Kalum mangala
lyrics writer & singer 👌❤️
කාර්ය බහුල නරගරයක් රෑ බෝ වෙනවත් එක්කම හුදකලා වෙන්න අරන්... අන්ධකාරයත් මකාගෙන හද ඉතින් පුර පෝයට ඇවිත්.. මේ නගරෙ කොහෙද කියලා දන්නවද ඉතින්...? ❤️
තැන දන්න අය කොයි ❤
නිල් පාට අහසයි නිල් පාට වතුරයි ඒ පැත්තට වැටුනු ඉර එළියයි මේ පැත්තට නොවැටුනු ඉර එළියයි... අහසෙ තැනින් තැන ලස්සන වලාකුළු...මේ උදේ වරුවක ගත්ත චායාරූපයක්.. උදේ අට ඉක්මවලා නැහැ වෙලාව... ස්වභාව ධර්මයේ සමහර ලස්සන තැන් උදේ හවා කොච්චර අපිට මුණ ගැහුනත් සමහර තැනකදි අපිට ඒ දේවල් ලොකුවට දැනෙන්නෙ නැහැ.. ඒ අපි ඒ දේවල් හැමදාම දකින නිසා.. නමුත් සුන්දරත්වය කියන එක එහෙම්මයි.... මේ සුන්දර මහනුවර ලස්සන තැනක්.. ❤️
🪶විශේෂණයක්...!
අදටත් රැගෙන දුරකථනය
සුසුමකින් බලමි ඔබව මම
ඈත දුර ගියපු මිරිගුවක් උන
ඔබ අදටත් මගේ සිහිනය
පුදන්නට මට නොහැකි උන
මගේ සුන්දර ආදරය
හෙමින් ගලාගෙන පපුව තුලම
හංගාගෙන හුන්නෙමි නිහඩවම
කාලයට දෙන්නට බැරුව පිළිතුරු
අසරණව ගිය හැටි බලාගෙන
කාලයට කරන්න පුළුවන් කිමද
නැගුවෙමි පැනය මම මගෙන්ම
ජීවිතේ මා ලද දෙයක් වී නම්
අල්ලාගත්තෙමි හරි පරිස්සමින් මන්
ලෝභකම් කල හිත් උනත්
පසුව අතහැරෙන බව දනිමි මන්
ලෝකය දිගහැරි නොයෙක් කතා සියයක්
අස්සට වැටුනා නම් මගේ කතාවත්
නුඹේ නම ඉදිරියෙන් අදටත්
තියෙයි ලස්සන විශේෂණයක්..!
නිසි කාර්තුවේ නොලද වැසි
වැස්සත් වැඩක් නැත අකාලේ
අසීරුවෙන් හෝ ගෙවා හැරිය යුතු
මලේ කටු ඇනුනු කාලේ...
රැයත් දවාලත් එකම ජාමෙක
උසුලාගෙන හැම වාරේ
ඇස් පියන් පියාගන්නට රිසි වෙයි
හීයක් වූ කටු සිහි වේ
නොලත් සිහිනය විඩා මකමින්
හදේ මැවුන ඒ අරුමේ
කලු වලාවන් දිස් උනේ නෑ
හදිසියේමයි වැහි බින්දු වැටුනේ...
උනේ නෑ අමතක..
වෙනවා වෙනස් ඉක්මනට අහස..
දැන දැනයි ලං උනේ මං
අහිමි දැන නුඹෙ පහස..
අකුරු හතරයි ජීවිතය නම්
ටික කලයි මෙහි ඇත්තේ
අල්ලගැනීමක් තවත් මොකටද
හැමදෙයින් හුදකලා වීමෙයි
සැනසීමේ ඒ රහස ඇත්තේ....!
Kalum mangala ❤️✍️
කතා කල ඒ ඇස්
මං කියෙව්වෙ වැරදියටද
රෑ ගොතපු සිත්තම
ඒ හින්දම වැරදුනාද
ලගින් හුගක් අයත් ඉද්දි
තනි මට නුඹ නැති හින්දද
මා හට නුඹ අහිමි උනේ
නුඹෙ හොදටම වෙන්නැතිද..?
Kalum mangala ✍️
Kalum mangala ✍️❤️
✍️❤️
මුව රදවාන සිනහව..
ලං කර ගත් ප්‍රේමණීය හැගුමක්..
මුලු හිතම කකියද්දි...
මා ලීවේ කවියක්..
මුමුණමින් හෙමින් සීරුවට..
