S2F Multivitamin

S2F Multivitamin

Naturally flavored, nutrient dense food formulated to help you magnify calorie intake and gain weight

03/11/2023

කාන්තා,පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻
ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම ලබා ගන්න.
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම. 😃😃😃
100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .
අදම මෙම නිෂ්පාදනය කිසිදු අමතර ගෙවීමකින් තොරව දින 2,3ක් තුල ඔබගේ නිවසටම ගෙන්වා ගන්න .
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න එසේත් නැති නම් අප ආයතනය අමතන්න දුරකථන අංකය.
0718989291, 0740601560
MULTIVITAMIN
● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔🤔🤔
-ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් ✔✔✔✔✔✔
●අතුරු ආබාධ තියනවද🤔🤔🤔
>නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..✔✔✔✔✔✔✔👌
●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔
>මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....

කොහොමද අපි හඳුනා ගන්නේ 🤔🤔🤔
>වෙළද පොළ තුල විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමිතීන් යටතේ නිෂ්පාදන අලෙවිය සදහා ඇති අතර නිෂ්පාදනය තෝරාගැනීමට ඔබ කල යුත්තේ නිෂ්පාදනය මත ඇති දවටනයෙහි සඳහන් / ේතය මඟින් ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය ඔරිජිනල් ප්‍රමිතියෙන් යුතු MALAYSIAN නිෂ්පාදනය ද යන්න තහවුරු කරගැනීමය .
☎️ ☎️ 0718989291, 0740601560

31/10/2023

අල්මාරියෙන් ඇඳුමක් තෝර ගන්න ගියාම විඳින්න වෙන කරදර වලින් මිදෙන්න CAPSULE WARDROBE ක්‍රමය ඉගෙන ගන්න.

අපේ ඇඳුම් අල්මාරිය සම්බන්ධයෙන් ගත්තාම ඇත්තටම ඒකේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇඳුම් පුරවාගෙනයි අපි ඉන්නේ. ඒ ඇඳුම් කන්ද නිසාම හැම උදෑසනකම ඇඳුම් අඳින්න යද්දී අපිව ආතතියකට හා ව්‍යාකූල බවකට පත් වෙනවා. සියල්ලටම වඩා ඔබට තියන ඇඳුම් ආයිත්තම් කට්ටලය එකිනෙකට නොගැළපෙන විලාසිතා සහ වර්ග වලින් වලින් පිරිලා තියනකොට, ඔබට අවශ්‍ය වෙලාවට අඳින්න කිසිම ඇඳුමක් නෑනේ කියලා අවංකවම දැනිලා ඇති නේද? ඒ නිසා තමයි මේ CAPSULE WARDROBE සංකල්පය ඔබට වැදගත් වෙන්නේ. CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් හදාගත්තාම ඔබේ කාලය ඉතිරි කර ගැනීමටත්, ඔබේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ ගැටලු විසඳාගන්නත් පුළුවන් වෙනවා. "අඩු ප්‍රමාණයක් සහ වැඩි ගුණාත්මක බවක්" කියන අදහස මතයි මේ ක්‍රමය ගොඩනගලා තියෙන්නේ. මේ වගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයක් කියන්නේ ඔබට විවිධාකාර හා හොඳින් ගැළපෙන ඇඳුම් තෝරා ගැනීමට පුළුවන් වෙනවා කියන එකයි. ඒ නිසා සීමිත ඇඳුම් සංඛ්‍යාවක් සමඟ ජීවත්වීමේ වාසිය ළඟා කරගන්න ඔබත් සූදානම් නම්, ඔබටත් CAPSULE WARDROBE කට්ටලයක් නිර්මාණය කිරීම සඳහා මේ උපදෙස් අනුගමනය කරන්න පුළුවන්.

