Green N Art
Henna Artist 🌱
📍 basesd on : Sri Lanka 🇱🇰
• DM to book your Appointment now !
Thank you ! ❤️❤️❤️
කොකෙඩාමා ....කැලතියා 🌱🌱
ඔබේ නිවසට අලංකාරය ගෙනඑන කැලතියා
අවශ්‍ය නම් පමණක් whatsapp msg 0760654976
නිවසටම ගම්පහ කොළඹ අවට ඩිලිවරි කරනු ලැබේ.ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ .
බැංකු තැන්පතු පමණි .
කොකෙඩාමා ....රෝස 🌹🌹🌹🌹🌹 පොඩි මල් (පැල 5 ම 2250/= )ක් පමණි . ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ . ගම්පහ ,කොළඹ අවට නිවසටම ගෙනත් දෙනුලැබේ.
ලාරෝස ,තැඹිලි ,සුදු , රතු , තද රෝස පාටින් මල් සහ පොහොට්ටු ඇත.හොඳින් වර්ධනය වූ කොකෙඩාමා රෝස 🌹🌹🌹🌹🌹 ........076 065 4976 pls whatsapp
🌱🌱 කොකෙඩාමා ....... ඇග්ලොනිමා 🌱🌱
අවශ්‍ය නම් අමතන්න 0760654976 whatsapp msg
කොළඹ ,ගම්පහ අවට ඩිලිවරි කරනුලැබේ .
ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ . බැංකු තැන්පතු පමණි
Todays order to Homagama🌱 , thank you Mrs.Namali for your valuable order ❤️❤️
Yesterdays order to Balummahara 🌱 .. thank you Mrs .Nipuni for your valuable order ❤️❤️
𝐊𝐨𝐤𝐞𝐝𝐚𝐦𝐚 𝐩𝐥𝐚𝐧𝐭𝐬 (𝐦𝐨𝐬𝐬 𝐛𝐚𝐥𝐥𝐬)🌱💚
1. In japanese kokedama means the moss balls.
2 . This is an Natural ornamental flower art started in japan
3 . From 🅶🆁🅴🅴🅽 🅽 🅰🆁🆃 we introduce kokedama plants & by giving opportunity to local materials , we create balls using gunny wool and coir
4 . Its completely out of plastic and polythene & totally eco friendly
5 . These plants which are fixed to the above said coir ball doesn't need any stand or a particular medium, it can be directly kept on anywhere u like
6 . This can be hanged by a single string on balconies , hooks , stands or anywhere u want
7 . From green n art now ure getting , Well branched , well grown , flowering plants , ornamental plants and herbal plants only
8 . Its so easy to maintain these kokedama plants , it doesnt need much effort and doesn't cost much..
◾ Once a week ᴄʀᴏᴘᴍᴀsᴛᴇʀ liquid fertilizer can be used to keep the plant fresh and well growing
◾After the flowers fell , do a small cut down like three branches , then add BLOOM SPECIAL or K44 liquid fertilizers as 1/2 of youghurt spoon to a 1L of water and spray to the plant as need
◾According to each plant the shade , water , sunlight , fertilizers , needed cuttings have to be done on time to make the plant grow and look better
◾All these stuff above and much more details will be given to you personally by myself when you buy kokedama plants
◾The plants can be dead or cause any disease due to carelessness or delay in fertilizers ... so the growth and the maintain of the plant is on your hand
🟢Tʜɪs ᴋᴏᴋᴇᴅᴀᴍᴀ ᴘʟᴀɴᴛs ᴀʀᴇ ʀᴇᴀʟʟʏ sᴜɪᴛs ғᴏʀ ᴅᴇᴄᴏʀᴀᴛɪɴɢ ʏᴏᴜʀ ʜᴏᴜsᴇ , ᴏғғɪᴄᴇ , ᴀɴʏ ᴘʟᴀᴄᴇ ʏᴏᴜ ʟɪᴋᴇ
🟢Aʟsᴏ ɪᴛ sᴜɪᴛs ᴀs ᴀ ᴠᴀʟᴜᴀʙʟᴇ ɢɪғᴛ ғᴏʀ ʙɪʀᴛʜᴅᴀʏs , ғᴀʀᴇᴡᴇʟʟs , ᴏғғɪᴄᴇ ғᴜɴᴄᴛɪᴏɴs , ᴡᴇᴅᴅɪɴɢs, ᴏʀ ᴀɴʏ sᴘᴇᴄɪᴀʟ ᴏᴄᴄᴀsɪᴏɴ ...
