Aranya
Hey there! Welcome to my little cactus and succulent shop 💚🌵
ඔයාලා නුවර අවට ඉන්න කෙනෙක් නම් කුඩා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් මේ ලිපිය කියවන්න ගොඩක් වැදගත් වෙයි.
ඇත්තටම මම මේ කියන සිදුවීම වුණේ අලුත් අවුරුදු සතියේ Kandy City Center (KCC) එකේ පැවැත්වුණු KCC අවුරුදු fair 2024 exhibition එකේදී,
මහනුවර කුඩා ව්‍යාපාර අංශයයි kcc ආයතනයයි එකතුවෙලා කරන super fair exhibition 2024 මාත් සහභාගි වුණා. හැබැයි කියන්න කණගාටු හිතන කාරණාවක් වුණා ඒ තමා මගේ පහළොස් දාහක් විසිදාහක් අතර වටින පැල නැතිවුණා. මම කරන්නේ පතොක් සහ විසිතුරු මල්, අප්‍රේල් 9 වෙනි දින මගේ පතොක් පැළ හොරකම් කරලා තිබුණා, මම උදේ පැමිණුන විගස ඒ බව kcc ආයතනයේ නිලධාරීන් සහ කුඩා ව්‍යාපාර අංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ kcc එකේ නිලධාරීන් සහ කුඩා ව්‍යාපාර අංශයේ නිලධාරීන් ඇවිත් බලලා කැමරාස් චෙක් කරලා බලලා කියන්නම් කිව්වා,
පස්සෙ පිළිතුරක් නැති නිසා මම නැවතත් KCC ආයතනය නිලධාරීන් වෙත කතා කර පසුව KCC ආයතනයේ නිලධාරියා විසින් මට පවසා සිටියේ cctv cameras වලට ප්‍රදර්ශන කුටි (stalls) ඇතුල පේන් නැහැ tent උඩින් ඉටි රෙදි ගහලා තියෙන නිසා කියලා පිටතින් කිසිවෙකු පැමිණ නැති බවත් සඳහන් කළා, ඒ සම්බන්ධව එයාලට කරන්න කිසිම දෙයක් නැති බවත් පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන ලෙස පැවසූ අතර කුඩා ව්‍යාපාර අංශය සමඟ කතා කරල බලන්න එයාලා විසඳුමක් දේවි කියලා ගියා, මම KCC ආයතනයේ එදින රාජකාරියේ නියැලුණු ආරක්ෂක නිලධාරියාට මේ බව සඳහන් කිරීමේදී ඔහු දිගින් දිගටම සිනාසෙමින් පවසා සිටියේ තමන්ගේ බඩු තමන් පරිස්සම් කරගන්න ලෙසත් හැමදේම එයාලට කළ නොහැකි බවත්ය. මේ පිළිබඳත් මම KCC ආයතනයේ වෙළඳ කුටි බාරව සිටින නිලධාරියා දැනුවත් කලද ඔහුන් නිහඬව සිටියේය.
පසුව මම කුඩා ව්‍යාපාර අංශයේ නිලධාරීන් සමඟ මේ සම්බන්ධව කතා කළද දිනෙන් දින ඔවුන් මගහැරියා, එයාලත් පවසා සිටියේ කිසිම දෙයක් කළ නොහැකි බවත් එයාලට කරන්න දෙයක් හිතා ගත නොහැකි බවත් මේ පළවෙනි වතාවට වූ සිදුවීමක් බවත් පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන ලෙසත් විටෙක වුනු අලාභය වෙනුවෙන් මිලදී ගත් කුට්ටියේ මුදල ලබාදෙන බව කියා සිටියත් පසුව එයත් මගහැර, කළ කිසිවක් නොමැති බවත් ඔවුන් ඉතාමත් කාර්යබහුල ලෙසත් පවසා සිටියේය.
මම එතන exhibition එකේ හිටපු ලාබාලතම කුඩා ව්‍යාපාරිකයා නිසත් මට රණ්ඩු කිරීමට හා වැඩිහිටියන් වගේ කතා කිරීමටත් නොහැකි වූ නිසා මෙම නිලධාරීන් මෙසේ මගහැරීමක් හා ගණන් නොගෙන සිටීමක් හෝ නැත්නම් ඇත්තටම කිසිම වගකීමක් ගත නොහැකි ව්‍යවසායකයන් දිරිමත් කරනවා වෙනුවට ව්‍යවසායකයන් අධෛර්යමත් කරන නිලධාරීන් පිරිසක් බව මට මෙයින් පසක් කළ හැක.
