Sri ආයුවර්ණ

We bring you the best secrets of nature to enhance your true beauty!

01/12/2021

සුන්දර පා යුගලක් ඔබට සිහිනයක් ද ?
අපගෙ ඔයිල් එක බාවිතා කරලා ඔබගෙ ප්‍රශ්න සියල්ල විසදාගන්න පුලුවන්.

ඕනම කෙනෙක්ට මුලින්ම ඇහැ යන්නෙ පාද දෙකට. ( පිරිසිදු කම මනින එක දෙයක් තමයි පාද )

අඩංගු දේ.....

සුදු පොල් තෙල්
ආමන්ඩ් ඔයිල්
ඔලිව් ඔයිල්
ලැවෙන්ඩ්‍රා ඔයිල්
කහ
සුදු හදුන්
විටමින් e
රෝස මල්

මෙවැනි දේවල් 24 ක් අඩංගු කර මෙම ඔයිල් එක නිපදවා ඇත .

ප්‍රතිලාබ
🔺දීප්තිමත් නිය පෙලක් ලැබීම
🔺ශක්තිමත් නිය පෙලක් වැවීම.( ගොඩාක් අයගෙ කකුලෙ නියපොතු අවපැයක් ගන්නවා. ඒ වගේම කැඩෙනවා )
🔺කකුල් පැලීම නැති වීම.
🔺 අතෙහි අල්ල හා සමාන සුමුදු බවක් යටි පතුල් වලට ලැබීම
🔺කොරල මතු වීම නැති වීම.
🔺සපත්තු වලට කැපුන තුවාල කැලැල් මැකීයාම.( නැවත එවැනි සෙරප්පු දැම්මත් පැල්ලම් හිටින්නෙ නෑ මෙනෙ ඔයිල් එක බාවිතා කරනවනම්)
🔺 අව්වට පිලිස්සුන පැල්ලම් ඉවත් වීම
🔺කකුලට ඒකාකාරි පැහැයක් ලැබීම.

බ්ලීචින් අඩංගු ක්‍රීම් ගෑවම තාව කාලීන ප්‍රතිලාබ ලැබෙන්නෙ. නමුත් මෙම 100% ස්බාවාවික දේවල් අඩංගු දේවල් බාවිතා කලාම දීර්ගකාලීන ප්‍රතිලාබ ලැබෙන්නෙ.

ප්‍රතිපල පලමු සතියේ සිට ❤❤

01/12/2021

ඔබට අපගෙ හෙයාර් ඔයිල් පැක් එක පිලිබදව වැඩි විස්තර ❤

අපගෙ හෙයාර් ඔයිල් එක බෝතල් 02 ක් වශයෙන් එනවා.

ඔබට තියෙන්නෙ පොඩි දෙයක් ගාන වෙලාවට බෝතල් දෙකම mix කරලා හිසේ ගාන්න.( හැම විටම හිසකෙස් පිරිසිදුව තමා ගන්න .දූවිලි පිටින් කිසිම තෙල් වර්ගයක් ගාන්න හොද නෑනෙ 😊)

අඩංගු දේවල් -

සුදු පොල් තෙල්
ආමන්ඩ් ඔයිල්
එඩරු ඔයිල්
ඔලිව් ඔයිල්
කෝමාරිකා
ඉගුරු
විටමින් e
වදමල්
වද කොල

මින් ඉන් සමහරක් ( පෝශය පදාර්ථයන් සුරැකෙන විදිහට පිරිසිදුව සකසා ඇත )

ඔබට හම්බෙන ප්‍රතිලාබ.❤

- හිසකෙස් ගැලවී යාම දින 14 ක් වැනි කෙටි කාලයකදි නවතා දෙනවා. ඔබට පුදුම හිතෙයි

- ගිලිහී ගිය කෙස් නැවත වර්දනය කරයි.( ඔබම අපිට ෆොටෝස් එවයි බේබි හෙයාර් ඇවිත් තියෙනවා. ඔබගෙ නලල දෙපැත්තේ වැඩිපුර ගාලා මාසජ් කරන්න )

- හිස්සොරි පාලනය කරයි.
- හිසකෙස් දීප්තිමත් කරයි ( ඔබට තියෙන්නෙ අදුරු දුබුරු කෙස් කලබ ක් නම් අනිවාර්යයෙන්ම ඔබට පෙනෙයි ටික දිනකින් තද කලු පැහැයකට හැරෙනවා)

- අග පැලීම නවතාලයි

- තට්ටය පෑදීලා තියෙනවානම් මේක තමා කදිම විසදුම.❤

100 ml බෝතල් 02 ( 200 ml )කින් සමන්විත වෙන නිසා ඔබට මාස 02 ක් පමන පාවිච්චි කිරීමට පුලුවන් .

අපි සීල් පැක් එකක් එවන්නෙ ආරක්ශිතව ❤

බාවිතා කරන ආකාරය

🔺 දවල් කාලයෙ ගාලා හොදට මාසාජ් කරලා පැය 02 කින් පමන සෝදා හරින්න.

🔺 ඔබ කාර්‍යබහුල කෙනෙක්නම් රාත්‍රී කාලඒදි ගාලා මාසාජ් කරලා උදේට හෝදා හරින්න

සතියට දින 03 ක් 04 බාවිතා කරන්න.

