Mihiran Wijerathne
Mihiran Wijerathne,popular Physics(p6) lecture in Sri Lanka who conduct physics mass classes
SB කරපු දෙයක් 😜👉
2023 Revision Physics
Physics with Mihiran Wijerathne
Nugegoda Rotary
Gampaha Sipsara
Kegalle Vision
අති දැවැන්ත වෘක්ෂයන් විමට උත්සහ දරණ කාලයේදි විවිධ කාල වලදි විවිධ හේතුන් මත ඒවායෙහි කොල ඇද හැලිමට හැක....,අතුරිකිලි ඇද වැටිමට හැක,වර්ෂාපතනය අඩුකාල වලට මුහුණ දිමය හැක,මල් හා පලතුරු නොමැති කාල පැමිණෙවි
නමුත් ශක්තිමත් මුදුන්මුලක් නිර්මාණය කරගතහොත් ඒම ඕනේම අවස්ථාවක නොනැසි පැවතිමට හැක
එම ශක්තිමත් මුදුන් මුල ඔයාම වෙන්න පුලුනන්,නැතිනම් ජිවිතේ ආදරණය කරන අය වෙන්න පුලුවන්
ඒ අය ඔබ දිනන තුරු බලා සිටි......
අත්නොහරින්න
ඔබට මේය කල හැකි...
Don't worry, beach happy. 👍
මකුළු දැලක් ද මේ
කුඩා කෘමින් වැනි සතුන් මකුළු දැලේ පැටලි මකුළුවාගේ ආහරයට බවට පත්වේ
විශාල කපුටන් වැනි පක්ෂීන් මකුළු දැල පවා කඩා බිද දමමින් ඉගිල යයි..
Smart physics භෞතික විද්‍යාවේ ප්‍රසාද සලකුණ වු වගයි.....
පුරප්පාඩුව නිවැරදිව ආවරණය විය...
සුභ පැතුම් සර්
පරාද වෙන හැම මොහොතක්ම අලුත් දෙයක් ඉගෙන ගැනිමට ඇති අවස්ථාවකි...
ඉලක්කයට යන තාක් නොනැවති උත්සහ කරන්න
https://vt.tiktok.com/ZSRMVGS7M/?k=1
නිතරම ඉලක්කය ගැන අවධානය යොමු කරන්න
Never Give up 💪
උසස් පෙල භෞතික විද්‍යාවේ විශිෂ්ට පහනක ආලෝකය නැති වි ගියා
ඒ පහනේ මතකයන් පමණක් ඉතිරිව තිබේ
Smart physics පරිච්ජේදය ලියා අවසන්
සුභ ගමන් සර්
ඔබට නිවන් සුව ලැබේවා සර්🙏
හෙටින් පසු ඇරඹෙන සතිය
ඉතාමත් තිරණාත්මකයි
සාදය හමාර වේවි
හෝ
ඔවුන් සාදය සිදු කල භුමිය විනාශ කරයි
ගෙදර ගියා නම් හොදයි
නිශ්චිත සුදුසු පුද්ගලයන්ට රට භාර දෙන්න
මේකට මුන් විතරක් නෙවේ කලින් හිටපු දැන් මැරිලා ගිය ඔක්කොම වුන්ට අදාලයි
මේ කාලකන්නි බල්ලන්ට තේරෙණ්නෙ නැහැ අපි තනියම රෑ නිදිමරාගෙන කට්ට කාලා ගේමක් ගහලා නැගිටින්න ට්‍රයි කරන විදිහ.
අද ඉඳන් පැය 10ක් කරන්ට් නැහැ. දවල් 2ට ගියාම ආපහු රෑ12ට එන්නෙ. මේ පැය 10 ලබන සතියෙ 12ක් වෙයි ඊටපස්සෙ 24ක් වෙන්නත් බැරි නැහැ.
ඒ බුරුවෝ ටිකට එක ප්‍රශ්නයක් නෙවේ
මොකද හොදට කොමිස් ගහලා තියෙන්නේ ඒ ජඩයෝ ටික
කොමිස් ගැහුවට කමක් නැ
ඒ කරන project එක ඵලදායි දෙයක් නම්
යොදවපු මුදලෙන් ලාභයක් එනවා නම්
හැබැයි මුං කරන්නෙම අසාර්ථක project. ඒවා කර කර ප@යො ටික කොමිස් ගහලා රට විනාස කරලා ආතල් එකේ ඉන්නවා..