ඇත්තටම මෙම සිදුවීමෙන් පසුව මම බොහෝ අපහසුතාවයකට පත්වුණා මොකද අවුරුදු ප්‍රදර්ශනයට සහභාගි වුණේ මගේ ඉගෙනීම් කටයුතු කරන ගමන් අනික් හේතුව එම නිලධාරින් එම අවස්ථාවේදී හැසිරුණු විදිහ හරිම පිළිකුල් සහගතයි, පතොක් සෑදීම මගේ විනෝදාංශයයි, අවුරුද්දකට දෙපාරක් මම වෙළඳ ප්‍රදර්ශන වලට සහභාගී වෙනවා. ඒ මම විවේක කාලයේ මහන්සි වෙලා හදන පතොක් පැල ඉතාමත් සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ලබා දෙනවා. එයින් මම සතුටක් ලබනවා මාගේ දෙමව්පියන් ද සහෝදරයන් හා යහළුවන් මට මෙයට ගොඩක් උදව් කරනවා. එයාලා හැමෝටම මේ සිදුවීම පිළිබඳ ඉතාමත් කනස්සල්ලෙන් පසු වන්නේ. එයාලා කිසිවක් නොපැවසුවත් මගේ හිත රිදෙන නිසා, මම මේ පිළිබඳව කතා නොකළ සිටියොත්, සමාජය මේ පිළිබඳව දැනුවත් නොකර සිටියොත්, මා මම වෙනුවෙන් හඬක් පල නොකළහොත් මම මහන්සි වෙලා කරගෙන යන කිසි දෙයකින් වැඩක් නැති වෙනවා, මෙම කම්මැලි කපටි නිලධාරීන් එය දිනුමක් ලෙස සිතාවි. නැතහොත් මං වගේ මෙවැනි සිදුවීම් සිදුවූ කුඩා ව්‍යාපාරිකයන් / ව්‍යවසායකයන් අධෛර්යමත් වූ නිහඬ වූ ව්‍යවසායකයින්ට කුඩා හෝ දිරිගැන්වීමක් වේවි කියා සිතා මම මෙවැනි සටහනක් තබමි.
අවසන් වශයෙන් මට සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ KCC ආයතනයේ හා කුඩා ව්‍යාපාර අංශයේ උසස් නිලධාරීන් දකිනවනම්, ඔයාලට වගකීමක් ගන්න බෑ නම් වෙළඳ කුටි සම්බන්ධයෙන් කුඩා ව්‍යවසායකයින්ගෙන් වෙළෙඳ කුටි සඳහා වැඩි මිලක් අය නොකරන ලෙසත්, බොරුවට kcc ආයතනයේ ආරක්ෂාව ගැන පම්පෝරි ගසා තමන් ගෙන එන සියලු දේ කුටි ඇතුළත තබා යන ලෙස දැනුවත් කිරීමක් නොකරන ලෙසත්, මොකද cctv camera සවිකර ඇතත් 24/7 ආරක්ෂක නිලධාරීන්ගෙන් ඇති වැඩක් නොමැති බවත්, වෙළඳු කුටිවල යමක් නැති උනොත් ඒ සම්බන්ධයෙන් වගකීමක් ගත නොහැකි බවත් ඉතා කරුණාවෙන් වෙළඳ කුටි ප්‍රවර්ධනය කරන්න කලින් කුඩා ව්‍යාපාරිකයන්ව දැනුවත් කිරීමක් සිදු කරන්න. මොකද මහා ව්‍යාපාරිකයන්ට පාඩු දරා ගත හැකි වුවත් කුඩා ව්‍යාපාරිකයන්ට පාඩු දරා ගත නොහැකි වීමට පුළුවන්.
කුඩා ව්‍යාපාරිකයන් දිරිගන්වන්නටම පමණක් ඉදි වූ රාජ්‍ය ආයතනය වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මහනුවර හෙට දින තාරුණ්‍යයේ ව්‍යවසායකත්වය යන ආයතනික දැක්ම වෙනස්කර විශ්‍රාමිකයන්ගේ සහ 30-40 වයසින් වැඩි තාරුණ්‍යයේ ව්‍යවසායකත්වයේ මහ ගෙදර ලෙස දැක්ම වෙනස් කර ගැනීමට කාරුණික වන්න. මන්ද අපි වගේ කුඩා ව්‍යාපාරිකයන්ව නොසලක සිටින බැවින්.
තවද නැවතත් මම KCC ආයතනය සහ කුඩා ව්‍යාපාර අංශයේ වෙළඳ ප්‍රදර්ශන වලට සහභාගී නොවන අතර මගේ ෆේස්බුක් ගිණුමෙන් පමණක් online business එකක් වශයෙන් පමණක් අදින් පසු වෙළඳ කටයුතු කරන බව මෙයින් පාරිභෝගිකයන් දැනුවත් කර සිටිමි.
