Thish Art
❤️🌹😊
Foam sheet flowers 😊❤️
ඔබගෙ නිර්මාණ සඳහා අවශ්‍ය විසිකුරු මල්
Temple flowers ඩිසයින් පහකින් ලබාගත හැක
Rs 3/= සිට ඉහලට ඇත ✅
Bank deposit
Online transfer only ✅
අවශ්‍ය අය 071 - 1842686 whats app msg එකක් දාන්න 😊❤
ඔන්න ළමයි එන්න එන්න තරගෙ උණුසුම් වෙනවා .😍😍😍
Nishadi Weerasingha
Malmi Akshara මේ දෙන්නා තමා points වැඩි පුරම අරගෙන තියෙන්නෙ try කරමු පෙබරවාරි 29 වෙනකම් තරගය ක්‍රියාත්මකයි
1. Page එකේ post වලට Like, comment, share කරලා point වැඩ්කර ගන්න පුළුවන්
2. තරගය ගැන Post එක ඔයාගේ fb account එකේ share කරලා තියෙන්න ඕනි
3. ඔයාගේ friend list එකේ අයට page එකට ඉන්වයිට් කරන්න ඕනි 😍😍
තරග කොන්දෙසි තුනම සම්පුර්ණ කරලා වැඩිම points තියන කෙනාට gift එක ගෙදරටම 😍😍❤
ඔන්න ජනවාරි 21 - 27 අතර දිනවල වැඩිම points ගත්ත අනුපිළිවෙල😍😍
තරගේ කොන්දෙසි ලින්ක් එකෙන් ගිහින් බලන්න 👀 ❤😍
https://m.facebook.com/story.php?story_fbid=332944856279899&id=100086931610456&mibextid=Nif5oz
පිටව ගිය ඇණවුම් කිහිපයක්
දෙමෝදර
පාදුක්ක
මෝරවිල
පුත්තලම 😍😍😍
මාව විශ්වාස කරලා bank deposit කරලා ඇණවුම් ලබාදුන්න හැමොටම thank you so much ❤️ 😍😍
ඔන්න ළමයි දැනට points අතර ඉන්න අය 😊😊
තව කල් තියන නිසා try කරන්න පුළුවන් ඔයාලටත් 😊😊😊
පළවෙනි comment එකේ තියනවා තරගෙ ගැන විස්තර 😍😍😍
Try කරන්න
ගමනක් යනකොට පාවිච්චි කරන්න පුළුවන් වටින gift එකක් දෙන්නෙ.
එන එන තාලේට පලදින්න කැමති Girls මේ ඔයාලගේ වාරේ try කරන්න පෙබරවාරි 29 වෙනකම් කල් තියනවා 😍🙃
Gift එක ගැන ඉගියක් දුන්නා 😍😍
ඔයාලට post එකට ගිහින් බලන්න
https://m.facebook.com/story.php?story_fbid=332944856279899&id=100086931610456&mibextid=Nif5oz
පසුගිය දින කිහිපය තුල පිටව ගිය ඇණවුම්
Happy customer feedbank සහිතවම
Thank you so much all ❤️❤️ 🤗🤗🤗
❤️❤️🌹😍😍
ගම්පහා
පුත්තලම
බදුල්ල
කොටියාකුඹුර
කුරුණැගල
බෙරුවල
බොහොම ස්තූතිය bank deposit කරලා මට order ලබාදුන් හැමෝටම
ඔයාලත් කරන කිය වැඩ කටයුතු දිනෙන් දින සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤😍😍😍🌹🎁
😂😂
🎁🎁🎁 පුංචි gift එකක් දිනා ගන්න කැමතිද...?🥰
ඔයාලට කරන්න තියෙන්නෙ හරිම පොඩි දෙයයි. මේ gift එක ලැබෙන්නෙ page එකේ වැඩිම points ගන්න top fan ට.
