sl buses

sl buses

sl buses

08/01/2024

❤ Rani Express ❤

🔥(X) ගම්පොළ 41 මඩකලපුව (N)🔥

07/01/2024

❤ උඩුගම සිට නුවරඑළියට යන අධිවේගී ධාවකයා ❤

🔥(X) උඩුගම 42/18 නුවරඑළිය (N)🔥

⭕ දිනපතා පිටත්වීම නුවරඑළිය දෙසට
🕑 උඩුගම සිට : 06. 40 a.m
🕑 පැලවත්ත සිට : 08. 20 a.m
🕑 මතුගම සිට : 09. 15 a.m
🕑 හොරණ සිට : 09. 45 a.m
🕑 අවිස්සාවේල්ල සිට : 11. 00 a.m
🕑 හැටන් සිට : 02. 10 p.m
🕑 නුවරඑළියට : 03. 40 p.m

⭕ දිනපතා පිටත්වීම උඩුගම දෙසට
🕑 නුවරඑළිය සිට : 07. 30 a.m
🕑 හැටන් සිට : 09. 20 a.m
🕑 අවිස්සාවේල්ල සිට : 12. 10 p.m
🕑 හොරණ සිට : 01. 30 p.m
🕑 මතුගම සිට : 02. 10 p.m
🕑 පැලවත්ත සිට : 03. 00 p.m
🕑 උඩුගමට : 04. 30 p.m

06/01/2024

❤ 87 පාරේ .....

06/01/2024

❤ අලුතින් ඇරඹුණු සේවා ❤

03/01/2024

❤ නැවත ඇරඹුණු සේවා ❤

🔥(X) රක්වාන 122 කොළඹ (N)🔥

🛣️ ගමන් මාර්ගය
රක්වාන, මාදම්පේ, කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුරය, පරකඩුව, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, කොස්ගම, මීපේ, හෝමාගම, කොට්ටාව, මහරගම, නුගේගොඩ, කොළඹ

📷 Rakwana Sri lanka

02/01/2024

❤ Rahul Intercooler Luxury Coach ❤
wp NB 5944

🔥(X) තලවකැළේ 18 කොළඹ (A/C)🔥

♦ සුඛෝපභෝගී සේවාව ♦️

⭕ දිනපතා පිටත්වීම
🕑 තලවකැළේ සිට : 03. 00 a.m
🕑 හැටන් සිට : 03. 40 a.m

🕑 කොළඹ සිට : 10. 45 a.m

🛣️ ගමන් මාර්ගය
තලවකැළේ, කොටගල, හැටන්, රොසැල්ල, වටවල, ගිනිගහේන, කිතුල්ගල, යටියන්තොට, කරවනැල්ල, දෙහිඕවිට, අවිස්සාවේල්ල, කොස්ගම, කලුඅග්ගල, හංවැල්ල, කඩුවෙල, කොළඹ

📷 ,Chamathka Jayasekara

02/01/2024

❤ 2024 ට අලුතින් ඇරැඹෙන සේවා ❤

🚀 Dilantha Super Express 🚀
NE 2095

♦ අර්ධ සුඛෝපභෝගී සේවාව ♦️

⭕ දිනපතා පිටත්වීම
🕑 කතරගම සිට : 06. 30 a.m
🕑 මහනුවර සිට : 08. 00 p.m

🛣️ ගමන් මාර්ගය
කතරගම, තිස්ස, දෙබරවැව, පන්නෙගමුව, ලුනුගම්වෙහෙර, තණමල්විල, කුඩාඔය, වැල්ලවාය, ඇල්ල, කුබල්වෙල, බණ්ඩාරවෙල, වැලිමඩ, කැප්පෙටිපොළ, නුවරඑළිය, රම්බොඩ, තවලම්තැන්න, පුස්සැල්ලාව, ගම්පොළ, ගෙලිඔය, පේරාදෙණිය, මහනුවර

⭕ ආසන්න දුර ප්‍රමාණය : 280 km
⭕ ධාවන කාලය : 08 h
⭕ ආසන වෙන් කර ගැනීමට : 047 223 71 50
📷 Chandika madushan