ඔබේ ඉලක්කය සකසන්න
එහෙනම් දැන් ඔබ ඔබේ අධික ඇඳුම් ආයිත්තම් ටික අත්‍යවශ්‍ය දේවල් දක්වා අඩු කිරීමට තීරණය කරලයි ඉන්නේ. ඒක ගොඩක් හොඳයි. ඒත් ඔබ අල්මාරියේ තියන අතිරික්ත ඇඳුම් ඉවත් කරන්න පටන් ගන්න කලින් ඔබ ඉලක්ක‍යක් තබා ගන්න එක වැදගත් වෙනවා. වැදගත්ම දෙය තමයි ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයේ කොයි තරම් ඇඳුම් ප්‍රමාණයක් තියා ගනන්වාද යන්න පිළිබඳව මුලින්ම අදහසක් තියෙන එක වඩාත් හොඳ වීම. ඒකට ඔබට නිශ්චිත අංකයක් සැකසීමට අවශ්‍ය නොවුණත්, 50 ට වඩා අඩු ඉලක්කයක් තබා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. 30 ද සුදුසු ප්‍රමාණයක් වෙන්න පුලුවන්. නමුත් ඔබට ඇත්තටම අවශ්‍ය වෙන ඇඳුම් ප්‍රමාණය කීයද කියලා හොඳින් හිතන්න වග බලා ගන්න. එහෙම කරන්න බැරි නම්, ඔබ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් හදා ගන්න අදහස අත් හැරලා ඔබගේ පැරණි ජීවන රටාවටම නැවත පිවිසෙන්න පුළුවන්.

මේ වැඩේ ආරම්භ කිරීමට පෙර, ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ තබා ගැනීමට අවශ්‍යම ඇඳුම් අයිතම වර්ග පිළිබඳව ද ඔබට අදහසක් තිබෙන්න ඕනේ. කොටස් 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පිරුණු ටොප්ස්, බොටම්ස්, ගවුම්, ජැකෙට් හෝ ඕවර් කෝට් සහ සපත්තු ඔබේ අල්මාරියේ ප්‍රධාන ඇඳුම් ගබඩා කොටසට ඇතුළත් වෙන්න ඕනේ. නමුත් ඒකට ව්‍යායාම ඇඳුම්, පිහිනුම් ඇඳුම්, යට ඇඳුම්, පිජාමා සහ ආභරණ ඇතුළත් වෙන්න ඕනේ නෑ.

තේරීම් සැලසුම් කිරීමේදී සහ ඇඳුම් ආයිත්තම් කට්ටලය සීමා කිරීමේදී ඔබේ පෞද්ගලික, ඔබට ආවේනික ස්ටයිල් එක නැති කර ගන්න ඕනේ නැති බව ද මතක තබා ගන්න. ඒ වගේම ඔබ තබා ගැනීමට අදහස් කරන ඇඳුම් ඔබේ පෞරුෂත්වය විදහා දක්වන ඒවාද කියලා බලන්න. අත්‍යාවශ්‍යයෙන්ම ඔබ ඉලක්ක කර ගන්න ඕනේ දෙයක් තමයි ඔබේ පෞද්ගලික ස්ටයිල් එක ආරක්ෂා කරන, ඕනෑම අවස්ථාවකට ඉක්මණින් ගළපලා ඇඳ ගන්න පුළුවන් මට්ටමට ඇඳුම් කොටස් සංස්කරණය කර ගන්න එක.