Page එකේ post වලට like, comment, share කරලා වැඩිම points අරන් top fan වෙන්නෙ කවුද කියලා අපි තෝරනවා.
1. අපේ page එක follow කරලා තිබිම අනිවාර්ය වේ.
2. ඔයාගේ fb පිටුවේ මේ post එක share කර තිබිම අනිවාර්ය වේ
3. ඔයාලගේ friend list එකේ අයට ඉන්වයිට් කරන්න
Gift එක මොකද්ද කියලා නොකියා ඉන්නම් points වැඩියෙන්ම ගන්න කෙනාගෙ ගෙදරටම gift එක ලැබුනම ඒක දැනගන්න පුළුවන්
මේ මගේ page එක පටන් අරගෙන අවුරුද්දකට පස්සේ දෙන පළවෙනි 🎁 එක
ඒ නිසා 😊😊😍 ඔයාලත් try කරන්න. ලකී කෙනාට ලකී gift එකක් ගෙදරටම ලැබෙයි 😍😊
තරගය පැවැත් වෙන්නෙ
පෙබරවාරි 29 ( 6.00 pm) වෙනකම් 🎁😍
ඔන්න ආයේම ගෙනාවා ළමයි 😊🤗🤗
අයෝ ඉවරද අයේ ගෙන්නෙ කවද්ද කියලා ඇහුව අයට 🤗😊😊
ඉක්මන් කරන්න තොග සිමිතයි.
New Ornaments items 😍
✅ hair clips
✅ hair bands 🤗
✅ ornament
✅ earings
COD not available ❌
Deposit / online transfer only ✅
Contact call, messenger or whatsapp 0711842686 ❤
New Ornaments items 😍
✅ earings
✅ hair clips
✅ hair bands 🤗
COD not available ❌
Deposit / online transfer only ✅
Contact call, messenger or whatsapp 0711842686 ❤
Stock is limited 💛
පැතු පැතුම් ඉටුවෙන
සිතු සිතුන් ඉටුවෙන
සුභ නව වසරක් වේවා ! 😊❤
✈️ මේ පාර්සල් එක අරන් එන ගමන් 😁
😋😋😋
බඩජාරින්ට පමණයි 😋😋
😍❤
Happy customer feedbank
Thank you so much all ❤️❤️ 🤗🤗🤗
❤️❤️🌹😍😍
මාව කවදාවත් සැබහින් දැකලා නැතුව bank deposit කරලා. ඇණවුම් ලබාදුන් අය
ගොඩක් අයට පාර්සල් එක එයාලගෙ අතට ලැබුනම මතක නෑ අපිට පොඩි msg එකක් දාලා කියන්න එයාලගෙ වැඩත් එක්ක එහෙම අමතක විම් වෙනවා.
හැබැයි ඔයාලා මගෙන් order එකක් දානවා කියන්නෙ ඔයාලගෙ අතට ඒ order එක ලැබෙනකම්ම මගේ හොයලා බලන එක මගේ වගකිම ඒ නිසාම මං msg එකක් දාලා හරි අහනවා order එක ලැබුනද කියලා.