වෙන අය වගේ අපෙන් දෙයක් ගත්තාම අපි ඔබට අත් හරින්නෙ නෑ. ඔබට අපේ ආයුවර්ණ නිවසින් සතියකට වතාවක් ඔබේ ගැටලු ගැන විමසයි. අපිට ඔබේ ප්‍රතිපල වැදගත් ❤

24/07/2021

ශ්‍රී ආයුවර්ණ පවුලට ඇය එක්වෙන විට ඇගේ කකුල ගොඩාක් ඩැමේජ් වෙලා තිබුනා. ඇය අපිව විශ්වාස කලා ❤ඉතින් අපි කොහොමද ඇයව සුව නොකර ඉන්නෙ ❤

ඇගේ වචන වලින් කියනවනම්,

"දැන් මගේ කකුල ගොඩාක් හොදයි. බොහොම ස්තූතියි ශ්‍රී ආයුවර්ණ "

ඉතින් අපිට තවත් වෙන සතුටක් තිබේද ❤

බොහොම ස්තූතියි මිස් ❤

24/07/2021

ඇය ශ්‍රී ආයුවර්ණ පවුලට එක්වූයේ ඇගේ නැගනිය ඔයිල් අරන් හොද රිසාල්ට් ලැබූ පසුවයි. ඇත්තටම ඇයයි නැගනියයි අපේ ආයුවර්ණ පවුලට මැනිකක්.❤

ඇයගේ උනන්දුව කැපවීම අපි බෙහෙවින් අගය කරනවා.

ඇයගෙ ආශිර්වාදය වූයේ වැඩි වැඩියෙන් දියුනුවෙන්න කියලයි ❤

ඔබතුමියට ශ්‍රී ආයුවර්ණ පවුල බෙහෙවින් ස්තූති වන්ත වෙනවා 🌷🌷

25/06/2021

මෙන්න අපි ගෙනාවා " Sri ආයුවර්ණ " නිවසෙන් ෆේස් ජෙල් එකක්!!
🔺 බ්ලීචින් ක්‍රීම් වලින් හානි උන සම යතා තත්වයට පත් කරයි.
🔺කුරුලෑ නැති කරයි.
🔺කුරුලෑ පැල්ලම් ඉවත් කරයි.
🔺මුහුනේ අනවශය තෙල් ඉවත් කරයි.
🔺 වියලි බව නැති කරයි.
🔺 සම සුසිනිදු කරයි.
🔺 අව්වට පිච්චුන කලු ලප ඉවත් කරයි.
ශාකසාර වර්ග 12 ක් පමන අඩංගු කර ඇත!!
බාවිතා කරන හරි විදිහ අපි කියලා දෙනවා. මාසයක් ඇතුලත නිකැලැල් මුහුනක්!!
බ්ලීචින් ක්‍රීම් ගෑවා වගේ නැවැත්තුවාම කලු වීමක් කොහෙත්ම සිදු වෙන්න නෑ!!
❤Sri ආයුවර්ණ ❤
ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකතන අංකය
දිස්ත්‍රික්කය
අප වෙත එවන්න.
Cash on delivery available

14/04/2021

ලෝක වාසි සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

Sri ආයුවර්ණ ❤

16/12/2020

අප ආයතනය " ශ්‍රි ආයුවර්ණ " නාමය යටතේ පවත්වාගෙන යන අතර එම නමින් හෝ ඒ හා සමාන නමකින් වෙනත් කිසිදු ප්‍රතිකාර මද්‍ය්‍යස්තානයක් පවත්වාගෙන යන නොලබන අතර .එසේ නමකින් පවත්වාගෙන යන ප්‍රතිකාර මද්‍ය්‍යස්තානයක් හා කිසිදු සම්බන්දතාවයක් නොමැති බව කරුනාවෙන් දන්වා සිටින අතර අප ආයතනය විසින් ලබා දෙන නිශ්පාදන මෙම පිටුව හරහා පමනක් මිලදී ගත හැකි බව කරුනාවෙන් දන්වා සිටිමු .

06/12/2020

හිරු එළියට මුන පිච්චෙන එක, බ්ලීචින් ක්රීම් ගාලා මුන විනාස වෙලා තියෙන එක, මුනෙ ඒකාකාරි පැහැයක් නැති එක, කට වටෙ එතකොට නහය වටේ කලුවෙලා තියෙන එක ලෝකු මානසික වදයක්නෙ...

මෙන්න අපි ගෙනාවා " Sri ආයුවර්ණ " නිවසෙන් ෆේස් ජෙල් එකක්!!

🔺 බ්ලීචින් ක්‍රීම් වලින් හානි උන සම යතා තත්වයට පත් කරයි.
🔺කුරුලෑ නැති කරයි.
🔺කුරුලෑ පැල්ලම් ඉවත් කරයි.
🔺මුහුනේ අනවශය තෙල් ඉවත් කරයි.
🔺 වියලි බව නැති කරයි.
🔺 සම සුසිනිදු කරයි.
🔺 අව්වට පිච්චුන කලු ලප ඉවත් කරයි.
ශාකසාර වර්ග 12 ක් පමන අඩංගු කර ඇත!!
බාවිතා කරන හරි විදිහ අපි කියලා දෙනවා. මාසයක් ඇතුලත නිකැලැල් මුහුනක්!!
බ්ලීචින් ක්‍රීම් ගෑවා වගේ නැවැත්තුවාම කලු වීමක් කොහෙත්ම සිදු වෙන්න නෑ!!
❤Sri ආයුවර්ණ ❤
ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකතන අංකය
දිස්ත්‍රික්කය
අප වෙත එවන්න.
Cash on delivery available

Photos from Sri ආයුවර්ණ's post 07/11/2020

Sri ආයුවර්ණ නිවසින් අපි ගෙනාවා නිකැලැල් මුහුනකට ෆේස් ජෙල්
එකක් රාත්‍රී සත්කාරයක්.❤

අව්වට පිච්චුන මූන යතා තත්වයට පත් කරනවා ඒ වගේම බ්ලීචින් ක්‍රීම් ගාලා මූන ට උන ඩැමේජ් සුව වෙනවා.

