Sri Lanka Art Educationlist's Association

Sri Lanka Art Educationlist's Association

You may also like

Mehr Design Studio
Mehr Design Studio

Sri Lanka Art Educationist's Association
founder year ..2000
Art Detectors,Art Lecturers,artists ,a

22/12/2023
Photos from Sri Lanka Art Educationlist's Association's post 17/12/2023

මහනුවර කලාගාරයේ සිතුවම් දැක්ම දැන් මහජනතාවට විවෘතව ඇත...

Photos from Sri Lanka Art Educationlist's Association's post 17/12/2023
Photos from Sri Lanka Art Educationlist's Association's post 14/12/2023

මහනුවර කලාගාරයේ මෙම සිතුවම් දැක්ම මාසයක් පුරාවට පැවැත් වේ....

12/12/2023

මහනුවර කලාගාරය දෙසැම්බර් 17 ඉ රු දින විවෘත වේ.....

19/10/2023

කලාකරුවා අනන්තය ..අපරිමිතය...!!

කලාකරුවා කිමෙක්ද..කෙබඳුද ..විවිධ කතාබහ වරින් වර මතුවේ.
කලාකරුවා හා කලාශිල්පියා යනු එක්කෙනෙක් නොව දෙදෙනෙකි.කලා ශිලපයෙන් අග තැන්පත් පුද්ගලයා කලා ශිල්පියෙකු විනා කලාකරුවකු නොවේ .ශිල්පියෙකුට කලාකරුවකු වීමට නම්
තව බොහෝ දුර යායුතුය .
කලාකරුවා ට ජාතියක් නැත .ආගමක්
නැත .භාෂාවක් නැත .දේශයක් නැත .දේශපාලනයක්ද නැත .ඔහුගේ ජාතියත්
ආගමත්,භාෂාවත්,දේශපාලනයත් කලාවයි .
ඔහු උත්තර මිනිසෙකි.කලාකරුවා යනු සියලු
පටුසීමා අතික්‍රමණය කළ මුලු විශ්වයටම
ආදරය කරන විශ්ව මිනිසෙකි .
ජාතිය ,ආගම ,භාෂාව ,දේශය ,දේශපාලනය යන මේ සියල්ලෙන් මිනිසුන් බෙදෙති.බෙදී
ඇණ කොටාගනිති.සියලු මිනිසුන් එක්කරන
එකම බලවේගය කලාව පමණි .සැබෑ කලා
කරුවා ඒ සියල්ලටම ඉහලින් සිටින මහා
අහසකි..!
කලා ශිල්පියා තමන් සතු කලාශිල්පය
විකුණමින් කීර්ති ප්‍රසංශා විවිධ ලාභ සත්කාර
පසුපස හඹායන්නෙකි.නමුත් කලාකරුවා
යනු තමන් සතු උත්තම කලාව මානව සංහතියේ යහපත ප්‍රඥාව උදෙසා නිර්ලෝභීව
පරිත්‍යාග කරන්නෙකි.
සැබෑ කලාකරුවා මමත්වය ඇතුළු
සියල්ල අතහැරි පුද්ගලයකි.කිසිවක් අල්ලා
නොගන්නා සියල්ලටම ප්‍රේම කරනා විසල්
මිනිසෙකි .කලාකරුවා විශිෂ්ඨත්වයට පත්
වන්නේ ඔහු සේවය කරන්නේ කාටද යන කරුන මතයි...
ඕනෑම කලාකරුවකුට ශිල්පියෙක් විය හැක.නමුත් ඕනෑම ශිල්පියෙකු ට කලාකරුවකු
විය නොහැක ..

" සැබෑ කලාකරුවෙක් රටක සිටීම රාජ්‍යයක් තුළ තවත් රාජ්‍යයක් තිබීමකි.." යනුවෙන් එක්
කලාකරුවෙක් කියා ඇත ...!!"

