Matro Agri Services
Agriculture Services
Matro Agri Services Agriculture Services
ඔබ සොයන්නේ මුරියා F1 මාළු මිරිස් පැලද ? වානිජ බෝග වගාවේදී වැඩි අස්වැන්නක්, දිගින් සහ බරින් වැඩි මනා පෙනුමකින් යුත් සෑම දෙනාම සොයන ජීවානුහරණය කරන ලද තවාන් මාධ්‍ය තුල සිටවූ නීරෝගීමත් මුරියා F1 මාළු මිරිස් පැල ඇනවුම් කර මාසයකින් ලබා ගැනීමට හැකිය.
Try පැලයක මිල රු 25/=
අමතන්න 070 400 77 00
Matro Holdings pvt Ltd
381A, Embulgama Road, Panagoda, Homagama
නාගරික තට්ටු නිවාස තුල බැල්කනියක හෝ ඔබගේ ගෙවත්තෙහි ඇති සීමිත ඉඩ ප්‍රමාණයක වුවද එළවලු පැල කිහිපයක් සිටුවා ගෙදර ආර්ථිකය යම් තරමකට හෝ ශක්තිමත් කර ගැනීම සහ වස විසෙන් තොර පලදාවක් ලබා ගැනීමට ඔබත් අදහස් කරන්නේ නම් එ සදහා වෙළදපල තුල ඉතාම හොද කීර්තිනාමයක් පවත්වාගෙන යන මැට්රෝ කාබනික පොහොර සහ කාබනික කෘමි විකර්ශකය භාවිතා කර වෙනස වටහාගන්න.
නීරෝගීමත් සමාජයක් බිහිකරමු!!!
අමතන්න 070 400 77 00
Matro Holdings pvt Ltd,
381A, Embulgama Road,
Panagoda, Homagama
Compost 20Kg - 690/=
Compost 40Kg - 1300/=
Potting Mix 20kg - 550/=
Grow Bag (16" X16") with Potting Mix -220/=
Neem oil Cocktail-5L- 900/=
Vermi Compost 1Kg 100/=
Karadahayya 5kg - 300/=
Goma Pohora 5kg - 300/=
Kukul Pohora 5kg -200/=
Kohubath 5kg (Washed) - 275/=
Elu Pohora 2kg 130/=
16"×16" 370G UV treated Grow bag -40/=
16"×16" 350G Black Grow Bag -20/=
කොහොඔ තෙල් මිශ්‍රණය පිලිබදව තොරතුරැ අඩංගු වීඩියෝව නැරඹීමට පහත Link එක Click කරන්න
https://youtu.be/PrnawCyRc1g?si=_bU77moGnUr1YsgH
ගෙවතු වගාව පිලිබදව දැනුවත් වීම පහත link click කිරීමෙන් පුළුවන් …
https://youtu.be/JQXn8oY04kI?si=Y5h_3PEU-aKhi0Em
https://youtu.be/VXNySFw-Km0?si=un12_wq9FKDfLTad

සියලුම බදුන් ගත වගාවන් සදහා අවශ්‍ය වන ඉතාමත්ම උසස් පුමිතියෙන් නිෂ්පාදිත බදුන් මිශ්‍රණය ලබා ගැනීම සඳහා අමතන්න 070 400 77 00.
20kg 550/=
Matro Holdings pvt Ltd,
381A, Embulgama Road,
Panagoda, Homagama
ඔබගේ සියලුම වාණිජ සභ ගෙවතු වගාවේ ඇති මාලු මිරිස්, නයි මිරිස් වැනි බෝග සහ ඕනෑම එලවලු,පලතුරු සහ මල්පැල වර්ග සදහා විශේෂයෙන් සකසන ලද පහත සදහන් නිෂ්පාදන ලබාගත හැක. වැඩි විස්තර සදහා 070 400 77 00 අමතන්න.