උබලා මේකට කලෙවලා අපායවල් හැදෙයි අලුතින්
මුලු ලංකාවෙම ඉන්න ජනතාවගේ සාපේ උබලට වදිනවා
හැබැයි තවමත් අරුට මුට කඩේ යන තවම නොතෙරෙන ලදරුවෝ ඉන්නවා
වුන් ඊට වඩා ගොබ්බයෝ
අපි මෙච්චර දවස් තොපෙ පස්සෙන් ඇවිත් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. job ඉල්ලලා නැහැ, ණය ඉල්ලලා නැහැ, අඩුම තරමෙ කන්න ටොපියක්වත් ඉල්ලලා නැහැ. දැන් උඹලගෙන් ඉල්ලන්නෙ කරන්න බැරිනම් පුලුවන් එකෙක්ට දීලා පලයං කියලා විතරයි. පිං සිද්ද වෙයි 🙏
මේක දාන්නෙ මම අමාරුවෙන් හදාගත්ත carrer එක ගැන මටම බයක් ඇතිවෙලා තියෙන වෙලාවක. (කරන්ට් නැතුව mic use කරන්න බෑ.. ලැප් use කරන්න බෑ ) මේක නැති වුණොත් මට මගේ ජීවිතේ නැති වුණා හා සමානයි.
මට ඕන තැනක job එකක් හොයාගන්න එක කිසිම අමාරුවක් නැහැ.
හැබැයි අමාරුවෙන් හොයාගත්තු මාව නැති වෙනවා එතකොට
හයියෙන් දුවන්න ඕනේමද දිනන්න
සුභ නත්තලක් වේවා
Merry Christmas
Moon_light
logical physics
Number 1 physics class
දැකබලා සැනසෙත්වා🙏🙏🙏
A/L Physics MCQ Discussing ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 02 Gravitational fields
https://youtu.be/VveK-z0CgpA
#Mihiran_Wijerathne A/L Physics MCQ Discussing ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 02 Gravitational fields සියලු පන්ති විස්තර ලබා ගැනිමට telegaram group එකට එකතු වෙන්නhttps://t.me/joinchat/SZkX39BA9uNjNjJlපන්ත...
A/L Physics MCQ Discussing ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 01 Gravitational fields
https://youtu.be/7I-kV7P9574
#Mihiran_Wijerathne A/L Physics MCQ Discussing ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 01 Gravitational fields සියලු පන්ති විස්තර ලබා ගැනිමට telegaram group එකට එකතු වෙන්නhttps://t.me/joinchat/SZkX39BA9uNjNjJlපන්ත...
A ගන්න ඕනේ නැති හැමෝම කියවන්න අවශ්‍යම දෙයක්...
No 1 physics class.....
භෞතික විද්‍යාව කියලා දෙනවද උගන්නවද...
ගොඩක් ලමයි හුරුවෙලා ඉන්නේ ඕනේම විෂය ධාරාවක ගුරුවරයා කියලාදෙන දේ අහගෙන එක ලියාගන්න එවගේම එවිදිහටම අනෙක් පාර්ශ්වය හුරුවෙලා තියෙන්නේ හැබැයි ඇත්තටම එකෙන් වෙන්නේ ලමයගේ තාර්කික ස්භාවය නැති වෙන එක...
අද කාලේ උපකාරක පන්ති වල බහුතර ඉල්ලිම තියෙන්නේ විෂය කියලා දෙන ගුරුවරුන් එත් එක නෙවේ වෙන්න ඕනේ..
ලමයින්ට ඕනේ කරන්නෙත් past paper එකක ගානක් හදලා සතුටු වෙන්න...බහුතරයක එලෙසටම ලමයව සතුටු කරවලා ලමයගෙන් සල්ලි ගන්නවා...හැබැයි ලමයා විභගෙට ගිහින් කෙලව ගන්නවා.....ලමයි හිතන්නේ past paper ගැටලු හදන්න පුලුවන් වුනහම physics A තමා කියලා....එක සර්වසම්පුර්ණයෙන් වැරදි...
Past paper හදන්න පුලුවන් වෙන්න ඕනේ වගේම ඒ දරුවගේ විභාගය එන කරුණු හිතන්න පුලුවන් වෙන්නත් ඕනේ..
ලමයගේ හිතන පරාසයක වැඩි කරලා නිවැරැදිම සිද්ධාන්ත එක්ක තර්ක කිරිමේ ක්‍රමයි කියලා දෙන්න ඕනේ......මේහෙම උගවන්වන ගුරුවරු ඉන්නවා ඕනැම විෂයක,
ඒ අතිශයින්ම සුලුතරය මං එක් විම සම්බන්ධව සතුටුයි...
Mihiran Wijerathne
Logical physics
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the public figure
Telephone
Website
Address
Gampaha
Every human in the world is born with a special task for their motherland and the world.