ලෝකයේ ඕනෑතරම් කලා ශිල්පීන් බිහිවේ...
නමුත් කලාකරුවකු බිහි වන්නේ කලාතුරකිනි
(Charls Dayananda)

26/09/2023

"BEYOND THE LIMIT"
An Exhibition of Visual Arts
By The Past Alumini Of
University Of
Visual And Performing Arts

Upul Jayatathne
Former Principal
Ananda sastralaya. Kotte

25/09/2023

"BEYOND THE LIMIT"
An Exhibition of Visual Arts
By The Past Alumini Of
University Of
Visual And Performing Arts

Nandalal Uduporuwa
Former
Senior Lecturer in painting
Teacher's College Of
Aesthetic Education Giragana

25/09/2023

"BEYOND THE LIMIT"
An Exhibition of Visual Arts
By The Past Alumini Of
University Of
Visual And Performing Arts

Ranyawardane Podinilsme
Associate Professor
University Of
Visual And Performing Arts

25/09/2023

"BEYOND THE LIMIT"
An Exhibition of Visual Arts
By The Past Alumini Of
University Of
Visual And Performing Arts

Sarath Gunasiri Perera
Senior Lecturer in painting
University Of
Visual And Performing Art

25/09/2023

"BEYOND THE LIMIT"
An Exhibition of Visual Arts
By The Past Alumini Of
University Of
Visual And Performing Arts

Photos from Sri Lanka Art Educationlist's Association's post 30/07/2023

සොයිලියස් මැන්දිස් ළමා චිත්‍ර උළෙල තේරීම් ඇරබේ.......

Photos from Sri Lanka Art Educationlist's Association's post 05/07/2023

ළමාචිත්‍රයේ සංකල්පීය හා දෘෂ්ටිවාදී පදනම ..

ළමාචිත්‍ර දරුවන් තුලින් බිහි වන්නේ වටපිටාව පිළිබඳ ගොඩනැගෙන සංකල්පීය සංජානනය තුලිනි .තමා හා තමා අවට හඳුනා ගැනීමට දරන උත්සාහය සංකල්පීය පදනම වේ.
එය මනසින් දරාගෙන සංරක්ෂණය කොට ප්‍රකාශ කිරීම ළමාචිත්‍ර නම් වේ.මුල්ම
කුරුටුගෑම් තුළ ඇත්තේ මෙයයි .මුල්ම ඉරි
කැබැල්ලටද සංකල්පීය අරුතක් ඇත .
ඉන්පසු විවිධත්වය හා විවිධත්වයේ
හැඩයන් අල්ලා ගන්නා දරුවා එය දෘෂ්ටි වාදීව
හඳුනා ගනී.අම්මා කෙබඳුද ,මාලුවා,අලියා ,හරකා වෙනස් වන්නේ
කෙසේද ..මේ දරුවාගේ දෘෂ්ටි වාදී ඇරඹුමයි.
එය කෙමෙන් සංවර්ධනය වෙමින් ප්‍රකාශන
අවදියට පිවිසේ.එය අතිශය ස්වාධීන තමාම
ගොඩනගා ගත් දැඩි සංකල්පයන්‍ ය .
ඒවා වෙනස් කිරීමට දරුවා කැමති නැත .,,ඔහොම නෙවෙයි ..මෙහෙම ..ආදී උපදෙස් ඔහු ප්‍රතික්ෂේප කරයි .දැඩි ස්ථාවර
සංකල්පීය හා දෘෂ්ටි වාදී පදනමක් මේ වනවිට
ඔහු ගොඩ නගාගෙන ඇත .එය අතිශය ස්වීය
වේ.එක් දරුවෙක් තවත් දරුවෙකුට සමාන
නොවේ.මෙහි පරිණාමීය සංවර්ධනය අඛණ්ඩව සිදුවේ.
අපගේ වගකීම එය ඉහළ තලයක්
දක්වා ඔසවා තැබීමට උදව් කිරීමයි .නමුත්
අද සිදුවන්නේ පැරණි යල්පැන ගිය දණ්ඩන
නීති තුළ ළමයා හිරකර පරිණාමීය ගමන් මග
නවතා දැමීමයි .
චිත්‍ර යනු හිතන්නට උගන්වන විෂයකි.නමුත් අද එය " හිතන්න එපා " යයි
උගන්වන විෂයක් වී ඇත .බෙලෙක්ක ,පෙට්ටි ,බෝතල් තුළ යාන්ත්‍රික
අතහුරු කිරීම යනු සිතීම නවතාදමා නිර්මාණ
මරා දැමීමකි .
ළමාචිත්‍ර කලාව බිහි වූයේ 1900 ට පසුවයි .එය අතිශය නූතන ,විද්‍යාත්මක විෂයකි.අද සිදුවන්නේ මෙම නූතන විෂය ක්‍රිස්තු පූර්ව ග්‍රීක සිද්ධාන්ත අච්චුවේ හිරකර
මරා දැමීමයි .එම යල්පැන ගිය ක්‍රමය පවත්වා
ගැනීමට වෙරදරන හණමිටි වාදීන් විසින්
" සිද්ධාන්ත කැඩීමට පෙර එය ඉගනගතයුතු"
යයි මෝඩ තර්කයක් ද සමාජ ගතකොට ඇත .
කුඩා දරුවන් චිත්‍ර අඳින්නේ සිද්ධාන්ත
ඉගෙන ගෙන නොවේ .
සිද්ධාන්ත බිහි වූයේ චිත්‍ර කලාව බිහි වී
සියවස් ගනනකට පසුවයි .එහි ඉදිරිගමන
වලකන ගිලටීනය ගුරුකුලවාදී සිද්ධාන්ත හා
සම්ප්‍රදායයන්‍ ය.
එයින් නිදහස් වන තුරු නිදහස් චිත්‍ර කලා
අධ්‍යාපනයක් වත් නිර්මාණ කරුවන් වත් බිහිනොවේ...එය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත .
Charls Dayananda

