )

01. රතු රාබූ දිග F1 බීජ 40

02. දිග රාබූ සුදු F1 බීජ 40

03. කොට පතොල F1 බීජ 6

04. සුදු කරවිල F1 බීජ 6

05. දම්පාට වම්බටු දිග F1 බීජ 70+

06. රතුඅල f1 බීජ 60+

07. සීනී කැකිරි බීජ 15

08. තියඹරා බීජ 15

09. නියං වැටකොළු 9

10. කොට දඹළ බීජ 10

11. වැරනියා මිරිස් 20

12. චෙරි තක්කාලි බීජ 40

13. කඩල කව්පි 15

14. කලු කව්පි 20

15. වදුරු මෑ කළු බීජ 6

16. ලොකු එලබටු බීජ 50

17. ආලංගා බීජ 7

18. රතුපෙති දඹළ බීජ 6

19. ලොකු කුරක්කන් බීජ 40

20. සුදු කව්පි බීජ 20

21. මල් කැකිරි බීජ 30

22. පදුරු අවර බීජ 3

23. පොඩි එලබටු 50

24. යෝදා පැශන් ( ග්‍රැන්ඩිල්ලා ) බීජ් 08

25. හවරි පොලොන් මෑ බීජ 15

26. රතු බංඩක්කා බීජ 20

27. තොර පරිප්පු බීජ 25

28. කපුකිනිස්ස බංඩක්කා බීජ 25

29. කොළ තම්පලා බීජ 200

කැමති වර්ග 20k තෝරා ගැනීමට හැකිය..
දැන්ම ඇනවුම් කරන්න..
ලැබුනම මුදල් ගෙවන්න පුලුවන් ..
පොස්ට් කුරියර් 300/=
ස්පීඩ් පොස්ට් 200/=( මුදල් තැම්පත් සදහා)
රෙජිස්ටර් පොස්ට් 150/= ( මුදල් තැම්පත් සදහා)
(අවශ්‍ය අය පමනක් ඇනවුම් ලබාදෙන්න . .. )

Photos from Traditional Village Life's post 15/08/2023

වැඩි පලදාවක් ලබාදෙන ගූනතමක එලවලු බීජ දැන් අඩුම මිලට අපෙන් මිලදී ගත හැකී..
ලැබුනු පසු මුදල් ගෙවන්න.... පැකට් එකක් 80/=
(මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමනයි )

01. රතු රාබූ දිග F1 බීජ 40

02. දිග රාබූ සුදු F1 බීජ 40

03. කොට පතොල F1 බීජ 6

04. සුදු කරවිල F1 බීජ 6

05. දම්පාට වම්බටු දිග F1 බීජ 70+

06. රතුඅල f1 බීජ 60+

07. සීනී කැකිරි බීජ 15

08. තියඹරා බීජ 15

09. නියං වැටකොළු 9

10. කොට දඹළ බීජ 10

11. රතු මෑ බීජ 15

12. චෙරි තක්කාලි බීජ 40

13. කඩල කව්පි 15

14. කලු කව්පි 20

15. වදුරු මෑ කළු බීජ 6

16. ලොකු එලබටු බීජ 50

17. ආලංගා බීජ 7

18. රතුපෙති දඹළ බීජ 6

19. ලොකු කුරක්කන් බීජ 40

20. සුදු කව්පි බීජ 20

21. මල් කැකිරි බීජ 30

22. දිග දඹළ බීජ 6

23. රතු සෝගම් බීජ 30

24. යෝදා පැශන් ( ග්‍රැන්ඩිල්ලා ) බීජ් 08

25. හවරි පොලොන් මෑ බීජ 15

26. දම් කොල අමු මිරිස් 20

27. තොර පරිප්පු බීජ 25

28. කපුකිනිස්ස බංඩක්කා බීජ 25

29. කොළ තම්පලා බීජ 200

30. රතු බංඩක්කා බීජ 20

31. ගස් බංඩක්කා බීජ 15

32. පොඩි එලබටු 50

33. පදුරු අවර බීජ 3

34. රෙඩ්ලෙඩි දෙශිය ගස්ලබු බීජ 30

35. කලු බෝල කොච්චි බීජ 20

36. දම් කොට මිරිස් බීජ 20

37. වැරනියා මිරිස් 20

38. නයිමිරිස් 20

කැමති වර්ගයක් තෝරා ගැනීමට හැකිය..
දැන්ම ඇනවුම් කරන්න..
ලැබුනම මුදල් ගෙවන්න පුලුවන් ..
කුරියර් ගාස්තු 350/=
පොස්ට් කුරියර් 300/=
ස්පීඩ් පොස්ට් 200/=
(අවශ්‍ය අය පමනක් ඇනවුම් ලබාදෙන්න . .. )

14/07/2023

රසම රස අයිස් ක්‍රිම් එකක් ගෙවත්තේ තියන දෙවල් වලින් හදමුද..😍
ඕන වෙන්නේ
◾පොල් ගෙඩියක් කිරි
◾කැමති පලතුරුක් මම ගත්තේ අඹ
◾සීනී
◾ලුණු
◾වැනිලා 1tsp

◾මුලින්ම පොල් ටික ගාලා කිරි මිරිකලා අරගෙන ෆ්‍රිජ් එකේ යට කොටසේ දාන්න.. පැය තුනක් වගේ තියන්න.
◾අඹ ටිකත් කෑලී කපලා ෆ්‍රිසර් එකට දාන්න.. .
◾පැය තුනකින් දෙකම අරගෙන.. පොල් කිරි එකේ ක්‍රීම් ගතියට තියන උඩ මිදුන කොටස විතරක් බෙරලා හැන්දකින් අරගෙන අඹ එකටම දාගන්න..
◾සීනී , ලුනු , වැනිලා මේ ටික දාලා හොදටම ක්‍රීම් වෙනකම් බ්ලෙන්ඩර් කරගන්න.
◾මේක දැන් ෆ්‍රීසර් එකේ පැය 4ක් තියන්න ඕන..
◾පැය හතරකින් අරගෙන අයේ බ්ලෙන්ඩර් කරගන්න එතකොට තමයි හොදටම ක්‍රීම් ගතියට එන්නේ..
◾අයේ ෆ්‍රීස් කරලා පැය තුනකින් වගේ සෙට් උනාම ඔයාලට මේ වගේ රසම රස අයිස් ක්‍රීම් එකක රස බලන්න පුලුවන් ..

Photos from Traditional Village Life's post 28/05/2023

අපගේ බීජ වල අවසාන කොටස හැමදාම වගේ මං තවන් කරලා මගේ වගාවට එකතු කරනවා.. හැමදාම වගේ මගේ වගාව හැඩ කරන එයාලා.. ගෙවතු වගාවට හැමෝම හුරුවෙමු. අපි වවමු.

23/05/2023

බීජ තවන් කිරීම..🌱🌱

🌱බීජ තවන් කරන ගොඩක් අය කරන වැරැද්දක් තමයි අද කියලා දෙන්නේ..
🌱ඔයාලා බීජ තවන් කරද්දි බීජයේ ප්‍රමානය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන..
🌱බීජය වගේ 4 ගුනයක් පමනක් පසට යට කරන්න.. එ වගේම
පහත පිංතූරයේ වගේ බීජ එකගොඩේ දාන්න එපා..
පැලයක් නිරෝගීව ශක්තිමත් ව හැදෙන්න නම් ඉඩකඩ ඕන
නැත්තම් ඔයාලට නිරෝගී පැලයක් හදාගන්න බැරි වෙනවා..
බීජ එක ගානේ තවන් කරන බාජනයේ දුරින් දුරින් තියන්න.
බීජ වැහෙන තරමට පස් දාන්න..
හොදට සුර්‍යාලෝකය වැටෙන තැනක තියන්න . උදේ හවස වතුර ස්ප්‍රේ කරන්න..

