OMEGA hardware
ගම්පහ අවට සිටින ඔබට අවශ්‍ය සියලුම ගොඩනැගිලි අමුද්‍රව්‍ය පහසු මිලකට ඔබ ලගටම ගෙන්නගන්න.
දැනුම් දීමයි
INSEE සංස්ථා වෙළඳ නාමය, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ දශක 5 කට වඩා අධික කාලයක් පුරා ප්‍රචලිත, මෙරට දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති වල සිට පුද්ගල නිවාස ඉදිකිරීම් දක්වා පුළුල් පරාසයක ඉදිකිරීම් සඳහා යොදා ගන්නා සිමෙන්ති නිෂ්පාදනයක වෙළඳ නාමයයි.
INSEE සංස්ථා සිමෙන්ති, SLS 1253 ප්‍රමිති සහතිකය යටතේ නිෂ්පාදනය කරන අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් සඳහා භාවිතයට යෝග්‍ය බව, SLS 1253 සඳහා වන ඔවුන්ගේ ප්‍රමිති පිරිවිතර මගින් දක්වා ඇත. එමෙන්ම, ක්ෂේත්රයේ සිටිනා structural ඉංජිනේරුවන්, Architect වරුන්, consultant වරුන්, තාක්ෂණික නිළධාරීන්, මේසන් මහත්වරුන් අප කෙරේ තැබූ නොබිඳුනු විශ්වාසය, වසර 10 ක් නොකඩවා SLIM Nielson ජනතා සම්මානයෙන් INSEE සංස්ථා සිමෙන්ති වෙළඳ නාමය පිදුම් ලැබීම පෙන්නුම් කරයි.
මෑතක සිට සමාජ මාධ්‍ය හරහා INSEE සංස්ථා සිමෙන්ති ක්‍රොන්ක්‍රීට් වලට නුසුදුසු බැව් පවසමින්, පදනම් විරහිතව නොයෙක් පුද්ගලයන් විසින් විවිධ මත පළ කරමින් INSEE සංස්ථා නාමයට හානි කිරීමේ අරමුණින් සහ නොයෙක් වාසි තකා කරන ක්‍රියාවන් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, එම ප්‍රචාරණ කටයුතු කරන සියලු දෙනාටම විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආයතනයක් ලෙස බලාපොරොත්තු වන බවත් මින් දන්වා සිටිමු.
ඕනෑම Impact Drill එකක් භාවිතයෙන් සිමෙන්ති හා ගඩොල් වැනි මතුපිට පහසුවෙන් ඩ්‍රිල් කරගැනීමට Masonry Drill Bits දිවයින පුරා ඇති හාර්ඩ්වෙයාර් වලින් දැන් මිලදී ගත හැක.
ඔබට ළඟම පිහිටි අලෙවිසැල දැනගන්න, අපිට Message එකක් දාන්න!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
Opening Hours
Monday | 08:00 - 17:00 |
Wednesday | 08:00 - 17:00 |
Thursday | 08:00 - 17:00 |
Friday | 08:00 - 17:00 |
Saturday | 08:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
66/1 A, Kandy Road
Gampaha, 11040
Causeway , Asian paints, Akzo (CIC) paints, Sunny Auto paints, SF putty bags can you get always
Pe Plus (Pvt) Limited. No. 32, Minuwangoda Road, Ekala, Ja-Ela
Gampaha, 11350
PE+ Hardware Solutions is the home of the wide array of hardware solution by PE+ which gets the job d
No. 1/1A/1, Kandy Road, Yakkala
Gampaha
𝙰𝚕𝚕 𝚔𝚒𝚗𝚍 𝚘𝚏 𝙰𝚕𝚞𝚖𝚒𝚗𝚒𝚞𝚖 𝙵𝚊𝚋𝚛𝚒𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚠𝚘𝚛𝚔𝚜