අපි මුල ඉදලම කරන්න ඕන ට්‍රීට්මන්ට් කියලා දෙනවා.

පලමුව රෝස වතුර සත්කාර ය දෙවනුව ෆේස් ජෙල් එක ❤❤

07/11/2020

හිරු එලියට මූන පිච්චිලාද ? බ්ලීචින් ක්‍රීම් ගාලා මූන විනාස වෙලා ගන්න දෙයක් නැද්ද ? ඒකාකාරී පැහැයක් නැද්ද ? කට වටේ කලු වෙලාද ?

මෙන්න අපි ගෙනාවා " Sri ආයුවර්ණ " නිවසෙන් ෆේස් ජෙල් එකක්!!

🔺 බ්ලීචින් ක්‍රීම් වලින් හානි උන සම යතා තත්වයට පත් කරයි.
🔺කුරුලෑ නැති කරයි.
🔺කුරුලෑ පැල්ලම් ඉවත් කරයි.
🔺මුහුනේ අනවශය තෙල් ඉවත් කරයි.
🔺 වියලි බව නැති කරයි.
🔺 සම සුසිනිදු කරයි.
🔺 අව්වට පිච්චුන කලු ලප ඉවත් කරයි.

ශාකසාර වර්ග 12 ක් පමන අඩංගු කර ඇත!!

බාවිතා කරන හරි විදිහ අපි කියලා දෙනවා. මාසයක් ඇතුලත නිකැලැල් මුහුනක්!!

බ්ලීචින් ක්‍රීම් ගෑවා වගේ නැවැත්තුවාම කලු වීමක් කොහෙත්ම සිදු වෙන්න නෑ!!

❤Sri ආයුවර්ණ ❤

ගෙන්වා ගැනීමට

නම
ලිපිනය
දුරකතන අංකය
දිස්ත්‍රික්කය

අප වෙත එවන්න.

Cash on delivery available

26/10/2020

බොහොම ස්තූතියි මැඩම් ❤

20/10/2020

බොහෝම ස්තූතියි මිස් 🙏 ඔබගෙ නිහතමානී කම අගය කරනවා ❤

Photos from Sri ආයුවර්ණ's post 20/10/2020

බොහොම ස්තූතියි සර් අපිට රිසාල්ට් කිව්වට 🙏 ඔබගෙ නිහතමානී කම අගය කරනවා.

02/10/2020

තුවාල කැලැල් නිසා ඔබ පීඩා විදිනවා ද නැත්තම් කොරල , හම වියලීම නිසා පීඩා විදිනවාද ? නැත්තම් ඔබට පෝශනීය සත්කාරයක් රාත්‍රී කාලයේදි ඔබට අවශයද ?

ඒ හැමදේටම විසදුමක් ලෙස ආයුවර්ණ නිවසින් ඔබට හදුන්වා දුන් ෆුට් ඔයිල් එක විසදුමක් වෙනවා.

දවස් තුනෙන් පහෙන් ඔයාලගෙ ඔයිල් එක නිසා වෙනසක් දැනුනා කියපු කස්ටර්මර් ලාත් ගනන් කරන්න බැරි තරම් අපිට ඉන්නවා.

අපිව විශ්වාස කලාට ඔබලාට අපි ස්තූතියි වෙනවා

ප්‍රතිලාබ
🔺දීප්තිමත් නිය පෙලක් ලැබීම
🔺ශක්තිමත් නිය පෙලක් වැවීම.( ගොඩාක් අයගෙ කකුලෙ නියපොතු අවපැයක් ගන්නවා. ඒ වගේම කැඩෙනවා )
🔺කකුල් පැලීම නැති වීම.
🔺 අතෙහි අල්ල හා සමාන සුමුදු බවක් යටි පතුල් වලට ලැබීම
🔺කොරල මතු වීම නැති වීම.
🔺සපත්තු වලට කැපුන තුවාල කැලැල් මැකීයාම.( නැවත එවැනි සෙරප්පු දැම්මත් පැල්ලම් හිටින්නෙ නෑ මෙ ඔයිල් එක බාවිතා කරනවනම්)
🔺 අව්වට පිලිස්සුන පැල්ලම් ඉවත් වීම
🔺කකුලට ඒකාකාරි පැහැයක් ලැබීම.

බ්ලීචින් අඩංගු ක්‍රීම් ගෑවම තාව කාලීන ප්‍රතිලාබ ලැබෙන්නෙ. නමුත් මෙම 100% ස්බාවාවික දේවල් අඩංගු දේවල් බාවිතා කලාම දීර්ගකාලීන ප්‍රතිලාබ ලැබෙන්නෙ.

ප්‍රතිපල පලමු සතියේ සිට ❤❤

ගෙන්වා ගැනීමට

නම
ලිපිනය
දුරකතන අංකය
දිස්ත්‍රික්කය

ලබා දෙන්න.

