Build PCs with Lakshan

හෙ හෙයි අපි Computers හදමු. �

01/07/2023

Why you should consider buying 4K monitor if you are a designer!
Designer ල 4K monitor ගන්න ඔන ඇයි?

I think its a great explanation. ❤️👍

26/06/2023

We will help you to build your next Dream setup of your own.
give you better value for your money and help you to gain best out of your system.
Unlike shop owners that try to sell what they have we are helping you to find best deal in every possible way! So get in touch today and build your PC tomorrow!

Video credits - YouTube@the_mvpin

25/06/2023

අද මං කතා කරන්න යන්නෙ,

👉 Importance of random access memory and memory speed ගැන👈
👉(RAM සහ ram speed වල වැදගත්කම) 👈

👉 What is RAM?

හරි අපි RAM කියන්නෙ මොකද්ද කියන එකෙන් පටන් ගමු. random access memory නැත්තම් RAM කියලා short form එකෙන් කියන්නෙ, මෙ මොකද්ද ඇත්තටම? RAM කියනේ CPU එකට එක දිගට actively data ලබාදෙන්න හදපු data store කරන storage එකක්. එක හරියටම Hard drive එකක් වගේ. එත් Hard Drive එකකට වඩා ගාෙඩක් වෙගවත්. RAM කියන්නෙ temporary storage එකක්. Meaning - එක තාවකාලිකයි. අපිට data දාලා දවස්ගගන් තියාගන්න බැ Hard disk වල වගේ. අපි current Off කරපු ගමනන් එකෙ තීන සෙරම මැකෙනවා.

👉 Why is impotent?

ඇයි RAM මෙච්චර වැදගත්? RAM CPU එකට අවශ්‍ය data ගොඩක් ඉක්මනට ලබා දෙන්න පුලුවන් විදියට තමයි design කරලා තින්නේ. හිතන්න අපි Video එකක් edit කරනවා කියලා. අපි Video edit කරද්දි අපිට අවශ්‍ය Video එකෙ preview එක ගන්න අපිට අපෙ Video file එක හැමතිස්සෙම වගේ access කරන්න වෙනවා. අපිට මෙ දේ HDD එකක තියාගෙන කරන්න ගියොත් හැම තිස්සෙම HDD එකෙන් CPU එකට මෙ file එක copy කරන්න වෙනවා අපිට display එකෙ පෙන්නන්න. එත් HDD පට්ටම slow ඉතිං මෙ වැඩෙට පට්ට වෙලාවක් යනවා එක නිසා. එ වෙනුවට අපෙ Computers කරන්නෙ එ video file එක RAM එකට copy කරගන්න එක. එහම කරාම අපිට ආයිත් Preview change එකක් ඔන උනොත් CPU එක කරන්කෙ RAM එකෙන් ඉල්ලනවා මට මේ file එක ඔන Preview කරන්න මට දෙන්න කියලා. ඉතිං RAM එක කරන්කෙ එ වෙලාවට එයාගාව තීන copy එක ඉක්මනට CPU එකට දෙන එක. එතකොට අපෙ Video preview එක ඉක්මනට කරන්න පුලුවන් වෙනවා.

👉 RAM Speed compered to HDD or SSD?

Most modern HDD and SSD වල Speed එක උපරිම 6Gbps වෙන්නෙ SATA 3 වලදි. (6Gbps/8 = 768MBps max)

NVMe speed (PCIe gen 3x4 max speed support 32Gbps (4GBps) | PCIe gen 4x4 max speed 64Gbps (8GBps)

RAM වල Speed එක කොහොමද?

මෙක හොයන්න අපිට formula එකක් තීනවා මෙහෙම.