සමහර අය මට වගා කරලා පිංතුර එවලා තිබුනා.. 10-12 cm වගේ පැල උසයි පලවෙනි බීජ පත්‍ර දෙක එක්ක කද..
ඉතින් එහෙම උනාම පැලය කඩා වැටෙනවා ශක්තිමත් නෑ. පැලය මුලින් තැම්බෙන්න බලනවා.. ඒ නිසා නිවැරදි ආකාරයට තවන් කරලා ලස්සන ගෙවතු වගාවක් හදාගන්න.
ඔබට ජය.. 🌱🌱

Photos from Traditional Village Life's post 23/05/2023

පසේ ඉන්න වගාට අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා බීජ පැල නොවීමට පුලුවන් අන්න ඒ නිසා තමයි බීජ පැල කිරිමට කලින් තවන් මද්‍ය ජිවානුහරනය කරන්නේ
අද බලමු අපි ගෙවතු වගාවක් බදුන්ගතව කරද්දි බීජ තවන්කරගන්න යොදා ගන්න පස් මිස්‍රනය ජිවානුහරනය කරගන්න පහසුම ක්‍රමය මොකක්ද කියලා
මුලින්ම බලමු
පස ජීවානුහරනය කලයුත්තේ ඇයිකියලා ?
ගෙවතු වගාවේදි මෙන්ම වියාපරික වගාවෙදි අපට නිතරම මුහුන දෙන්න වෙන ගැටලුවක් වෙන්නේ අපේ වගාවන්ගේ ශාක හිටිහැටියේ මලානික වි මියයාමයි.මෙය පැල තවන් කාලයේ සිට ගස වර්දන කාලය හා ගසේ මුලු ආයු කාලය තුල ඔනෑම වගාවකට වැලදිය හැකි රෝගයක් ,විසේසයෙන්ම තවන් කාලයේදි .තාවනට මේ දිලිර රෝග වැලදුනොත් මුලු පැල තවානම විනාස වෙන්න පුලුවන් . එ පාමුල කුනුවිම දියමලන් කැම නමින් අපි හදුන්වන රෝග නිසා .මේ රෝග ඇතිවන්නෙ පසේ ජිවත්වෙන දිලිර නිසා .
අද බලමු අපි ගෙවතු වගාවක් බදුන්ගතව කරද්දි බීජ තවන්කරගන්න පස් මිස්‍රනය ජිවානුහරනය කරගන්න පහසුම ක්‍රමය මොකක්ද කියලා
01පස් මිස්‍රනය සකස්කරගන්න(මතුපිටපස් ,කාබනික පොහොර ,වැලි සමකොටස් )
02 සියලු කොටස් හොදින් කලවම්කරගන්න (මතුපිටපස් ,කාබනික පොහොර ,වැලි )
03 පරන බදුනකට raරෙදිකැබැල්ලක් බැදගන්න (ඉස්සරකාලේ පිට්ටු තම්බන්න වන්ඩුව බැන්ද විදිහට )
04 බදුනෙන් 4/1 පමන ජලය එකතුකර ලිපේ තබන්න
05 බදුන වසාතබන්න (ජලය නටන උස්නත්වයට එනතෙක්
06 ජලය නටන උස්නත්වයට පත්වු පසු සකස්කරගත් පස් මිස්‍රනය බදුනට දමන්න
07 විනාඩි 20ක් තැම්බෙන්න තබන්න
08 විනාඩි 20කින් පසු පස් මිස්‍රනය නිවෙන්න තබන්න
09 පස් මිස්‍රනය හොදින් නිවුනු පසු තවන්කරන්න සකස්කරගත් බදුන් පුරවාගන්න (බදුන් පිරවීමට පෙර බදුන්වල සිදුරු හොදින් ජලය බැසයන අයුරින් සකස්කිරිමට වගබලාගන්න)
10 බිජ තවන්කිරිමේදී පේලික්‍රමයට බිජ තවන්කරන්න (තුනිවතේ බිජ දමන්න බිජ අතර ඉඩ සිටින ලෙස ) හොදින් මතක තබාගන්න බිජ වැඩිපුර පසට යටවුවහොත් පැලවෙන්නේ නෑ ඔනෑම බිජයක් යටයන්න ඔනේ බිජයේ ගුනයමෙන් 4 ගුනයයි එකියන්න සියුම් බීජ තක්කාලි මිරිස් වගේ වර්ග උපරිම යටයන්න ඔනේ සෙන්ටිමිටර දෙකක් පමන තරමක් පමනයි
11 බිජ වැසීමට ජිවානුහරනකල පස්වලින් සියුම් පස් යොදගන්න පෙනේර දැලකින් හලාගෙනවගේ ගන්නවානම් ගොඩක්ම හොදයි
12 රෙදිකැල්ලකින් හෝ ගොනිකැල්ලකින් බිජ තවන්දැමිමෙන් පසු බදුන වසන්න මෙලෙස වසන්නේ බිජ පැලවිමට අවශ්‍ය කරන උස්නත්වය හා තෙතමනය රැකගැනිමටත් ජලසම්පාදන කරද්දි බිජ උඩමතුවෙන එක නැවත්විමත් සදහා
අවසාන චායාරුපයේ පරිදි බිජ පැලවිගෙන එන අවස්තාවේ රෙදිකැබැල්ල ඉවත්කරන්න සැම තවන්කරන බිජ වර්ගයක්ම දින 22 ක් තවානේ වැඩුනුපසු ගලවලා බදුන්වල හෝ බිම සිටවගන්න පුලුවන්