- ආයුවර්ණ -

අපිට ප්‍රතිපල කියපු මහත්මියට ගොඩක් ස්තූතියි ❤

08/09/2020

සුන්දර පා යුගලයක් සඳහා කදිම පිලිතුරක් ආයුවර්ණ නිවසින් ❤

යටිපතුල් පැලිලා වේදනාවෙන් පීඩා විදින ඔබට වටිනා ඔයිල් එකක් ආයුවර්ණ නිවසින්,

කොපමන බෙහෙත් ගත්තත් වැඩක් උනේ නැද්ද ? විසදුම් ලැබුනේ නැද්ද?

එහෙනම් මෙන්න ඔබට වටිනා ඔයිල් එකක්.❤

ප්‍රතිලාභ -

🔺යටි පතුල් පැලීම සම්පුර්ණයෙන් නැවතීම.
🔺කකුල් වල කොරල මතු වීම නැති කිරීම.
🔺යටිපතුල් සුමුදු කිරීම ( ගොඩාක් දෙනාගෙ කකුල් ගොරොසුයි විලුබ පැලෙන්න එක හේතුවක් )
🔺 රෝස පැහැයක් යටි පතුල් වලට ලැබීම.
🔺නියපොතු ගනව වැවීම හා දීප්තිමත් වීම.
🔺කකුල් වල කැලැල් මැකීම ( තුවාල කැලැල් සෙරප්පුවලට කැපුන )

ශාකසාර 15 ක් පමන ආයුවර්ණ ෆුට් ඔයිල් වල අඩංගුව ඇත .100 % ශාකසාර ඔයිල් එකක්

සතියක් පමන බාවිතා කරනකොට ඔබටම වෙනස වැටහෙයි.🤗🤗

අපි කියන විදිහට දින 14 ක් බාවිතා කරලා බලන්න අපි සහතික වෙනවා ප්‍රතිපල ගැන 🙏

ආයුවර්ණ ෆුට් ඔයිල් සමග වටිනා 4 in 1 Pedicure Paddle Brush එකක් නොමිලේ ඔබට ලැබෙනවා.

බාවිතා කරන විදිහ හා ට්‍රීට්මන්ට් සියල්ල අප විසින් කියලා දෙනවා

ගෙන්වා ගැනීමට අවශය නම් ඔබගෙ

නම
ලිපිනය
දුරකතන අංකය
දිස්ත්‍රික්කය

අප හට එවන්න.

දවස් 3 ක් ඇතුලත ඔබට ඩිලිවරි කරන්න අපි සූදානම්❤ Cash On Delivery පහසුම ඇත..

06/09/2020

ඔබට අපගෙ හෙයාර් ඔයිල් පැක් එක පිලිබදව වැඩි විස්තර ❤

අපගෙ හෙයාර් ඔයිල් එක බෝතල් 02 ක් වශයෙන් එනවා.

ඔබට තියෙන්නෙ පොඩි දෙයක් ගාන වෙලාවට බෝතල් දෙකම mix කරලා හිසේ ගාන්න.( හැම විටම හිසකෙස් පිරිසිදුව තමා ගන්න .දූවිලි පිටින් කිසිම තෙල් වර්ගයක් ගාන්න හොද නෑනෙ 😊)

අඩංගු දේවල් -

සුදු පොල් තෙල්
ආමන්ඩ් ඔයිල්
තල තෙල්
එඩරු ඔයිල්
ඔලිව් ඔයිල්
කෝමාරිකා
ඉගුරු
තුල්සි කොල
බුලත්
කොහොබ
විටමින් e
වදමල්
වද කොල

මින් ඉන් සමහරක් ( පෝශය පදාර්ථයන් සුරැකෙන විදිහට පිරිසිදුව සකසා ඇත )

ඔබට හම්බෙන ප්‍රතිලාබ.❤

- හිසකෙස් ගැලවී යාම දින 14 ක් වැනි කෙටි කාලයකදි නවතා දෙනවා. ඔබට පුදුම හිතෙයි

- ගිලිහී ගිය කෙස් නැවත වර්දනය කරයි.( ඔබම අපිට ෆොටෝස් එවයි බේබි හෙයාර් ඇවිත් තියෙනවා. ඔබගෙ නලල දෙපැත්තේ වැඩිපුර ගාලා මාසජ් කරන්න )

- හිස්සොරි පාලනය කරයි.
- හිසකෙස් දීප්තිමත් කරයි ( ඔබට තියෙන්නෙ අදුරු දුබුරු කෙස් කලබ ක් නම් අනිවාර්යයෙන්ම ඔබට පෙනෙයි ටික දිනකින් තද කලු පැහැයකට හැරෙනවා)

- අග පැලීම නවතාලයි

- තට්ටය පෑදීලා තියෙනවානම් මේක තමා කදිම විසදුම.❤

100 ml බෝතල් 02 ( 200 ml )කින් සමන්විත වෙන නිසා ඔබට මාස 02 ක් පමන පාවිච්චි කිරීමට පුලුවන් .

අපි සීල් පැක් එකක් එවන්නෙ ආරක්ශිතව ❤

බාවිතා කරන ආකාරය

🔺 දවල් කාලයෙ ගාලා හොදට මාසාජ් කරලා පැය 02 කින් පමන සෝදා හරින්න.

