Hailey Herbal Tea

Hailey Herbal Tea

You may also like

Digos Dapit hapon
Digos Dapit hapon

Creating a healthy society for a perfect future

Photos from Hailey Herbal Tea's post 22/03/2024

Our Products ❤

Delivery Free 🟩

21/03/2024

Cash on delivery available 🤭

#ආසහිතෙයි ✌️

20/03/2024

ලෙඩරෝග වලින් මිදෙන්න ලේසිම ක්‍රමය ✌️
Hailey Herbal Tea

15/03/2024

ලෙඩරෝග වලින් මිදෙන්න ලේසිම ක්‍රමය ✌️

Hailey Herbal Tea

16/02/2024

#අර්ශස් සහ #මලබද්ධය

කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නෙ කොහිලනෙ.
ඉතින් එවැනි රෝගී තත්ත්වයක් තිබුණත් නැතත් කැද බොන්න කැමති කාර්ය බහුල ඔබ වෙනුවෙන් අපි කොහිල කැද මිශ්‍රණයක් හදුන්වා දීල තියෙනවා.
දැන් ඔබට

🔴 කොහිල අල ගලවන්න,
🔴 කටු සුද්ද කරන්න,
🔴 කොටන්න,
🔴 මිරිකන්න

ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ.
කොහිල අල විජලන යන්ත්‍රයක ආධාරයෙන් සෞඛ්‍යාරක්ෂිතව විජලනය කරල ලබාගන්න කුඩු තමයි මේ සදහා පාවිච්චි කරල තියෙන්නෙ.

🔴 මෙහි කල්තබාගැනීමේ ද්‍රව්‍ය,

කෘතීම වර්ණක හා රසකාරක කිසිවක් අඩංගු වෙන්නෙත් නෑ.

🔴 අඩංගු ද්‍රව්‍ය :-

කොහිල අල, රතු කැකුලු සහල්, සුදුලූණු, පොල්, ලුණු

🔴 සාදාගන්නා ආකාරය :-

මිශ්‍රණය ජලය ලීටර් 1.5 ක් සමඟ කලවම් කර හැදි ගාමින් නටන තුරු රත් කර ගන්න.
(මිශ්‍රණයේ ලුණු අඩංගුය, එය ප්‍රමාණවත් නොවේ නම් රස අනුව ලුණු එකතු කර ගන්න)
එක පැකැට්ටුවකින් අඩු කෝප්ප 8 ක් පමණ සෑදිය හැකිය.
ඇණවුම් කිරීමට

👇👇👇👇
https://wa.me/075 158 2457
බෙදාහැරීම

04/02/2024

Cash on delivery available - 0751582457 ⚠️️

02/02/2024

එයාව සතුටු නොකෙරුවොත් පිට යනවා කියලා දන්නවනේ, ඉතිං පිට යන්න නොදී තියාගන්න එකම විසඳුම 😁

cash on delivery available 🆗
call us 075 158 2457

27/01/2024

ඇයි කියලා අහන්න එපා 🥹 🙈 💦💦🍆🍆

24/01/2024

Moringa leaves are renowned for their numerous health benefits. They are rich in essential nutrients, including vitamins, minerals, and antioxidants. Some potential health benefits include:

1. **Nutrient-Rich**: Moringa leaves are a powerhouse of vitamins A, C, and E, calcium, potassium, and protein.

2. **Antioxidant Properties**: The high antioxidant content helps combat oxidative stress and inflammation.

3. **Anti-Inflammatory**: Moringa may help reduce inflammation in the body, contributing to overall well-being.

4. **Cholesterol Management**: Some studies suggest that moringa may help lower cholesterol levels.

5. **Blood Sugar Control**: Moringa may assist in regulating blood sugar levels.

6. **Supports Digestive Health**: The leaves contain fiber, aiding in digestion and promoting a healthy gut.

7. **Boosts Immunity**: With its rich nutrient profile, moringa supports a robust immune system.