01/01/2024

❤ බද්දෙගම කොළඹ අධිවේගී ධාවකයා ❤

01/01/2024
30/12/2023

❤ S.L.T.B. Ambalanthota ❤

🔥(X) හම්බන්තොට (Ex 01) කඩවත (A/C)🔥

⭕ දිනපතා පිටත්වීම
🕑 හම්බන්තොට සිට : 06. 30 a.m
🕑 කඩවත සිට : 01. 00 p.m

🛣️ ගමන් මාර්ගය
හම්බන්තොට, අම්බලන්තොට, නෝනගම, හුංගම, අගුණුකොළපැලැස්ස, අධිවේගී මාර්ගය, කඩවත

📷 Chamindu sandamal

30/12/2023

🔥 නව සේවා 🔥

මතුගම සිට කඩුවෙල දක්වා අලුතින් ආරම්භ වන ප්‍රවාහන සේවය .

29/12/2023

❤ S.L.T.B. Yatinuwara ❤

28/12/2023

❤ ලස්සන ලංකා ❤

🔥 නව සේවා 🔥

27/12/2023

❤ Neelawala Express ❤

🔥 නව සේවා 🔥

Photos from sl buses 's post 26/12/2023

අතීතයේ හරියටම අද වැනි දවසක ...
උදෑසන කනින් කොනින් පුවත් සිරස්තල තුලින් අපිට ඇහෙනව ⁣මුහුද ගොඩ ගලනව කියල ඒක පලවෙනි වතාවට අහත්දි අපිට එතරම් බරපතල කමක් දැනුනේ නෑ දහවල් වෙන්න වෙන්න අපට එ⁣හි බරපතල කම දැනෙන්න ගත්ත ..

ඉතිහාස කතාවක අපි අහල තියනව විහාර මාහා දේවිය ගැන ..

ඒ තමයි අපි ඇහුව කිසිදා නොදුටු මුහුද ගොඩ ගැලීමේ ඉතිහාස කතාව ..

නමුත් අපි ඡීවිතේ පලවෙනි වරට මුහුද ගොඩ ගැලීමේ ඒ මහා ඛේදවාචකය අත් වින්දා ..

නමුත් දැං අපට එදා සුනාමිය ක්‍රමයෙන් ඉතිහාසයට එකතු වෙන තවත් කතාවක් විතරයි..

අන්න ඒ ඉතිහාස ගත වෙන බිහිසුනු කතා⁣ව අත් වින්ද අපි..
විවිධ හැල හැප්පිලි තාඩන පීඩන එක්ක තවත් වසර දහනමයක් පසු කර ඡීවිතයේ සඳෑ සමයට පැමිණෙමින් ඇත..

✍️ Sampath bandara

23/12/2023

❤ SS Motors - badulla ❤

🔥(X) මොණරාගල Ex 01/35 කොළඹ (X/L)🔥

♦ සුඛෝපභෝගී සේවාව ♦️

⭕ දිනපතා පිටත්වීම
🕑 මොණරාගල සිට : 05. 00 a.m
🕑 කොළඹ සිට : 03. 30 p.m
🕑 මාකුඹුර සිට : 05. 00 p.m

🛣️ ගමන් මාර්ගය
මොණරාගල, බුත්තල, වැල්ලවාය, කුඩාඔය, තණමල්විල, මත්තල, අධිවේගී මාර්ගය, මාකුඹුර, කොට්ටාව, පන්නිපිටිය, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, මරදාන, කොළඹ

⭕ විමසීම් : 0777 930 633

22/12/2023

❤ ජගත් Super Express ❤

🔥(X) මතුගම (458/15) යාපනය (S)🔥

21/12/2023

❤ Devindi ❤
🔥(X) බිබිල 38 කොළඹ (N)🔥
2h 45 min වලින් නුවරට යන ජෙට් එක
කොළඹ සිට : 05. 45 a.m