🟢Eᴠᴇɴ ɪᴛs ᴀ ᴘʀᴇᴛᴛʏ ɢʀᴇᴀᴛ ɢɪғᴛ ғᴏʀ ᴛᴇᴀᴄʜᴇʀs , ᴘᴀʀᴇɴᴛs , ɢɪʀʟғʀɪᴇɴᴅ , ᴡɪғᴇ , ᴀɴᴅ ᴀʟʟ ᴜʀ ʟᴏᴠᴇᴅ ᴏɴᴇs
🟢sᴏ ʙᴜʏ ᴀ ᴋᴏᴋᴇᴅᴀᴍᴀ ᴘʟᴀɴᴛ ғʀᴏᴍ ɢʀᴇᴇɴ ɴ ᴀʀᴛ ᴀɴᴅ ᴍᴀᴋᴇ ʏᴏᴜʀ ʟɪᴠɪɴɢ ᴀʀᴇᴀ ᴍᴜᴄʜ ʙᴇᴛᴛᴇʀ
🅷🅴🅻🅿 🆃🅷🅴 🅽🅰🆃🆄🆁🅴 🅶🅴🆃 🅼🅾🆁🅴 🆆🅸🅳🅴🆁
and be a
🅴🅲🅾 🅵🆁🅸🅴🅽🅳🅻🆈 🆂🆁🅸🅻🅰🅽🅺🅰🅽 !
by taking your own kokedama plant today!!!
___________________________________________________
කොකෙඩාමා පැල ( පාසි බෝල )🌱💚
1 . ජපන් භාෂාවෙන් කොකෙඩාමා යනු පාසි බෝල යන්නයි.
2. මෙය ජපානයේ ආරම්භ වූ ස්වාභාවික විසිතුරු මල් කලාවකි
3. 🅶🆁🅴🅴🅽 🅽 🅰🆁🆃 වෙතින් අපි කොකඩමා පැල හඳුන්වා දෙන අතර දේශීය ද්‍රව්‍ය සඳහා අවස්ථාව ලබා දීමෙන් අපි ගෝනි නූල් සහ කොහු භාවිතයෙන් බෝල සාදන්නෙමු.
4. එය සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර හා සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ය
5. ඉහත කී කොහු බෝලයට සවි කර ඇති මෙම ශාකවලට විශේෂිත මාධ්‍යයක් අවශ්‍ය වේ.එය එක් එක් ශාකවලට වෙනස් වේ.
6. මෙය බැල්කනි, කොකු, ස්ටෑන්ඩ් හෝ ඔබට අවශ්‍ය ඕනෑම තැනක නූලක් ආධාරයෙන් එල්ලා තැබිය හැකිය.
7. 🅶🆁🅴🅴🅽 🅽 🅰🆁🆃 වෙතින් දැන් ලබා ගැනීමට හැකි වන්නේ, හොඳ අතු සහිත , හොඳින් වැඩුණු, පුෂ්ප ශාක, විසිතුරු පැල සහ ඖෂධීය ය ශාක පමණි.
8. මෙම කොකඩමා පැල නඩත්තු කිරීම එතරම් අපහසු නොවන බැවින් එයට විශාල උත්සාහයක් අවශ්‍ය නොවන අතර විශාල වියදමක් දැරීමට සිදු නොවේ.