පනාගොඩ - අතුරුගිරිය
Compost 20Kg - 690/=
Compost 40Kg - 1300/=
Potting Mix 20kg - 550/=
Grow Bag (16" X16") with Potting Mix -220/=
Neem oil Cocktail-5L- 900/=
Vermi Compost 1Kg 100/=
Karadahayya 5kg - 300/=
Goma Pohora 5kg - 300/=
Kukul Pohora 5kg -200/=
Kohubath 5kg (Washed) - 275/=
Elu Pohora 2kg 130/=
16"×16" 370G UV treated Grow bag -40/=
16"×16" 350G Black Grow Bag -20/=
මෙයට අමතරව කෘෂි කර්මාන්තය සදහා භාවිතා කරන සියලුම කාබනික සහ රසායනික පොහොර වර්ග
උපකරණ ආදී සියල්ලම අප ආයතනයෙන් ලබාගත හැක.
කොහොඔ තෙල් මිශ්‍රණය පිලිබදව තොරතුරැ අඩංගු වීඩියෝව නැරඹීමට පහත Link එක Click කරන්න
https://youtu.be/PrnawCyRc1g?si=_bU77moGnUr1YsgH
ගෙවතු වගාව පිලිබදව දැනුවත් වීම පහත link click කිරීමෙන් පුළුවන් …
https://youtu.be/JQXn8oY04kI?si=Y5h_3PEU-aKhi0Em
https://youtu.be/VXNySFw-Km0?si=un12_wq9FKDfLTad
වස විසෙන් තොර ආහාර රටාවකට හුරු වෙමු !!!
ඔඛගේ ගෙවත්තේ සිටුවා ඇති සියලුම එළවලු පලතුරු පැල සදහා Vermi Compost සහ කෘමි විකර්ශකයක් වන කොහොඹ තෙල් මිශ්‍රණය (Neem oil) භාවිතා කර සරු පලදාවක් ලබා ගැනීමට
අමතන්න 070 400 77 00
Matro Agri Service
381A, Embulgama Road
Panagoda, Homagama.
Vermi compost
1kg 100/= ( අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගත හැකිය. )
Neem Oil
1.5 L 260/=
5 L 900/=
Vermi compost - කලු රත්තරන් හෙවත් ගැඩිවිලි පණු පොහොර
ලොව ඉතා දියුණු රටවල කාබනික ගොවිතැන සදහා භාවිතා කරන මෙම පොහොර වර්ගය ඔබගේ ගෙවත්තෙහි ඇති සියලුම ඵලවථ, පලතුරු ඇතුළු අනිකුත් සියලුම වගාවන් සදහා සුදුසු උසස්ම තත්වයේ පොහොර වර්ගයකි
යම් තරමකින් හෝ වස විසෙන් තොර ආහාර රටාවකට හුරු වීම සදහා ඔබත් නොපමාව Vermi Compost සහ අපගේ කොහොඹ තෙල් මිශ්‍රණය භාවිතා කරන්න.
Vermi Compost
1kg 100/= ( අවශ්‍ය ප්‍රමාණයට ලබා ගත හැකිය. )
Neem Oil
1.5 L 260/=
5 L 900/=
අමතන්න 070 400 77 00
Matro Holdings pvt Ltd,
381A, Embulgama Road, Panagoda
Homagama.
ඔබගේ සියලුම වාණිජ සභ ගෙවතු වගාවේ ඇති මාලු මිරිස්, නයි මිරිස් වැනි බෝග සහ ඕනෑම එලවලු,පලතුරු සහ මල්පැල වර්ග සදහා විශේෂයෙන් සකසන ලද පහත සදහන් නිෂ්පාදන ලබාගත හැක. වැඩි විස්තර සදහා 070 400 77 00 අමතන්න. ප්‍රවාහන පහසුකම් නොමිලේ හෝ සහනදායි මිලට ලබාගත හැක.(කොන්දේසි සහිතයි)
පනාගොඩ - අතුරුගිරිය
Compost 20Kg - 650/=
Compost 40Kg - 1150/=
Potting Mix 20kg - 490/=
Grow Bag (16" X16") with Potting Mix -220/=
Neem oil Cocktail-5L- 900/=
Vermi Compost 5Kg- 650/=
Vermi Compost 2Kg-280/=
Vermi Compost 1Kg-150.00
Vermi Compost 20Kg-2500.00
Karadahayya 5kg - 300/=
Goma Pohora 5kg - 300/=
Kukul Pohora 5kg -200/=
Kohubath 5kg (Washed) - 275/=
Elu Pohora 2kg 130/=
16"×16" 370G UV treated Grow bag -40/=
16"×16" 350G Black Grow Bag -20/=
මෙයට අමතරව කෘෂි කර්මාන්තය සදහා භාවිතා කරන සියලුම කාබනික සහ රසායනික පොහොර වර්ග
උපකරණ ආදී සියල්ලම අප ආයතනයෙන් ලබාගත හැක.