උපුටාගැනීම .
Nihal ranasinghe facebook පිටුවෙන්.

Photos from Traditional Village Life's post 12/05/2023

වැඩි පලදාවක් ලබාදෙන ගූනතමක එලවලු බීජ දැන් අඩුම මිලට අපෙන් මිලදී ගත හැකී..
ලැබුනු පසු මුදල් ගෙවන්න.... පැකට් එකක් 80/=
(මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමනයි )

01. රතු රාබූ දිග F1 බීජ 40

02. දිග රාබූ සුදු F1 බීජ 40

03. කොට පතොල F1 බීජ 6

04. සුදු කරවිල F1 බීජ 6

05. දම්පාට වම්බටු දිග F1 බීජ 70+

06. රතුඅල f1 බීජ 60+

07. සීනී කැකිරි බීජ 15

08. තියඹරා බීජ 15

09. නියං වැටකොළු 9

10. කොට දඹළ බීජ 10

11. රතු මෑ බීජ 15

12. චෙරි තක්කාලි බීජ 40

13. කඩල කව්පි 15

14. කලු කව්පි 20

15. වදුරු මෑ කළු බීජ 6

16. ලොකු එලබටු බීජ 50

17. ආලංගා බීජ 7

18. රතුපෙති දඹළ බීජ 6

19. ලොකු කුරක්කන් බීජ 40

20. සුදු කව්පි බීජ 20

21. මල් කැකිරි බීජ 25

22. දිග දඹළ බීජ 6

23. රතු සෝගම් බීජ 20

24. යෝදා පැශන් ( ග්‍රැන්ඩිල්ලා ) බීජ් 08

25. හවරි පොලොන් මෑ බීජ 15

26. දම් කොල අමු මිරිස් 20

27. තොර පරිප්පු බීජ 25

28. කපුකිනිස්ස බංඩක්කා බීජ 25

29. කොළ තම්පලා බීජ 200

30. රතු බංඩක්කා බීජ 20

31. ගස් බංඩක්කා බීජ 15

32. පොඩි එලබටු 50

33. පදුරු අවර බීජ 3

34. රෙඩ්ලෙඩි දෙශිය ගස්ලබු බීජ 30

35. කලු බෝල කොච්චි බීජ 20

36. දම් කොට මිරිස් බීජ 20

37. වැරනියා මිරිස් 20

38. නයිමිරිස් බීජ 20

කැමති වර්ගයක් තෝරා ගැනීමට හැකිය..
දැන්ම ඇනවුම් කරන්න..
ලැබුනම මුදල් ගෙවන්න පුලුවන් ..
කුරියර් ගාස්තු 350/=
පොස්ට් කුරියර් 300/=
ස්පීඩ් පොස්ට් 200/=
(අවශ්‍ය අය පමනක් ඇනවුම් ලබාදෙන්න . .. )

