Nipuna Enterprises
Nipuna Enterprises’s mission is to provide a wide selection of high-quality building materials, appliances, hardware, tools, home fashions and equipments.
ටෝකියෝ සුපර්සීල් වෝටර්පෲෆර් භාවිතා කර ඉදිරියට එන වැහි කාලයට කලින් ලීක් ප්‍රශ්න විසඳගන්න.
TOKYO SUPERSEAL 1K WATERPROOFER කිලෝ 5 පැකට්ටුවක උ.සි.මි. රු. 3,300/- හා TOKYO SUPERSEAL 2K WATERPROOFER කිලෝ 3 පැකට්ටුවක උ.සි.මි. රු. 5,900/- වේ.
වැඩි විස්තර සඳහා අමතන්න
0112 586 586
‘RCD’ අවශේෂ ධාරා උපාංගයක් හෝ ට්‍රිප් ස්විචයක් ඔබේ බෙදාහැරීමේ පුවරුවේ (ෆියුස් පෙට්ටිය) දක්නට ලැබේ. එය නිර්මාණය කර ඇත්තේ පරිපථයක පෘථිවි කාන්දුවීම් දෝෂ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමට සහ එම පරිපථය ඉක්මනින් ක්‍රියා විරහිත කර විදුලි ගිනි ඇතිවීමේ අවදානම අවම කර විදුලි කම්පන වලින් ඔබව ආරක්ෂා කිරීමට ය.
එබැවින් ඔබේ RCD නිතර නිතර පරීක්ෂා කිරීම අත්‍යාවශය වන අතර එය ඔබටම සිදු කළ හැකි පහසුම විදුලි ආරක්ෂණ පරීක්ෂාවකි:
පියවර 1
ඔබේ බෙදාහැරීමේ පුවරුවේ පියන විවෘත කරන්න (fuse box)
පියවර 2
‘RCD’ ස්විචය හඳුනා ගන්න - එය ‘ RCD ’ ලෙස ලේබල් කර තිබිය හැකි අතර ඊට ඉහලින් ‘T’ හෝ ‘Test’ ලෙස සදහන් කර බොත්තමක් තිබේ.
පියවර 3
පරීක්ෂණ බොත්තම ඔබන්න - මෙම බොත්තම මගින් යාන්ත්‍රණය නිදහසේ ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කරයි. මෙම බොත්තම Press කල පසු විදුලිය විසන්ධි කිරීම ද සිදු කරයි.
පියවර 4
‘RCD’ සමඟ සම්බන්ධිත පරිපථ කඩනයන් (Breakers) ක්‍රියා විරහිත කරන්න. නැවත ‘RCD’ ක්‍රියාත්මක කරන්න.
ඉන්පසු සම්බන්ධිත පරිපථ කඩන (Breakers) යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කරන්න.
පියවර 5
‘RCD’ ක්‍රියාත්මක වීමට අපොහොසත් වුවහොත් කරුණාකර ඔබේ විදුලි කාර්මික මහතාගේ සහය ලබා ගන්න
Safety first! 🥽👷👷♀️😷
වැඩ කරන කොට වැඩේ ගැන වගේම තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාව ගැන හිතන එක ගොඩක් වටිනවා.
මොක ද විශේෂයෙන් ඩිස්ක් එක්ක වැඩ කරනකොට තියෙන අවදානම වැඩියි.
පුංචි අතපසු වීමකින් සිදුවෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණයත් වැඩියි.
ඔබත් වැඩ කරන කොට අවදානම් ගත්ත කෙනෙක් නම් ඒ අවදානම ගැන අපිවත් දැනුවත් කරන්න. ඔබගේ අදහස් අප සමගින් බෙදාගන්න.
Stops the spread of fire…
PE+ Tools and Accessories from S-lon house.
“POLYCROME” Light the Future!
THE BEST, ‘Dux Hot Water Pipes and Fittings’ which is imported from New Zealand
Yes we do...
Truly Sri lankan, the ultimate waterproofing/weathercoat paint
Trending Panel lights from quality chinese market
some ongoing construction for past week.
Without a solid foundation, you will have trouble creating anything of value.
so we got you…
Brands we do!
The good thing is, selection of big variety in quality products make your life easier to compare with others.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Homagama
Opening Hours
Monday | 08:00 - 14:00 |
Tuesday | 08:00 - 19:00 |
Wednesday | 08:00 - 19:00 |
Thursday | 08:00 - 19:00 |
Friday | 08:00 - 19:00 |
Saturday | 08:00 - 19:00 |
Sunday | 08:00 - 19:00 |
414. Kahathuduwa, Polgasowita
Homagama, 10200
Titanium flooring and wall material supplier all island service 076 68 20 943
267/C Pitipana North
Homagama, 10200
Bulding materials, Paving,Concrete goods, Metal, Sand, Soil, Iron 077 150 28 90 / 0777 976 990
267/C Pitipana North
Homagama, 10206
All the building materials needed for your construction are available at affordable prices. Manufac
223/A , HSS Hardware, Kandhalandha
Homagama, 10500
Hardware & Homeware wholesaler දිවයිනේ අඩුම මිලට හාඩ්වෙයාර් උපාන්ග, අමානො වැහි පිලි , අමානො තහඩු , ස
No-59 Ranala R. D, Habarakada
Homagama
කලුගල් , වැලි, සිමෙන්ති ඇතුළු සියළුම ගොඩනැගිලි ද්�රව්�ය ප්�රරවාහනය සහ බ්ලොක් ගල් නිෂ්පාදකයො�
Homagama
රතුපස්, පෝර පස්, කලු ගල් සැපයීම පැරණි ගොඩනැගිලි කඩා ඉවත්කර දීම පස් පුරවා ගොඩ කර දීම සහ තවත් සේවාවන්
Walgama Junction
Homagama, 10150
18 years excellent experienced Quality house building material supplier in sri lanka.
Homagama
Homagama, 10200
කොළඹ දිස්ත්‍රීක්කය තුල ගොඩනැගිලි සහ ඉදිකිරීම් ද්‍රව්‍ය සපයන්නෝ...