DM to place an order

Photos from Hailey Herbal Tea's post 07/01/2024

enjoy the taste of nature..💚

Discover the magic of Blue Butterfly Pea Flower, a herbal marvel with myriad benefits. Packed with antioxidants, it promotes skin health, aids digestion, and supports cognitive function. Known for its vibrant color, this flower also adds a touch of natural beauty to your tea, making wellness a delightful experience

20/12/2023

20/12/2023

Photos from Hailey Herbal Tea's post 19/12/2023

New Stocks available 🤗

10% #නත්තල්Offers

18/12/2023

Cash on Delivery Available 🙌

12/12/2023

ලෙඩ රෝග රැසකට තිත තියන්නත්
තරබාරුව මට්ටු කරන්නත් ලේසියෙන්ම එදිනෙදා පාවිච්චි කරන්නත් පුළුවන් කරපිංචා තේ ☕💚

_ශරීරයේ අහිතකර කොලොස්ට්‍රෝල්(LDL) පාලනය කරයි
_අධි රුධිර පීඩනය පාලනය කරයි
_ශරීරයේ විෂ හරණය කරමින් රුධිරය පිරිසිදු කරගැනීමට උදවු වෙයි
_හෘද රෝග සෑදීමේ අවදානම අවම කරයි
_උදරය හා බඩවැල් ආශ්‍රිත පාචනය,මළ බද්ධය,ගැස්ට්‍රයිටීස්,අර්ශස් වැනි රෝග වලට සුව ගෙන දෙයි
_පිළිකා සෛල නැසීමේ හැකියාව ඇත
_හිසකෙස් වර්ධනය කරයි
_සම නිරෝගී හා පැහැපත් කරයි
_අධික තරබාරුව පාලනය කරයි
_විටමින් A,C ඔක්සිකාරක ගුණය නිසා වස විසද රුධිරගත ග්ලූකෝස් මට්ටම ද පාලනය කරයි
☕☕ඉතින් ඔබත් මෙවන් වටිනා ගුණ සහිත කරපිංචා තේ භාවිතයට ගෙන නිරෝගී දිවි පෙවෙතක් සලසා ගන්න

To place an order, visit:
https://wa.me/message/IUNTZT7PUAIEI1

06/12/2023

සිංහල වෙදකමේ දරු ඵල නොමැති කම රාගයට සිත නොවීම, ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කිරීමට, ශුක්‍රාණු වල ගුණාත්මක බව වැඩි කිරීමට ඈත අතීතයේ සිට හාවිතා කරගෙන එනු ලැබූ දේශීය ඖෂධයකි වැල්පෙනෙල !

අතීසාරය, ආතරයිටිස් සහ හර්නියා වැනි රෝග තත්වයන් වළක්වයි.
පිරිමින්ගේ ශුක්‍රාණු දුර්වලතාවය සඳහා ප්‍රතිකාරයක් වේ
කුරුලෑ, සම අවපැහැවීම වැනි සම ආශ්‍රිත රෝග සමනය කරයි
කාන්තාවන්ගේ ඔසප් සමයෙහි ඇතිවන වේදනා සමනය කරයි
මල බද්ධය රෝගය වැක්වීම සඳහා හොද ඖෂධයකි.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මෙය අතුරු අබාධ නොමැතිව හාවිතා කල හැක.

මිල රු.1550/-

☎ Call (WhatsApp) 0751582457
🚚 Cash On Delivery Available

Whatsapp link-https://wa.link/81e0vo

Hailey Herbal Tea ☕🌱♥️

13/11/2023

යුග දිවියට අලුත් වෙනසක් එක් කරමු.

🏆 අතීතයේ පටන් භාවිතා කරන වැල් පෙනෙල දැන් භාවිතයට පහසු නව වෙනසකින්.

☝ මෙමගින් ගැහැණු පිරිමි දෙපාර්ශවයේම

🔹 කාලය වැඩි කර ශ්ෂණික මෝචනය පාලනය කරයි.
🔹දීර්ඝ කාලීනව නිදන් ගත රෝග නිසා ඇති වූ බෙලහීනතාවය මග හරවා ගත හැක.
🔹 දෙපාර්ශවයේම #ලිංගික ශක්තිය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
🔹 නව ජවය, නිරෝගීමත් බව සහ ගුණත්වය සහ සරු බව ඉහල නංවයි.
🔹දීර්ඝ කාලීනව දරුවන් බලාපොරොත්තුවෙන් සිටින පාර්ශවයන් හට වඩාත් යෝග්ය වෙයි.
🔹 චර්ම සෞඛ්යය වැඩි දියුණු කරන අතර ස්නායු ආබාධ වළක්වාලයි.

