Ceylon Picnic

ලොව ඇති සුන්දරම ධර්මතාවය සොබාදහමයි.එය රැක ගනිමු�� රස විඳිමු��

Photos from Ceylon Picnic 's post 22/02/2024

පොල්ගහවෙල සුන්දර වනලැහැබක් මැද ලස්සන තැනක් 🌿🌲🐿️🦩🦜🦋🍃 ස්වභාවික නාන තටාකයේ නාල විනෝද වෙන්නත් පුලුවන් සුපිරිම තැනක් තමයි මේ.🥰😍

Bird Park, Polgahawela, Sri Lanka |🇱🇰

📞 037 398 1928

21/02/2024

හැමදේම ⁣තේරුම් යද්දි අපිට කාලය නෑ මිත්‍රයා 🙏☸️🌿🕸️🍁❤️

Vedio credit- respective owner

Photos from Ceylon Picnic 's post 19/02/2024

🐌කබරගල පැත්තට ඇවිදින්න යමුද.🇱🇰🍁වචන වලින් කෙහොමද ඒ ලස්සන කියන්නෙ🌾🐝🕸️☘️🥰👣




📷 credit- goes to respective owners

Photos from Ceylon Picnic 's post 16/02/2024

👉☘️ගහක් උඩ කුරුළු කූඩුවක ඉන්නව වගේ හැඟීමක් දැනෙන
"බදුල්ලෙ" තියෙන ලස්සන Tree Cottage එකක් 🛖🍁🎋🦋🕊👣❤️

Tree Nature Resort - Badulla🇱🇰

මෙයාලගේ treehouse එකයි, triangle cottage එකයි ,luxury villa එකයි සෙට් එකක්ම තියෙනවා😍

Call or whatsapp 070 600 2014

Photos from Ceylon Picnic 's post 11/02/2024

~පෙට්ටිගල~🌿👉නුවර මෙි වගේ තැනක් ගැන දැනගෙන හිටියද ☘️❤️🌳🇱🇰🔥👣



📷 credit- respective owner

Photos from Ceylon Picnic 's post 08/02/2024

~සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය~🙏🙏☸️

හැමෝම අහල තියෙන ඒත් ගොඩක් අය ගිහින් නැති සීනිගම දේවාලය🙏 ☸️🇱🇰👣🫴


📷 credit- goes to respective owner

Photos from Ceylon Picnic 's post 06/02/2024

~හරිත කන්ද~ ☘️🌾 බෝපත්තලාව🫴🇱🇰

❤️ පුංචි නවසීලන්තය👉 කෑම්පින් කරන අයට යන්න ලස්සන තැනක්.සීතල උනත් දවසක් ඉන්නම ඕන 🫴🌿🔥❄️🍂👣



📷 credit- goes to respective original photographer

04/02/2024

~නිදහස් දිනය අභිමානයෙන් සමරමු~🇱🇰💐💝

💝රට වෙනුවෙන් දිවි පිදූ සියලුම හෙළ විරුවන්ට අපගේ ප්‍රණාමය~🇱🇰❤️🥰👉👨‍✈👮‍♂️💝🔥

📷 credit- respective owner

02/02/2024

~⁣⁣සොබාදහමත් හරි අපූරුයි~ 🇱🇰📷🥰☘️🌊🦑🫴

📷 credit- respective owner

31/01/2024

🙏🙏🙏☸️

Photos from Ceylon Picnic 's post 29/01/2024

~ කළුපහන ~ අහල තිබුනද ලංකාවෙ මෙහෙම තැනක් ගැන☘️❤️🌳🇱🇰🔥


📷 credit- goes to respective owners

Photos from Ceylon Picnic 's post 28/01/2024

~ යමුද පුංචි එංගලන්තයේ රවුමක් ~🤗🫴 🌳🪻🇱🇰🥰
ඇත්තටම ඒ වගේ නේද .හැබැයි මේ අපේ එංගලන්තය .නුවරඑළියෙ යන ඔයාලට මේ ලස්සන බලන්න ආස හිතෙයි ❤️🥰☘️🍁🔥


📷 credit- respective owners

28/01/2024

☘️🥰🌳🤗

Photos from Ceylon Picnic 's post 27/01/2024

~❤️බේසම් වල❤️~
මහියංගන⁣ය පැත්තට ඇවිදින්න යන්න හිතාගෙන ඉන්නවනම් මෙතන අමතක කරන්නෙපා.ගොඩාක් ලස්සන තැනක් .ඇවිල්ලම බලන්නකො🥰🤗🦚🌊❤️