එතකොට තමා මතක් වෙන්නෙ ගොඉක් අයට මෙයාගෙන් order එකක් දැවට ලැබුනා කියලා කිව්වෙ නැනේ කියලත් 😁😁
වෙලාවක් තියන හැම වෙලාවෙම අදත් ආසයි තෙලිතුඩ අතට අරගෙන රටා මවන්න ❤😊
New item 😊👇
𝗕𝗮𝗻𝗸 𝗽𝗮𝘆𝗺𝗲𝗻𝘁/ 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝘁𝗿𝗮𝗻𝘀𝗳𝗲𝗿 𝗼𝗻𝗹𝘆 👇
☝️ විස්තර හැමදේම අහලා COD නැද්ද අහන්න එපා
අවශ්‍ය අය 071 184 2686 කෙටි පනිවිඩයක් දාන්න 🤭
පිටව යන ලඳ ඇණවුම් 😍❤
එකම Customer ආයේ ආයේ order දෙනකොට 😍😍 ආදරෙයි ❤
මගේ පුංචි බිස්නස් එකටත් හයියක් වෙනවා වගේම ඔයාලගෙත් ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
මොණරාග
කඩුවෙල
අනුරාධපරය (කටියාව)
පහමුනේ බලා යන අුණවුම්.😍
❤😊
බඩජාරින්ට ගෙනාවා 😋😋🤭
කමුනේද....? 😋
Hairballs 250 ,කොලොන්න බලා පිටව යන ලදී 😍😍😍📩
Thank you wathsala seuwandi 😊
Bank deposit only
අවශ්‍ය අය 071 -1842686 whatsapp msg එකක් දාන්න
මේ දවස්වල බිස්නස් කොහොමද..?
ගොඩක් අයගෙන් ඇහුවොත් කියයි වැඩක්ම නෑ කියලා.
ඔව් ඒ කතාව ඇත්ත. පොඩි බිස්නස් කරන හැමෝටම අභියෝග ගොන්නකට මුහුහුණ දෙන්න වෙලා ඒ අතරින් Foam sheet මල් හදන අයට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙලා. ගොඩක් අය මල් වල price ( ගාණ ) අහලා අරයගෙ ලඟ මෙච්චර අඩුයි. මෙයා ලඟ මේ මලම මේ ගාණට තියනවා වගේ දෙවල් කස්ටමට price කිව්වම අපෙන් අහන ප්‍රශ්න.
මං දන්නෙ නෑ ඔය අඩුවට දෙන අයට මහන්සියට, වියදමට සරිලන මුදලක් අතට ලැබෙනවද කියන්න. මල් හදන අයට විතරක් නෙවේ
slippers හදන අයටත් ලොකු අභියොගෙකට මුහුණ දෙන්න වෙලා. අර්ථික අපහසුයි ඒ නිසානේ පුංචි දෙකින් හරි තමන්ට එදිනෙදා ජීවිතේට මුදලක් හොයන්න වෙහෙසෙන්නෙ. කාගෙවත් බිස්නස් එකක් කඩන්න හිතාගෙන තමන්ගෙ අතිනුත් පාඩු කරගෙන යන ගමනට වඩා කාටත් පුළුවන් විදියට උදව් කරගෙන යන ගමනේ පැවැත්මක් තියනවා කියලා මං නම් හිතනවා.
ඒ වගේම ඊලඟ ප්‍රශ්නෙ COD ( කෑෂ් ඔන් ඩිලිවර් ) දන්න සිංහලෙන් භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවිම.
බහුතරයක් අය order එකක් දාන්න කලින් අහන්නෙ COD නැද්ද කියලා. COD පාර්සලයක් යවන්න post office එකට 300 - 350 අතර ගානක් දෙන්න ඕනි. ඒ ගානෙන් භාගයක් වගේ යන්නෙ register post, speed post වලට හැබැයි දැන් ඉන්න හොරු නිසා ගොඩක් අය අකමැතියි deposit කරන්න.
ඒක සාදාරණයි වර්ථමාන ආථිකෙත් එක්ක පුංචි මුදලත් වටිනවා. මුලිම්ම බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් ලඟ පොඩි ගානකින්නෙ බිස්සනස් එක පටන්ගන්නෙ ඒහෙම වංචා කාරයෙක්ට සල්ලී දැවම බඩුත් නෑ, සල්ලීත් නෑ, තමන් අමාරුවෙන් පටන් ගන්න ගිය දෙත් කරගන්න බැරිව යනවා.
Deposit කරන්න කලියෙන් හොයලා බලන්න ඒ කෙනාට
👉 page එකක් තියනවද..?