අනවශ්‍ය ඇඳුම් ඉවත් කරන්න
ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය ගැන පැහැදිලි ඉලක්කයක් ඇති කර ගත්තාට පස්සේ ඔබට අනවශ්‍ය ඇඳුම් ඉවත් කිරීම ආරම්භ කරන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය ටිකක් දුෂ්කර වුණත් ඒකෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිලාභ ගැන අවධානය යොමු කරලා වැඩේ පටන් ගන්න උත්සාහ කරන්න. පැහැදිලි බවක් සහිත සහ පිළිවෙලක් සහිත අල්මාරියකින් මඟින් ඔබට දිග කාලයක් වඩා සැහැල්ලුවෙන් හා අඩු ආතතියකින් ඇඳුම් එක්ක ජීවත් වෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම ඔබ ඔබේ අතිරික්ත ඇඳුම් පරිත්‍යාග කිරීම හෝ විකිණීම ආරම්භ කරන්න කලින් ඒ වැඩේ ගැන ට්‍රයල් එකක් කරලා බලන්න. සරලව සහ සීමා සහිත ඇඳුම් ප්‍රමාණයක් එක්ක ජීවත් වෙද්දී ඔබට හැඟෙන්නේ මොන වගේ දේවල් ද කියලා හිතලා බලන්න සහ ඔබට තබා ගැනීමට අමතක වුණු අත්‍යවශ්‍ය ඇඳුම් තිබෙනවාද කියලා නැවත චෙක් කරලා බලන්න.

ඔබේ අල්මාරියෙන් අනවශ්‍ය ඇඳුම් ඉවත් කරනකොට ඔබේ ජීවන රටාව සහ අවශ්‍යතා පිළිබඳව ඔබ සමඟම යථාර්ථවාදී වෙලා හිතන්න මතක තබා ගන්න. ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඔබට නිතර අඳින්න පළඳින්න පුළුවන් සහ බහුකාර්ය ඇඳුම් පමණක් අඩංගු වන විදිහට අල්මාරිය අලුත් කරගන්න ඕනේ. ඒ අනුව ඔබ නිතර පාටි වලට යන, නිතර නිවාඩු දවස් වලට එළියට යන කෙනෙක් නොවේ නම් කොක්ටේල් ඇඳුම් පහක් හයක් අල්මාරියේ තබා ගන්න එකෙන් තේරුමක් නෑ.

ඍතුවෙන් පිටත ඇඳුම් වෙනම ගබඩා කරන්න
ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය සකසන්න තීරණය කළාට පස්සේ අල්මාරියේ ඔබට වසර පුරාම අඳින්න අත්‍යවශ්‍ය වෙන ඇඳුම් රාශියක් අඩංගු වෙන නිසා සීත රටක ජීවත් වෙන කෙනෙක් නම්, ඒක අදාළ සෑම කාලයකටම ගැලපෙන විදිහට සකස් කරන්න වෙනවා. ඒ නිසා ඔබට දැන් අවශ්‍ය නොවුණත් වැහි කාලයේදී, සීත කාලයේදී අවශ්‍ය වෙන කබා සහ සීත දවස් වලට ඕනෙ වෙන ඇඳුම් ඔබේ අල්මාරියෙන් පිටතට අරගෙන වෙනම කොටසක තියන්න. එහෙම කළාම කාලගුණය මොකක් වුණත් ඔබට ඔබගේ අවශ්‍යතාව ඉක්මනින් සපුරා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරම ඔබේ අල්මාරිය ද අවුල් ජාලයකින් තොරව තබා ගැනීමට පුළුවන් වෙනවා.

ඒ වගේම ඔබ තවදුරටත් අඳින්නේ නැති ඔබේ මංගල ඇඳුම වගේ ඇඳුම් සහ ඔබව හැඟීම්බර කරන ඇඳුම් අල්මාරියේ තියාගන්නත් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවාටත් සීමා රේඛාවක් ඇඳීමට මතක තබා ගන්න. සියලුම පැරණි ඇඳුම් සඳහා ඔබේ අල්මාරියෙන් වටිනා ගබඩා ඉඩක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒවාත් වෙනම තැනක ගබඩා කරන්න.