16/06/2023

සොයිලියස් මැන්දිස් ළමා චිත්‍ර මංගල්‍යය

චිත්‍ර භාර හැනීමේ අවසන් දිනය ජුලි 25

සංවිධානය
සොයිලියස් මැන්දිස් චිත්‍ර කලා පදනම ,
සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වේදීන්ගේ සංගමය ,
කැන්ඩි සිටිසෙන්ටර්

.https://m.facebook.com/story.php?story_fbid=742576070999760&id=100057421209999&mibextid=Nif5oz

11/06/2023

සොයිලියස් මැන්දිස් ළමාචිත්‍ර මංගල්‍යය -2023

" ළමාචිත්‍රයෙන් නිවහල් චින්තනයක් - බුද්ධිමත් පරපුරක් ..!! "

සොයිලියස් මැන්දිස් චිත්‍ර කලා පදනම 20 වන වරටත් වාර්ෂිකව පවත්වන ළමාචිත්‍ර උළෙල සඳහා චිත්‍ර බාර ගැනීම සිදුකෙරේ .අවසන් දිනය ජුලි 25.

ප්‍රාථමික ..පෙර පාසල් , 1 ,2
පශ්චාත් ප්‍රාථමික ..3, 4, 5
කණිෂ්ඨ ..6, 7, 8
ජ්‍යෙෂ්ඨ ..9 , 10, 11
ජ්‍යෙෂ්ඨ ද්විතීයික ..12 , 13

තේමාව .

ප්‍රාථමික ..කැමති මාතෘකාව ක්.

අනික් අංශ පහත තේමා අනුව කැමති මාතෘකාවක් නිර්මාණය කල හැක .

1. ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය
2. සමගියෙන් ,සංවර්ධනයෙන් පිරි අනාගත
ශ්‍රී ලංකාව.
3. සුන්දර ළමා විය
4. දූෂණය ,භීතියෙන් තොර,යුක්තිය ,සාධාරණත්වය පිරි සමාජයක් .
5. මානව දයාවෙන් පිරුණු සොඳුරු සමාජයක්

ප්‍රමාණය ..
අඟල් 14×18 උපරිම ....
අඟල් 12×15 අවම

එක් අයකුට එවිය හැක්කේ එක් චිත්‍රයක් පමණි

චිත්‍ර විනිශ්චයේදී සලකා බලන්නේ අපූර්වත්වය
හා නිර්මාණාත්මක බව පමණි .විශයනිර්දේශය හෝ විභාග වලට ඇති නීති ...පර්‍යාවලෝකනය ආදී සිද්ධාන්ත ,නිර්නායක කිසිවක් අදාල නැත .
චිත්‍ර නිර්මාණ යේදී පූර්ණ නිදහස සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ලබා දී ඇත .

