කටගැස්ම

I love cooking...... Cooking is my Fashion......

12/08/2023
Photos from කටගැස්ම's post 12/08/2023
31/05/2023

🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

Photos from කටගැස්ම's post 20/03/2023

සුදු වෙන්න කැමති අයට සතියේන් සුදු වෙන නයිට් ක්‍රීම් එකක් 1300/= කුරියර් පහසුකම් ඇත ..කුරියර් ගාස්තු අයකෙරේ

24/12/2022
04/11/2022
20/09/2021

🍮කුරක්කන් හැලප හදමු🍮

🥙 අවශ්‍ය ද්‍රව්‍ය 🥙

කුරක්කන් පිටි 400g
පාන් පිටි300g
බැයක පොල්
සිනි 450g
පැණි කොප්ප 2
වතුර කොප්ප 1
ලුනු තේ හැදී 1/2 ක්
🌸සදාගන්නා ආකාරය 🌸

කූරක්කන් පිටි හා පාන්පිටි එක්කර හොදිම් මිශ්‍රණ කර හලා ගන්න. ඉන් පසු බාජනයක් ගෙන එය ලිප තබා එයට වතුර කොප්පය, පැනි කෝප්පය , සිනි, ලුනු, එක්කර ගන්න. ඉන්පසු සිනි හොදිම් දිය වෙලා පැනි එකේ බුබුළු දමාගෙන එනවිට එයට පොල් එකතුකර හොදිම් කලවම් කර ගෙන පැනි පොල් එක සදාගන්න. ඉන්පසු ඒ පැනි පොල් එකටම හලාගත් පිටි මිශ්‍රණය එක්කර හොදිම් කලවම් කර මිශ්‍රණයේ තෙත ගතිය නැති වී ඝන මිශ්‍රණයක් බව ට පත්වෙන තුරු මද ගින්දරේ පිස ගන්න. පිටි මිශ්‍රණය හොදිම් ඝන වී පදමට ආපසු ලිපෙන් බාගන්න. නිවෙන්නට තිබු මිශ්‍රණයෙන් කුඩා බෝල සදාගෙන එවා කැන්ද කොලවලට තියලා දෙපැත්ත නවලා හොදිම් සම්පුර්ණ කොලෙට මිශ්‍රණය යන පරිදි තුනි කරගන්න. ස්ටිමර් එක ලිප තබා වතුර හොදිම් නටාගෙන එන විට හැපල ටික හොදිම් අහුරා ගෙන එය හොදිම් විනාඩි 45ක් පමන කාලයක් වාෂ්පයෙන් තම්බා ගන්න. { මම නම් මෙකෙ දර ලිපේ තමා හදා ගත්තේ .}වෙලව හරි ගියපසු ලිපෙන් බා ගන්න. හැලපයක් ගෙන මදක් අල්ලා බැලු පසු එය අතේ නොඇලෙනම් හැලප හොදිම් තැම්බී තියෙනවා. ඉන් පසු රස විදින්න.

😍😍ඉතිම් මේ විදියට ඔයාලත් හදලා මටත් පොටො එවන්න . ඉතිම් ඔන්න කිසිම රහසක් නොතියාගෙන හරියටම ඔයාලාට පැහැදිලි ව ලෙසිව හැලප හදා ගන්න හැටි මම දිලා තියෙනවා 🥙 නොතේරුන තැනක් තිබුනොත් කමෙන්ට් එකක් දාලා අහන්න යාලුවනේ ❤️❤️❤️
🥙🥙 Recipe By කටගැස්ම page Admin { Nisansala Sandeepani } ❤️❤️❤️❤️

20/09/2021

🍮අල ටොෆි හදමු🍮

🥙 අවශ්‍ය ද්‍රව්‍ය 🥙
හොදිම් තම්බාගත් අල 750g
සිහින්ව ගා ගත් පොල් 150g
සිනී 1kg
රෝස පාට කලරින් ටිකක්
( කැමති පාටක් ගන්න පුළුවන් )
කුඩු කරගත් කරදමුංගු කරලක්
බටර් මේස හැදි 1ක්
🌸සදාගන්නා ආකාරය 🌸