ඔබට මඟ හැරුණු ඕනෑම අත්‍යාවශ්‍ය ඇඳුමක් පැළඳුක් සඳහා මුදල් ආයෝජනය කළාට කමක් නෑ. ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය සමඟ ජීවත් වෙමින් ටික කාලයක් ගත කරනකොට, ඔබට අත්‍යවශ්‍ය ඇඳුම් කීපයක් මඟ හැරිලා කියලා සමහර වෙලාවට ඔබට පෙනෙන්න පුළුවන්. සමහර විට ඒක කළු ගවුමක් හෝ සුදු කමිසයක් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට ඇත්තටම අඳින්න ඕනේ වෙන ඇඳුම් සඳහා පමණක් මුදල් වියදම් කිරීමට කාලයයි. ඒ සඳහා ඔබට සාප්පු සවාරි යන්න පුළුවන්. නමුත් ඔබට අත්‍යාවශයම වෙන ඇඳුම් මිලදී ගැනීම පමණක් කරන්න. නැත්නම් ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය නැවත පිරීමේ අවදානමක් ඇති වෙනවා. විශේෂයෙන්ම ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය “පරිපූර්ණ” එකක් වෙන්න ඕනෙ නෑ. ඒත් ඒක ඔබට ප්‍රයෝජනවත් වෙන එකක් වෙන්නයි ඕනේ.

ඒ වගේම ඇඳුම් ගනිද්දී දිග කාලයක් පවතින උසස් තත්ත්වයේ ඒවා මිලදී ගැනීමට ද මතක තබා ගන්න. ඒ ක්‍රමයෙන් ඉදිරි වසර ගණනාව තුළම ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය භාවිතා කරන්න පහසු වෙනවා. ඒ වැඩේ මේ වෙලාවේ ඔබට පොඩ්ඩක් මිල අධික එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ ආයෝජනයෙන් අනාගතයේදී ඔබට විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වේවි. ඒක ගුණාත්මක බවින් අඩු, වේගයෙන් විනාශ වෙලා යන ඇඳුම් වලට වඩා පරිසර හිතකාමී තේරීමක් ද වේවි.

නිතරම සාප්පු සවාරි යමින් පුළුවන් තරම් ඇඳුම් මිලදී ගන්න පුරුද්දෙන් මිදෙන්න. ඒ වෙනුවට ඔබට අවශ්‍ය දේවල් විතරක් මිලදී ගන්න. අලුතෙන් එන විලාසිතා මිලදී ගැනීම වගේ වියදම් වලින් වැළකිලා ඉන්නත් වගබලා ගන්න. ඒ උපක්‍රමශීලී බව ඔලුවේ තියාගෙන සාප්පු සවාරි යද්දී ඔබේ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න.

ආභරණ සමඟ පෞරුෂත්වයක් එක් කරන්න
CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් සමඟ ජීවත් වීම අඳුරු හෝ කම්මැලි අත්දැකීමක් කරගන්න ඕනේ නෑ. ඔබේ ස්ටයිල් එකට ගැලපෙන ඇඳුම් තෝරා ගැනීම මෙන්ම ආභරණ සමඟ ද ඔබේ ඇඳුම් වලට පෞරුෂයක් එක් කරගන්න පුළුවන්. ඒක බොහෝ විකල්ප වලින් පුරවා ගැනීමට අවශ්‍ය නොවුණත් ස්කාෆ්, බෑග්, ආභරණ සහ අව් කණ්ණාඩි වගේ තෝරා ගැනීම් එක්ක ඔබේ පෙනුම හා පෞරුෂත්වය සිත් ඇදගන්නා සුළු ආකාරයට තබා ගැනීමට උපකාරී වෙනවා. වඩාත්ම හොඳ දෙය තමයි සරල ඇඳුමක් එක්ක ගැළපෙන ආභරණ කීපයක් භාවිතා කරද්දී, ඇඳුම් තෝරා ගැනීමට හා ඒවා ගැළපීමට ඔබේ දවසින් පැය ගණනාවක් වැය වෙන්නේ නැති එක සහ ආතතියෙන් තොර වෙන එක. ඒ තමයි ඇඳුම් ඇඳීමේ පහසු ක්‍රමය.