Data Transfer Rate (MBps) = Effective Data Transfer Rate (MT/s AKA MHz) × Bus Width (bits) / 8

මෙතන තීන ඔනම එකක් Google Search එකක් දැම්ම ඔයාගාව තීන RAM එක ගහලා හොයාගන්න පුලුවන්. For example - මං ගාව තීනවා DDR3 1600MHz RAM 2ක් total 16GB. මං දන්නෙ නැ මගේ bus width එක. මට පුලුවන් google එකේ DDR3 bus width කියලා search කරන්න. එතකොට අපිට ඔන උත්තරේ එනවා. දැනට තීන DDR, DDR2, DDR3, DDR4 කියන සෙරගෙම තීන්නෙ 64 bit bus එකක්. DDR5 වල තීන්නෙ 128bit bus එකක්. ( BUS, bit, Gbps, MBps, Mbps, MHz, GHz ගැන දැනගන්න ඔනනම් Comment එකක් දාන්න) හරි අපිට ඔන කරන ටික හම්බුනා. දැං දාලා බලමු.

1600MHz x 64bit / 8 = 12,800MBps(12.5GBps) (8 use කරන්නෙ bits, bytes කරන්න.)

පෙනවනෙ Speed. එක තත්පරයකට 12GB transfer කරන්න පුලුවන්. SSD වල පුලුවන් උපරිම 768MB, NVMe 8GB.

මෙ speed එකෙන් data CPU එකට transfer කරන්න පුලුවන් නිසා තමයි අපි RAM use කරන්නෙ. එක CPU එකේ performance වලට impotent කියලා කියන්නෙත්. මෙ වගේ Speed එකකින් Data CPU එකට දෙන්න පුලුවන් නිසා එයාට එයාගෙ උපරිමගෙන් වැඩ කරන්න පුලුවන් වෙනවා.

👉 What is Mega Hartz (MHz)?

MHz, RAM සහ Memory controller(located in side a CPU so basically CPU) එක අතර තප්පරයකට data transfer කරන්න පුලුවන් round (controller එකට ගිහින් ආයිත් RAM එකට එනවා වගේ idea එකක්) ගාන කොච්චරක්ද කියලා අපිට කියනවා. For example - මංගාව තිබ්බ 1600MHz RAM එකකට පුලුවන් memory controller එකට එක තත්පරයකට 1.6 billion වතාවක් ගිහින් එන්න.

👉 Why Mega Hartz Important?

ගොඩක්ම shop Owners ලා Consumers ලා අවදානයක් යොමු නොකරන තැන. ඇයි අපිට Mhz වැදගත්? එකට හෙතුව තමයි මං උඩ පෙන්නුව formula එක. RAM Speed formula එක. අපි low RAM speed තීන RAM එකක් දැම්මොත් CPU එක සහ RAM එක අතර තීන Connection එකෙ Speed එක අඩු වෙනවා. එතකොට අපිට CPU එකේ Full performance ගන්න ඔන කරන data අපේ CPU එකට දෙන්න බැරි වෙනවා එයාට ඔන වෙලාවට. So resulting " ". For example - මං ගාව තිබුන 1600MHz RAM වෙනුවට මං 1333MHz RAM 2ක් දානවා. එතකොට මගේ අලුත් link එකෙ Speed එක වෙන්නේ,

1333x64/8 = 10,664MBps(10.66GBps)

මම low RAM speed එකක් තීන RAM වලට ගිය නිසා මගේ CPU to RAM Connection එකේ Speed එක 2GBps වලින් අඩු උනා. එක නිසා තමයි අපිට MHz වැදගත් වෙන්නේ.

👉 What is channels?

මොනවද මේ Motherboard වල memory channels කියන්නේ? Channel කියන්නේ Motherboard එකෙන් CPU එක හා RAM අතර තීන link ගාන නැත්තම් connections ගාන. Link කියන්නෙ හරියට වතුර බටයක් වගේ. අපි barrel එකක් පුරවන්න අපිට එක බටයක් දානවට වඩා බට 2ක් දාන එක වෙගවත්නෙ. එ වගේ තමයි. CPU එක සහ RAM අතර communication එක වෙගවත් කරන්න තමයි Channel තීන්නේ.

👉 Why channels are important?

Modern CPUs වල memory channel 2ක් support කරනවා. එ කියන්නෙ අපිට එකවගේ RAM 2ක Speed එක පාර ගන්න පුලුවන් වෙනවා එකපාර RAM 2ක් ගහලා. For example - මං ගාව තිබුන 8GB RAM 2ක මට CPU එකට ගැහුවාම මගේ capacity එක 16GB වලා මගේ RAM Speed එක Dubble වෙනවා.