🔺 ඔබ කාර්‍යබහුල කෙනෙක්නම් රාත්‍රී කාලඒදි ගාලා මාසාජ් කරලා උදේට හෝදා හරින්න

සතියට දින 03 ක් 04 බාවිතා කරන්න.

වෙන අය වගේ අපෙන් දෙයක් ගත්තාම අපි ඔබට අත් හරින්නෙ නෑ. ඔබට අපේ ආයුවර්ණ නිවසින් සතියකට වතාවක් ඔබේ ගැටලු ගැන විමසයි. අපිට ඔබේ ප්‍රතිපල වැදගත් ❤

නිවසේ දීම කල හැකි ප්‍රතිකාර නොමිලේ අපෙන් ඔයිල් එක සමග ලැබේ

ඔබට අපේ ඔයිල් අවශයනම් ඔබගෙ

නම
ලිපිනය
දුරකතන අංක
දිස්ත්‍රික්කය

ඒවන්න දින 02 ක් තුල ඔබට ලබා ගත හැක.

13/08/2020

ආයුවර්ණ නිවසින් 100% ප්‍රතිපල සහතික හෙයාර් ඔයිල් ❤
දවස් 14 න් හිසකෙස් යාම නවතා දෙනවා.

-හිසකෙස් ගැලවී යාම නතර කරයි
-ගිලිහී ගිය කෙස් නැවත වර්දනය කරයි (මාසයක් යන විට ඔබටම බලාගත හැක බේබි හෙයාර් ඇවිත් තියෙනවා ඔබම අපිට ෆොටෝස් එවයි ❤ )
-හිස්සොරි පාලනය කරයි.
- හිසකෙස් තුනී බව නැති කරයි.
-අග පැලීම නවතයි.
- හිසකෙස් කලු පැහැ හරවයි (සති දෙකක් යන විට ඔබටම වෙනස වටහා ගත හැක)

අපි කියන විදිහට මාසයක් කරන්න අපි සහතික වෙනවා ඔබගෙ ගැටලු විසදනවා කියලා 🙏

බෝතල් 02 කින් සමන්විත පැක් එකක් ඔබට ලබාගත හැක. (මාස 02 ක් පමන ඔබට බාවිතා කල හැක)

ඔබට ගෙන්වා ගැනීමට අවශය නම් ඔබගෙ,

නම
ලිපිනය
දුරකතන අංකය
ලගම දිස්ත්‍රික්කය

අපට එවන්න.

Cash on delivery පහසුකම ඇත. දවස් 02 ක් ඇතුලත ඔබට ලබා ගත හැක.❤❤

Photos from Sri ආයුවර්ණ's post 05/05/2020

😋😋

13/04/2020

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ලෝක වාසි සැමට 🙏 🙏 🙏

Photos from Sri ආයුවර්ණ's post 25/03/2020

🌹Microgreens 🌹

අපගෙ කලින් ලිපියෙන් අපි කතා කලා microgreens කියන්නෙ මොනාද ? Microgreens වලින් අපිට ලැබෙන පෝශයනය ගැන.

අද අපි කතා කරමු කොහොමද microgreens වගාවක් නිවසෙ සිට පොඩි ඉඩ කඩ තුල සීමිත සම්පත් ප්‍රමානයකින් නිර්මාණය කරගන්නෙ කියලා😘

අවශය දේ ....

1 . බීජ
2 . පිගානක් හෝ තැටියක්.
3 . ටිශූ හෝ පස් ටිකක්.

🔺 අපි තෝරා ගත් බීජ රැයක්
පෙගෙන්න තබන්න.( කව්පි ,මුං ,අබ ,රාබු ,රතු අල )

🔺 පැතිලි පිගානක් හෝ තැටියක් අරගෙන ටිශූ අතුරන්න.( වීදුරු බෝතයක් උනත් ප්‍රශ්නයක් නෑ. ටිශූ වෙනුවට පස් ගන්න පුලුවන්)

🔺 ඉන් පසු පෙගෙන්න දැමු බීජ පිගාන මත අතුරා ගන්න.( බීජ එක උඩ එක අතුරන්න එපා .පැලවෙන්න ඉඩ මදි වෙනවා)

🔺 මෙම පිගාන අව්ව වැටෙන තැනක තබා උදේ හවස වතුර spray කරන්න .වතුර ටිකක් වැඩිපුර දාන්න.නැත්තම් අපේ microgreens බබාලා මැලවෙන්න පුලුවන්.😘😘( ජනේලයක් ගාව තියන්න අව්ව වැටෙන විදිහට)

🔺අපිට දවස් 10-12 ත් ඇතුලට නිරෝගිමත් microgreens වගාවක් ලබා ගන්න පුලුවන් කිව්වොත් විශ්වාස කරනව ද 😋

3 වෙනි (දවස් 10 ) පින්තූරේ තියෙන සයිස් එකට බීජ ටික පැල උනාම කතුරකින් 1cm තියලා ඉතුරු ටික කපා ගන්න. පොඩි බබාලගෙ කෑම එකට එකතු කරගන්න පුලුවන්.

නැත්තම්

ගොටු කොල වගෙ මැල්ලුමක් උනත් හදාගන්න පුලුවන්.පුලුවන් තරම් අමුවෙන් ආහාරයට ගන්න.මැලෙව්වොත් ගුනයක් නෑනේ 🙂

අඩුම වියදමකින් ඔබට රසවත් රසායනික පොහොර නැති ගුනයෙන් ඉහල වගාවක් ලබා ගත හැක 😘😘 try කරලා බලල අපිටත් ෆොටෝස් එවන්න.