චිත්‍රය පිටුපස නම ,පංතිය ,පාසල පෞද්ගලික ලිපිනය ,දුර කතනය ආදී විස්තර ඇතුළු කර චිත්‍ර / පංති භාර ගුරුවරයාගේ හෝ විෂය භාර ගුරුවරයාගේ හෝ විදුහල්පති වරයාගේ නිර්දේශය සමග පහත ලිපිනය ට ජුලි 25 පෙර එවිය යුතුය .
(2023 ..A/L හා O/L විභාග වලට පෙනීසිටි අයට එම පංති කාණ්ඩ වලින් චිත්‍ර ඉදිරිපත් කල හැක )
සොයිලියස් මැන්දිස් ළමාචිත්‍ර මංගල්‍යය 2023
කැන්ඩි සිටිසෙන්ටර්
දලදා වීදිය
මහනුවර .

20வது சோலியஸ் மெண்டீஸ் மாபெரும் சிறுவர் ஓவிய விழா 2023

"சிறுவர் ஓவியங்கள் சுதந்திர சிந்தனையுள்ள அறிவார்ந்த தலைமுறை"

பிரிவுகள்

01. ஆரம்பப் பிரிவு - 1,2
02. இடைநிலை பிரிவு - 3,4,5
03. கணிஷ்ட பிரிவு - 6,7,8
04. சிரேஷ்ட இடைநிலை பிரிவு
05. சிரேஷ்ட உயர்நிலைப் பிரிவு - 12,13

தலைப்புக்கள்

ஆரம்பப் பிரிவு விரும்பிய தலைப்பின் கீழ் ஓவியம் வரைந்து நிறம் தீட்டவும்.
ஏனைய பிரிவுகள் கீழ் வழங்கப்பட்ட தலைப்பின் கீழ் ஏதாவது ஒரு சித்திரத்தை மாத்திரம் வையுங்கள்.

।. இலங்கை அழகிய சுழல்.
॥. நல்லிணக்கம் மற்றும் அபிவிருத்தி நிறைந்த எதிர்காலம் இலங்கை.
।।।. அழகிய சிறுவர் பருவம்.
।‌‍‍‌‌‍ v . துஷ்பிரயோகம்- பயம் அற்ற நியாயமான சிறந்த சமுதாயம்.
v . மனித கருணை நிறைந்த அழகிய சமுதாயம்.

தாள் அளவுகள்

கூடியபட்சம் - 14 × 18 அங்குலம்
குறைந்த பட்சம் - 12 × 15 அங்குலம்

விதிகள்

ஒருவர் ஒரு சித்திரத்தை மாத்திரம் வரைந்து வர்ணம் தீட்ட வேண்டும்.
சித்திரங்களை தெரிவு செய்வது சோலியஸ் மெண்டீஸ் நிறுவனத்திற்கு உரியது.
விமர்சனங்கள் ஏற்றுக்கொள்ளப்பட மாட்டாது.
மாணவர்களின் ஆக்கங்களில் சுதந்திரமானதாக இருக்க வேண்டும்.
இவ் ஆக்கங்களிற்கு சித்திரப்பாட ஆசிரியர்களுக்கு முமூ ஆதரவு வழங்க முடியும்.
விண்ணப்பப்படிவங்கள் கட்டாயமாக ஆங்கிலத்தில் நிரப்பப்பட வேண்டும்.

முடிவுத்திகதி
ஜூலை 25 திகதக்கு முன் அனுப்பப்பட வேண்டும்.

அனைத்து சித்திரங்களையும் அனுப்ப வேண்டிய முகவரி
SOLIUS MENDIS CHILDREN'S ART EVENT 2023.
Kandy City Center
Dhaladha Roqd,
Kandy.