පලමුව අපි අල, පොල් , සිනි , කරදමුංගු , මේ සියල්ල බාජනයකට දමා ගන්නවා. ඉන් පසු හොදිම් මෙය ටික වෙලාවක් සිනි ටික දිය ගතියක් එනකම් කවලම් කරගන්න. ඉන් පසු එයට කලරින් බිංදු කිහිපයක් ද එකතු කර හොදිම් මිශ්‍ර කර ගන්න. ඉන් පසු එය ලිප තබා ගන්න. මද ගින්දරෙ හොදට හැදිගාන්න. මේක එක දිගට හැදි ගෑම කල යුතුයි නැත්තම් මෙකේ නියම පදම එන්නැතුව යන්න පුළුවන් .ඒ නිසා ලිප තබා ගත් වෙලේ සිට අවසන් වනතුරු නොනවත්වා ම මෙය හැදි ගෑම සුදුසුයි. පැය බාගයකට පසු මෙකේ පදම එන්න පටන් ගන්නවා. එතකොට බටර් මේස හැන්ද ද එකතුකර ගන්න. හැන්දට මිශ්‍රණය ගත් පසු බර ගතියක් දැනෙනවා නම් පදම එගෙන එන්නේ එවගේම බාජනය වටේ සිනි ගල් වෙලා වගේ පෙනිගෙන එනවා නම් එකෙනුත් අපිට හරි පදමට එගෙන එනවා කියලා දැනගන්න පුළුවන්. හොද පදමට ආ පසු මෙය ලිපෙන් බා ගත් ගමන්ම හොදිම් තෙල් ගාගත් තැටියක් මතට දමාගෙන හොදට තුනි කරගෙන කෑලී වලට කපාගෙන රස වීදින්න....

😍😍ඉතිම් මේ විදියට ඔයාලත් හදලා මටත් පොටො එවන්න . ඉතිම් ඔන්න කිසිම රහසක් නොතියාගෙන හරියටම ඔයාලාට පැහැදිලි ව ලෙසිව අල ටොෆි හදා ගන්න හැටි මම දිලා තියෙනවා 🥙 නොතේරුන තැනක් තිබුනොත් කමෙන්ට් එකක් දාලා අහන්න යාලුවනේ ❤️❤️❤️
🥙🥙 Recipe By කටගැස්ම page Admin { Nisansala Sandeepani } ❤️❤️❤️❤️

20/09/2021

😍කොහොමද යාලුවනේ ඉතිම් 😍 අද පොය දවසේ දහවල් සප්පායම මෙලෙස දන්සල් බත් ආකාරයට තාමා මම අද සකස් කලේ. 🥙 🥙🥙
කහබත්
සිනී සම්බෝල
පරිප්පු කිරට
පපඩම්
😍🥙🥙🥙🥙🥙😍😍

Photos from කටගැස්ම's post 18/09/2021

ගරම් මාසාලා 🌺

කුරුඳු ..කරාඹුනැටි ...කරද මුංගු ...කුරුඳු කොළ ..වසාවාසි ..සාදික්කා ...ගම්මිරිස් ..කළු කරද මුංගු...බුරියානිමල්...සුදුරු මෙම ද්‍රව්‍ය මේස හැඳි 2 බැගින් අරගෙන රන්වන් පාට වනතුරු කබලේ බැද කුඩු කර ගන්න ..ගරම් මසාලා ලෑස්ති 🙂🙂🙂🙂

18/09/2021

🥗 කොහොමද යාලූවනේ ඉතිම් 😍
මේ තියෙන්නේ අද අපේ දවල් සප්පායම් තමයි😍

🥗 හබරණ කොලේ බත් 🥗

කහබත්
මුරුංගා වෑංජනය
වැටකොලු හින්දුම
හතු මාලුව
මෝර කරවල බැදුම
🥗🥗🥗

18/09/2021

🙂කොහොමද යාලුවනේ ඉතිම් 😍දොදොල් කන්න අපි හැමෝම ගොඩාක් කැමතිනේ. ඉතිම් මන් අද ඔගොල්ලොන්ට වෙනස්ම ජාතියේ දොදොල් එකක් අරම් ආවා.🍮️ කිතුල් පිටි දොදොල්.🍮️😍 ඉතා ඉක්මනින් හා පහසුවෙන් නිවසේදී මෙයා සදා ගන්න අපිට පුළුවන් .....එහෙනම් අපි හදලා බලමු........
🍮කිතුල් පිටි දොදොල් හදමු🍮

🥞 අවශ්‍ය ද්‍රව්‍ය 🌸

කිතුල් පිටි 100g
උකු පොල් කිරි 500ml
සිහින්ව ගා ගත් හකුරු 80g
පැණී මේස හැදි 2 ක්
ලුනු තේ හැදී 1/4 (කාලක්)
කජු කැබලී ස්වල්පයක්