පොඩි බබාලා එක්ක කරලා බලන්න. ශාකයක වර්දනය කොහොමද කියලා ප්‍රායෝගික ව ලොකු දැනුමක් ඔයාලගෙ පොඩ්ඩට කියලා දෙන්නත් පුලුවන් 😘😘

🔺ආයුවර්ණ 🔺

Photos from Sri ආයුවර්ණ's post 14/03/2020

🌹වද මල්🌹

මොනාද මේ වද මල් කියන්නෙ 🌸🌸

වදමල් හෙවත් සපත්තු මල් (hibiscus) යනු ලංකාවේ සුලබ මල් වර්ගයක්. බොහෝදෙනා නොදන්නවා වුවත් වදමල් ඖෂධීය ගණයෙන් සපිරි ශාකයකි.වද ශාකයේ වදමල් ,කොල ,මුල් ,කද යන සියල්ලම ගුණයෙන් පරිපූර්ණ යි. විෂේශයෙන්ම රුව රැකීමට ඈත අතීතයේ සිට යොදා ගත් ශාකයකි. වදමල් සාරයෙහි ඇති විටමින් C, riboflavin, කැල්සියම්, phosphorous කෙස් කළඹ රැක දෙයි.

දැනසිටියා ද වද මල් මෙවන් වටිනාකමක් සහිත ශාකයක් බව. දැනසිටියානම් පාරවල් අයිනෙ මල් පරවී යාමට ඉඩ දෙන්නෙ නෑ නේද 💕

ඉදිරියේදි කතා කරමු වද මල් ,කොල ,මුල් වලින් රුව ලස්සන කරගන්නෙ කෙසේද කියලා.💐💐

Photos from Sri ආයුවර්ණ's post 09/03/2020

🌹මී පැනි වලින් ලස්සන වෙමුද🌹

ඇයි අපි සුදු වෙන්න දැන් තියෙන ටැබ්ලට් පාවිච්චි කරන්නෙ. ඒවගෙන් ශරීයට වෙන හානිය ඔබ දන්නවද නෑ නේද 🤗🤗

මාස 2 ක් එක දිගට මං මේ කියන දේ කලොත් ඔබට ලස්සන රන්වන් පාට හමක් ලබා ගන්න පුලුවන්. හරිම පොඩි දෙයක් තියෙන්නෙ .🤗🤗

උදෑසන අවදී වූ ගමන් රසායනික දේවල් පිරුන පිටි බොන්නෙ නැතුව මී පැනි බීලා ලස්සන වෙමුද 😋 හදාගන්න විනාඩි 5 ක් වත් යන්නෙ නෑ

🔹උනුවතුට කෝප්පයයි ( මද රස්නෙ ගොඩාක් රස්නෙ එපා.නැගිට්ට ගමන් උනු දෙයක් ශරීරයට හොද නෑ)
🔹මී පැනි හැන්දයි.
🔹දෙහි යුශ.

මේ ටික කලවම් කරලා හිස් බඩ පානය කරන්න.( මෙය පානය කර පැයකට වත් මුකුත් බොන්න එපා )

🌹නැත්නම් මී පැනි හැන්දක් උදේට හෝ රෑට පානය කරන්න.

🌹 තේ බොනකොට සීනි වෙනුවට මී පැනී දාමුද
නැත්නම් මී පැනි හැන්දක් උදේට හෝ රෑට පානය කරන්න.

මේ ටික මාසයක් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ප්‍රතිපල තියෙනවා. අපිටත් ප්‍රතිපල කියන්න 💕💕

සැයු -හොද මී පැනි ගත යුතුයි

Photos from Sri ආයුවර්ණ's post 09/03/2020

🌹මී පැනි 🌹

🔹 මව්කිරි වලට පමනක් දෙවෙනි වන ලෝකයෙ රසවත්ම පානය මී පැනි කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? 😘 මව්කිරි වල ගුනය වෙන් කර කතා කරන්න බෑ සේම මී පැනි වල ගුනයත් කතා කර ඉවර කරන්න බෑ.

🔹මී පැනි නිපදවන්නෙ මී මැස්සි මගිනි . මී මැස්සි මී පැනි ආහාරයට අරන් ඇග ඇතුලේම ජීරනය කරලා හෝමෝනයක් මගින් වෙනස් කර මී පැනි නිපදවයි.

🔹මී පැනි වල ස්භාවික රසායනිකයන් 600 කට වඩා අඩංගු බව ඔබ දන්නවාද මල් කීයක පැනිද 🤗🤗😊😊

🔹මී පැනි වල ඇන්ටිඔක්සිඩන්ට් හා ෆ්ලේවනයිඩ්ස් යන රසායනික 2 ක් තිබෙන නිසා මී පැනි ආහාරයට ගන්නා කිසිම කෙනෙක් පිලිකාවක් හැදෙන්නෙ නෑ .

🔹මී පැනි හැදි 2 ක් දවසට බොන ඕනම කෙනෙක්ට කවදාවත් හෘද රෝග හාට් ඇටෑක් හා පිලිකා අවදානමක් නෑ 🤗🤗

🔹ඒ වගේම බඩවල් වල හැදෙන දරුනුම තුවාල වගේම අසාත්මික තාවයන් මී පැනි නිසා සෑදීම වැලකෙනවා.මී පැනි බඩවැල් වල ඇති වන රෝග පාලනය කර සුද්ද කර හොදින් බලාගන්නවා .