Memory speed (MHz) x memory channel.

1600MHz x 2 = 3200MHz ~ 25.6GBps

මං RAM 2ක් (AKA Dual channel) පාවිච්චි කරන එක නිසා මගේ RAM performance නාෙදැනිම dubble වෙනවා. 25GBps speed එකකින් CPU එකට connect කරන්න පුලුවන් වෙනවා මෙ memory channel නිසා. මං RAM stick 2ක් වෙනුවට එක 16GB එකක් use කරොත් (AKA single channel) මගේ Speed එක 12.5GBps විතරයි වෙන්නේ. මගේ system එකේ Full performance වලින් බාගයක්ම මං පාවිච්චි නොකර අතාරිනවා එ නිසා. එ නිසා තමයි අපිට channels important වෙන්නේ.

👉 How to find best RAM for my system?

So දැං RAM ගැන සේරම දන්නවා. එත් කොහොමද ගැලපෙන RAM එකක් තොරගන්නේ?

මුලින්ම කරන්ක ඔන ඔයාට ඔන CPU එක මොකද්ද කියන එක තීරනය කරගන්න එක. එක කරාට පස්සේ Google එකේ CPU එකේ නම search කරන්ක. එතකොට CPU manufacture ගේ official site එකේ CPU එකේ full details ටික හම්බ වෙවි. එහෙම හම්බ උනාට පස්සෙ ඔයා එකෙ හොයන්න ඔන memory channel කියන tag එක. එකේ 2 or 2 channel කියලා තීනවද කියලා ඔයාලා බලන්න ඔන. Again modern CPU වල dual channel තමයි එන්නේ. ඊට පස්සෙ ආයිත් බලන්න ඔන එක තමයි memory type (Intel) or system memory specifications (AMD) කියන tag එක. එතන අපිට පෙන්නලා තීනවා අපෙ CPU එක support කරන Max and all Speed(MHz) ගාන. එතනින් හොඳම එක තමයි අපිට ගන්න පුලුවන්නම් ගන්න ඔන. මෙත් එක්කම RAM capacity කියලා Tag එකකුත් තීනවා site එකේ. එකෙ බලන්න ඔයාට ඔන තරම් RAM capacity එකක් එ CPU එකේ ගහගන්න පුලුවන්ද කියන එකත්. ඔනවට වඩා RAM ගහන එකත් තෙරුමක් නැති වෙනවා එ නිසා. ඊට පස්සෙ Motherboard එක්ක තොරගද්දි, dual channel තින එකක් ගන්න ඔන. Again modern strandeds, Motherboards comes with dual channel link. So no need to specific. But RAM slot කියක් තීද කියන එක ගැන පොඩ්ඩක් බලන්න. එක වැදගත් RAM upgrade වලදි.

👉 Why 4 RAM slot and how it works?

4 RAM slot තීන motherboard වල අපිට RAM 4ක් ගහන්න පුලුවන්. එකෙන් තියන්නේ අපෙ RAM Speed එක තව Dubble වෙනවා කියලද RAM 4ක් ගැහුවොත්? අපො නැ. RAM slot 4ක් තීන එකෙන් අපිය කරගන්න පුලුවන් අපේ RAM capacity එක වැඩි කරගන්න විතරයි. 16GB upgrade to 32GB) Speed එක වැඩි කරගන්න බැ. එකනිසා තමයි මං කිව්වේ RAM slot 4ක් තින එකෙන්
වෙන්නෙ upgrade එක ලෙසි වෙන එක විතරයි කියලා.

👉 Does it really worth to matching perfect RAM?

