අරුණී - Arunee

අරුණී - Arunee

ජීවිතේ මොන තරම් දේවල් තිබ්බත් වැඩක් නෑ හිත සතුටින් නැත්තන් 🦋

06/05/2024

පළමුවරට මවක් වීමේදී ඔබ දැන ගත යුතු කරුණු?
මවක් වීමෙන් ඔයා ඔයාගේ ජීවිතයේ ඊළඟ අදියරට පිවිසෙනවා. පළමු වරට මවක් වීම කියන්නේ පහසු කාර්යයක් නෙමෙයි වුණත් පළමුවරට මවක් වෙනකොට සෑම මවකටම පාහේ දැනෙන්නේ එක සමාන හැඟීම් තමයි. විශේෂයෙන්ම පළමුවරට මවක් වෙන්න ඉන්න බොහෝ දෙනෙක් මාතෘත්වයට යන්නේ ගොඩක් බලාපොරොත්තු සහිතවයි.
ඔයාට දරුවෙකු ලැබීමට අවශ්‍ය යැයි තීරණය කළ දිනයේම ෆෝලික් අම්ලය ( folic acid ) ගැනීම ආරම්භ කරන්න.
සෑම සතියකම දරුවාගේ වර්ධනය නිරීක්ෂණය කර සටහන් කරන්න.
මැග්නීසියම් ඌණතාවය නිසා ඔක්කාරය ඇති වන නිසා සෑම දිනකම විටමින් ලබා ගැනීමට වග බලා ගන්න.
fish oil tablet දරුවාගේ වර්ධනය සඳහා අතිශයින්ම වැදගත්. නැවුම් බීම එකක් සමග එය පානය කිරීමට උත්සාහ කරන්න.
ගැබ් ගැනීම නිසා ඔයාව වෙහෙසට පත් වෙනවා. ඔයා හැකි සැම විටම විවේකීව නිදාගන්න.
ඔයාගේ පාද ඉදිමෙනවා නම් බයවෙන්න එපා, පාද ඉහළකින් තියාගෙන විවේකීව ඉන්න.
ළදරුවාගේ ලිංගිකත්වය ඔයා අපේක්ෂා කළ ආකාරයටම නැත්නම් වරදකාරි හැඟීමක් ඇති කර ගන්න එපා.
පාවිච්චි කරන්න ගන්න කලින් අලුතෙන් බබාට ගත්ත ඇඳුම් හොඳින් සෝදන්න.
රෝහලට අරන් යන්න නියමිත බෑගය වේලාසනින් ඇසුරුම් කරලා තාත්තාගේ සහ දරුවාගේ දේවල් සියල්ලම සුදානම් කර ගන්න.
අනෙක් අයගේ කතා වලට සවන් දෙන්න එපා. එමගින් ඔයාව බිය ගැන්වෙනවා.
ඇඬීම අලුත උපන් දරුවන් සන්නිවේදනය කරන ආකාරයයි.
මව්කිරි දීම දුෂ්කර හෝ වේදනාකාරී වුණොත් කලකිරීමට පත් වෙන්න එපා. මව්කිරි දෙන වීඩියෝ නරඹන්න. නැත්නම් ඔයාට උපකාර අවශ්‍ය නම් උපදේශිකාවකගේ සහය ගන්න.
ඔයා මව්කිරි දෙනවා නම් ඒක දරුවාගේ ආහාර වේලට බලපාන නිසා දරුවාගේ උපතින් පස්සේ කන බොන දේ ගැන සැලකිලිමත් වෙන්න.
ඔයා සහ සැමියා වෙනුවෙන් කාලය ගත කරන්න අමතක කරන්න එපා.
දරුවෙක් ලැබුණට පස්සේ ඔය දෙන්නගේ විවාහ ජීවිතය කිසි විටෙකත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ලිංගිකව හැසිරීමට කාලය වෙන් කරන්න.
ආහාර පිසීම, පිරිසිදු කිරීම සහ ළදරුවන් බැලීම සඳහා සැමියාගෙන් ඔයාට ලබා ගත හැකි ඕනෑම උපකාරයක් ලබා ගන්න.
ඔයා ඔයාම ගැන විශ්වාස කරන්න.
පොඩ්ඩාගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.
දරුවට ඩයිපර් තෝරා ගැනීමේදී එයාට සුව පහසු ඒවා මිලදී ගන්න.
පළමු මාස කිහිපය තුළ මළපහ කළ පසු දරුවාගේ පසුපස පිස දැමීමට කපු පුළුන් සහ ජලය භාවිතා කරන්න. නැපි රෑශ් ඇති වීම වලක්වගන්න පුළුවන්.
දරුවා නිදා සිටියදී නියපොතු කපන්න.
දරුවා හුදකලා කරන්න එපා.
විශේෂ අවස්ථා ලියලා තියා ගන්න. දරුවාගේ පළමු ඇවිදීම මෙන්ම පළමු වරට දරුවා අම්මා, තාත්තා කී අවස්ථාව ලියා ගන්න.
දරුවා සමග නිතරම සිනා සෙන්න.