🥙 සාදන ආකාරය 🥙
මුලින් ම පොල්කිරි ටික භාජනයකට දමා ගන්න. මම ගත්තේ ( Non stick ) එකක්. එහෙම නැත්තම් අඩිය නොඅල්ලන භාජනයක් ඔබට ගන්න පුළුවන්. ඉන් පසු එයට හකුරු ටික , ලුනු ටික , පැණී මේස හැදී 2 ක් ද එකතු කර හකුරු ටික හොදිම් දිය වෙන තුරු ටිකක් හැදී ගාන්න. ඉන් පසු එයට කිතුල් පිටි ටික එකතු කර හොදිම් හැදී ගා දිය කරගන්න. ඉන්පසු ලිප තබාගෙන හොදිම් මද ගින්දරේ හැදී ගාන්න. මිශ්‍රණය මදක් ඝන වීගෙන එන විට කජු කැබලි ටිකද එක්කර හොදිම් හැදිගාන්න.විනාඩි 10-15 අතර කාලයක් තුල මෙය දොදොල් වගේ හොද ඝන මිශ්‍රණයක් බවට පත් වෙගෙන එනවා එක තමයි හොද පදම ඉන් පසු හොදිම් තෙල් පැදිලා ඝනට ආපු මිශ්‍රණය ලිපෙන් බා ගන්න. දැන් මෙය තෙල් ස්වල්පයක් ගා ගත් තැටියක් මතට දාගන්න. පැය 3ක් පමන හොදිම් නිවෙන්නට තබා කැලි වලට කපා ආහාරයට ගන්න....... 🍮🍮🍮

🥙 Recipe By 🥘කටගැස්ම🥙 page admin Nisansala Sandeepani 🥙🥙........

17/09/2021

😍Thank You All 🙏❤️For 🥗Support My Page and Me.😍 🎂Lots of ❤️Love for everyone.❤️ Stay with me 🥗🥗in Future I will give amazing food Recipes 🥘for 🌮everyone.......🥙🥙🥙

16/09/2021

අපේ දවල් සප්පායම

15/09/2021

😍🎊️🧡 Thank You All For 3000 Likes 🥗🥗❤️‍🔥❤️‍🔥
🧡 Love You All 🎊️🥗🥗

Photos from කටගැස්ම's post 13/09/2021

ඇහැරිලා ඉන්න අය එන්න උණු උණු පැටිස් එකක් කන්න 🙂
🧅පැටිස් හදමු🧄

🧄අවශ්‍ය ද්‍රව්‍ය 🧅
🌸පිරවුම් මිශ්‍රණය සදහා🌸
හොදිම් තම්බා ගත් අල 250g
හොදිම් තම්බා ගත් ලින්නෝ මාලු 200g
ලොකු ළුනු ගෙඩියක්
සුලු ළුනු බික් 2 ක්
ඉගුරු කැබැල්ලක්
කරපිංචා ඉති 2 ක්
කැරට් අලයක්
දෙහි කැබැල්ලක්
අමු මිරිස් හෝ කොච්චී
බැදිමට අවශ්‍ය පමනට තෙල්
🌸පිටි මෝලිය සදා ගැනිමට අවශ්‍ය ද්‍රව්‍ය 🌸
පාන් පිටි 500g
බටර් මේස හැදී 2 ක්
බිත්තරයක්
අවශ්‍ය පමණට වතුර
අවශ්‍ය පමණට ලුනු

🌸අල මිශ්‍රණ සදාගන්නා ආකාරය 🌸

ළුනු, සුදු ළුනු , ඉගුරු ,කොච්චී , කරපිංචා ,කැරට් , මේ සියල්ල හොදිම් සිහින් වෙන්නට කපාගෙන බාජනයකට දමා ගන්න එයට ලුනු (අවශ්‍ය පමණට),
කහ කුඩු ස්වල්පයක් , ගම්මිරිස් (රස අනුව එකතු කරගන්න ), කැලි මිරිස් ස්වල්පයක් ද එකතු කරගන්න, දෙහි බිදු කිහිපයද එක් කර,එය හොදිම් අතින් කවලම් කරගන්න ඉන් පසු එයට තම්බා ගත් මාලු ද එකතු කර හොදිම් මිශ්‍රණ කර ගන්න. ඉන් පසු එයට අල ටික එක් කර හොදිම් කලවම් කර ගන්න. ඉන් පසු බාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා හොදිම් රත් වූ පසු අල මිශ්‍රණය එයට දමා තෙත ගතිය මදක් නැතුව යන තුරු විනාඩි 5ක් මද ගින්දරේ පිස ගන්න. ඉන් පසු එය ලිපෙන් බාගෙන නිවෙන්නට තියන්න.