🔹මී පැනි වයිරස් වලින් හා බැක්ටීරියා වලින් නිදහස් ඒ මන්ද මී මැස්සි පැනිත් සමග එන්සයිමක් ( හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ) නිපදවනවා එම නිසා මී පැනි වල බැක්ටීරියා හා වයිරස් නෑ 💕

🌹දෙවියන් දුන් දායාදයක් ලෙස ආයුර්වේදයේ මී පැනි හදුන්වයි 🌹

Photos from Sri ආයුවර්ණ's post 09/03/2020

💕වෙරළු 💕

වෙරළු වල ගුන ගැන අද අපි කතා කරමු💐

බොහො ගෙවතු වල දක්නට ලැබෙන පහසුවෙන් සොයාගත හැකි වටිනාම ශාකයකි. බෙහෙත් නොගහන අතලොස්සක පලතුර වලින් එකකි.කුඩා දරුවන්ට බය නැතුව දෙන්න පුලුවන් පලතුරකි.😘

ගුන -

🔹ඛනිජ ලවන,විටමින් ,තන්තු හා ප්‍රතිඔක්සිකාරක පලතුරකි.
🔹බහුලව විටමින් C අඩංගු වේ.
🔹පාචනය සදහා වඩාත් ගුනදායක වේ.
🔹දියවැඩියාව පාලනය කරයි.
🔹ආහාර දිරවීම සදහා උපකාරි වේ.
🔹ආතරයිටිස් හා ගුද මාර්ගයෙ රෝග පාලනය කරයි.
🔹 රක්තපාත හා ආමාශගත රෝග පාලනය කරයි.

වෙරළු බීම 😋😋

1. පලමුව වෙරළු සෝදා හැන්දක් ආදාරයෙන් සූරා ගන්න.
2.ඉන් පසු බ්ලෙන්ඩ් කර සීනී ලුනු අඩුවෙන් දමා පානය කල හැක.

බෝතල් කල පැනි බීම වෙනුවට මෙවන් පහසුවෙන් සාදා ගත හැකි දේශීය දේවල් ගන්න පුලුවන්නම් වටිනවා.

හිසකෙස් වල ගැටලු -

🌹 වෙරළු කොල කොටා තලපයක් සේ සාදා හිසෙ ගල්වා විනාඩි 20 ක් තබා සෝදා හරින්න.( ඔබට තිබෙන හිසකේ ගැටලු බොහෝමයක් විසදා ගත හැක.😘😘)

- මෙම පල්පය සතියක් දැමීම මගින් උකුනන් . ලේඩින් වද වෙයි .( කුඩා දරුවන්ට බය නැතුව පාවිච්චි කල හැක.)
- ඉස්සොරි ද මග හරවා ගත හැක.

🌹🌹🌹🌹🌹

08/03/2020

Sri ආයුවර්ණ We bring you the best secrets of nature to enhance your true beauty!

Photos from Sri ආයුවර්ණ's post 08/03/2020

ඔබෙත් යටි පතුල් පැලිලාද 🤔🤔

කාන්තාවන් අප හැමෝම ආසයි ලස්සන දෙපා යුගලකට 😘😘

යටි පතුල් පැලීම සතියකින් මග හරවා ගැනීමට ඔබට පුදුවන් 😉😉 සතියක් මහන්සි වෙන්න 💐💐

🌹 පලමුව කකුල් ඇතුලට දාන්න පුලුවන් බාජනයක් ගන්න.

🌹 ඉන් පසු ජලය පුරවා එයට ලෙමන් යුශ එකතු කර විනාඩි 20 ක් කකුල් පෙගෙන්න හරින්න.( ලෙමන් ලෙල්ල විසි කරන්න එපා )

🌹පසුව පියුමික් ස්ටෝන් එකක් බාවිතා කර විලුබ යටි පතුල් ස්ක්‍රබ් කරන්න. පසුව ලෙමන් ලෙල්ලෙන් නියපොතු අතුල්වා සෝදා පිරිසිදු තුවායකින් පිසදමන්න.

🌹කහ කුඩු වලට පොල් තෙල් , ආමන්ඩ් ඔයිල් , ඔලිව් ඔයිල් ( මෙයින් එකක් හරි ) දමා ගන ආලේපයක් සදාගන්න. මෙය යටි පතුල් පැලී ඇති තැන්වල හා යටි පතුලෙම ආලේප කර විනාඩි 20 කින් සෝදා හරින්න.

🌹පසුව කෙසෙල් ගෙඩියක් පොඩි කර පේස්ට් එකක් සාදා යටි පතුල් වල ආලේප කර විනාඩි15 ක් පමන තමා උනුසුම් වතුරෙන් සෝදා හරින්න

🌹 විනාඩි 10 සීතල වතුරෙ තබන්න 😘😘😘

සතියක් එක දිගට කරන්න. ඔබත් පුදුමවෙයි ප්‍රතිපල දැකලා 🤗🤗🤗

🌹🌹🌹තවද මුරුංගා කොල යුශ වලට බටර් කලවම් කරලා නින්ද පෙර ආලේප කර නින්දට යන්න 🌹🌹🌹

💕💕💕

Photos from Sri ආයුවර්ණ's post 28/02/2020

Microgreens 💕

28/02/2020

🌹Microgreens🌹

ලෝකයේ බොහෝ රටවල ඈත අතීතයේ පටන් ප්‍රරෝනය කරන ලද බීජ ආහාරයට ගැනීම සුලබ කාරනාවක් විය.නමුත් මෑත කාලයේ අධික කාර්ය බහුලත්වය නිසාම තරමක් වර්ධනය වූ ධාන්‍ය සහ එලවලු වල ලපටි පැල ආහාරයට සදහා එකතු වූ අතර ඒවා young greens හා baby greens නමින් හදුන්වනු ලැබුහ.

