Haritha Saara - හරිත සාර

ජීවිතය සුවපත් කරන හරිත සාරය

Photos from Haritha Saara - හරිත සාර's post 22/11/2021

අදම ඇනවුම් කරන්න...0703130647

Photos from Haritha Saara - හරිත සාර's post 16/11/2021

දැන්ම ඇනවුම් කරන්න...070 31 30 647 WhatsApp...

Haritha Saara - හරිත සාර 15/11/2021

🌷Gluta saffron night cream - 50 gm - 1150/=

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery🚚☘️

Order now on WhatsApp or Messenger070 31 30 647..., 0774747038

Haritha Saara - හරිත සාර ජීවිතය සුවපත් කරන හරිත සාරය

Haritha Saara - හරිත සාර 15/11/2021

👑GOLD RANGE 👑😍🌿

🍃 𝐇𝐞𝐫𝐛𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 𝐦𝐚𝐝𝐞 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🍊 𝙂𝙡𝙪𝙩𝙖 𝙂𝙤𝙡𝙙 𝙉𝙖𝙩𝙪𝙧𝙖𝙡 𝙂𝙡𝙤𝙬 𝙉𝙞𝙜𝙝𝙩 𝘾𝙧𝙚𝙖𝙢
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

🍊 𝙂𝙡𝙪𝙩𝙖 𝙂𝙤𝙡𝙙 𝙉𝙖𝙩𝙪𝙧𝙖𝙡 𝙂𝙡𝙤𝙬 𝙉𝙞𝙜𝙝𝙩 𝘽𝙤𝙙𝙮𝙡𝙤𝙩𝙞𝙤𝙣
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

🍊 𝙂𝙡𝙪𝙩𝙖 𝘼𝙧𝙗𝙪𝙩𝙚𝙚𝙣 𝙋𝙞𝙜𝙢𝙚𝙣𝙩𝙖𝙩𝙞𝙤𝙣 𝙉𝙞𝙜𝙝𝙩 𝘾𝙧𝙚𝙖𝙢
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

🍀Herbline product 🌿☘

Cash on delivery 🚚
whatsapp - 📲070 31 30 647 call 0774747038

Haritha Saara - හරිත සාර ජීවිතය සුවපත් කරන හරිත සාරය

Haritha Saara - හරිත සාර 15/11/2021

🌟ලස්සනට ඉන්න අාස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
Gold night cream 50 g rs 2450/=

Pigmentation cream 50 g Rs 1950
Body lotion 300 ml 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿

👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය wtsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whtasapp 070 31 30 647..,0774747038

Inbox or whtasapp 070 31 30 647, 0774747038 අමතන්න..

Haritha Saara - හරිත සාර ජීවිතය සුවපත් කරන හරිත සාරය

Photos from Haritha Saara - හරිත සාර's post 10/11/2021

ජීවිතය ලස්සනයි " ඉතිං ඇයි බලාන ඉන්නෙ...හරිත සාරයට ලංවෙන්න
දැන්ම ඇනවුම් කරන්න..070 3130647

Photos from Haritha Saara - හරිත සාර's post 10/11/2021

ජීවිතය සුවපත් කරන හරිත මිහිරි පානයන්....ඇනවුම් කරන්න..070 3130647, 0774747038

10/11/2021

හරිත සුවය සමග ඔබට සුවදායි ජීවිතයක්....070 31 30 647..ඇනවුම් ලැබුන පසුව මුදල් ගෙවන්න.

10/11/2021

🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤

ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.

🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🍀❤Keratin Repair Conditioner 200 ml - 799/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🍀❤Keratin Repair Treatment 300 Gm - 1950/=

🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

ඇණවුම් කිරීම සදහා
අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
CASH ON DELIVERY ...0703130647,0774747038

09/11/2021

සුදෝ සුදුවන් මුහුණට හරිත සත්කාරය..
070 31 30 647 දැන්ම ඇනවුම් කරන්න..

09/11/2021

සිහින් සිරුරේ චමත්කාරය හැබෑවටම
ඔබත් පානය කර වෙනස වටහාගන්න
දැන්ම ඇනවුම් කරන්න...0703130647..

09/11/2021

අතීත සුරලදුන් පරදන දිගුවරලසක්..
පිරිමින්ගෙ සිත් වසග කරවන ආකර්ෂණීය මොණර පිල් වැනි කෙස් කලඹක්....කියන්න අපිට ඔබේ ඇනවුම
0703130647.. ඇනවුම ලැබුන පසුව මුදල් ගෙවන්න..

09/11/2021

ඇත්තටම පුදුම සහනයක්....ජීවිතයේ හරිත සුවය විදගන්න....0703130647 කතා කරන්න...ඔබ ලගටම ඇනවුම ලැබුන පසුව මුදල් ගෙවන්න..

09/11/2021

ජීවිතයට හරිත සුවය.....
දැන්ම අමතන්න 070 31 30 647...
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි..

09/11/2021

ජීවිතයට හරිත සුවයක්....ඔබගේ හිසට
බරක් වූ හිස් හොරි සදහටම ඉවත් කරගන්න...දැන්ම ඇනවුම් කරන්න..
0703130647 ට whatsApp පණිවුඩයකින්
ඇනවුම් කර ඇනවුම ලැබුන පසු මුදල් ගෙවන්න. ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.100% ස්වාභාවික අමුදව්‍ය යොදා නිපදවයි....

Want your practice to be the top-listed Clinic in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gampaha

Other Astrologists & Psychics in Gampaha (show all)
Tarot Lanka - The guidance of the gods and angels Tarot Lanka - The guidance of the gods and angels
Gampaha

ටැරෝ අනාවැකි, ඔබේ ඕනෑම ගැටලුවකට විසඳුම් යුරෝපීය ගුප්ත ක්‍රම මගින් සොයාගන්න.

Rivikirana Jothishya sewaya Rivikirana Jothishya sewaya
Gampaha

කේන්දරය බැලීම. නැකත් සෑදීම. පොරොන්දම්

Hiru Kirana Astrological Center Hiru Kirana Astrological Center
No 135/D Anikat Junction Asgiriya Gampaha
Gampaha

For all astrological matters

Shakthi Amman Pitaya Shakthi Amman Pitaya
305/16H Ihalabiyanwila
Gampaha

Thrinetha Astrology Service Thrinetha Astrology Service
Gampaha

Online gaming