𝐌 𝐎 𝐂 𝐙 𝐈 ༈
ᴺ ᴼ ᴼ ᴺ ᴱ ᴵ ˢ ᶠ ᴱ ᴿ ᴾ ᴱ ᶜ ᵀ 🤍
🌱ඔයා ජීවත් වෙන කාලෙ දවසනම් ඒ දවස උපරිමයෙන් විදින්න!🌘🍀
පැහැදිලි කීරීමට ආශාවක් නැති හැඟීම් බොහෝ තැන්වල තිබේ. 🖤
දිනක පෘථිවියේ ඇති අවසන් ගසද විනාශකල පසු මිනිසා තේරුම් ගනීවි ඔවුන්ට මෙපමන කලක් තම ආදරනීයන් සමග සතුටින් ජීවත් වීමට ඉඩ සැලසුවේ කවෘරුන්ද කියා❗
Write - 𝗠 𝗼 𝗰 𝘇 𝗶🌿🤍
බැදීමක් නැතත් ,
තව කෙනෙක් ගැන හොයලා බලන අය.
වාසියක් නැතත් ,
අනුන්ට උදව් කරන අය.
සතුටක් නැතත් ,
දුකින් ඉන්න අයට සැනසීමක් දෙන අය.
යාළුකමක් නැතත් ,
අවශ්‍යම තැන් වලදි ළග ඉන්න අය.
ඒ තමයි මේ ලෝකෙ
ලස්සනම හදවත් තියෙන අය. !!
- ත්‍රිශූල ❤
මිනිසුන්ව අතහැරීම... 💔
මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය.අතහැරීම.
අතහරින්න
ඔබට බොරු කරන මිනිස්සුන්ව,ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්ව,ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව , ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව , වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව.
එතකොට ජිවිතය හරි නිදහස්.. ♥️🧘♀️
- Unknown ❗❕
සමහර වෙලාවට අපි වෙනුවෙන් ඉන්නෙ බොහොම ටික දෙනයි.
අන්න ඒ අයට සුන්දරව සලකන්න....❗❕
පිට එවුන් උඹලව කන්නේ නෑ,
ලඟම ඉන්න, එකට ඉන්න, උඹලගේම එකා තමා උඹව කන්නේ...
දැන් කාලේ අපි ආශ්‍රය කරන සමහර එවුන් එහෙම තමා
හරි පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන ජාතියක් මිනිස්සු කියන්නෙත්❗❕
මට සල්ලි තියෙනවනං මං ගෙවල් හදන්නෑ. ගෙයක් ගන්නව කුලියට ,
මූද අයිනෙ ඉන්ඩ හිතුනොත් මූද අයිනෙ ගෙයක්, එහෙම නැත්තන් කන්දක් උඩ,.,
එහෙමත් නැත්තන් ටවුම මැද්දේ ,
එතකොට ගේ විතරක් නෙමෙයි වටපිටාවත් හැම දා ම අලුත්.
තමාගෙම කියන ගෙයක් හැදුවොත් පණ තියෙන කල් ඒක ම බදාගෙන ඉන්ඩ වෙනව. ගෑනියෙක් ගත්තා වගේ ම තමයි.
මහගමසේකර
මනෝමන්දිර
අපේ ජීවිතේට පිටින් එන මනුස්සයෙක්ට ආදරේ කරන්න කලින් අපි අපිට ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඊලඟ මොහොතෙ මොන දේ සිද්ධ වුනත් අපිට වෙන හානිය අවමයි..! ❤️🩹
- උපුටාගන්නා ලද්දකි
Crush ❕❗
ඇත්ගොව්වාට අලියා ලොරියට තල්ලු කළ නොහැක,
එහෙත් අලියාගේ පිටුපසට අත තබා තල්ලු කරද්දී, ඌට සහය වීමට කෙනෙකු සිටින බවට විශ්වාසයක් ඇති වන අතර, එය අලියාට අභිප්‍රේරනයකි...
එම මානසික සැහැල්ලුවෙන් අලියා පහසුවෙන්ම ට්‍රක් රථයට ගොඩවනු ඇත...
අපේ ජීවිතයද එසේමය....
සමහරුන්ට කායිකව හයිහත්තිය නැත,
අපගේ චූටි තල්ලුව ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට උපකාරයකි....
අම්මා තාත්තා එතැනදි ඉහලින්ම ඇත. සමහර විට ඔවුන් වයෝවෘද්ධ විය හැකිය, එහෙත් ඔවුන් පසුපසින් අප සිටින බව දැනීම ඔවුන්ට පුදුමාකාර මානසික සැහැල්ලුවකි....