9 .යම්කිසි කාලෙකදී කොහු බෝලය දිරාපත් වීමෙන් වලකාලීම සදහා ගෝනි නුල් වලින් හෝ නූල් ඔතාගැනීමෙන් දිගු කාලයක් පවත්වා ගැනීමට පුලුවනි.
නැත්නම් පෝච්චියක හෝ සරුසාර පස් බිමක සිටුවීමට පුලුවනි.
10. නියමිත කාලයට ශාක වලට අවශ්‍ය වතුර ,පොහොර ,අව්ව,සෙවණ ලබා දීමෙන් ගස වර්ධනය කර ගැනීම ඔබ සතුය.
11 .ශාක නිසියාකාරව නඩත්තු නොකිරීමෙන් මිය යාහැකිය .එය රැකගැනීම ඔබ සතුය.
12. ශාක නඩත්තු කිරීම සදහා අවශ්‍ය දැනුම පැල මිලදී ගැනීමේ දී Green N Art වෙතින් ඔබට ලැබෙනු ඇත.
Todays order to Dehiwala ✨️✨️✨️✨️✨️
කොකෙඩාමා ....විසිතුරු ශාක පත්‍ර
නිවසට අලංකාරව සරසන්නට
අවශ්‍ය නම් අමතන්න 0760654976 whatsapp msg
ගම්පහ ,කොළඹ දිස්ත්රික්කයන්තුල ඩිලිවරි කරනු ලැබේ . මුදල් තැන්පතු පමණි .ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ.
කොකෙඩාමා ...විසිතුරු ශාක පත්‍ර
අවශ්‍ය නම් අමතන්න 0760654976 whatsapp msg
කොළඹ ගම්පහ අවට නිවසට ඩිලිවරි කරනු ලැබේ .ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ
බැංකු තැන්පතු පමණි
🌹🌹කොකෙඩාමා ....රෝස මල් කුමරියන් 🌹🌹
නිවසේ ආලින්දය වර්ණවත් කරන්නට
ආදරණීයයන්ට තිළිණ කරන්නට
උපන්දිනයට තිළිණ කරන්නට
ඔබගේ පෙම්වතියට ....බිරිඳට ආදරයෙන් තිලිණ කරන්නට ❤️❤️
විවාහ සංවත්සරයට තිළිණයක් ලෙස
අවශ්‍ය නම් අමතන්න 0760654976 whatsapp msg ,masenger එන්න
ගම්පහ කොළඹ දිස්ත්‍රික්කයන් තුල ඩිලිවරි කරනුලැබේ.
මුදල් තැන්පතු පමණි .ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ.
කොකෙඩාමා ...නිමාවක් ලෙස කොහුබත් බෝලයකින් ගෝනි නූල් වලින් රටා මවා ඇත.
අගල් 5 ක් උස ....අගල් 15 ත් 20 අත වටප්‍රමාණයකින් කොහුබත් බෝලය නිමවා ඇත.
වෙනම පොට් අවශ්‍ය නැත.ඕනෙම තැනක තියන්න පුලුවන් .
ඔබට අවශ්‍ය නම් යම්කිසි කාලෙකදී පෝච්චියක හෝ බිම සිටුවන්න පුලුවනි.
🌹🌹 රෝස ගස නඩත්තු කිරීම 🌹🌹
මල් පිපෙන ශාකයක් නිසා අව්ව අවශ්‍ය වෙනවා .ඒ සදහා පුලුවන් නම් උදේ අව්වකින් තියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි .
ගස වර්ධනය සදහා ක්රොප්මාස්ටර් දියර පොහොර භාවිතා කරන්න පුලුවන් .සතියකට එක දවසක්
මල් පරවු පසු රිකිලි 3 පහලින් කප්පාදු කර බ්ලූම් ස්පෙෂල් දියර පොහොර හෝ k44 දියර පොහොර යෝගට් හැදි 1/2 ක් වතුර ලීටර් 1 ට දියකර ස්ප්‍රේ කරන්න . ගසට අවශ්‍ය ප්‍රමාණයන්.