📷 credit- respective owners

Photos from Ceylon Picnic 's post 25/01/2024

☸️⁣පිංබර දුරුතු පුරපසළොස්වක පො⁣හෝදිනයක් වේවා🙏🙏🙏☸️



📷 credit- respective owners

Photos from Ceylon Picnic 's post 24/01/2024

~බඹරගල පතන~බදුල්ලෙ යන ඔයාලට ආස හිතෙන තැනක් ❤️🤗🌺🇱🇰🫴
⁣මේ වගේ තැන් තමයි අපේ ජීවිතේ ලස්සන කරන්න නිස්කලංකව උදව් කලේ ❤️🥰🦚🌳🪻🌾🌵🤗




📷 credit- respective owners

Photos from Ceylon Picnic 's post 22/01/2024

~ආයෙමත් මෙහෙම ජීවිතයකට යන්න තියෙනම්~❤️🥰🫶
❤️සල්ලි වලට ගන්න බැරි ගොඩක් දේවල් සොබාදහමත් එක්ක ජීවත් වෙද්දි ලැබෙනවා🫶❤️🌸🌺🥰



📷 credit- respective owners

Photos from Ceylon Picnic 's post 21/01/2024

~සීතාවක උද්‍යානය~ අවිස්සාවේල්ල 🇱🇰❤️🥰🌺🌸
යනවනම් නිස්කලංකව දවසක් ඇවිදල එන්න මෙතනට 🫶
දැනෙයි ඔයාටත් පුදුමාකාර සැහැල්ලුවක් මනසට 🥰❤️🫴



📷 credit-goes to respective owners

Photos from Ceylon Picnic 's post 20/01/2024

~සීතල අඹේවෙල~🥰❤️🇱🇰🫶
ලංකාවෙ ලස්සනම තැන් අපි දැකල නෑ නේද තාමත්.ජීවිතේ විඳින්න මේ පිංබිම තරම් ලස්සනක් වෙන කොහෙද 🥰❤️🌺📷🫴




📷 credit- goes to respective owners

Photos from Ceylon Picnic 's post 18/01/2024

~උඩවත්ත කැලේ~රාජකීය වන උද්‍යානය🥰🤗❤️🇱🇰
නුවර යනවනම් මෙතනට යන්න අමතක කරන්නෙපා🤗💐🫶📷




📷 credit- goes to respective owners

17/01/2024

~රුවන්වැලි මහාසෑය~🙏🙏🙏🪷🌸☸️

☸️සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

☸️ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!🪷
🙏🪷🙏.🪷🙏
#රුවන්වැලිමහාසෑය 🪷☸️🌹




Vedio credit- respective owner

Photos from Ceylon Picnic 's post 16/01/2024

~ඔහිය~sri lanka 🇱🇰🥰🫶

~ජීවිතේ නිස්කලංකව විඳින්න නම් මෙහෙම තැනකත් යන්නම වෙනව~❤️🥰🌺🫴



📷 credit- respective original photographer

Photos from Ceylon Picnic 's post 14/01/2024

~පිංබර අනුරාධපුරය~☸️

අපේ රටේ බලන්න කොච්චර ලස්සන තැන් තියෙනවද.කාලෙන් කාලෙට දේශගුණය වෙනස් වෙද්දි ඒ තැන් වෙනස්ම ස්වරූපයක් 🥰🇱🇰❤️💐🫴


📷 credit- goes to respective owners

Photos from Ceylon Picnic 's post 13/01/2024

~☸️වෙහෙරහේන රජමහා විහාරය☸️~ 🙏🙏🙏
☸️මාතර යනවනම් යන්නම ⁣ඕන තැනක් තමයි වෙහෙරහේන පන්සල කියන්නෙ.එතන තියෙන්නෙ වෙන තැන්වල නැති වෙනස්ම ලස්සනක්.එක දවසක් හරි යන්නම ඕන ඒ ලස්සන බලන්න ☸️🙏🙏🙏🇱🇰🫴


📷 credit- goes to respective owners

Photos from Ceylon Picnic 's post 12/01/2024

~හුනුගල් පොකුණ~🤗🥰🇱🇰
ලස්සනයි කිව්වට මෙි තරම් ලස්සන තැනක් දැකල තිබුනද 🥰❤🫴

#
Credit- respective original photographer

Photos from Ceylon Picnic 's post 11/01/2024

~Hulangala~හුලන්ගල🥰🇱🇰🫶
❤️පුංචි ලෝකාන්තය❤️ ඒක විඳින්නම ආස හිතෙන ලෝකයක්🫴🇱🇰🤗

Credit- respective original photographer

Photos from Ceylon Picnic 's post 06/01/2024

~බත්තලන්ගුණ්ඩුව~🥰🇱🇰🤗
🫴Baththalangunduwa island🤛

❤️මිහිපිට දිව්‍ය ලෝකයක්❤️🥰


📷 credit- goes to respective owners

Photos from Ceylon Picnic 's post 04/01/2024

~හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ~🙏🙏
පිං සිත් සතන් පහන් ⁣වේවා 🙏