ඔබට ජීවිතයේ ගැටළුවක් ඇති වූ විට, එක් ක්ෂණයෙන්ම සිහියට නැගෙන පුද්ගලයා ඔබේ ජීවිතයට වැඩියෙන්ම තල්ලුවක් ලබා දෙන පුද්ගලයායි...
මේ ඇත්ගොව්වා සහ හස්තියා අපට කියා දෙන අපූරු ජීවිත පාඩම එයයි....
හැකි සෑමවිටම පුලුවන් උපරිමයෙන් කාගේ හෝ ජීවිතයට තල්ලුවක් වෙමු...
ජය ❤❤
Jordan M Fernandes
දිනක් සංචාරකයින් පිරිසක් කිඹුල් ගොවිපලකට යන්න තීරණ කර ඇත...
ඔවුන් කිඹුලුන් විශාල ප්‍රමාණයක් සිටින විලක් මැද යකඩයෙන් සැදු පාවෙන මතුපිටක් මත හිඳ කිඹුලන් නරඹන්නට විය.
එකවරම ගොවිපල හිමිකරු කෑගැසුවේ “කවුරුන් හෝ වතුරට පැන මේ කිඹුලන් මධ්‍යයේ ගොඩබිමට පීනන්නේ නම් ඔහුට ඩොලර් මිලියන 10 ත්‍යාගයක් ලෙස ලැබෙනු ඇති බවයි....සියලුම දෙනා නිහඬ විය.....
හදිසියේම මිනිසෙක් වතුරට පැන්නේය.....ඔහුව කිඹුලන් විසින් ලුහුබැඳ ගිය නමුත් විශාල වාසනාවකින් ඔහුට දිවි ගලවාගෙන ගොඩබිමට යාමට හැකි විය.
හිමිකරු නිවේදනය කළේ:
"අපට ජයග්‍රහාකයෙකු සිටී ! යන්නයි
ඔහුගේ ත්‍යාගය ඔහුට හිමිවිය.ඉන් පසු එම පුද්ගලයා සහා ඔහුගේ බිරිඳ හෝටල් කාමරයට ආපසු ගියහ.
ඔහු තම බිරිඳට මෙසේ පැවසුවේය
"මම විලට පැන්නේ නැහැ...කවුරුහරි මාව තල්ලු කළා !!!"
ඔහුගේ බිරිඳ සිනාසෙමින් පැවසුවේ “ඒ මම!”යනුවෙනි...
"සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම, ඔහුට කුඩා තල්ලුවක් දීමට සෑම විටම කාන්තාවක් සිටී"
( උපුටා ගැනීමකි)
කාලයත් සමග සියල්ල වෙනස් වේ
සියල්ල එකසේ විදදරාගැනීමට හුරුවන්න ❕❗
𝗠 𝗼 𝗰 𝘇 𝗶🌿🤍
දකුනෙ තවත් ලස්සන නාන පොට් එකක්🌻☘🌿
Location - Muruthawela Reservoir - මුරුතවෙල ජලාශය (මුරතවෙල වැව)
📸 - Madhuwantha Munasinghe
𝗠 𝗼 𝗰 𝘇 𝗶🌿🤍
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
එලියෙ කොච්චර ලොකු කුනාටුවක් තිබුනත්
ඇතුලතින් ඔයා කලබල නොවී ඉන්න! 🌱
🖤
11.11
ලෝකෙ මට ගන්න බැරි දෙයක් නැති වේවා❗
☘⭕
මේ ලෝකේ සමහර පිරිමි ඉන්නවා .. උන් හරි දරදඩුයි ,කිසිම romantic ගතියක් නෑ ..
උන් හොයන්නේ හැම වෙලේම phone එකෙන් කතා කර කර බාබා පැටියා ගගා වැලලෙන එකියක් නෙමෙයි .. මොකද ඌ දන්නවා ඌ බබෙක් නෙමෙයි බව.. ඌට ඕනේ බබෙක් වගේ අවුරුදු 14 15 පොඩි එකෙක් වගේ phone එකෙන් ඌව හුරතල් කරන ගෑනියෙක් නෙමෙයි .. වැඩිහිටියෙක් ට වගේ ඌට සලකන , respect කරන ගෑනියෙක් ..
උන් එක්ක පැය ගනන් කතා කරන්න දෙයක් නෑ , අවශ්‍ය දේ කියලා phone එක තිබ්බම ඌට ඒ කියන දේ තේරෙනවා .. ඌ ගෑනූ දාන දාන හැම msg එකටම reply කරන්නේ නෑ ..හැබැයි හදිස්සියක් කියලා msg එකක් දැක්කම ඒ notification එක දැක්ක ගමන්ම ඌ reply කරයි ..