මෙහෙම RAM match කරන එක වැදගත්ද? "It depend" meaning - මෙහෙම හරියනම RAM තොරගන්න එක ගොඩක් දෙවල් වලට වැදගත්වෙනවා. අපි RAM speed එක CPU එකට විතරයි වැදගත් කියලා හිතුවට, කට්ටිය කිව්වට, modern GPU වල powerfull එකත් එක්ක සහ bandwidth Upgrades එකත් එක්ක over the past 5 to 6 year, RAM speed එක වැදගත් කියලා කියන්න තරමට වෙනසක් වෙලා තීනවා දැං වෙද්දි. YouTube එකේ ගොඩක් කට්ටිය මෙ theory එක test කරලා තීනවා සහ proof කරලත් තීනවා RAM speed matter කියලා. එත් පරන System වලදි එක බලපාන්නෙත් නැති තරම්. එහෙම කියලා අපි single channel යන එක මොඩ වැඩක්. දැන දැනත් RAM speed වලින් difference එකක් තීනවා කියලා theocratically proof කරන්නත් පුලුවන් එකේ ඇයි අපි Use කරන්නෙ නැත්තේ? Someone can say it will not fit my budget or something, true but also not true. RAM කියන්නෙ මං දන්න තරමින් easily damage වෙන item එකක් නෙවෙයි. අඩුම අවුරුදු 10කට 15කට එහා පැත්ත use කරන්න පුලුවන්. කරුමයක් තිලා RAM එකක් පිච්චුනොත් ඇරෙන්න RAM පිච්චෙන්න තින සම්භාව්තාවය පට්ට අඩුයි. So try to find something that fits your budget in second hand market. එහඑම නැත්තම් වැදගත් නැති RGB Budget එක අරගෙන තව RAM එකක් ගන්න try කරන්න. dual channel යන්න ගියොත් මගේ budget එක ram වලට DDR4 3200mhz 16GB - 15,000. DDR3 16GB 1600Mhz - 10,000. මෙ price එකට අනිවාර්යයෙන්ම good deal එකක් හොයාගන්න පුලුවන්.

👉 My thoughts about RAM and RAM speed?

So final thoughts. මගේ මතයට අනුව RAM Speed matters. CPU එකකට limitations manufactures ලා දීලා තින්නෙ එකෙ පුලුවන් උපරිම push කරන්න. අනිත් එක එයාලා max limitations දාලා තීන්නේ over 1000h of lab testing වල outcome එකක් විදියට. So එයාලගෙ limits safe. And අපි full price එක pay කරලා බඩුවක් ගන්නවනම් අපිට පුලුවන් වෙන්න ඔන එ බාන්ඩයේ full performance එලියට ගන්න. ඉතින් එහෙම කරනවානම් අපිට පුලුවන් උපරිම System එක ගහගන්න ඔන හදන වෙලාවෙදිම. එකයි මගේ මතය. මං System එකක් ගහනවානම් මං කැමතියි එ වෙලාවෙදිම උපරිම System performance ගන්න පුලුවන් විදියට System එක හදන්න. එ නිලා මං system එකක් හදද්දි dual channel memory වලටම තමයි ය්නනේ.

ඔයාලගේ thoughts පහලින් comment කරන් යන්න. 😊

My reference

https://youtu.be/vjbNhCHwlBo
https://youtu.be/AbBpmGX7K4w
https://youtu.be/b-WFetQjifc

Some bench marks that people done. See it your self.

Want your school to be the top-listed School/college in Galle?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Not mine, but I wish it was mine😍🥺
We will help you to build your next Dream setup of your own.give you better value for your money and help you to gain be...

Telephone

Website

Address

Neluwa
Galle
80082

Other Computer Training in Galle (show all)
Wijeya Graphics Galle Wijeya Graphics Galle
2nd Level, Sanwick Building , Wakwella Road, Galle. ( KFC Building Opposite Vidyaloka Collage )
Galle, 80000

Key to success.

NVQ NVQ
NO186 , WAKWELLA Road
Galle, 80000

Get Your NVQ From US

IDM Southern Campus IDM Southern Campus
No. 118, 1st Floor, Ripple Reach Building, Matara Road, Pettigalawatta
Galle, 80000

IDM is a group of companies which commenced its operations in year 1974,and has been providing ICT re

Cyberpunk Cyberpunk
No. 116, Maharmaba, Unawatuna
Galle, 80600

We do provide Cyber Security and Android and iOS application development services to different reput

Dr.Python Dr.Python
Galle

I explain complex issues, I simplify the problem so that even a 6-year-old can easily understand.

الطريق الى الجنة الطريق الى الجنة
Tarrast, Inzegane
Galle

bac for you