කොහොඔ තෙල් මිශ්‍රණය පිලිබදව තොරතුරැ අඩංගු වීඩියෝව නැරඹීමට පහත Link එක Click කරන්න
https://youtu.be/PrnawCyRc1g?si=_bU77moGnUr1YsgH
ගෙවතු වගාව පිලිබදව දැනුවත් වීම පහත link click කිරීමෙන් පුළුවන් …
https://youtu.be/JQXn8oY04kI?si=Y5h_3PEU-aKhi0Em
https://youtu.be/VXNySFw-Km0?si=un12_wq9FKDfLTad
ලගදීම ලස්සන වැඩ ටිකක් කරමු With Compost #
මාලු මිරිස්, නයි මිරිස් වැනි බෝග සහ ඕනෑම එලවලු පැල වර්ගයක් සදහා විශේෂයෙන් සකසන ලද පහත සදහන් නිෂ්පාදන ලබාගත හැක. වැඩි විස්තර සදහා 070 400 77 00 අමතන්න. ප්‍රවාහන පහසුකම් නොමිලේ හෝ සහනදායි මිලට ලබාගත හැක.(කොන්දේසි සහිතයි)
පනාගොඩ - අතුරුගිරිය
Compost 20Kg - 890/=
Potting Mix 20kg - 550/=
Grow Bag (16" X16") with Potting Mix -250/=
Neem oil 5L- 900/=
Vermi Compost 5Kg- 650/=
Vermi Compost 2Kg-280/=
Vermi Compost 1Kg-150.00
Vermi Compost 20Kg-2500.00
Karadahayya 5kg - 300/=
Goma Pohora 5kg - 300/=
Kukul Pohora 5kg -200/=
Kohubath 5kg (Washed) - 275/=
Elu Pohora 2kg 130/=
16"×16" 370G UV treated Grow bag -50/=
16"×16" 350G Black Grow Bag -26/=
කොහොඔ තෙල් මිශ්‍රණය පිලිබදව තොරතුරැ අඩංගු වීඩියෝව නැරඹීමට පහත Link එක Click කරන්න
https://youtu.be/PrnawCyRc1g?si=_bU77moGnUr1YsgH
ගෙවතු වගාව පිලිබදව දැනුවත් වීම පහත link click කිරීමෙන් පුළුවන් …
https://youtu.be/JQXn8oY04kI?si=Y5h_3PEU-aKhi0Em
https://youtu.be/VXNySFw-Km0?si=un12_wq9FKDfLTad
Matro Agri Services Agriculture Services
මාලු මිරිස්, නයි මිරිස් වැනි බෝග සදහා විශේෂයෙන් සකසන ලද පහත සදහන් නිෂ්පාදන ලබාගත හැක. වැඩි විස්තර සදහා 070 400 77 00 අමතන්න.
පනාගොඩ - අතුරුගිරිය
Compost 20Kg - 590/=
Potting Mix 20kg - 450/=
Neem oil 5L- 900/=
Karadahayya 5kg - 300/=
Goma Pohora 5kg - 275/=
Kukul Pohora 5kg -175/=
Kohubath 5kg (Washed) - 250/=
Elu Pohora 2kg 130/=
16"×16" 370G UV treated Grow bag -50/=
16"×16" 350G Black Grow Bag -26/=
Grow Bag with Potting Mix -250/=
Matro Agri Services Agriculture Services
ඔබගේ සියලුම වාණිජ සභ ගෙවතු වගාවේ ඇති මාලු මිරිස්, නයි මිරිස් වැනි බෝග සහ ඕනෑම එලවලු,පලතුරු සහ මල්පැල වර්ග සදහා විශේෂයෙන් සකසන ලද පහත සදහන් නිෂ්පාදන ලබාගත හැක. වැඩි විස්තර සදහා 070 400 77 00 අමතන්න. ප්‍රවාහන පහසුකම් නොමිලේ හෝ සහනදායි මිලට ලබාගත හැක.(කොන්දේසි සහිතයි)
පනාගොඩ - අතුරුගිරිය
Compost 20Kg - 650/=
Compost 40Kg - 1150/=
Potting Mix 20kg - 490/=
Grow Bag (16" X16") with Potting Mix -220/=
Neem oil Cocktail-5L- 900/=
Vermi Compost 5Kg- 650/=
Vermi Compost 2Kg-280/=
Vermi Compost 1Kg-150.00
Vermi Compost 20Kg-2500.00
Karadahayya 5kg - 300/=
Goma Pohora 5kg - 300/=
Kukul Pohora 5kg -200/=
Kohubath 5kg (Washed) - 275/=
Elu Pohora 2kg 130/=
16"×16" 370G UV treated Grow bag -40/=
16"×16" 350G Black Grow Bag -20/=
මෙයට අමතරව කෘෂි කර්මාන්තය සදහා භාවිතා කරන සියලුම කාබනික සහ රසායනික පොහොර වර්ග
උපකරණ ආදී සියල්ලම අප ආයතනයෙන් ලබාගත හැක.