🌸පිටි මෝලිය සදාගන්නා ආකාරය 🌸

පිටි ටික බාජනයකට දමාගෙන එයට අවශ්‍ය පමණට ලුනු දමා ගන්න. බිත්තරය හොදිම් ගසා ගෙන එයට එක්කර ගන්න. බටර් ටිකද එයට එක්කර හොදිම් කවලම් කර ගන්න. ඉන්පසු හොද ඝන පිටි මොලියක් වන තෙක් අවශ්‍ය පදමට වතුර දමා එය අනා ගන්න.

🌸පැටිස් සදාගන්නා ආකාරය🌸

පිටි මොලිය ඇනු විගසම පැටිස් සැදීමට ගන්නවා නම් සුදුසුයි නැත්තම් පිටි මොලිය පිපිමට ලක් උනොත් ලස්සනට පැටිස් ටික නොඑන්න ඉඩකඩ තිබෙනා බැවිනී. කෙසෙල් කොලයක් ගෙන තෙල් ස්වල්පයක් ඊට ගාන්න. පිටි මොලියෙන් කුඩා පිටි බොලයක් ගෙන එය හොදිම් එක සාමානව තුනි කර එය මැදට අල මිශ්‍රණය තබා හොදිම් නවා ගන්න පැටිස් අච්චුවක් තියෙනවා නම් එය මතට සදාගත් පැටිස් එක තබා වැඩි කොටස ඉවත් කරගන්න පුළුවනී. එසේ නැත්තම් ගැරැප්පුවකිම් දෙකෙලවර හොදිම් තද කර ගෙන වැඩි කොටස පිහි තුඩකිම් කපා ඉවත් කර ගෙන අලංකාර පැටිස් එකක් ඔබට ලබා ගත හැකි . ඉන් පසු එය හොදිම් රත් වූ ගැඹුරු තෙලේහී රන්වන් පාට වන තුරු බැද ගන්න. ඉන් පසු උනුවෙන්ම රස විදින්න පිලිගන්නවන්න.
{ Recipe by - 🥗කටගැස්ම🥙නිර්මාර්තෘ
Nisansala Sandeepani }

Photos from කටගැස්ම's post 03/09/2021

අද රෑට පොල් රොටි කුනිස්සෝ බැදුම සහ ලුණු මිරිස් සමග කෙසෙල් yami yami 😘

Photos from කටගැස්ම's post 24/08/2021

ඉයේ දවල් පන්සලට දුන් දානයට ලැස්ති කර ගත් බත් වර්ග සහ ව්‍යංජන ..සහ අතුරුපස😘😘😘😘😘😘😘😘

Photos from කටගැස්ම's post 09/07/2021

🙂🙂 කොහොමද ඉතිම් යාලුවනේ ගොඩ දවසකිම් මේ පැත්තේ එන්නත් බැරි උනානී ටිකක් බීසී උනු නිසා 🙂 ඉතිම් මන් අද මේ පැත්තේ ආවේ රසවත් ව හා ගුණවත් ව නීවසේදී ම සකසා ගත් දහවල් ආහාර වෙල් කිහිපයක් සමගයි.. 🙂🙂
😍 ( මාලූ මීශ්‍ර නාසීගුරාන්)
😍(කැරට් මිශ්‍ර බත් හා පරිප්පු මස් වෑංජනය)
😍(රතු කැකුලු බත් සමග වෑංජන)
(කහ බත් සමග කොහිල කට්ලට් හා වෑංජන ) 🙂🙂🙂 මේ වගේ ආහාර ඔබටත් සකසා ගැනීමට මන් ඉදිරීයේදී තව අලුත් රේසිපී පල කිරීමට බලාපොරොත්තු
වෙනවා යාලූවනේ......😍😍😍

Photos from කටගැස්ම's post 07/12/2020

කැරට් යුෂ මිශ්‍රකර හදාගත් ඉදී ආප්ප ..කොච්චි සම්බෝල ...පොලොස් මාලුව ..තේල් දැමු සැමන් මාලුව

Photos from කටගැස්ම's post 22/11/2020

පෝෂදායි ආහාර වේලක් යාළුවනෙ 🙂🙂🙂

Photos from කටගැස්ම's post 22/11/2020

එන්න බත් කටක් කන්න...

Photos from කටගැස්ම's post 08/11/2020

chicken Shami Kabab ..(කුකුල් මස් ..සහ කඩල පරිප්පු එකතු කර හදන රසවත් කෑමක් )

අවශ්‍ය ද්‍රව්‍යය සහ සාදන ක්‍රමය ...

