Sri Lanka Podujana Peramuna - Hikkaduwa
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - හික්කඩුව ශාකා සංවිධානය සමඟ එක් වන්න.
කවුරුහරි මෙයාව දැක්කොත් කියනවද IMF ගියා දැන් මේ කන ගමන්,කියලා?
VAT බද්දෙන් පසු විශ්ව ලංකා
සල්ලී හදිස්සියකට එලියට එන මිනිස්සු 😂
මතකද අරගල මොටෙයියො කුලප්පු කරන්න දාපු මේ නැන්දයි පුතාගෙයි අතිවිශිෂ්ඨ රංගනය? 😂
ජාතිය, ආගම එක්ක බද්ද වෛර 3%
ගෝල්ෆේස් එකේ පදිංචි වෙලා උලා කකා හිටපු උන් සුගතදාස යන උන්ගෙන් අහනවා තණකොල කන්නද යන්නෙ කියලා 😂🙈🙉🙊
තවත් අරගලකාරයෙක් මැරිලා.
යුක්රේනය වෙනුවෙන් කුලියට යුද්ධ කරන්න ගිහිල්ලා රුසියානු හමුදා ප්‍රහාරයකින් කෑලි කෑලිවලට කැඩිලා. ජේ ආර් ජයවර්ධන විසින් නිර්මාණය කළ 30 වසරක් පුරා දිවුණු ලංකාවේ යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න ගෝඨාභයට ගෙදර යන්න කියලා බෝඩ් එකක් උස්සගෙන අරගල කළ මිනිහා එවැනිම යුද්ධයකින් අවසන් ගමන් යෑම දෛවයේ සරදමක්.
යුද්ධයක් නැති රටක් හදපු මිනිහට ද්‍රෝහී වුණු මේ මිනිසාට මේ රටේ ඉන්න වාසනාව තිබුණේ නැහැ. නන්නාඳුනන පිටරටක බෝම්බ ප්‍රහාරයකින් අසරණව තනිකඩව මිය ගියා. මුල්ම අරගලකාරයා සියදිවි නහගත්තා. දැන්නම් අරගලයට ගිය එකෙක් හොයා ගන්නවත් නැහැ. මේක ඉතාම කර්මානුරූපී ඵලයක්. නිර්දෝෂී මිනිසුන්ට කවදාවත් චෝදනා කරන්න එපා. විපාකය ඉතාම බරපතලයි.
ධර්මය අපට මග වේවා!
- Eranda Ginige -
මේ නිරාගමික දියණියට
මේ නත්තලේ....
බුදු සරණයි කියාත් පතන්න
අමතක කරන්නෙපා බෞද්ධ යාලුවනේ..
➖➖➖➖➖➖➖➖➖➖➖➖❤️➖➖
සීතල උඳුවප් මහේදී බුකි නිරා - පඬි සමාජය තුළින් අපේක්ෂා කළ හැකි බුකි විපර්‍යාස....
Amor Amor Cir 🙏
වෛරයම වපුරවපු
ඔලමොට්ටල
නළු රෑන කෝ..?
නලු නිළියෝ කෝ...?
ඇත්තමයි...
"කටු ඇනුන සුදු නංගි කෝ".. කියල අහපු උන් කෝ දැන්?😁🤔
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Hikkaduwa
Janatha Vimukthi Peramuna is a socialist party and a former militant organization in Sri Lanka.
Rangalla
Hikkaduwa, 80240
Rangalla Mangrove Centre is an educational centre established in a restored mangrove site located in
Baddegama Road
Hikkaduwa, 80240
Open to anyone living or visiting the Hikkaduwa. Share Events, Rentals, great Restaurants, general in
'' Community Tsunami Education Center & Tsunami Museum''
Hikkaduwa
Community Tsunami Museum is dedicated to preserving the memories of 2004 Indian Ocean Tsunami