💯 ස්වභාවික වැල් පෙනෙල පමණක් අඩංගු මෙම නිෂ්පාදනය ටී බෑග් 20කින් සමන්විත වේ.

⭕ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිෂ්පාදනයකි.

💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.

✔️ මිල රු. 1550.00
🚖 (Cash on Delivery)
වැඩි විස්තර සදහා,

📲 WhatsApp 0751582457
⭕ මිලදීගැනීමට අවශ්යනම් පමණක් Apply Now කරන්න.

Whatsapp link-https://wa.link/81e0vo

Best Herbal Tea ☕🌱♥️

Photos from Hailey Herbal Tea's post 13/11/2023

නිල් කටරොළු තේ 💜️

කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඔෟෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් මැඬලන්න ඔෟෂධ නිපදවන වටිනා ශාකයක්..

🌷කටරොළු සාමාන්‍ය වශයෙන් ගත්තොත් ප්‍රභේද 2කට වෙන් කෙරෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි නිල් පාට මලක් හැදෙන නිල් කටරොළු සහ සුදු පාට මලක් හැදෙන එළ කටරොළු යන දෙක.
🌷අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ආයුර්වේදයේ හැඳින්වෙන කටරොළු අයත් වන්නේ ටචඡචජඥචඥ කුලයට....කටරොළු කියන්නේ ආයුර්වේදයට අලුත් ශාකයක් නෙවෙයි.

🌷 රුධිර දෝෂ, වාත දෝෂ, දැවිලි රෝගවලට, ඉදිමුම වැනි රෝග නැති කිරීමට සුදුසුම අගනා ඔෟෂධයක්.
🌷 විවිධ රෝගවලට මේ ඔසුවෙන් නස්නයක් කිරීමෙන් ඒවා සුවවන බව සඳහන් වෙනවා.
🌷ඒ වගේම කටරොළු ඔෟෂධය තරුණ බව රකින ඔෟෂධයක් බවටත් ප්‍රචලිතයි.

🌷 ශරීරයේ කුෂ්ඨ නැතිකර, තුවාල පිරිසුදු කිරීමටත් කටරොළු ඔෟෂධයෙන් පුළුවන්. මේ ශාකය වැලක් නිසා ආයුර්වේදයේ මෙය ලතාවක් ලෙස වර්ග කරනවා.

🌷පුංචි කොළ පවතින, කොළයේ කෙළවර ගැට්ටක් තියෙන නිල් හෝ සුදු මල් හැදෙන කටරොළු ශාකයෙ කරල් විශේෂයක් හැදෙනවා. සමහර රටවල ඒ කරල්වල ළපටි ඒවා වෑංජනයක් ලෙසත් ගන්නවා.

🌷බුරුමය වගේ රටවල කටරොළු මල් තෙලේ බැදලා පපඩම් වගේ කනවා. ඒවා ඉතාම රසවත්, ගුණවත් ආහාර. ලංකාව, ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි ආසියාතික රටවල බහුල වශයෙන් හටගන්න කටරොළු රනිල කුලයට අයත් ශාකයක්. ඒ නිසාම කටරොළු ශාකයක් වැඩුණු තැන පස සරුයි.

🌷 කටරොළු පස සරු කරන ශාකයක්.

🌷රෝග සඳහා ඔෟෂධ පිණිස කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා.

🌷 කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර (පවුඩර් ලෙස) දිනකට එයින් ග්‍රෑම් 1- 3ත් අතර ප්‍රමාණයක් උණු වතුර එකකට මිශ්‍ර කර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි.