Photos from Traditional Village Life's post 01/04/2023

වැඩි පලදාවක් ලබාදෙන ගූනතමක ආනයනික එලවලු බීජ දැන් අඩුම මිලට අපෙන් මිලදී ගත හැකී..
ලැබුනු පසු මුදල් ගෙවන්න....

රතු රාබූ දිග F1 බීජ 80+
දිග රාබූ සුදු F1 බීජ 80+
කොට පතොල F1 බීජ 10
සුදු කරවිල F1 බීජ10
දම්පාට වම්බටු දිග F1 බීජ 70+
රතුඅල බීජ F1 60+

ඉහත දෙමුහුන් බීජ වර්ග 6කින් යුත් පැකේජයම 700/=

මීට අමතරව පහත දේශීය බීජ වර්ගද මිලදී ගත හැකිය.. ඕනම පැකට්ටුවක් 80/=

01, කලු බෝල මිරිස් බීජ 40

02, දම් අමු මිරිස් බීජ 30

03, හෝ මිරිස් 30

04, දම් කොළ මිරිස් බීජ 40

05, වැරනියා මිරිස් බීජ 40

06, දම් මාළු මිරිස් බීජ 40

07, නයිමිරිස් බීජ 40

08 නියං වැටකොළු දිග බීජ 12

09. කඩල කව්පි 30

10, කලු කව්පි 40

11, පොඩි ලබු තක්කාලි 50+

12, ලොකු ලබු තක්කාලි බීජ 40+

13, යෝධ ගොරක තක්කාලි බීජ 50+

14, චෙරි තක්කාලි බීජ 50+

15. ලොකු කුරක්කන් බීජ 50

16, සුදු කව්පි බීජ 40

17,මල් කැකිරි බීජ 40

18, කුරක්කන් බීජ 300+

19, මස් මෑ බීජ 25

21, රතු මෑ බීජ 25

22, හවරි පොලොන් මෑ බීජ 25

23, සීනී කැකිරි බීජ 25

24. තොර පරිප්පු බීජ 40

25. කපුකිනිස්ස බංඩක්කා බීජ 40

26. කොළ තම්පලා බීජ 300+

27. කෙසෙල් ඉරිගු බීජ 16

28. තියඹරා බීජ 25

29. රතු සෝගම් බීජ 30

30. ආලංගා බීජ 12

31. අහස් බටු බීජ 60

32. සුදු වම්බටු බීජ 50

33. යාර දඹළ බීජ 8

34. කොට දඹළ බීජ 10

35. සුදු ස්වයං ජාත වී බීජ 40

36. හරිත බංඩක්කා බීජ 30

37. ප්‍රාණජීව බීජ 20

38. රතු බංඩක්කා බීජ 25

39 ඇද්දල බන්ඩක්කා බීජ 25

මෙම බීජ පැකේජය සීමිත ප්‍රමානයක් ඇති බැවින් ඉක්මනින් ඇනවුම් කරන්න..
Cash on deliver
Curior 350
Post 300

කැමති වර්ගයක් තෝරා ගැනීමට හැකිය..
අවශ්‍ය අය පමනක් ඉන්බොක්ස් හෝ වට්සැප් මැසෙජ් එකක් දන්න .. 0787897129

මේ බීජ පැකේජයම මිලදි ගන්නේ නම් ඔබගේ සම්පුර්ණ නම, ලිපිනය සහා දුරකතන අංකය වට්සැප් හෝ ඉන්බොක්ස් කර දින 4ක් ඇතුලත තැපැලෙන් හෝ කුරියර් මගින් බීජ පාර්සලය නිවසටම ගෙන්වා ගන්න..