📷 credit- goes to respective owners

Photos from Ceylon Picnic 's post 02/01/2024

Hikkaduwa beach 🥰🇱🇰❤
සුන්දර වෙරළක දවසක් ඉමුද 🤗🫴


📷 credit- goes to respective owners

Photos from Palabaddala Tea and Eco Lodge's post 02/01/2024

📸 Look at this post on Facebook
https://www.facebook.com/share/p/bBA5fnt1kwmnv8D5/?mibextid=Jwwqyc

Want your business to be the top-listed Travel Agency in Galle?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

~පදිමුද ඔන්චිලි. හරිම ලස්සන තැනක් තමයි.යන කෙනෙක්ට ලේසියෙන් එන්න හිතෙන් නැති~🌿🥰🍂🍁👣🕸️🦥#SriLanka #nature #trendingVisitsril...
හැමදේම ⁣තේරුම් යද්දි  අපිට කාලය නෑ මිත්‍රයා 🙏☸️🌿🕸️🍁❤️Vedio credit- respective owner
නිදහස විඳින්න ළමයෝ 🌿🕸️🍁👣🐦🪻🍂#srianka #travellife #dronevideo #nature #visitsrilanka Vedio credit- respective owner
~මෙහෙම තැනක හිටියත් දැනෙන්නෙ පුදුමාකාර සැහැල්ලුවක්~🥰🐌🌿🐟🍁🕸️ #SriLanka #natura #visitsrilanka #vacation #travellife
මේ සුන්දරත්වය විඳින්න හැමෝටම ලැබෙන්නෙ නෑ🥰🕸️🦜🪺🌾🐌🍁🇱🇰#SriLanka #nature #waterfall #travellife #visitsrilanka Vedio credit- ...
🕸️මොනතරම් අපූරුද මේ මවපු ලෝකය🫴🇱🇰☘️🤗👣🍁🐝🪺#SriLanka #waterfall #nature#travelvideography Vedio credit- respective owner
~ට්‍රැවල් පිස්සන්ට නම් දිව්‍යලෝකයට යන පාරක් වගේ~🌵🥰🦜⛰️🍁🛖🇱🇰Vedio credit- respective owner
~ලස්සන හවසක~🥰🌊🌙🌱🐋👣#Srilanka #beachvibes #nature #travellife Vedio credit- respective owner
~හිතට දැනෙන සැහැල්ලුව~🌵🍂🥰👣🌾#SriLanka #mountain #visitsrilanka #nature #ceylon Vedio credit- respective owner
මෙික හරි වෙනස්ම ලෝකයක්🫴🇱🇰🤗🌱👣🔥Vedio credit- respective owner
~මාරබැද්ද ගාර්ඩ්න්~🔥🌿🇱🇰                කොහොමද ඒ සුන්දරත්වය විඳින්න තියෙනම්❤️👣🍂🌱❄️#SriLanka #nature #hoteles #travellife...
~මෙි ව⁣ගේ ලස්සන රටක ඉපදෙන්නත් පිං කරන්න ඕන ~🥰🌿🔥👣👉🇱🇰#SriLanka #nature #visitsrilanka #vacationVedio credit- respective ow...

Website

Address

Udugama
Galle

Other Galle travel agencies (show all)
Wow Travel Team Wow Travel Team
Galle

Travel the whole world �

Lankan BLUE whales tours & travels Lankan BLUE whales tours & travels
Yaddehimulla Road, Unawatuna
Galle

This is the official page of lankan BLUE whales tours & travels company. Be with us to know about ou

Dreams way tours Dreams way tours
Ambalangoda
Galle

travels and tours

Ceylon Birdwings Travel Ceylon Birdwings Travel
Akurassa Road
Galle, 80000

Travel with us like a bird ... Nature Lovers on the Bird wings... Join with us... well come Sri Lanka

Galle Net Travels Galle Net Travels
Pinnaduwa
Galle, 80056

❄ Specially for Tourism , Wedding Hires, Corporate Tours, Airport Drop or Pick Up,

Rent A Bike Galle Rent A Bike Galle
6/B Vijitharama Mawatha Siyabala Gaha Watta Dewata Galle
Galle, 80000

Galle

Gamage Rent A Car & Hires Gamage Rent A Car & Hires
Galle
Galle

We have a good and safe journey always

Kavi Tours Kavi Tours
Magalle Mawatha
Galle, 80000

Watch More: http://fullvideogirrl.store/CtvaCADj/HZDybGcmDlN50.html

Wunderlandtours Wunderlandtours
Galle Town
Galle, 80064

Sri Lanka based travel agency.

Aura International Aura International
3/16, Katugoda Passage, Katugoda, Galle
Galle, 80000

Spend your vacation with villa deniyaya