CR & Associates

CR & Associates

Professional Consultants for Business Registration, Taxation and other Accounting Services

14/04/2024

ඔබටත් , පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ...🙏🙏

05/02/2024

සමාගමක් සම්බන්ධයෙන් වන නාමය අනුමත කිරීමේ රීති ...

Photos from CR & Associates's post 02/02/2024
15/01/2024

Happy Pongal Day dear all friends & families .......

TIN නිකුත් කිරීම කල් යයි 13/01/2024

Relax......

TIN ලබා ගැනීම කල් යයි......

But to be too late.....

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන්.
එමෙන්ම ජංගම ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී පෙබරවාරි මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් TIN ලබා දිය යුතු යැයි අනිවාර්ය කර තිබූ තීරණය ද අප්‍රේල් දක්වා කල් දැමූ බවත් ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අප්‍රේල් මස සිට අනිවාර්ය බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

source :

TIN නිකුත් කිරීම කල් යයි TIN නිකුත් කිරීම කල් යයි

Photos from Inland Revenue Department - Sri Lanka's post 13/01/2024
TIN mandatory for vehicle registration from February - Breaking News | Daily Mirror 08/01/2024

https://www.dailymirror.lk/breaking-news/TIN-mandatory-for-vehicle-registration-from-February/108-274462

TIN mandatory for vehicle registration from February - Breaking News | Daily Mirror Obtaining the Taxpayer Identification Number (TIN) will be mandatory from February when obtaining services relating to registering and transferring vehicles at the Department of Motor Traffic (DMT). ..

31/12/2023

Wish you all Happy New Year 2024....!!!

30/12/2023

Change of VAT Rate w.e.f. 01 January 2024...

28/12/2023

Any Assistance?.... contact us....

28/12/2023

Important Notice toResident Persons in Sri Lanka......

TAX

25/12/2023
IRD to impose Rs 50,000 fine against taxpayers failing to file returns before Nov. 30 29/11/2023

💥Attention for All Tax Payers....!!!💥

30 November (Tomorrow ) is Last date
to avoid the fine of Rs. 50,000 and 5% of the tax payable by submitting Annual Income Tax Report for the Y/A 2022/23.
(Period from 01.04.2022 to 31.03 2023)

Meet your deadline and fulfill
your tax obligations!

Let's contribute to a responsible and compliant community.

https://sundaytimes.lk/online/news-online/IRD-to-impose-Rs-50-000-fine-against-taxpayers-failing-to-file-returns-before-Nov-30/2-1144162?fbclid=IwAR3m6D59vJ5ZFYJ4HesrAcyjzSqgWUlMLSuFF3Fpp21ioTkFl6_q6W_vhJA

IRD to impose Rs 50,000 fine against taxpayers failing to file returns before Nov. 30 ..

24/11/2023

Y/A 2022/23
තව දින 06....

24/11/2023

Individual Income Tax
Y/A 2022/23
LAST DATE 30 NOVEMBER 2023

21/11/2023

ඔබගේ පුද්ගලික ආදායම් බදු වාර්තා,
ඔබේ ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරයක් වුවත්,
හවුල් ව්‍යාපාරයක් වුවත්,
පුද්ගලික සමාගමක් වුවත් 2022/2023 ,වර්ෂයට අදාලව ආදයම් බදු වාර්තා file කල යුතු අන්තිම දිනය 2023 නොවැම්බර් 30 බව ඔබ දැන සිටියාද?

තවමත් ඔබේ බදු බැදියාව ගණනය කර හෝ ඔබේ ව්‍යාපාරයේ ගිණුම් සකස් කර අදායම් බදු ගණනය කර නැත්නම් අපිට කතා කරන්න..
Tax return Filling සදහා
ඉතාමත් කඩිනමින් ඔබට සේවය සපයන්නෙමු.

විමසීම්:
070 655 5538
: 076 296 2054

22/06/2023

Notice to Resident Individin Sri Lanka....

Photos from CR & Associates's post 16/02/2023

Due Date for VAT Payment....

03/11/2022

Closing Date 30 November 2022

25/11/2021

Last chance to avoid penalties of filing Income Tax Return for the Y/A 2020/2021.

Be hurry and join with us....
Call us... 0772038342

11/06/2021

Advanced Personal Income Tax (APIT)
Payment due date - 15th June 2021

27/02/2021

Last chance to avoid penalties of filing Income Tax Return for the Y/A 2019/2020.

Be hurry and join with us....
Call us... 0772038342

09/02/2021

List of VAT registration deactivated persons published by the CGIR (w.e.f. 20 Jan 2021)

Please see below link

http://www.ird.gov.lk/en/publications/VAT_Inactive_List/VAT_Deactive_20_01_2021.pdf?fbclid=IwAR1NzazcLGDdZLqKH4-zIEOAoHCVbswXgBKV7zeQ6Z7JJkULTaPvouRuUYo

www.ird.gov.lk

Want your business to be the top-listed Business in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00