ගොතාපු ඒ පදයත්..
දැන සිටි සේම වුනාලු..
අවසානෙ ප්‍රේම විරහක්... !
Kalum mangala ❤️✍️
ඉතින් සොදුරිය..
පෙරදින මිතුරිය..
සුහදව හමු විය පෙර දිනයක අප..
ආලය හෙමිහින් රිංගා හද තුළ..
ඒක පාර්ෂික ආලය පිබිදුන..
යලි දවසක් නෑ නෙත් අප යා වන..
එක් දිනයක් මා මතකයෙ රැන්දුන..
දරාන සිටි මා සිතුවිලි පාකර...
කෙලෙස යවන්නද හිතට වංකවම...
Kalum mangala ✍️
❤️😍
ඉක්බිතව සඳ හා තරු
කතා කරයිද ආයෙම වරක්
නොරිදන සුසුම් මැද
හෝරා ගනන් කොදුරමින්....
ලයාන්විත කුසුම
ලෙංගතුව සිහි වෙද්දි
ඈතට දුවයි මතකය
නොරිදුනා සේ ගත වෙච්චි.....
Kalum mangala ✍️
වය වයා හුන් තනුව පැටලී
ඉක්බිතිව කල්පනාවකම රැදුනී
මා ලගින් මං ඈත් වෙද්දී
හැගුම් ගුලි කර අහක් කරමී...!
Kalum mangala ✍️
නොරිස්සූ කවිය
රිසි සේ නොලියා
හැගුම් පහස හෙමින් හංගා
නොරිද්දා පසු බැස්සා....!
Kalum mangala
දිනක් තනි වී
ගැහුණි වේගෙන් හදවත
දොරටු වහලා
අගුළු නොදමා උන්නාලු මුර කුටියක..
පින්න වැටිලා
වැස්ස නැතුවම ගොළු උනාලු අහසම
මන්දැයි උනේ එක පාරට..?
අහස බෑ කියනවලු වහින්නට....
හිනීයට වැටුන පිනි බින්දුත්
කියනවලු හෙමින් කතාවක්...!
සුවදයිලු හිත අස්සෙ
ගෙව්න ඒ සුළු මොහොතත්
කතාවක මුල නොපිරුවත්
වටිනාකමින් ඒ පිරුණු මොහොතක්..
බරයිලු සමහර හැගීම්
සොයන්නෙම විඩා නිවන හැගුමක්
නොනවතින ගමනක ඉතින්
දැන් හොයන්නෙම නිමාවක්...
පැනයක්ද පිළිතුරක්ද
නොදන්නෙමි එයවත්
ඈත දුර තිබෙනා මිරිගුවක හැඩයක්
ඉතින් ඈ නම් අහසෙ පෑයූ තරුවක්....!
Congratulations ❤️💥
😂
සැලකිලිමත් වන්න !
😐💔
😂👍
Hi gys ! 😙
Subscribe 👉
https://youtube.com/
Like & fallow 👉
https://www.facebook.com/kalummangala34
Fallow on tiktok 👉
tiktok.com/
Fallow instagram 👉
https://instagram.com/kalummangala?igshid=MzNlNGNkZWQ4Mg==
💥❤️
❤️🤘
කොල්ලො 😂
කෙල්ලො ❤️
React කරමු බලන්න
😙
Fallow my instagram 😙❤️
https://instagram.com/kalummangala?igshid=MzNlNGNkZWQ4Mg==
මතක ඇවිස්සෙන රෑට තනි යහනෙ
විසදුම තමයි මචන් සැතපියන් පහසේ
අදාල නෑ සමාජෙට උබෙ වැලපිල්ලෙ
දරාගෙන හිනාවෙයන් සන්තෝසේ...
😌👌
Fallow 👀
KalKalum mangalanKalum mangala
මල් පිපෙන හිමිදිරියෙ නුබ කැන්දා මා ලගට
සරසන්නම් මල් වැල් ගොතා 😍
Fallow ❤️
හැකිනම් මා ලග ඉන්නට දැන් 😍❤️ PPradeep SenanandaSPradeep Senananda
❤️😍
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Address
Kandy
For Bookings Call/Text 077 376 5444 Weddings | Birthdays | Batch Parties | Corporate Events
No 21 , Malagammana , Kulugammana
Kandy, 20000
Kavisha Geemitha Jayasinghe #musician #singer #guitarist
Kandy
This is based on movement exploration and experimentation by conducting knowledge. Moreover exchange