පිංතූර :-
මුල් හිමිකරු වන මා සතුයි..

Photos from Traditional Village Life's post 16/03/2023

ගෙවතු වගාව සදහා අපේ දෙශිය බීජ වර්ග 20ක් 1000/=..
කැමති වර්ග 20ක් තොරාගත හැකිය ..

01, කලු බෝල මිරිස් බීජ 20

02, දම් සුදු බෝල මිරිස් බීජ 20

03, හෝ මිරිස් 20

04, දම් කොළ මිරිස් බීජ 20

05, වැරනියා මිරිස් බීජ 20

06, දම් මාළු මිරිස් බීජ 20

07, සුදු / කොල කොච්චි බීජ 20

08, නයිමිරිස් බීජ 20

09. කඩල කව්පි 15

10, කලු කව්පි 20

11, පොඩි ලබු තක්කාලි 30

12, ලොකු ලබු තක්කාලි බීජ 30

13, යෝධ ගොරක තක්කාලි බීජ 30+

14, චෙරි තක්කාලි බීජ 30

15. ලොකු කුරක්කන් බීජ 20

16, සුදු කව්පි බීජ 20

17,මල් කැකිරි බීජ 25

18, කුරක්කන් බීජ 100+

19, මස් මෑ බීජ 15

21, රතු මෑ බීජ 15

22, හවරි පොලොන් මෑ බීජ 15

23, සිනි කැකිරි බීජ 20

24. තොර පරිප්පු බීජ 20

25. කපුකිනිස්ස බංඩක්කා බීජ 20

26. පදුරු අවර බීජ 3

27. බකමුන බඩඉරිඟු බීජ 10

28. වදුරු මෑ බීජ 06

29. රතු සෝගම් බීජ 20

30. පතුරු බොංචි බීජ 06

31. අහස් බටු බීජ 30

32. සුදු වම්බටු බීජ 30

33. යාර දඹළ බීජ 06

34. කොට දඹළ බීජ 08

35. සුදු ස්වයං ජාත වී බීජ 20

36. රතු කිරිහැන්ද බීජ 100+

37. ප්‍රාණජීව බීජ 10

38. රතු බංඩක්කා බීජ 15

39 ඇද්දල බන්ඩක්කා බීජ 15

40 හරිත බංඩක්කා බීජ 15

41 කොළ තම්පලා බීජ 100+

42. ආලංගා බීජ 08

43. තියඹරා බීජ 20

44. රෝස කතුරුමුරුංගා බීජ 10

මෙම බීජ පැකේජය සීමිත ප්‍රමානයක් ඇති බැවින් ඉක්මනින් ඇනවුම් කරන්න..
Cash on deliver 350/=
Post COD 300/=
(Deposit ) speed post 200/=
(Deposit ) registered post 150/=

කැමති වර්ගයක් තෝරා ගැනීමට හැකිය..
අවශ්‍ය අය පමනක් ඉන්බොක්ස් හෝ වට්සැප් මැසෙජ් එකක් දන්න .. 0787897129

මේ බීජ පැකේජයම මිලදි ගන්නේ නම් ඔබගේ සම්පුර්ණ නම, ලිපිනය සහා දුරකතන අංක දෙකක් ලබාදෙන්න

දින 4ක් ඇතුලත තැපැලෙන් හෝ කුරියර් මගින් බීජ පාර්සලය නිවසටම ගෙන්වා ගන්න. ලැබුනුපසු මුදල් ගෙවන්න..

