Itumina Jothisha Ayathanaya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Itumina Jothisha Ayathanaya, Business service, Kadawata.
2024 වර්ෂය නාඩි සිද්ධාන්ත
තුලින් ඔබෙි ලග්නයට
කෙසේද යන්න
2023/12/31.සිළුමිණ
බලන්න .
උසස් පෙළ විභාගයට
පෙනි සිටින දු දරුවන් ගේ
ජන්ම කේන්ද්‍රය නොමිලේ
පරික්ෂා කරදෙනු ලැබේ .
2023.01.17
වන දින සෙනසුරු
කුම්භ රාශියටත්
2023.04.22
ගුරු මේෂ රාශියටත් ,
2023.10.30
රාහු සහ කේතු
මාරැව සිදුවෙයි.
Whatsapp No:0715723434
ශනි මාරැව ඔබට
බලපාන්නේ කෙසේද ?
ඇසිමට යමක් ඇත්නමි විමසන්න.
0777901702
0715723434
හොරණ ඉදිකිරිමට යන නව නිවසට පෙර බිම සකස් කරන ආකාරය .මෙම ඉඩම ශිු ලංකික
විදේශ ගත සේවාදායිකාවකගේ.
2022 05 සියලුම වාස්තු දෝෂ මගහැර.නව මුහුණු වරකින්........
ආරම්භ කිරිමට බලාපොරොත්තු
වෙමි.
ඉටුමිණ නිවහනින්..
වේයන්ගොඩ ඉදි කිරීමට බලාපොරොත්තුවන නිවහනේ අත්තිවාරම් කැපිම සහ ආරක්ෂක මුට්ටි තැන්පත් කිරීම
2022.04.22 දින සුබ මොහොතින් ආරම්භ කල වගයි.🙏🙏
2022 අප්‍රේල් මසදි
සිදු විමට ඇති ග්‍රහ මාරැවිමි මෙසේය .
රාහු ,කේතු ,
මෙිෂ සහ තුලා
රාශි ගතවෙයි
ගුරු මින යටද
ශනි කුමිභ යටද
ගමන් කරයි.
ඔබෙි ලග්නයට
සුභ ද අසුහ ද
කියා දැන ගැනිමට
කැමති අය විමසන්න .
අද දින මා විසින්
සිදුකළ අටකොන
ආරක්ෂා වයි මෙි.
සියලු දෝෂ දුරැකර දියුණුව සලසන ආරක්ෂාවකි .
අවශ්‍ය කෙනෙක් ඇතොත් මෙම අාකෘති පත්‍රය පුරවා එවන්න.
නැත්නම් 0715723434
0777343437අමතා වැඩි විස්තර දැනගන්න .
ශෘහ ආරම්භ යට
සුදුසු කාලය වන්නේ,
ඔක්තෝබර් 16
සිට
නොවැමිබර් 15
දක්වා .
සැප්තැම්බර් 16 සිට
ඔක්තෝබර් 16
දක්වා
කන්‍යා කෝණ වෙි
නිවාස කටයුතු වලට සුදුසු නොවෙි.
ඔයාට ලැබෙන්නේ
පුතේක් ද
දුවෙක් ද
දැනගන්න කැමතිනමි
අමතන්න .
නැවත නිවාස කටයුතු සදහා
ලකලැස්ති විය හැක.
එනම් මින කෝණ
අවසන් වි රවි
මෙිෂ- වාෂභ රාශි
වල ගමන් කරන
කාලයතුල
නිවාස කටයුතු
ආරම්භ කළහැක.
මෙි කාලයවන්නේ
අප්‍රේල් 13 සිට
ජුනි 14 දක්වා යි.
නොමිලේ මහගු අවස්ථාවක්.෴
෴෴.
ඉටුමිණ මංගල ආයතනයෙන් ඔබට මහගු අවස්ථාවක් සලසා දී ඇත..