17/12/2023

❤ Nuwantha Enterprise ❤
🔥(X) බදුල්ල 21 කොළඹ (S)🔥

❤ Dilantha super service ❤
🔥(X) කතරගම 10 මහනුවර (S)🔥

17/12/2023

❤ D.S. Gunasekara PTS (Pvt) Ltd ❤

🔥 (X) අනුරාධපුරය 57 කොළඹ (N) 🔥
🔥 (X) අනුරාධපුරය 15 කොළඹ (N) 🔥

16/12/2023

😍 දකුණුලක සිට වෙනස්ම මාර්ගයක් ඔස්සේ පුලතිසිපුරයට 😍

🚀 S.L.T.B. Polonnaruwa 🚀
wp ND 5614

🔥 (X) අම්බලන්තොට 68 කදුරුවෙල (N) 🔥

♦️ සීමිත නැවතුම් ♦

⭕ දිනපතා පිටත්වීම කදුරුවෙල දෙසට
🕑 අම්බලන්තොට සිට : 06. 00 a.m
🕑 හම්බන්තොට සිට : 06. 30 a.m
🕑 කතරගම සිට : 08. 05 a.m
🕑 මහියන්ගනය සිට : 01. 05 p.m
🕑 කදුරුවෙලට : 03. 20 p.m

⭕ දිනපතා පිටත්වීම අම්බලන්තොට දෙසට
🕑 කදුරුවෙල සිට : 08. 00 a.m
🕑 දෙහිඅත්තකණ්ඩිය සිට : 09. 20 a.m
🕑 මහියන්ගනය සිට : 10. 30 a.m
🕑 කතරගම සිට : 02. 20 p.m
🕑 අම්බලන්තොටට : 04. 00 p.m

🛣️ ගමන් මාර්ගය
අම්බලන්තොට, හම්බන්තොට, තිස්ස, කතරගම, සෙල්ලකතරගම, බුත්තල, මොණරාගල, මැදගම, බිබිල, මහියන්ගනය, ගිරාදුරැකෝට්ටේ, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, මගුල්දමන, දිඹුලාගල, මනම්පිටිය, කදුරුවෙල

⭕ ආසන්න දුර ප්‍රමාණය : 310 km
⭕ ධාවන කාලය : 08 h
⭕ අනෙක් අන්තය අම්බලන්තොට ඩිපෝව මගින් ධාවනය කරයි.
📷 Ashen Shashika

16/12/2023

🔥 ඉංගිරිය කඩවත අධිවේගී මාර්ගයේ බස් රථ කාලසටහන 🔥

15/12/2023

🔥 (X) කුලියාපිටිය 92 කොළඹ (N) 🔥

15/12/2023

🔥 හොරණ කඩවත අධිවේගී මාර්ගයේ බස් රථ කාලසටහන 🔥

14/12/2023

🔥 වටින සේවාවක් 🔥

පානදුර සිට 450 පාරේ....

Want your business to be the top-listed Transport Service in Galle?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

❤ Rani Express ❤ 🔥(X) ගම්පොළ 41 මඩකලපුව (N)🔥
❤ 87 පාරේ .....
❤ SRM City Express ❤ 🔥(X) ඇඹිලිපිටිය 69 වව්නියාව (S)🔥
❤ ලස්සන ලංකා ❤ 🔥(X) මැදිරිගිරිය 48 කොළඹ (N)🔥
❤ ජගත් Super Express ❤ 🔥(X) මතුගම (458/15) යාපනය (S)🔥
❤ Devindi ❤ 🔥(X) බිබිල 38 කොළඹ (N)🔥 2h 45 min වලින් නුවරට යන ජෙට් එක කොළඹ සිට : 05. 45 a.m
❤ Nuwantha Enterprise ❤ 🔥(X) බදුල්ල 21 කොළඹ (S)🔥 ❤  Dilantha super service ❤ 🔥(X) කතරගම 10 මහනුවර (S)🔥
❤ D.S. Gunasekara PTS (Pvt) Ltd ❤ 🔥 (X) අනුරාධපුරය 57 කොළඹ (N) 🔥🔥 (X) අනුරාධපුරය 15 කොළඹ (N) 🔥
🔥 (X) කුලියාපිටිය 92 කොළඹ (N) 🔥
😍 Senavirathne Enterprise 😍 🔥 (X) වව්නියාව 15 කොළඹ (N) 🔥
😍 ආරාධනා 😍 🔥(X) කුරුණෑගල 05 කොළඹ (N)🔥
😍 Nirosha Enterprise  😍 🔥 (X) වව්නියාව 15 කොළඹ (S) 🔥

Telephone

Website

Address

Galle
Galle
80000