06/10/2023

🌟 Multivitamins සමඟ ඔබේ සෞඛ්‍යය ඉහළ නංවන්න! 🌟
ඔබ ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය තල්ලුවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවාද? Multivitamins ඔබ සොයන රහස් ආයුධය විය හැකිය! 🤩
ඔබේ දෛනික චර්යාවට මල්ටිවිටමින් පෙති ඇතුළත් කිරීමේ අපූරු ප්‍රතිලාභ කිහිපයක් මෙන්න:
1️⃣ වැඩි දියුණු කළ ප්‍රතිශක්තිය: මල්ටිවිටමින් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ශක්තිමත් පදනමක් සපයන අතර, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඔරොත්තු දෙන සහ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට සූදානම්ව සිටීමට උපකාර කරයි.
2️⃣ වැඩි වූ ශක්තිය: එම මධ්‍යහන පසුබෑමට සමුගන්න! මල්ටිවිටමින් තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීමට සහ දවස පුරා ඔබේ ශක්ති මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වේ.
3️⃣ ලස්සන සම, හිසකෙස් සහ නිය: ඔබට සැමවිටම අවශ්‍ය එම දීප්තිමත් දීප්තිය ලබා ගන්න. Multivitamins නිරෝගී සම, හිසකෙස් සහ නියපොතු වර්ධනයට සහාය වේ.
4️⃣ වඩා හොඳ හෘද සෞඛ්‍යය: ඇතැම් විටමින් සහ ඛනිජ ලවණ මගින් හෘද වාහිනී යහපැවැත්ම ප්‍රවර්ධනය කළ හැකි අතර, ඔබට නිරෝගී හදවතක් පවත්වා ගැනීමට උපකාරී වේ.
5️⃣ වැඩිදියුණු කළ අස්ථි සෞඛ්‍යය: නිවැරදි පෝෂ්‍ය පදාර්ථ සමඟ ඔබේ අස්ථි ශක්තිමත්ව හා ශක්තිමත්ව තබා ගන්න, විශේෂයෙන් අප වයසට යන විට වැදගත් වේ.
6️⃣ සංජානන සහාය: මානසික තියුණුබව සහ සංජානන ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට බහුවිටමින් උපකාරි වේ.
කෙසේ වෙතත්, සමබර ආහාර වේලක් ප්‍රධාන බව මතක තබා ගන්න, මල්ටිවිටමින් ඔබේ සාමාන්‍ය ආහාර වේලට අනුපූරක මිස ප්‍රතිස්ථාපනය නොකළ යුතුය. ඔබට සුදුසු බහු විටමින් සොයා ගැනීමට ඔබේ සෞඛ්‍ය සේවා සපයන්නාගෙන් විමසන්න.
සෞඛ්‍ය සම්පන්න, වඩා ජවසම්පන්න ඔබ වෙත පළමු පියවර ගැනීමට සූදානම්ද? 🌈 ඔබේ මල්ටිවිටමින් ගමන අදම අරඹා වෙනස අත්විඳින්න! 💪 Journey
🌟 Boost Your Health with Multivitamins! 🌟
Are you looking to give your health a much-needed boost? Multivitamins might just be the secret weapon you've been searching for! 🤩
Here are some fantastic benefits of incorporating multivitamin tablets into your daily routine:
1️⃣ Enhanced Immunity: Multivitamins provide a strong foundation of essential nutrients, helping your immune system stay resilient and ready to fend off illnesses.
2️⃣ Increased Energy: Say goodbye to those midday slumps! Multivitamins can help combat fatigue and keep your energy levels up throughout the day.
3️⃣ Beautiful Skin, Hair, and Nails: Achieve that radiant glow you've always wanted. Multivitamins support healthy skin, hair, and nail growth.
4️⃣ Better Heart Health: Certain vitamins and minerals can promote cardiovascular well-being, helping you maintain a healthy heart.
5️⃣ Improved Bone Health: Keep your bones strong and sturdy with the right nutrients, especially important as we age.
6️⃣ Cognitive Support: Multivitamins can aid in maintaining mental sharpness and cognitive function.
Remember, though, that a balanced diet is key, and multivitamins should complement, not replace, your regular meals. Consult with your healthcare provider to find the right multivitamin for you.
Ready to take the first step towards a healthier, more vibrant you? 🌈 Start your multivitamin journey today and feel the difference! 💪

06/07/2023

😀😀😀😀😀

Photos from S2F Multivitamin's post 23/06/2023

Introducing Herbal Juice: 🌿🥤

Boosts Immunity: Packed with natural antioxidants,Herbal Juice strengthens your immune system, keeping illnesses at bay.