2021.04.01 සිට 2021.05.01 දක්වා ,
කාල සිමාව තුල නොමිලේ ඔබව
ලියාපදිංචිය කරන අතර ඔබ කළ යුත්තේ ,
උප්පැන්න සහතිකයේ පිටපතක් .
අධ්‍යාපන සුදුසුකම් ,
හැදුනුමිපතේ.,
රැකියාව තහවුරු කිරිමෙි ලිපි,
ජායාරූපයක්, අප වෙතට ලබා දිමයි.
ඔබට යමි ගැටළුවක් ඇත්නම් ,
විමසන්න ,0715-723434
0777343437
ඉටුමිණ මංගල ආයතනය පිහිටා
ඇත්තේ මහර ප්‍රදේශි ලේකම්
කාර්යාලය අසලය.
දෝෂ නැතිවෙන්න
දොර ජනෙල් ගාණන
දැනගෙන තියන්න.
ජොතිෂය ඉගෙන
ගැනිමට ඇල්මක්
දක්වන ඔබටයි
මෙි ඇරයුම .
වැඩි විස්තර සදහා අමතන්න .0715723434
0777343437
නිවසේ සිටින අය
නිතර ලෙඩ වෙනවා ද?
එසේනම් බලන්න
නිවසේ ගිණිකතිරය
පිඩා වෙලාද කියා.
ඔබ මෙතෙක් බැලු
කේන්ද්‍රර ක්‍රමයෙන්
මිදී ,නාඩි පත්තිරැ
පරික්ෂාවක් කරගන්න .
සත්‍ය වුත් නිවැරදි
වුත් ක්‍රම අනුගමනය කරමින් ,පලාපල
විස්තරයක් ලබාදෙන්නමි.
වෙනස වටහා ගන්න..
දිනයක් වෙන්කර ගන්න.0715723434
0777343437.
මෙි ගෙවෙන්නේ
කෝණ මාසයයි!
මාර්තු 14 සිට
අප්‍රේල් 11දක්වායි.
මෙි කාල සිමාවෙි
අලුතින් නිවාස
වැඩ ආරම්භ
නොකළ යුතුය.
ඉටුමිණ ජොතිෂ ආයතනය තවත්
ප්‍රජා සත්කාරයක්
උසස් පෙළ,,,
5 වසර,,
ලියන දරැවන් සඳහා!!!!!!!
කොතරම් නිදි මරාගෙන පාඩම්
කළත්,පාඩම් කළදේ මතකයේ නැතිනම් !!!!
ජොතිෂය තුලින් ,
සුලු කෙම් ක්‍රම ,
මගින් මතක ශක්තිය රදවා
ගැනිමට ,ඔබට
අවස්ථාව සලසා දෙන්නට මා සුදානම් .
එහි ප්‍රතිඵල
අත්විඳීමට
එන්න අප හා එක්වන්න
ඔබ කළයුත්තේ,
ලයික් එකක් දමා
ඔබෙි නම සදහන් කිරිමයි.
සා/පෙළ ලියන දරැවනේ,නිවසින්
පිටත්විමට නැකතක් අවශ්‍ය
නමි අමතන්න.
0715723434
ඔබෙි කේන්ද්‍රයේ ලග්නාධිපති
දුර්වල ද?
නැති නමි දැනට පවතින දශාවට හෝ ඒරාෂ්ථකයක් සදහා
ඔබට!
කාකනිලක් ,පත්මරාගයක් ,
වෛරෝඩියක් ,ගෝමෙිදයක් ,
මුතු ,පචිචයක් ,සුදුනිලක්
රතුකැට යක්,
නැතිනමි නවරත්න යක්
පලදින්නට අවශ්‍ය නම් ,
එන්න අප හා එක්වන්න .
ඉටුමිණ ජොතිෂ ආයතනය .
0777343437/0715723434,
අමතන්න .
වාස්තු පුරැෂයා ෴෴෴෴
නිවසක සැලැස්ම භුගත කළ පසු එම අත්තිවාරම
ඇතුළත වාස්තු පුරැෂයා ට අයත්
අංග පිහිටන්නෙ මෙසේය.