උපුටා ගැනීම

#අමිමායිබාබායි #බාබාඑක්කඅමිමා #බාබා #මිඩ්වයිෆ්මිස්

06/04/2024

😁

අරුණී - Arunee

06/04/2024

🦋

අරුණී - Arunee

06/04/2024

අනිවාර්යෙන්ම 🦋

අරුණී - Arunee

24/03/2024

❤️

Page එක ලයික් කරලා follow කරන් යන්න

Photos from අරුණී - Arunee's post 24/03/2024

❤️

Page එක ලයික් කරලා follow කරන් යන්න

24/01/2024

🙏

24/01/2024

23/01/2024

😂

31/12/2023

🙏 සුභම සුභ නව වසරක් වේවා!

🎊 HAPPY NEW YEAR 2️⃣0️⃣2️⃣4️⃣

31/12/2023

👇

Photos from අරුණී - Arunee's post 27/12/2023

බලන්න ඒ පින්තුර ටිකේ ලස්සන
💜❤️🧡

Photos from අරුණී - Arunee's post 26/12/2023

යන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරෙනම් යන්න ලැබෙන්නම ඕනි. ❤️🙏

26/12/2023

🙏

26/12/2023

😔

25/12/2023

🙏

24/12/2023

සුභම සුභ නත්තලක් වේවා 🎄🎅

Photos from අරුණී - Arunee's post 24/12/2023

දුවෙක්ට ඉන්න විශ්වාසනීය ම පිරිමියා තාත්තා.❤️

24/12/2023

👉පාරිභෝගිකයන් වෙත සිදුකරන විශේෂ නිවේදනය.

ලංකා විදුලි බල මණ්ඩලය

24/12/2023

😬

Photos from අරුණී - Arunee's post 22/12/2023

කවුද අද හද දැක්කේ...😍🙈 ගොඩක් අය ෆොටෝ ගහලා ලස්සනයි නේ...😍🙈

නොදැක්කා වගෙ යන්න එපා page එක ලයික් කරලා follow කරන් යන්න 🙏










📷 Credit goes to respective owner ❤🙏

22/12/2023

හිතේ ගායිකාව ප්‍රාර්ථනා කරනවා ඔබට ඉක්මන් සුව !! 🥺😢

19/12/2023

❤️

Photos from අරුණී - Arunee's post 19/12/2023

තව සතියකින් ආරම්භ වන උතුම් සිරිපා වාරයට සූදානම් වන ආකාරය..

හැමෝටම සුමනසමන් දෙවිපිහිටයි...❤️🙏

Want your business to be the top-listed Advertising & Marketing Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

❤️Page එක ලයික් කරලා follow කරන් යන්න  #SriLanka #ceylon #Arunee #picture #traval#beauty #ceylon #travaling #worldplace#...
ලස්සන මලක් ❤️
අච්චාරු පෙරේතයොන්ට. 💜
බලන්නකෝ පිටකවරේ සිංදුව ටීච එක්ක කියන ලස්සන ❤️
අපොයි 😬
අයියාගේ ආදරේ ❤️Everyone
ගර්භණී සමයේ මවක් කරන්න ඕන ස්කෑන් පරීක්ෂණ හා ඒවායේ ඇති වැදගත්කමි...තව කෙනෙකුට බලන්න share කරන්න.මේ වගේ වැදගත් video බලන්න...
දරුවන් නොමැතිව දුක් විඳින අයට ප්‍රතිකාර මම හිතනවා ඔයාලට මේ video එකට වැදගත් වෙයි කියලා.පුංචි ඉල්ලීමක් අපේ Page එක ලයික් ...

Telephone

Website

Address

Veyangoda
Gampaha
11870