කොහොඔ තෙල් මිශ්‍රණය පිලිබදව තොරතුරැ අඩංගු වීඩියෝව නැරඹීමට පහත Link එක Click කරන්න
https://youtu.be/PrnawCyRc1g?si=_bU77moGnUr1YsgH
ගෙවතු වගාව පිලිබදව දැනුවත් වීම පහත link click කිරීමෙන් පුළුවන් …
https://youtu.be/JQXn8oY04kI?si=Y5h_3PEU-aKhi0Em
https://youtu.be/VXNySFw-Km0?si=un12_wq9FKDfLTad
Matro Agri Services Agriculture Services
Neem Oil Cocktail for Plant Leaf Curling - කොහොඹ තෙල් මිශ්‍රණය - වගාවේ කොළ කොඩවීම වැලැක්වීමට.
▪️ ගෙවතු වගාවේදී ඇතිවන රෝග පාලනය සඳහා භාවිතා කරනු ලබන කෘමි විකර්ශකයකි.
▪️ මෙම කොහොඹ තෙල් මිශ්‍රණය ගෙවතු වගාවට විශාල වශයෙන් හානි කරන, පැල මැක්කා නිසා ඇති වන කොළ කොඩවීමේ රෝගය, සුදු මැස්සා නිසා ඇතිවන විවිධ වෛරස් රෝග සහ මයිටාවන්, කූඩිත්තන් නිසා ඇතිවන සියලුම කෘමී රෝග මර්ධනය කීරීම සඳහා සුවීශේෂි කාබනික කෘමී වීකර්ශකයෙකි.
▪️ මෙම කෘමීන් මර්ධනය කීරිම සඳහා රසායනික කෘමීනාශක යෙදීමේදී මෙම එක් එක් කෘමීන් සඳහා බොහෝ වෙලාවට වෙන වෙනම රසායනික කෘමීනාශක යෙදිය යුතු වේ. ගෙවතු වගාවේදී කෘමීනාශක භාවිතය අනුමත නොකරයි. එම නිසා මෙයට විසදුමක් ලෙස අප ආයතනය ස්වාභාවික පිරිසිදු කොහොඹ තෙල් සමග තවත් ශරීරයට අහිතකර නොවන අමුද්‍රව්‍යයන් යොදාගෙන ඉතාමත් සාර්ථක කදිම කෘමී වීකර්ශකයක් කොහොඹ තෙල් මූලික වශයෙන් යොදා ගනිමින් නිපදවා ඇත.
▪️ අපගේ කොහොඹ තෙල් මිශ්‍රණය 100%ක්ම අත්හදා බලා ඇත්තේ එළවලු ශාක සඳහා පමණි. අනෙකුත් ශාක සඳහා භාවිතා කල හැකි අතර ඒ සඳහා විශේෂ පරික්ෂණයක් සිදුකර නොමැත. (This Neem Oil Mixture Is Tested 100% Only For Vegetable Plants. It Can Be Used For Other Plants As Well But Special Experiments Haven't Been Conducted On That.)