👉 ඒයා එක්ක ගනුදෙනු කරපු අයගේ අදහස්
( page එකේ අනිවාරෙන් කස්ටමර් දෙන අදහස් පළ කරලා තියනවා. )
👉 page එකෙ නම හරි සේලගේ නම හරි ෂච් කලාම එයා දාලා තියන fb post එනවා එවා චෙක් කරන්න එවා බැළුවම පුළුවන් සේල ගැන ප්රතිරුපයක් ගොඩනගා ගන්න.
එයා ලඟ COD නෑ එයා හොරෙක් කියන තැනට දාන්න එපා හොයන්නෙ බලන්නෙ නැතුව.
COD කරන්න අමාරුයි පමනක් අය ඉන්නවා දැක්ක පලියට order දාලා order එක කුරියන් එකෙන් හරි post එකෙන් හරි ගෙදරට අරන් ගියාම රටේ නැති බොරු කියලා රිටන් කරනවා. COD කරන්න ගිය ගාන යන්නෙ සේල අතින් මාසෙකට පාර්සල් තුනක්, හතරක් ආයෙම රිටන් එනවා කියන්නෙ සේලට තියන පුංචි ලාබෙත් post office එකේ COD වලට දිලා අතිනුත් පාඩු කරගන්න වෙන එක.
අළුතින් බිස්නස් පටන් අරගෙන order නෑ කියලා අතැරලා දාන්න එපා. කාලයක් යනවා තමන්ගෙ පුංචි බිස්නස් එක ජනතාවට අරගෙන යන්න තමන්ගෙ උත්සහයයි කැපවිමයි තමා අවශ්‍යම. 😊❤
තමන්ගෙ මහන්සියෙන් ගොඩයන හැම කෙල්ලෙක්ටම ජයම පතනවා. ❤😊🍎
Thish art ......✍️
පුළුවන්නම් up එකක් දාගෙන යන්න
පුංචි පැංචියන්ට තෑගී දෙන්න
👉 Hairballs ( Rs 50 - 150/=) තොග සීමිතයි
👉 Hair clips ( Rs 2 - 70/= )
👉 Foam sheet flowers ( Rs 3/= සිට ඇත )
Slippers
Hair clips
Hairballs
අතේ ඇති මුදලට දැන් ලබාගත හැක 😊
Whatsapp 071 - 1842686
තමන් කරන නිර්මාණය ගැන මන්ම සතුටක් ලබන අවස්ථාවක්
Item එක හදලා හැම අතටම තියලා photos අරගෙන ඒවගෙ හැඩ බලනවා
පුංචි බිස්නස් එකක් කරන හැම කෙනෙක්ගෙම අත්දැකිමක් වගේම හුරු පුරුදු ක්‍රියාදාමයක් ❤️😊😍
තියන කොන්ඩ ගස් දෙකට කටුවක් ඇමිනිවා. ලස්සනයි ද....? 😔
එක එක හැඬයට
පාට පාට මතින්
ලස්සන කොන්ඩ කටු
ආස නිසා මාත්
තියන කොන්ඩෙට
මාත් ඇමිනුවා
අම්මා එක්ක හරි හරියට
සන්ඩු කරලා
කොන්ඩ කටු ...🥺😍
Foam sheet flowers 😊❤️
Bank deposit only ( බැංකු තැන්පතු පමණි)
වර්ග හතකින් මල් 167 තියනවා
මල් වර්ග හතම ගන්න කෙනාට post charge එක free 😊
විස්තර දැනගන්න අවශ්‍ය නම් 071 - 1842686 whatsapp msg එකක් දාන්න
Flowers 24 👇
ඒ වචන ටික තමා පුංචි business එකක් කරන හැමෝම අහන්න ආසම වචන ටික 😍😍😍
🙈❤
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Hospital Place, New Town
Embilipitiya, 70200
Our shop has a large number of dream Catchers,felt items and various kind of craft items.