Detoxifies: Cleanses your body, eliminating toxins and promoting overall well-being.

Energizes: Feel rejuvenated with the revitalizing power of herbs, providing a natural energy boost.

Supports Digestion: Herbal Juice aids digestion, reducing bloating and discomfort.

Natural Glow: Nourishes your skin from within, giving you a radiant complexion.

Try our Herbal Juice today and experience the incredible benefits nature has to offer! 🌱🍹

Photos from S2F Multivitamin's post 17/05/2023

🌿 Discover the Power of Multivitamins! 🌿

🔸 Elevate your health and vitality with our premium multivitamin!
🔸 Boosts your immune system, keeping you protected year-round.
🔸 Energizes your body, helping you seize the day with gusto.
🔸 Enhances nutrient absorption, maximizing the benefits of your diet.
🔸 Strengthens bones and promotes healthy growth.
🔸 Fills nutritional gaps, ensuring your body gets all the essential vitamins and minerals it needs.
🔸 Supports a healthy heart and cardiovascular system.
🔸 Improves brain function, memory, and focus.
🔸 Rejuvenates your skin, giving you a radiant, youthful glow.
🔸 Overall, our multivitamin is your secret weapon for optimal well-being! Try it today and unlock a healthier, happier you! 💪💊

S2F Multivitamin - Empowering Lives Through Nutrition! 🌟🍃

Photos from S2F Multivitamin's post 03/03/2023

Be Happy 😊

Photos from S2F Multivitamin's post 31/12/2022

කාන්තා,පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻
ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම ලබා ගන්න.
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම. 😃😃😃
100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .
අදම මෙම නිෂ්පාදනය කිසිදු අමතර ගෙවීමකින් තොරව දින 2,3ක් තුල ඔබගේ නිවසටම ගෙන්වා ගන්න .
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න එසේත් නැති නම් අප ආයතනය අමතන්න දුරකථන අංකය.
0718989291, 0740601560
MULTIVITAMIN
● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔🤔🤔
-ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් ✔✔✔✔✔✔
●අතුරු ආබාධ තියනවද🤔🤔🤔
>නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..✔✔✔✔✔✔✔👌
●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔
>මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....

කොහොමද අපි හඳුනා ගන්නේ 🤔🤔🤔
>වෙළද පොළ තුල විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමිතීන් යටතේ නිෂ්පාදන අලෙවිය සදහා ඇති අතර නිෂ්පාදනය තෝරාගැනීමට ඔබ කල යුත්තේ නිෂ්පාදනය මත ඇති දවටනයෙහි සඳහන් / ේතය මඟින් ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය ඔරිජිනල් ප්‍රමිතියෙන් යුතු MALAYSIAN නිෂ්පාදනය ද යන්න තහවුරු කරගැනීමය .
☎️ ☎️ 0718989291, 0740601560
😀😀

18/09/2022

Photos from S2F Multivitamin's post 06/08/2022

● සාර්ථක ලෙස බර අඩු කර ගැනීමට දැන් ලොව අංක එකේ විසදුම.
● .
● කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම එක ලෙස භාවිතා කල හැකි, සාර්ථක ලෙස අනවශ්‍ය මේදය අඩු කර ගැනීමට උපකාරී වේ.
● ඔබත් අදම පිටුව හා සම්බන්ධ වී නීරෝගී සිරුරක් ලබා ගන්න. රුපියල් 3000. නොමිලේ බෙදා හැරීම.
● +94718989291, +94740601560
● ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිශ්පාදන කල මැලේසියානු නිශ්පාදනයකි.
● නිශ්පාදන මිලදී ගැනීමට එක තිබේදැයි බලන්න.