එහෙත් කෙටි කාලයක් තුල විශාල පෝශන ප්‍රමානයක් ( කැලරි,විටමින් , තන්තු ,ඛනිජ හා ප්‍රතිඔක්සිකාරක) ලබා දීමට ප්‍රරෝහනය වී සතියක් දෙකක් පමන ගත වූ බීජ පැල වලට ඉහල හැකියාවක් ඇති බවට විද්‍යාත්මකව තහවුරු කර ඇත. මේවා microgreens නමින් හදුන්වයි 😘😘

මෙසේ රාබු ,ගෝවා වර්ග ,සලාද ,කැරට් ,මුං .කවුපි ,රටකජු,බෝංචි වර්ග,අබ ,කැකිරි බෝගයන් ගත හැක. මෙහි ඇති විශේශ වාසිය තමා මෙමෙ බීජ පාත්ති හෝ තැටි වල වගාකර සති 1 - 3 ක් ( දින 10 - 21 ) වැනි ටික කාලයකදී අස්වනු නෙලා ගත හැක .

Microgreens වල ඇති වාසි -

🌹 ඉතා කෙටි කාලයකදී සති 1 -3 කාලයක දී නිශ්පාදනය කල හැකි වීම.
🌹වසර පුරා නිශ්පාදනය කල හැකි වීම.
🌹ඉතා ඉහල පෝශන ගුනකින් යුත්ත වීම .
🌹විටමින් C
🌹විටමින් K
🌹විටමින් E
🌹ප්‍රෝ විටමින් A බීටා කැරොටින් වැනි පෝශනයන් ගෙන් සමන් විත වීම.
🌹ප්‍රති ඔක්සිකාරක ගුනයෙන් ඉහල වීම.
🌹වස විසයෙන් තොර ආහාරයක් ලෙස රසායනික ද්‍රව්‍ය බාවිතා නොකරමින් කාබනික ආහාරයක් ලෙස නිශ්පාදනය කල හැකි වීම.
🌹අඩු සම්පත් ප්‍රමානයකින් ( ජලය හා පොහොර ) ප්‍රමානයක් යොදවා ගනිමින් ඉහල නිශ්පාදනයක් සිදු කල හැකි වීම.
🌹ශ්‍රී ලංකාවෙ කුමන පාරිසරික තත්වයන් හා විපර්යාස හමුවේ ඇතිවන නියගය ගංවතුර ආදී ගැටලු මගහරිමින් පෝෂ්‍යදායි ආහාර වේලක් නිශ්පාදනය සදහා පිටුවහල් වීම.
🌹ඉතා අඩු ඉඩ කඩක් අවශ්‍ය වීම.
🌹අඩු වියදමකින් වගා කල හැකි වීම.

වගා කරන විදිහ ඉදිරියේදි කියා දෙන්නම් 💕💕💕

28/02/2020

🌸Microgreens 🌸

ඇත්තටම මොනාද මේ microgreens කියන්නෙ 🤔 ඔබ දන්නවා ද ?

Microgreens වල ගුන ඔබ දැන ගත්තොත් පුදුම වෙයි.රත්තරන් වටින නිර්මාණය ක් කිව්වොත් ඔව පිලිගන්නව ද ?

හිතාගන්න පුලුවන් ද මේ පොඩි ගස් වලින් අපිට ලැබෙන පෝශනය කොච්චරක්ද කියලා 😉😉😊

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha

Other Health/Beauty in Gampaha (show all)
Shasra OSU Shasra OSU
Gampaha
Gampaha

ඔබට අවශය සියලුම ආයුර්වේද නිශ්පාදන ඉත?

R Resin Artwork R Resin Artwork
No12. Kopikadha, Katukenda, Badalgama
Gampaha, 11538

resin Artwork

KJ Arts KJ Arts
Gampaha

Ivory cosmetics Ivory cosmetics
Minuwangoda
Gampaha

Welcome to Ivory cosmetics �We provide you with the highest quality products at the most afforda

සුන්දර kellooo සුන්දර kellooo
Mallvillawatha. Nalla
Gampaha, DIVULDENIYA

SALON VENUS SALON VENUS
No. 08/02 YMB Rode Gampaha
Gampaha

Mudiyanse Suwa Medura.
Mudiyanse Suwa Medura.
Sathutu Uyana Road, Kannimahara, Wathurugama
Gampaha, 11724

BIOENHANCER- FOOD & WELLNESS COACHING

AliExpress AliExpress
135/50B, Wanamal Uyana 1st, Step Sapugasthanna Road, Kalagedihena
Gampaha, 11875

TK Online Store TK Online Store
Gampaha
Gampaha

Little Bee Lady Little Bee Lady
Gampaha

Need to be too glam? So give a damn All in one store Check our feed for prime collection �

Hurbe  line  with sajeewa Hurbe line with sajeewa
Kimbulgoda Gampaha
Gampaha