▪️කොහොඹ තෙල් මිශ්‍රණයෙහි අඩංගු ද්‍රව්‍ය :
▪️පිරිසිදු කොහොඹ තෙල්
▪️ග්ලිසරින්
▪️ඉඟුරු යුෂ
▪️ගම්මිරිස්
▪️තෛලෝදකාරක
MATRO කොහොඹ තෙල් මිශ්‍රණය යෙදීමෙන් උපරිම ප්‍රතිඵල නෙලාගැනිමට පහත සඳහන් කරුණු ගැන හොඳින් සැළකිමත් වන්න.
🌱මිශ්‍රණය පාවිච්චි කිරිමට ගන්නා සෑම අවස්ථාවකදීම ඉතාමත් හොදින් සොලවන්න.
🌱මෙය ජලය හෝ වෙනත් ද්‍රාවණ සමඟ මිශ්‍ර කිරීමකින් තොරව සෘජුව භාවිතා කරන්න.
🌱සතියට 2-3 වරක් උදැසන 9ට පෙර හෝ සවස 5 න් පසුව මෙම ද්‍රාවණය spray කරන්න.
🌱පත්‍ර වල උඩ පැත්තට සහ යටි පැත්තට හොඳින් spray කරන්න.
🌱ගෙවත්තේ ඇති ඕනෑම ශාකයක පත්රවලට භාවිතා කළ හැක.
🌱කෙලින්ම හිරු එළිය වැටෙන ස්ථානයක නොතබන්න.
🌱වර්ෂාව පවතින වෙලාවට මෙම කොහොඹ තෙල් මිශ්‍රණය භාවිතා කිරීමෙන් වළකින්න.
🌱මිශ්‍රණය ඉසීමෙන් පසු වතුර බට මඟින් වගාවට වතුර දැමිමේදී වේගවත් ජල පහරක් එල්ල නොකරන්න.
⭕ සටහන : අපගේ මෙම සුවිශේෂී කෘමී වීකර්ශකය ගැන සඳහන් කීරීමේදී නිරන්තරයෙන් පිරිසිදු කොහොඹ තෙල් යනුවෙන් සඳහන් කරනුයේ මේ වනවිට අප රටේ පිරිසිදු හොහොඹ තෙල් සෙවිම යනු ඉතාමත් අසීරු කාර්යයක්ව පවතින බැවිනි. අප ආයතනය කොහොඹ ඇට පමණක් යොදා ගනිමින් වෙනත් කිසිදු අමතර ද්‍රව්‍යන් එකතු නොකර නිස්සාරණය කර ගනී. මක් නිසාද යත් සාමාන්‍ය වෙළඳපලේ කොහොඹ තෙල් සමග බෝහෝවිට පොල්තෙල් මිශ්‍ර කර ඇති නිසා එම කොහොඹ තෙල් භාවිතා කර සදාගන්නා කෘමී විකර්ශක මඟින් කිසිම ප්‍රතිඵලයක් අත්නොවෙයි.
▪️ Neem Oil 1L ක් හොඳින් වැඩුණු එළවළු ශාක (උදා÷ වම්බටු ශාක) 15 කට පමණ Spray කල හැක.
▪️ The damage from insects is the biggest problem faced by Sri Lanka's home gardening sector. Among them, the most harmful damage is the Leaf Curl Disease caused by plant flea, viruses caused by Whiteflies, and other diseases caused by mites and Aphids.
▪️ All these diseases are due to the impact of insects.
▪️ In order to eradicate these insects, different chemicals must be used based on their type. Usually, pesticides are not approved for home gardening. As a solution to this, we have manufactured an insect repellent with clean natural neem oil containing ingredients which are not harmful to the body.
▪️ This has to be sprayed on the upper and lower sides of the leaves of any vegetable plant in the evening two or three times per week. The insects will be very reluctant to reach the leaves due to the fragrance of neem oil and also because the oily nature of neem oil remains on the leaf.
▪️ In addition to this, along with the spicy nature of pepper and ginger juice, the insects will not prefer to come onto the leaves of the plants due to the adhesiveness of glycerin.
▪️ Please consider the following things in order to obtain the maximum benefit of the Matro neem oil mixture.
🌱Shake well before you use the mixture every time.
🌱Spray on both sides of the leaf.
🌱Spray before 9 am or after 5pm
🌱Spray without mixing with water or other solutions
🌱You can use this on any plant leaf In the garden.