🌷 ඒ වගේම කටරොළු මුල් වියළා දුම ඇල්ලුවොත් සෙම් රෝග සුව වෙනවා.

🌷කටරොළු ශාකයේ පංචාංගයම තම්බා ගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වන විට පර්යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා.

🌷කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඔෟෂධයක්.

🌷දේශීය චිකිත්සාවේ (ආවේණික) උන්මාද රෝග, පිස්සු බලු රෝග වැනි රෝගවලට ප්‍රතිකාර කරන්න කටරොළු ඔෟෂධය ගන්නවා.

🌷ඒ වගේම කෘමි, සර්ප දෂ්ටනවලදී ශරීරයේ ඇති විෂ නැති කරන්නත් කටරොළු මුල් කෂාය ගුණයි.

🌷ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේම වන්ධ්‍යාභාවය නැති කරන්න සුදුසුම ඔෟෂධයක් තමයි කටරොළු කෂාය.

🌷ඒ වගේම ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝගවලටත් කටරොළු කෂාය ගුණදායකයි. ශරීරයේ අභ්‍යන්තර රෝගවලට වගේම ශරීරයේ බාහිර රෝග සුව කරන්නත් කටරොළු සුදුසුම ඔෟෂධයක්

🌷. ශරීරයේ වේදනාව, ඉදිමුම රුධිර ගැලීම් වැනි තත්ත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඔෟෂධයක්.

🌷රුධිරය ගලන අර්ශස් අවස්ථාවකදී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වාගේම සම්පූර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවයක් ලබන්නත් පුළුවන්.

🌷කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා.
🌷තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ කිහිපයක් තළා බින්දු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්.
🌷 ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මේ සුදු කටරොළු මල් කෂාය දෛනික බීම ඉතාම ගුණයි.
🌷ගර්භාෂ රෝගවලදී, ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ගුණදායකයි.
🌷කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසුදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.
🌷 ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් එක්ක ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝගවලට මෙය අගනා ඔෟෂධයක්.
🌷උගුරේ ආසාදනවලදී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් සුවදායකයි.
🌷කටරොළු පංචාංගයම කෂාය කර පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි කියන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරන්න පුළුවන්.
🌷ඒ වගේම මුඛාශි්‍රත රෝගවලටත් කටරොළු මුල් ඉතාම හොඳයි. කටරොළු කියන්නේ හොඳ වේදනා නාශක ඔෟෂධයක්
🌷දත් කැක්කුමකදී කටරොළු මුල් ස්වල්පයක් ගම්මිරිස් ඇටයක් එක්ක අඹරා වේදනා සහිත දතේ තබා ඉන්න. දත් කැක්කුම නැති වේවි.
🌷අපි දැක තිබෙනවා ඇතැමුන්ට ශරීරයේ විවිධ දුර්වලතා නිසා අසීමිත ලෙස දහදිය දමනවා. එවන් අවස්ථාවකදී කටරොළු කොළ, අමු ඉඟුරු සමව ගෙන අඹරා කල්කයක් වගේ සාදා ආහාරයට ගන්න පුළුවන්. දහදිය දැමීම සාමාන්‍ය පරිදි සිදුවෙනවා.
🌷උන්මාද අවස්ථාවලදී එළ කටරොළු මුල් ඉස්ම හාල් පානු වතුර සහ එළඟිතෙල් මිශ්‍ර කර පානයට දීම ඉතාම සුදුසුයි.
🌷සමේ හටගන්නා රෝගවලටත් කටරොළු ඉතාම ගුණදායකයි. කටරොළු ඇට කබලෙ බැද කුඩුකර මී පැණි හා මිශ්‍ර කර වරකට ග්‍රෑම් 5ක් 10ක් වගේ දිනකට දෙවරක් බොන්න. ශරීරයට යම් විසක් ඇතුළු වුණාම කටරොළු මුල් දෙහි ඇඹුලින් අඹරා ඒ යුෂ පානය කරන්න. විස තත්ත්වය ඉක්මනින් නාශනය වනවා.
🌷අරළු මුල්, නෙල්ලි, කටරොළු කෂාය කර ඒ කෂායට සිවංගුරු ගෙන්දගම්, රත්, හිරියල් දමා එයට තල තෙල් මිශ්‍ර කර අව්වේ කකාරා කුෂ්ඨ රෝගවල විටින් විට ගෑවොත් කුෂ්ඨ රෝග සුවපත් වෙනවා.
🌷කටරොළු ඔෟෂධයේ පවතින මහාර්ඝ ඔසු ගුණය නිසාම මේ ඔෟෂධයත් අන්තර්ගත විවිධ ඔෟෂධ වෙළෙඳපොළේ තිබෙනවා. වන්ධ්‍යාභාවයෙන් පෙළෙන ස්ත්‍රී, පුරුෂ දෙපිරිසටම වන්ධ්‍යාභාවය නැති කරන්න, ගර්භපාල රස ඔෟෂධය වෙළෙඳපොළේ තිබෙනවා.
🌷ඒ වාගේම ශරීරයේ ඇතිවන දැවිල්ල, කැසිල්ල, කුෂ්ඨ වැනි රෝග සුවකරන්න වාතරක්තාන්තක රස ඔෟෂධය ගුණදායකයි.
🌷කටරොළු කියන්නේ රක්තය පිරිසුදු කිරීමට සමත් ඔෟෂධයක්. එනිසයි ශරීරයේ තුවාල, කුෂ්ඨ, සුව කිරීමේ ගුණයත් මෙහි පවතින්නේ.
🌷ඒ වගේම කෝරණ්ඩ තෛලය කියන්නේ වාත රෝග සුව කරන්න පුළුවන් ඔෟෂධීය තෛලයක්. එහිත් කටරොළු අන්තර්ගතයි.
🌷ඒ වගේම ඉදිමුම, ශරීරයේ විස, හන්දිපත් වේදනාවක් වැනි අවස්ථාවක ශරීරයේ ආලේප කරන්න ඔබට තවත් බෙහෙතක් සාදා ගන්න පුළුවන්. ඒ තමයි කටරොළු කොළ හොඳින් අඹරා කල්කයක් සාදාගෙන ඉදිමුම්, හන්දි වේදනා, විස ශරීර ගත වූ තැන ආලේප
🌷ඇත්තටම කටරොළු කියන්නේ පූජා කරන්න ගන්න මල් වර්ගයක් විතරක්ම නෙවෙයි, හොඳ ඔෟෂධයක්.