ඌට ඕනේ ඔයා කෑවද ?බඩගිනිද ?බඩගිනි නම් කන්න කියලා මතක් කරන ගෑණියෙක් නෙමෙයි ..මොකද ඌ ඇගෙන් වගේම මොලෙනුත් වැඩුනු මිනිහෙක් ..උට බඩගිනි නම් ඌ කයි .. උට ඕනේ "'මම ඔයාට කෑම එකක් ගෙනාව ,කෑම එකක් දැම්මා,ඒක කන්න " කියලා ඌව තේරුම් අරන් practically ලගින් ඉන්න ගෑනියෙක් ..
ඌට ඔනෙ ළමා සාරි පටලවගෙන මාපට ඇගිල්ලේ ඉදන් වහගෙන ඉන්න ගෑනියක් නෙමෙයි ,ඌ ගෑනුන්ගේ ඇදුම් තොරන් නෑ .. මොකද මොන ඇදුම ඇදලා උගේ ගෑනි එලියට බැස්සත් තමන්ගෙ ගෑනිව බලාගන්න පුලුවන් හයියක් පෞර්ශයක් උට තියෙනවා කියලා ඌ දන්නවා..ඇදුමෙන් කවුරුත් පත්තිනි අම්මලා වෙන් නෑ කියලා තේරුම් ගන්න තරම් ඌ mature .
ඌ ගෑනි යන එන තැන් ,කතා කරන උන් ප්‍රශ්න කරන් නෑ , එලියට පහලියට යන්න දෙන්නේ නැතුව ගෑනු හිරකාරයෝ වගේ තියගන් නෑ ,තමන් enjoy කරන විදියටම ගෑනිටත් enjoy කරන්න දෙනවා ..මොකද ඌ දන්නවා උගේ ගෑනී කවදා හරි ඌව රැවැට්ටුවොත් උට ගෑනු නැති වෙන් නෑ ,හැබැයි ඒ ගෑනිට ඌ වගේ පිරිමියෙක් සදාකාලිකවම නැතිවෙනවා..ඌ තමන්ගේ partner ව විශ්වාස කරනවා .. ඒ විශ්වාසය තියාගන්න එක ගෑණිගේ වැඩක්
උන් ගේ s*xual fantasy වෙනස් ordinary නෙමෙයි ,උන් s*x වලදි හොයන්නේ තමන්ගේ partner ගෙන් maximum ඒක දෙන්න බැරි උනාම ඌට ඇති වෙනවා .. ඒක සාධරනයි .ඔය මොන බයිලා ගැහුවත් relationship or marriage එකකදි s*x කියන්නේ main key එකක්..
ඌ ගෑණුන්ට ගහන්න බනින්න කුණුහර්ප කියන්න යන්නේ නෑ , ඌ අත අරිනවා.. ඌ අත ඇරියයින් පස්සේ සමහර පිරිමි වගේ ඒ ගෑණි දැන් මොකද කරන්නේ ?කාත් එක්කද ඉන්නේ ? ඔපදුප කියවන්න යන්නේවත් අහන්න යන්නෙවත් නෑ ..ගෞරවාන්විත සමුගැනීමක් දීලා යනවා .. ආයේ මොන දේ උනත් ,ඒ ගෑණිගෙන් රැස් විහිදුනත් ඌ ආයේ එන්නේ නෑ..
එහෙම පිරිමි ගොඩක් මේ ලෝකේ ඉන්නවා උඩින් බලනකොට එහෙම් පිරිමියෙක් එක්ක ඉන්න එක අමාරුයි වගේ තේරුනාට ඒක හරිම සරලයි .කොටින්ම ඒ පිරිමින්ට වචන නෙමෙයි ඔනේ actions .
උපුටා ගන්නා ලද්දකි
☘✌️
නුවර ලස්සන කදු මුදුනට🌻☘🌿
𝗠 𝗼 𝗰 𝘇 𝗶🌿🤍
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
🌻☘🌿
𝗠 𝗼 𝗰 𝘇 𝗶🌿🤍
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
සන්ද්‍යාවට අහස කියන්නෙ වෙනම Art එකක්🤍
📷 - Madhuwantha Munasinghe
𝗠 𝗼 𝗰 𝘇 𝗶🌿🤍
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
මොළය - පොටෝ එක්ක් ගහපන්...
මම - ඒ ඇයි ?