Photos from Traditional Village Life's post 19/01/2023

වැඩි පලදාවක් ලබාදෙන ගූනතමක එලවලු බීජ දැන් අඩුම මිලට අපෙන් මිලදී ගත හැකී..
ලැබුනු පසු මුදල් ගෙවන්න.... පැකට් එකක් 100/=

01. රතු රාබූ දිග F1 බීජ 50

02. දිග රාබූ සුදු F1 බීජ 60

03. කොට පතොල F1 බීජ 6

04. සුදු කරවිල F1 බීජ 8

05. දම්පාට වම්බටු දිග F1 බීජ 70+

06. රතුඅල f1 බීජ 60+

07. සීනී කැකිරි බීජ 20

08. තියඹරා බීජ 15

09. නියං වැටකොළු 10

10. කොට දඹළ බීජ 10

11. රතු මෑ බීජ 18

12. චෙරි තක්කාලි බීජ 40

13. කඩල කව්පි 20

14. කලු කව්පි 30

15. කුරක්කන්

16. ලොකු එලබටු බීජ 50

17. ආලංගා බීජ 8

18. රතුපෙති දඹළ බීජ 6

19. ලොකු කුරක්කන් බීජ 40

20. සුදු කව්පි බීජ 30

21. මල් කැකිරි බීජ 30

22. දිග දඹළ බීජ 6

23. රතු සෝගම් බීජ 30

24. දෙශිය බඩ ඉරිගු 15

25. හවරි පොලොන් මෑ බීජ 18

26. ප්‍රාණජීව බීජ 10

27. තොර පරිප්පු බීජ 30

28. කපුකිනිස්ස බංඩක්කා බීජ 30

29. කොළ තම්පලා බීජ 300+

30. රතු බංඩක්කා බීජ 25

31. ගස් බංඩක්කා බීජ 15

32. පොඩි එලබටු 50

33. පදුරු අවර බීජ 4

34. රෙඩ්ලෙඩි දෙශිය ගස්ලබු බීජ 30

35. කලු බෝල කොච්චි බීජ 25

36. දම් කොට මිරිස් බීජ 25

37. වැරනියා මිරිස් 25

38. නයිමිරිස් 30

39. දම් කොල අමු මිරිස් 25

කැමති වර්ගයක් තෝරා ගැනීමට හැකිය..
දැන්ම ඇනවුම් කරන්න..
ලැබුනම මුදල් ගෙවන්න පුලුවන් ..
කුරියර් ගාස්තු 350/=
පොස්ට් කුරියර් 300/=
ස්පීඩ් පොස්ට් 200/=
(අවශ්‍ය අය පමනක් ඇනවුම් ලබාදෙන්න . .. )

Want your business to be the top-listed Home Improvement Business in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

ලස්සන ගෙවත්තකට පුලුවන් අපේ මනස නිදහස් කරන්න..😍 ප්‍රශ්න ඔක්කොම අමතක කරවන්න. ❤
ගෙවතු වගාව සදහා බීජ වර්ග 25ක දෙශිය බීජ කට්ටියලැබුනුපසු මුදල් ගෙවන්න.. 01,දම් බෝල මිරිස් බීජ 40 (RS 100/=)02,දම් සුදු බෝල...
For Today's lunch coloured ladies fingers and Beet Sweet Potatoes picked from my gardenhttps://youtu.be/E2AA92APupg
https://youtu.be/gaX8nX2Qbgg
යටිකුරු තක්කාලි එක්ක රතු ලූනූ..
https://youtu.be/1dqD8LhtQtIManioc curry and Green Leaves with coconut (Kola Mellum) in village taste
https://youtu.be/3B4QVqwsy0ESri Lankan crispy stufferd capsicum recipe and green grams milk rice
https://youtu.be/3B4QVqwsy0ESri Lankan crispy stufferd capsicum recipe and green grams milk rice
https://youtu.be/q3uU62R_Muw
https://youtu.be/DuBtV9QVcLQLets make easily mango jam as in the villageTraditional Village Life
https://youtu.be/aSWhidwBFC0Traditional yellow rice (Sri Lankan Kahabath) with village type mango curryසාම්ප්‍රදායික කහබ...
https://youtu.be/RDIsdtZcc2IPersian Taste Biriyani Prepared with Sri Lankan Traditional Spices| Traditional Village Life...

Category

Telephone

Address

Embilipitiya

Other Kitchen supplies in Embilipitiya (show all)
CROTO CROTO
Emblipitiya
Embilipitiya, 70200

Hi..