ස්තුතියි!
Aranya
හැමෝට ම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌵❤️
Hey there! 🌵
The New Year fair is wrapping up, but you still have a chance to visit my cactus stall! Come check out these adorable desert darlings before they're gone. They'll add a touch of green to your life! See you soon! 🌵😊
Hey there! 🌵💚 Just wanted to give you a quick heads up that my cactus and succulent stall is open for business! We've got a wide variety of plants and our prices are super reasonable. Plus, I'll be constantly bringing in new plants. Swing by and check it out! ✨🍃♥️
Hey everyone!
Come check out my stall at the KCC New Year Exhibition! I've got a stunning collection of cactus, succulents, and indoor plants that will breathe life into your space. From charming flower pots to unique plant varieties 🌿🌵
I'm offering unbeatable prices on all my plants and flower pots at the exhibition!🌵🌿🌸
Get ready to immerse yourself in a lush oasis of greenery at the New Year Exhibition! There's something for everyone. Don't miss out on this botanical extravaganza! 🌸✨
See you there! ♥️🌵🌿🌸💚
Find your perfect prickly companion! 🌵🌵♥️
Sending you prickly hugs from the desert. 🌵♥️
DM for Orders 🍃🍀
Cheers to a fresh start and a year full of success and happiness! Happy New Year 2024! 🥂✨🎉
♥️🌵
🌵 It's the final day at our cactus stall! 🌵
🎉 We're giving awesome discounts for all you cactus collectors out there! 🎁
Make sure to swing by and grab some prickly beauties before we close up shop! See you soon! 😀♥️
Wishing you a holly jolly Christmas filled with love and laughter!🎄❄️🎅🏻
Merry Christmas ♥️
Hey everyone! We're thrilled to invite you to our amazing cactus sale! Come on over and explore our wide selection of beautiful and unique cacti. Don't miss out on this prickly paradise. 🌵🌵🌵
🌵🌸 Calling all cactus enthusiasts!
This Friday is the day to satisfy your green thumb cravings at my cactus stall. Swing by and discover a desert oasis right in the heart of the city. Don't miss the chance to add some prickly charm to your life! See you there! 🌵✨
Packing up your purchases with care. 💚🌵
Dm for orders .sl
Thanks so much for your order! ♥️ Each order means the world to us, and we’re so happy you chose our small business.
We do customize orders! We love to create something special just for you 💚🌵
Dm for orders @ Aranya
You can’t buy happiness, but you can buy cacti, and that’s pretty much the same thing. 🌵💚
Cactus, because sometimes being tough is necessary 🌵♥️
🌵
Make it a September to remember 🍀🍃💫
Mother of Thousands (Kalanchoe daigremontiana) 🌱🍃❣️
Is also commonly known as Devil’s Backbone, Alligator Plant, and Mexican Hat Plant, is a fascinating plant indeed. 🍃💚
This pretty little succulent is easy to grow and care for, and above all, it is exceptionally easy to propagate. With its tiny little offspring sprouting at the perimeter of every leaf the mother plant can, quite literally, produce thousands of babies in a growing season.
It is a drought-tolerant, and capable of handling intense heat. It won't flourish in more temperate or cold regions. It is generally kept as an uncomplicated houseplant.🌿
It's such an easy grower that this plant can be somewhat invasive when grown outdoors. Many gardeners contain them in pots to minimize their spread. 💚
Tiny flowers 🥺🌸
Yesterday i went to the Plant exhibition at Gatabe ground Kandy and these are my favorite clicks from all the stalls i visited. Just wanted to share with you guys 🥰
There are so many varities more than the pictures I’m posting on here. There are outdoor plants, indoor plants, anthuriums, orchids, airplants, cactus, succulents, Aloe plants and many more.
Exhibition will be held till 5th of August. Hope all plants lovers will love this exhibition 💚🍀🌿🪴🌵🌷🪻🌻🍃🍃🍃
More flowers 🌺
Everyday a little surprise 🥰 keep on blooming lovelies 🌸
Keep blooming 🤍🥰
🤍 Blooming Season 🤍
May Allah bestow all of his blessings and love on you continuously.
May the festival of Eid brighten up your life. 💚
Happy Eid to all ✨🌙
Thanks So Much for Your Order! Thankful and grateful to have you as a customer . Your support means a lot to us. 💚🌵
Wish you wealth and prosperity in life. May good luck follow you in every step and your house be filled with happiness 💚✨
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Website
Address
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
Kandy, 2000
Make Your Living Space A Happy Place. How do plants make you happy? See it for yourself as you breat
Kandy
ඉදිරියේදී ජන ජීවිතය සාමාන්‍ය අතට පත් ?