🌷ගර්භාෂ රෝගවලදී, ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ගුණදායකයි.
🌷කටරොළු කොළ මැල්ලුම්.සඳහා ඉතාම රසවත් වගේම කටරොළු කොළ වලින් සාදන කැඳ ද ඉතාමත් රසවත්.

උපුටා ගැනීමක්.

මිල රු.1350/-

☎ Call (WhatsApp) 0751582457
🚚 Cash On Delivery Available

Whatsapp link-https://wa.link/81e0vo
gmail - [email protected]

Royal Herbal Tea ☕🌱♥️

09/11/2023

Hailey Herbal TEA සන්නාමය සමග Distributors වරයෙකු ලෙස එකතු වන්නට කැමති ඔබට සදහා___

කොලෙස්ටරෝල් ,දියවැඩියාව අක්මාවේ තෙල් තැන්පත් වීම,ලිංගික බෙලහීනතාවය,ආදී ලෙඩ රෝග රැසකට පිළියමක් ලෙස නිෂ්පාදන වන ISO/Ayurvedic/GMP ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිති සහතික කිහිපයකින් සමන්විත අප Hailey Herbal Tea සන්නාමය සදහා Island Wide Distributor වරු අවශ්‍යයි .ඔබත් ලංකාවේ හෝ වෙනත් රටක සිට අප Hailey herbal TEA සන්නාමය සමග එකතු වන්නට කැමති නම් හැකි ඉක්මනින් අප අමතන්න.

100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.
100% Organic 💚

වැඩි විස්තර පහත Whatsapp අංකය හරහා විමසිය හැකිය.