හොඳින් සෝදා රැයක් පොඟවා ගත් කඩල පරිප්පු කෝප්පයක් ..භාජනයකට දමා..එයට හොඳින් සෝදා කටු ඉවත් කර ගත් කුකුල් මස් කිලෝ එකක් ..බී ලූනු ගෙඩි දෙකක්...ඉඟුරු සුදුලූනු සුදු ලුණු රස අනුව ..වේලිච්ච මිරිස් කරල් තිහක් විතර ..කොත්තමල්ලි ඇට මේස හැඳි දෙකක් ... මාදුරු මේස හැඳි දෙකක් ..කුරුඳු කොළ කීපයක්...පොඩි කුරුදු කෑලි තුනක් ..ගම්මිරිස් මේස හැන්දක්.කරද මුංගු කරාබුනැටි ඇට 10 බැගින් ..ලොකු කරද මුංගු තුනක්..පොඩි බිරියානි මල් කෑල්ලක්..(මෙම ද්‍රව්‍ය සේරම කබලේ බැද කුඩු කරලා දාගන්න ...)අඩු ගින්දරේ කාබබ් මිශ්‍රණය හොඳින් තම්බා ගන්න ..හොඳින් තැම්බුණු පසු ..නිවෙන්න හැර..බ්ලෙන්ඩර් එකක් ආකාරයෙන් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න ...ඉන්පසු බ්ලෙන්ඩර් කර ගත් මිශ්‍රණය භාජනයකට දමා ...එයට බී ළූණු ගෙඩි දෙකක් චොප් කරලා දාගන්න ...තව හීනියට ලියාගත් අමූමිරිස් අමූමිරිස් කරල් පහක් හයක් ...හීනියට ලියා ගත් කොත්තමල්ලි කොල මිටියක්..රස් අනුව ලුණු ..ගරම් මසාලා තේ හැන්දක් කබාබ් මිශ්‍රණයට දමා ...හොඳින් කලවම් කර ..පහත රුප ආකාරයට සාදාගන්න ..අපැහැදිලි දෙයක් තියනවා නම් අහන්න ..🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

Photos from කටගැස්ම's post 08/11/2020

රසවත් ආහාර වේලක්

කිරි කොස් සමඟ කෙසෙල් මුව සම්බෝල දඹල තෙලට ..පපඩම්

08/11/2020

ගෙදර හදපු මඤ්ඤොක්කා බයිට් එක්ක කුරුදු තේ

Photos from කටගැස්ම's post 30/10/2020

රසවත් ඉන්දියානු කෑමක් ...පුරි...කිර්....කරන්ජි...එන්න කන්න 🙂🙂🙂🙂

Photos from කටගැස්ම's post 30/10/2020

වැඩිහිටි නිවාසයකට දුන්නු තවත් දානයක්

Photos from කටගැස්ම's post 28/10/2020

එන්න හවසට උණු උණු පාස්තා කන්න 🙂🙂🙂🙂

Want your business to be the top-listed Home Improvement Business in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

😍🎊️🧡 Thank You All For 3000 Likes 🥗🥗❤️‍🔥❤️‍🔥  🧡 Love You All 🎊️🥗🥗

Category

Website

Address

Gampaha

Other Kitchen supplies in Gampaha (show all)
Dil's Arabic Kitchen Dil's Arabic Kitchen
Gampaha, 11061

Hope the recipes found in this video will help you in cooking your delicious and favorites

Tasha's Kitchen Tasha's Kitchen
Gampaha

🧁 Cakes to order 🧁 Home delivery 🧁DM for orders

Cake by Rithu Cake by Rithu
Pugoda
Gampaha

Happiness is here ��

Jaya lanka kaju Jaya lanka kaju
නැදගමුව
Gampaha

ජය ලංකා කජු නිෂ්පාදන ඔබගේ ආයතනයට නිවස?

Sithu Cake  Home Sithu Cake Home
Kalaniya
Gampaha, 11600

Make any kind of cake and let me know in advance. You can make any size you like. Make it clean at home. You can contact me through my WhatsApp or face book to know more about this...

Hiru Products Hiru Products
Gampaha, 00111

Try all natural Sri Lankan spices in wholesale and in retail! ; )

Chubby's Kitchen Chubby's Kitchen
Gampaha

Delicious Homemade Foods

Mary Cake Creation Mary Cake Creation
504/A NORTH
Gampaha, MAKOLA

Sandu's kitchen Sandu's kitchen
Hansagiri Road
Gampaha, 11000

Let's cook something yummy !

Champa’s Kitchen Champa’s Kitchen
86/22
Gampaha, 11000

Village Cooking Recipes by Amma

Moni Food & Cake Moni Food & Cake
110/B, Medawaraniya , Thithtapathtara
Gampaha

Any food, beverages and cakes