සතියක් ක්රොප්මාස්ටර් අනික් සතිය අනික් වර්ග 2 න් එක් වර්ගයක් .
එවිට අලුත් කොල ,පොහොට්ටු වර්ධනය වී මල් දැකබලාගන්නට පුලුවන් .
කොකෙඩාමා ...රෝස කුමරියන් 🥀🥀🥀🌹🌹🌹🌹i
inbox අමතන්න . 0760654976 whatsapp msg .
කොළඹ ගම්පහ ඩිලිවරි කරනු ලැබේ .ඩිලිවරි ගාස්තු අයකරනු ලැබේ .මුදල් තැන්පතු පමණි .
Todays orders to Gampaha , Dehiwala , Mountlavinia , Nugegoda , Rathmalana. ..✨️✨️✨️
Thank you ❤️ Miss SS Warnasena from Rathmalana Air force camp , for your order ✨️
Thank you ❤️ Mrs Priya Gowindaraj from Mountlavinia for your order ✨️
Thank you ❤️ Mrs Nadeeshya from Nugegoda , for your order....✨️
Thank you ❤️ Mrs Muditha Jayathissa from Dehiwala for ur order....✨️
Kokedama flowering plants by Green N Art 🌹🌹🌹
Thank you ! ❤️❤️❤️🌹🌹🌹
Kokedama kapuru , yellow and red ...❤️🌱
if anyone interested,
pls whatsapp 076-0654976 SOLD OUT
කොකෙඩාමා .....රෝස 🌹🌹🌹🌹🌹 මල් කුමරියන් 🥀🥀🥀🌹🌹🌹🌹
ඔබේ නිවසට අලංකාරව සරසන්නට
ආදරණීයයන්ට තිලිණ කරන්නට
සංවත්සරයට තිළිණයක්
උපන්දින තිළිණයක්
කොකෙඩාමා කලාව ඔබව සුන්දර කරයි.
වෙනත් විසිතුරු ශාක පත්‍ර සහිත කොකෙඩාමා ....
නිර්මාණයන්ද ඇත.
inbox විමසන්න .
Cockscomb.. කුකුල් කරමල් ... Green N Art වෙතින්
කොකෙඩාමා ඔබේ ආලින්දය වර්ණවත් කිරීමට අලුත් වූ වගයි . 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
ආදරණීයයන්ට තිලිණ කරන්නට කොකෙඩාමා
ස්වාභාවික සුන්දර මල් කුමරියන් ......🏵️🏵️🌸🌸
දරුවන්ගේ පොත් මේසයට කොකෙඩාමා මල් කුමරියක් දැකුම්කළු නිමාවකින් සරසන්නට
inbox විමසන්න . 🌹
SOLD OUT
කොකෙඩාමා ......මනී ප්ලාන්ට් 🌱🌱... ඔබේ නිවසට .........
අවශ්‍ය නම් Green N Art වෙතින් අමතන්න 0760654976 whatsapp msg
😊🌱Emina fern kokedama by green n art🌱😊
✨️ To decorate your living area with natural beauty
✨️ To gift your loved ones
✨️ To make your home an easthetic place
✨️ To decorate your tables with a fabulous ornament
If anyone interested🙋 pls whatsapp 076-065 4976
Deliver charges may apply....👍
Bank deposit 🌹
HAPPY CUSTOMER 😊😊
If anyone in these areas , now you can order
Kokedama plants 🌱 ....
076-065 4976 whatsapp , massenger 😊❤️
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the public figure
Telephone
Website
Address
Henegama
Gampaha
Ground orkid , Anthuriyam , Aglonima, waterplant , Crotan for sale �
372-C, Uggalboda West
Gampaha
A landscaper who is responsible for building and maintaining gardens, parks, property and other outdoor landscapes. We ensure plant growth, the cleanliness of outdoor facilities an...
Gampaha
Young pulsatile personality | Travel Enthusiast , I motivate all around the world to start and grow
Gampaha
� Jani Cakes - Birthdays - Anniversary - Other Special days Now You can celebrate with us..!