Whatsapp link-https://wa.link/81e0vo
Contact Number- 075 158 2457

Hailey Herbal Tea ☕🌱♥️

08/11/2023

හීං බෝවිටියා තේ ☕

මත් පැන් පානය කිරීමෙන් හා වස විසෙන් පිරුණු ආහාර පරිභෝජනයට ගැනීමෙන් දිනෙන් දින රෝගාබාධයට ලක් වන ඔබගේ අක්මාව ආරක්ෂා කර ගත හැකි එකම ඖෂධීය පානය,

එපමණක් නොව,
✅කොලෙස්ටෙරෝල් පාලනය කිරීම,
✅දියවැඩියාව පාලනය කිරීම,
✅පිළිකා සෛල මර්දනය,
✅අර්ශස් රෝගය නිට්ටාවටම සුව කිරීමේ හැකියාව හීං බෝවිටියා ශාකය සතුය.. ♥️

To place an order, visit:
|𝗖𝗮𝗹𝗹 | +0751582457
|𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 |
https://wa.me/message/IUNTZT7PUAIEI1

------------------------------------------------------------------------
☕ 𝙃𝙀𝙀𝙉 𝘽𝙊𝙑𝙄𝙏𝙄𝙔𝘼 𝙏𝙀𝘼,

𝖳𝗁𝖾 𝗈𝗇𝗅𝗒 𝗆𝖾𝖽𝗂𝖼𝗂𝗇𝖺𝗅 𝖽𝗋𝗂𝗇𝗄 𝗍𝗁𝖺𝗍 𝖼𝖺𝗇 𝗉𝗋𝗈𝗍𝖾𝖼𝗍 𝗒𝗈𝗎𝗋 𝖫𝗂𝗏𝖾𝗋 𝖿𝗋𝗈𝗆 𝗀𝖾𝗍𝗍𝗂𝗇𝗀 𝗌𝗂𝖼𝗄 𝖽𝖺𝗒 𝖻𝗒 𝖽𝖺𝗒 𝖻y 𝖼𝗈𝗇𝗌𝗎𝗆𝗂𝗇𝗀 𝖠𝗅𝖼𝗈𝗁𝗈𝗅 𝖺𝗇𝖽 𝖼𝗈𝗇𝗌𝗎𝗆𝗂𝗇𝗀 𝗉𝗈𝗂𝗌𝗈𝗇𝗈𝗎𝗌 𝖿𝗈𝗈𝖽𝗌,

Moreover,
✅𝖢𝗈𝗇𝗍𝗋𝗈𝗅𝗅𝗂𝗇𝗀 𝖢𝗁𝗈𝗅𝖾𝗌𝗍𝖾𝗋𝗈𝗅,
✅𝖢𝗈𝗇𝗍𝗋𝗈𝗅𝗅𝗂𝗇𝗀 𝖣𝗂𝖺𝖻𝖾𝗍𝖾𝗌,
✅𝖲𝗎𝗉𝗉𝗋𝖾𝗌𝗌𝗂𝗈𝗇 𝖮𝖿 𝖢𝖺𝗇𝖼𝖾𝗋 𝖢𝖾𝗅𝗅𝗌,
✅𝖧𝖾𝖾𝗇 𝖡𝗈𝗏𝗂𝗍𝗂𝖺 𝖯𝗅𝖺𝗇𝗍 𝗁𝖺𝗌 𝗍𝗁𝖾 𝖺𝖻𝗂𝗅𝗂𝗍𝗒 𝗍𝗈 𝖼𝗎𝗋𝖾 𝗁𝖾𝗆𝗈𝗋𝗋𝗁𝗈𝗂𝖽𝗌 𝗂𝗍 𝗌𝖾𝗅𝖿. 💯💯💯

ඇණවුම් කිරීම සදහා 👇
|𝗖𝗮𝗹𝗹 | +0751582457
|𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 |
https://wa.me/message/IUNTZT7PUAIEI1