නැගෙනහිරත්,උතුරත්
අතර කොටසට හිසද.
නැගෙනහිරත් ,දකුණුනත් අතර කොටසට දකුණුබාහුවද.
බටහිරත්,උතුරත් අතර කොටස
වම් බාහුවද දැක්වෙි.
වාස්තු පුරැෂයා ට අනුව නිවසේ
කාමර බෙදීම . ෴෴෴......................................
1.උතුරු දිශාවට- නිදන
කාමර ,ගබඩා කාමර.
2.නැගෙනහිර දිශාව ට-
නාන කාමර.
3.දකුණු දිශාව ට-
නිදන කාමර .
4. බටහිර දිශාව ට-
කෑම කාමර .
5. ගිනිකොණ දිශාව ට-
කුස්සිය .
6. ඊශාන දිශාවට
ආගමික වතාවත් කරන ස්ථානය
7. වයඔ දිශාව ට.
ගබඩා කාමරය.
8. නිරිත දිශාව ට.
වැසිකිළි,කැසිකිළි
අලුත උපන් බිළිදාට නම් තැබිමෙිදි
සැලකිලිමත් වෙන්න .
මන්දයත්............
දුවට හෝ ,පුතාට හිමි දිනයක්
ලග්නයක් සහ නැකතක්
අදාලයි .
එහෙම නමි, එදිනට අදාල
අකුරු ගෙන එම අකුරු වලිනුත්
දිව්යාඅක්ෂර අකුරු ගෙන
එම අකුරු වලින් පමනක් ,,,
නම් තැබීම සිදුකරන්න.෴෴෴
වාස්තු දෝෂ ගැන විමසිමෙදි නිවසේ
සැලැස්ම හා ඉඩමෙි සැලැස්ම ද
යොමු කරන්න .
අපි අතින් සිදුවන
වාස්තු දෝෂ වලට පිළියමි
෴෴෴෴෴
ලී උළුවහු ඔත්තේ විය යුතුයි.
ලී ජනේල් ඉරටිටෙි විය යුතුයි.
වහලේ පල ඉරටිටෙි විය යුතුයි.
ගෙවල් බැමි ඉරටිටෙි වියයුතු යි.
කුරුපා ඔත්තේ හෝ ඉරටිටෙි ය.
මුදුන් යට ලීයේ මුටිටු ඉරටිටෙි ය.
යටලී,බාල්ක,යටලී මුටිටු,
උළුවස්සකට හෝ ජනෙලයක
මධ්‍යගත වන්නට තැබීම අශුභයි.
බස්නාහිරට ළිප හොද නැත
බස්නාහිර ට දොර තබන්නේ නමි
දෝෂ මග හැර තැබීය යුතුය .
ඉටුමිණ ජොතිෂ ආයතනයයෙන්
ඔබට දෙන පණිවිඩයකි.
෴෴෴෴෴෴෴෴෴
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
11850
Pushparama Road, Mahara
Kadawata, 11850
ඔබගේ මානසික ගැටලු සඳහා සහනය උපදේශන සේ?
456/f/4/7 Keselwatta, Gonahena
Kadawata, KADAWATHA
all kind of vehicle spare parts for reasonable price
Kadawatha
Kadawata
https://youtube.com/@rashinimadhuka5313?feat https://www.facebook.com/profile.php?id=100076458364613
Kadawata
wedding flower bunch engegment flower bunch and flower gifts
No:-210/B/1, Suriyapaluwa, Ganemulle
Kadawata
German,Italian violin special
109 E/2 Maharanugegoda Kadawatha
Kadawata, 11850
High quality All motor bike chain sprockets for sale. Delivery available.
Kiribathgoda
Kadawata, 11640
Prime mover ratha sadaha siyaluma fiber glass katayuthu saha prime mover fiber glass repairing krnu