🌱Do not place this mixture in direct sunlight.
🌱Avoid using this mixture in rain.
🌱Do not water the plants with a heavy direct stream after spraying this mixture.
⭕Note: it's a difficult and challenging task to find clean neem oil in our country. We do the extraction only by using pure neem seeds without adding any additional ingredients. However mostly in Sri Lankan Market, neem oil is mixed with coconut oil. That's why we always have used the phrase 'clean pure neem oil' above to assure that.
Neem Oil Cocktail for Plant Leaf Curling - කොහොඹ තෙල් මිශ්‍රණය - වගාවේ කොළ කොඩවීම වැලැක්වීමට 📞 Please Contact - 070 400 77 00📌Address: Matro Holdings (Pvt) Ltd, Panagoda, Homagama📌Online ඇනවුම් කිරිමට : https://www.daraz.lk/products/neem-oil-5lite...
Neem Oil Cocktail for Plant Leaf Curling - කොහොඹ තෙල් මිශ්‍රණය - වගාවේ කොළ කොඩවීම වැලැක්වීමට Please Contact - 070 400 77 00Address: Matro Holdings (Pvt) Ltd, Panagoda, HomagamaNeem Oil Cocktail for Plant Leaf Curling - කොහොඹ තෙල් මිශ්‍රණය - වගාවේ කො...
මුරියා මාළු මිරිස් පැල සහ scotch bonnet නයි මිරිස් පැල
ආරක්ෂිත ගෘහයක් තුළ උසස් ප්‍රමිතියේ බීජ භාවිතා කරමින් නිපදවා ඇති අපගේ පැලවලට මාස දෙකක් යනතුරු කොන්දේසි සහිතව පූර්ණ වගකීමක් හිමිවේ. වැඩි විස්තර සඳහා අපගේ දුරකථන අංකයට අමතන්න.
මෙම පැළ සඳහා අප ආයතනය මගින් විශේෂයෙන් සකසන ලද මාධ්‍ය සහිත Grow Bags මිලදී ගැනීමේදී වගා පාලන වැඩ පිළිවෙළ සහ අධීක්ෂණය ඔබ වෙත නොමිලේ ලබාදෙනු ලැබේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සහනදායි මිල ගණන් යටතේ ප්‍රවාහන පහසුකම් ඇත. ඔබ මෙම ක්ෂේත්රයට ආධුනිකයකු වුවද මුල සිට අවශ්‍ය සම්පූර්ණයෙන්ම උපදෙස් සහ අධීක්ෂණය අප ආයතනය මගින් නොමිලේ සපයනු ලැබේ.
මුරියා මාළු මිරිස් (Best)- 20.00 -(පෙර ඇනවුම්/Seed Tray/කොහුබත් මාධ්‍ය)
scotch bonnet නයි මිරිස් පැල-20.00 -(පෙර ඇනවුම්/Seed Tray/කොහුබත් මාධ්‍ය)
UV Treated Grow Bag මාධ්‍ය සහ පැලය සමග - 250.00
සියලුම විමසීම් සදහා අමතන්න - 070 400 7700
Company: Matro Holdings (Pvt) Ltd
Location: 381A, Embulgama Road,
Panagoda, Homagama
Matro Agri Services Agriculture Services
හොදම තත්වයේ ගුණාත්මක බවින් යුත් ජීවාණුහරණය කරන ලද තවාන් මාධ්‍යයේ සිටුවා ඇති නීරෝගීමත් Schoch Bonnet Dark Green නයි මිරිස් පැල විශ්වාසයෙන් ලබා ගැනීමට අමතන්න 070 400 77 00. පැලයක මිල රු 25/= . මාසයකට පෙර ඔබගේ පැල ඇනවුම වෙන් කරවා ගන්න. පැල සිටුවීමට අවශ්‍ය විශේෂිත පස් මාධ්‍ය සහිත වගා මලුද ලබා ගැනීමට හැකිය . මලුවක මිල රු 225/කි . ඔබ වගාවට ආධුනික නම් පැලය සිටුවීමේ සිට පලදාව ලබා ගැනීම දක්වාම අවශ්‍ය සියලුම දැනුම සහ උපදෙස් අප විසින් ලබා දෙනු ලැබේ. Matro Holdings pvt Ltd, 381/a, Embulgama Road, Panagoda, Homagama
https://youtu.be/g5mR3miidtE
කෘෂිකර්මයට ආසනම් මෙම වීඩියෝව අනිවාර්යයෙන් බලන්න.