04/11/2023

දියවැඩියාවට බෙහෙත් නොබී ඉන්න කැමතිද ?
හැමදාම බෙහෙත් බීලා බීලා එපා වෙලා ඉන්න ඔයාට දැන් Hailey Herbal Tea අපිත් එක්ක එකතු වෙලා ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්.
දියවැඩියාව පාලනය කිරීමට පමණක් නොව,
ආහාර ගැනීමේදී ඇතිවන අපහසුතා මගහරවා කෑම රුචිය වැඩි කරමින්
ආහාර දිරවීමද පහසු කරයි.
සමේ ඇතිවන විවිධ රෝග සදහාද ඉතාමත් ප්‍රයෝජනවත් වේ
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හීන දකින ඔබ තෙබු තේ එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරලම බලන්න ,
වෙනස අපිත් එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා.
ඒ සදහා පහත ඇති අංකය හරහා ඔබේ ඇණවුම අප වෙත ලබා දෙන්න.

Whatsapp link-https://wa.link/81e0vo
Contact Number- 075 158 2457

Hailey Herbal Tea ☕🌱♥️

18/10/2023

𝗧𝗮𝗸𝗲 𝗮 𝗯𝗿𝗲𝗮𝗸, 𝗙𝗲𝗲𝗹 𝘁𝗵𝗲 𝗻𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝘁𝗮𝘀𝘁𝗲..💚

__Herbal tea for a happier, healthier life__

Sri Lankan Best herbal tea ☕🌱♥️

To place an order, visit:
https://wa.me/message/IUNTZT7PUAIEI1

18/10/2023

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට
හර්බල් ටී එකක් බොමුද? 😱
කෘතීම වර්ණක හා රසකාරක අඩංගු නැති අපේ රටේ 100% ක්ම වියලි දේශීය ඖෂධ භාවිතයෙන් නිෂ්පාදිත
ඉහළ ගුණාත්මකභාවය සුරැකි
ඉතා උසස් මට්ටමේ තේ කෝප්පයක් ☕️
අතීතයේ ඉදන්ම අපිට හුරු පුරුදු, ඉතා ගුණදායක අපේම හර්බල් ටී වර්ග දැන් කිසිම කරදරයක් නැතුව පහසුවෙන් සකසාගත හැකි පරිදි ඔබේ අතටම..
අපේ දෙයක්, අලුත් විදියට..☕💚

To place an order, visit:
https://wa.me/message/IUNTZT7PUAIEI1

18/10/2023

“Heen Bovitiya – හීන් බෝවිටියා” For Fat Liver

Human Liver protector
Ayurvedic plant in Sri Lanka
Chronic liver inflammation has become a major global health concern. In the absence of clinical surrogate markers to diagnose inflammatory liver disease, the intervention with effective drugs in modern medicine tends to be late. In Sri Lanka, traditional medical practitioners prescribe herbal preparations from Osbeckia octandra for the prevention and treatment of liver disorders.
Osbeckia octandra, the eight stamen osbeckia, is a plant species in the genus Osbeckia of the family Melastomataceae. It is considered to be endemic to Sri Lanka, where it is known as “Heen Bovitiya – හීන් බෝවිටියා”

To place an order, visit:
https://wa.me/message/IUNTZT7PUAIEI1

Photos from Hailey Herbal Tea's post 17/10/2023

“The groundwork for all happiness is good health.”
Sri Lankan Best herbal tea ☕🌱♥️

To place an order, visit:
https://wa.me/message/IUNTZT7PUAIEI1

15/10/2023

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරාම සිටින පාරිභෝගික භවතුන් ගණනාවක ආදරය දිනා ගනිමින් මේ වන විට ලෙඩ රෝග ගණනාවකට විසදුමක් ලෙස ඉතා සීඝ්‍රයෙන් වෙළඳපොලේ අළෙවි වන අප Royal Herbal Tea සන්නාමය ඉතාමත් ප්‍රමිතිගතව නිර්මාණය කොට ඇති බව අප ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු.

ලෙඩ රෝග වලට බය නොවී ඉන්නට නම්
හරිම තැනින් උදෑසන තේ වේල පටන් ගමු.💚

හැමදාම පුරුද්දට නොබී බැරි තේ එකෙන් ඔයාට ලෙඩ රෝග හොද උනාද? නැහැ නේද

ඒ නිසාමයි අපි ඔබ වෙනුවෙන් තේ කෝප්පයකට වටිනාකමක් එක් කරන්නේ.