මොළය - ප්‍රශ්න එපා... පොටෝ එකක් ගහපන් ..එච්චරයි ...💔
🌵🌱
📷 - Madhuwantha Munasinghe
වැඩක් නැත්නම් බැදපු රටකජු පැකට් එකකුත් අරන් මාතලෙන් උදේ (7.55 Am පල්ලෙහා බස් ස්ටෑන්ඩ් )එන බස් එකට නැගල දකුණු පැත්තේ ජනේලයක් අයිනේ සීට් එක්ක වාඩිවෙන්න.
හිම්න් හිමින් මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට ( හෙට්ටිපොළ ) එනවා බස් එක .
හෙට්ටිපොළ බස් ස්ටෑන්ඩ් එකට ආවාම බස් එකෙන් බැහැල මට කෝල් කරන්නේ නැතිව කඩේකින් දවල්ට කාල බස් එක ආයි යනවෙලාවට (12.55 pm හෙට්ට්පොලින් ) කැමති දෙයක් අරන් වම් පැත්තේ ජනේලේ අයිනේ සීට් එක්ක වාඩිවෙලා හිමින් හිමින් ආයි මාතලේ ට ගිහින් පරිස්සමින් බැහගන්න හවසට.
කාලි අම්මාලා ,රාවණාලා,නාතලා ගැන හිත හිත යන්නැතිව අවට බලාගෙන ගියොත් තේරෙයි ලෝකේ අපි ඉන්නේ නියම රටක කියල.
✍️ වෛද්‍ය නන්දන කරුණාතිලක
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍
ජීවත් වෙන්න ආසම විදිහ🤍
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍
✨️
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
තනිවෙන්න හොදම තැන්🤍
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍
✨️
📷 - මුල් හිමිකරුසතුයි
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
පිටරටක නෙමෙ මේ ලන්කාව🪻💋
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍
Location - #හල්දුම්මුල්ල ✨️
📷 - මුල් හිමිකරුසතුයි
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍
මැරෙන්න කලින් යන්න ඕනම තැනක්😍🌺
📷 - මුල් හිමිකරු සතුයි
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍
ලන්කාවෙ තවත් ලස්සනම තැනක් වෙන පුන්චි ලෝකාන්තය🌺
Location - #පුන්චිලෝකාන්තය ✨️
📷 - Madhuwantha Munasinghe
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍
මහනුවරට පෙම් බැදි කාරනය මම තවම සොයන්නෙමි🌺
Location - ✨️
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
𝗠 𝗼𝗰𝘇𝗶🌿🤍🌺
Location - ✨️
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
, island
𝗠 𝗼𝗰𝘇𝗶🌿
දයාබර අහස නුබට සිතබැදි කාරනය මම තවම සොයන්නෙමි!🤍🌺
Location - ✨️
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
𝗠 𝗼𝗰𝘇𝗶🌿
වලාකුලු සිබින කන්දඋඩරට සුන්දර අම්බුලුවාව 🤍🌺
Location - ✨️
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
Fallowers
𝗠 𝗼𝗰𝘇𝗶🌿
Good night gys🌺🥀
කන්ද උඩරටට මන් මෙච්චර ආදරේ හේතුව🤍👉
Location - කන්දකට දිස්වන අයුරු✨️
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
𝗠 𝗼𝗰𝘇𝗶🌿
Good morning 🌺🥀
පේරාදෙණිය මල් වත්තෙ ලස්සන තවත් වැඩි කරන පරිනත එයා🤍🌺
Location -
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
𝗠 𝗼𝗰𝘇𝗶🌿
වෙනසකටත් එක්ක මමනම් ජීවත් වෙන්න ආසම මේ වගේ තැනක 😍
🤍🤟
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
𝗠 𝗼𝗰𝘇𝗶🌿
😍
Location - 🤍🤟
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
𝗠 𝗼𝗰𝘇𝗶🌿
වෙනසකට වගේ මෙහෙම නාගන්න තිබුණනම්.
බිත්ති හතරකට හිර වෙලා නානවට වඩා කොච්චර හොඳද 😍
🤍🤟
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
𝗠 𝗼𝗰𝘇𝗶🌿
මේ වගේ අහින්සක වලහෙක් ගෙදර හදාගන්න ආස කව්ද?🌝💔
Location - 🥀🌺 🤍
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
𝗠 𝗼𝗰𝘇𝗶🌿
Good morning gys🤍
මල් පිස්සොන්ට😍🩶
🥀🌺 🤍
ʟᴏᴠᴇʟʏ ɴᴀᴛᴜʀᴀʟ ᴠɪʙᴇ ♤ 🍃🥀
අන්න ඒකයි💔😹
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Hakmana