"ලංකාව වෙනස් කරනවා" කෘෂි ව්‍යවසායකයන් 10000 ක් හදනවා Dr Nishanatha Nanayakkara අපිට ශක්තියක් වෙන්න https://www.patreon.com/SlvlogTap this link 👇https://linktr.ee/slvlog
නයි මිරිස් වගාව සදහා හෙට දින කොට්ටාව ප්‍රදේශයට යැවීමට සූදානම් කර ඇති විශේෂිත පස් මාධ්‍ය සහිත වගා මලු ඇනවුම
වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වානිජ බෝග වගාවේදී සෑම දෙනාම සොයන මුරියා F1 මාථ මිරිස් පැල සහ පැල සිටුවීමට අවශ්‍ය විශේෂයෙන්ම සැකසූ පස් මාධ්‍ය සහිත වගා මලු ද අප ආයතනයට පැමිණ මිලදී ගත හැකිය. පැල සිටුවීමේ සිට අස්වැන්න ලබා ගන්නා තුරු ඔබට අවශ්‍ය සියලුම දැනුම සහ උපදෙස්ද ලබා දෙනු ඇත. Pot පැලයක මිල රු 25/=, වගා මලුවක මිල රු 225/= . අමතන්න 070 400 77 00 Matro Holdings pvt Ltd, 381/a, Embulgama Road, Panagoda, Homagama.
ඔබ නයි මිරිස් වගා කිරීමට අදහස් කරන්නේද ? එසේ නම් ඔබගේ ආයෝජනයට නිසි ප්‍රතිපලයක් ලබා ගැනීමට සියලුම දේ එකම තැනකින් මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න. Scotch Bonnet Dark Green උසස් තත්ත්වයේ නීරෝගිමත් පැල, පැල සිටුවීම සදහා අවශ්‍ය වන බදුන් මිශ්‍රණය සහිත වගා මලු සහ පැල සිටුවීමේ සිට පලදාව ලබා ගැනීම දක්වාම අවශ්‍ය සියලුම දැනුම සහ උපදෙස් අප විසින් ලබා දෙනු ලැබේ. පොට් පැලයක් රු 25/=, ට්රේඒ පැලයක් රු 20/= ,වගා මලුවක මිල රු 225/= . මාසයකට පෙර ඔබගේ පැල ඇනවුම වෙන් කරවා ගන්න. අමතන්න 070 400 77 00. Matro Holdings pvt Ltd, 381/a, Embulgama Road, Panagoda, Homagama.
අප විසින් සකසන පස් මාධ්‍ය සහිත Matro වගා මලු ආරක්ෂිත ගෘහයක් තුල පැල සිටුවීම සදහා සූදානම් කර ඇති අයුරු දැක්වෙන මෙම ඡායාරූපය අපගේ පාරිභෝගික මහතෙකු විසින් එවන ලද එකකි . එම මහතාගේ සියලුම වගා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Telephone
Website
Address
Homagama
10200
Opening Hours
Monday | 08:30 - 20:00 |
Tuesday | 08:30 - 20:00 |
Wednesday | 08:30 - 20:00 |
Thursday | 08:30 - 20:00 |
Friday | 08:30 - 20:00 |
Saturday | 08:30 - 20:00 |
Sunday | 08:30 - 20:00 |
137/4, Pitipana South
Homagama
Get in touch with us for reliable manufacturing of modern stylish ceiling systems with exquisite finishes.
233/5/7, Sri Sumana Mawatha, Lenagala, Dedigamuwa
Homagama, 10656
31/44 Tharanga Place Panagoda Homagama
Homagama, 0041
We provide all electric items and kitchen items
231/9 Magammana
Homagama, 10200
Bright Tech Holdings (PVT) LTD. A solid foundation for your future.
No. 169/E/10, Jayagath Mawatha, Brahmanagama, Pannipitiya
Homagama
Pantry Cupboard, interior design, pantry design,home furniture design,kitchen furniture,kitchen desi