මෙතෙක් ලංකාවේ තේ සන්නාමයකට නොමැති ප්‍රමිති සහතික කිහිපයකින් සමන්විත Royal Herbal tea කොලෙස්ටරෝල් ,දියවැඩියාව ,ලිංගික බෙලහීනතාවය ,සම පිළිබදව ගැටලු ,හිසකෙස් වැටීම,අක්මාවේ තෙල් තැන්පත් වීම වැනි රෝග වලින් ඔබව ඇත් කර තබනු නිසැකයි.

මෙම අත්දැකීම් දැන් ඔබටත් අත් විදින්නට පුළුවනි.

ඒ සදහා පහත ඇති අංකය හරහා ඔබේ ඇණවුම අප වෙත ලබා දෙන්න.

Whatsapp link-https://wa.link/81e0vo
Contact Number- 075 158 2457
gmail - [email protected]

Royal Herbal Tea ☕🌱♥️

Want your business to be the top-listed Grocery Store in Galle?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Cash on delivery available  🤭#ආසහිතෙයි ✌️
ලෙඩරෝග වලින් මිදෙන්න ලේසිම ක්‍රමය ✌️Hailey Herbal Tea  #DeliveryFree
ලෙඩරෝග වලින් මිදෙන්න ලේසිම ක්‍රමය ✌️Hailey Herbal Tea  #DeliveryFree
"_Herbal tea, the secret to my happiness_." ☕🌱☕😱♥️ #Moringa Tea: Reduce Menstrual Pain#curryleaves Tea : Avoid Heart Dis...
Hey,Are you ready to try the next healthy & Tasty tea in Sri Lanka?#curryleaves #diabetes #helthylifestyle #healthyhair ...

Telephone

Website

Address

26/18, Steel Road, Dangedara
Galle
80000

Other Health Food Shops in Galle (show all)
Teyra Products - ටේරා නිෂ්පාදන Teyra Products - ටේරා නිෂ්පාදන
45/1, Baddegama Road, Hirimbura
Galle, 80000

The Flavour of Nature

Countrymen's Ceylon Cinnamon Countrymen's Ceylon Cinnamon
Hapugala
Galle, 80000

Feel the true taste!

Aryav Products Aryav Products
42E, Mulanawatta, Manawila, Walahandua
Galle, 8004

Welcome to Aryav Products, your gateway to a world of 100% natural goodness! 🌿 #AryavProducts

Chef Italiano Chef Italiano
3A, Madapathala, Second Lane
Galle, 80000

Do you seek the best Italian Cuisines to cheer up your taste-buds? We the Chef Italiano; best is now available in downsouth. Blend with us, to feel the Italian extracts in your din...

Ishara sl1 Ishara sl1
Balagoda Poddala Galle
Galle

This page purpose is providing information about making food,healthy food ....

Bake n Taste Bake n Taste
"Janapriya", Kalehe, Wanchawala
Galle, 80120

We create your dream cake for any occasion

SAARA SL FOODS SAARA SL FOODS
GALLE
Galle

YOO YOO WORLD YOO YOO WORLD
4/92, Richmond City, Dangedara
Galle, 10522

"we are providing organic products for exporting"

MoMo Kitchen MoMo Kitchen
No. 142/C, Galle Road, Gammaddegoda, Rathgama, Galle
Galle, 80260

Finest Takeaway in the Area... Make your order Today and feel the Different... Enjoy yourself

Wasana Bakers Udugama Wasana Bakers Udugama
Udugama
Galle, 80070

Serendib Enterprises Serendib Enterprises
43 6 RICHMOND Hill ROAD
Galle, 80000

Spices/ Tea/ Coffee Exporter

Ceylon Flora Ceylon Flora
215/5, Hiribura Road
Galle, 80000

Ceylon Flora is a nature Organic product company which showcase the immence health benifits of Sri Lankan grown plant products. Here we produce Moringa leaves products, Blu Butterf...