දැන් කාන්තා හෝ පිරිමි ඔබට සිහින් නිරෝගීමත් සිරුරක සිහිනය සැබෑවක් කරගන්න SLIMMING FAST FAT BURNER නිෂ්පාදනය අදම ඔබත් පාවිච්චි කරන්න..
GYM යන්න හා සිරුර වෙහෙසන අමතර ව්‍යායාම කිරීමට අවශ්‍ය නෑ
සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි වෙනසක් අත්විදින්න
පහසුවෙන් භාවිතා කල හැකි ඉක්මන් හා විශ්වාසවන්ත නිෂ්පාදනයයි
100% organic ස්භාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත මෙම නිෂ්පාදනය කිසිදු අබාධයක් ඇති නොකරයි
ඉදිරියට එල්ලා වැටෙන උදරය, ඉන දෙපස හා ශරීරයේ අනවශ්‍යව තැන්පත් ඇති මේදය නිසා ඔබගේ පෙනුමට හා මනසට කරන අහිතකර පීඩාකාරී බලපෑමෙන් මිදෙන්න
නිරෝගී සිහින් සිරුරකට ඔබත් හිමිකම් කියන්න
මෙම නිෂ්පාදනය ඔබගේ ලිපිනයටම ගෙන්වා ගන්න
ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය INBOX කරන්න
නැතිනම් අපගේ පරිභෝගික සේවා අංකය අමතන්න.
0740601560

Photos from S2F Multivitamin's post 31/05/2022

Thank you Our Valuable Customer ❤❤

19/02/2022

කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻
ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original S2F Multi Vitamin ලබා ගන්න.
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම. 😃😃😃
100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .
අදම මෙම නිෂ්පාදනය කිසිදු අමතර ගෙවීමකින් තොරව දින 2,3ක් තුල ඔබගේ නිවසටම ගෙන්වා ගන්න .
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න එසේත් නැති නම් අප ආයතනය අමතන්න දුරකථන අංකය.
0718989291, 0740601560
S2F MULTIVITAMIN 👀👀👀👀👀👀👀
● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔🤔🤔
ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් ✔✔✔✔✔✔
●අතුරු ආබාධ තියනවද🤔🤔🤔
>නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..✔✔✔✔✔✔✔👌
●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔
>මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....

කොහොමද අපි හඳුනා ගන්නේ 🤔🤔🤔
>වෙළද පොළ තුල විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමිතීන් යටතේ නිෂ්පාදන අලෙවිය සදහා ඇති අතර නිෂ්පාදනය තෝරාගැනීමට ඔබ කල යුත්තේ නිෂ්පාදනය මත ඇති දවටනයෙහි සඳහන් / ේතය මඟින් ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය ඔරිජිනල් ප්‍රමිතියෙන් යුතු MALAYSIAN නිෂ්පාදනය ද යන්න තහවුරු කරගැනීමය .
☎️ ☎️ 0718989291, 0740601560
(බෝතලයක මිල රුපියල් 2,500.00 බෙදාහැරීමේ ගාස්තුව රුපියල් 200.00)

17/02/2022
Photos from S2F Multivitamin's post 17/02/2022

Wellness and fitness involve being aware and making healthy choices about diet, exercise, and staying positive. ☺️☺️

12/01/2022

Healthy Foods That Will Make You Gain Weight Fast The Foodie

11/01/2022

😀16 Best Healthy Foods to Help You Gain Weight Fast

Want your practice to be the top-listed Clinic in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

S2F Multivitamins
❤️❤️
😀😀😀😀😀
Healthy Foods That Will Make You Gain Weight Fast  The Foodie
😀16 Best Healthy Foods to Help You Gain Weight Fast

Telephone

Address

Gampaha
11000