11/06/2023

සොයිලියස් මැන්දිස් ළමාචිත්‍ර මංගල්‍යය -2023

" ළමාචිත්‍රයෙන් නිවහල් චින්තනයක් - බුද්ධිමත් පරපුරක් ..!! "

සොයිලියස් මැන්දිස් චිත්‍ර කලා පදනම 20 වන වරටත් වාර්ෂිකව පවත්වන ළමාචිත්‍ර උළෙල සඳහා චිත්‍ර බාර ගැනීම සිදුකෙරේ .අවසන් දිනය ජුලි 25.

ප්‍රාථමික ..පෙර පාසල් , 1 ,2
පශ්චාත් ප්‍රාථමික ..3, 4, 5
කණිෂ්ඨ ..6, 7, 8
ජ්‍යෙෂ්ඨ ..9 , 10, 11
ජ්‍යෙෂ්ඨ ද්විතීයික ..12 , 13

තේමාව .

ප්‍රාථමික අංශය ....කැමති මාතෘකාව ක්.

අනික් අංශ පහත තේමා අනුව මාතෘකාවක් තෝරා ගත හැක .

1. ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරය
2. සමගියෙන් ,සංවර්ධනයෙන් පිරි අනාගත
ශ්‍රී ලංකාව.
3. සුන්දර ළමා විය
4. දූෂණය ,භීතියෙන් තොර,යුක්තිය ,සාධාරණත්වය පිරි සමාජයක් .
5. මානව දයාවෙන් පිරුණු සොඳුරු සමාජයක්

ප්‍රමාණය ..
අඟල් 14×18 උපරිම ....
අඟල් 12×15 අවම

එක් අයකුට එවිය හැක්කේ එක් චිත්‍රයක් පමණි

චිත්‍ර විනිශ්චයේදී සලකා බලන්නේ අපූර්වත්වය
හා නිර්මාණාත්මක බව පමණි .විශයනිර්දේශය හෝ විභාග වලට ඇති නීති ...පර්‍යාවලෝකනය ආදී සිද්ධාන්ත ,නිර්නායක කිසිවක් අදාල නැත .
චිත්‍ර නිර්මාණ යේදී පූර්ණ නිදහස සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ලබා දී ඇත .

චිත්‍රය පිටුපස නම ,පංතිය ,පාසල පෞද්ගලික ලිපිනය ,දුර කතනය ආදී විස්තර ඇතුළු කර චිත්‍ර / ප්‍රාතමික පංති භාර ගුරුවරයාගේ නිර්දේශය සමග පහත ලිපිනය ට ජුලි 25 පෙර එවිය යුතුය .

සොයිලියස් මැන්දිස් ළමාචිත්‍ර මංගල්‍යය 2023
කැන්ඩි සිටිසෙන්ටර්
දලදා වීදිය
මහනුවර .

09/06/2023

"Soyiliyas Mendis Child Art Festival 2023"...soon
At Kandy City Centre

Want your museum to be the top-listed Museum in Kandy?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

"BEYOND THE LIMIT"An Exhibition of Visual ArtsBy The Past Alumini OfUniversity OfVisual And Performing ArtsUpul Jayatath...
"BEYOND THE LIMIT"An Exhibition of Visual ArtsBy The Past Alumini OfUniversity OfVisual And Performing ArtsNandalal Udup...
"BEYOND THE LIMIT"An Exhibition of Visual ArtsBy The Past Alumini OfUniversity OfVisual And Performing ArtsRanyawardane ...
"BEYOND THE LIMIT"An Exhibition of Visual ArtsBy The Past Alumini OfUniversity OfVisual And Performing ArtsSarath Gunasi...
"BEYOND THE LIMIT"An Exhibition of Visual ArtsBy The Past Alumini OfUniversity OfVisual And Performing Arts

Category

Telephone

Address

Kandy

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Other Art Galleries in Kandy (show all)
Brilliance.lk Brilliance.lk
Kandy Road
Kandy

Life Beyond The Dreams ��

Visithuru Clay Prouducts Visithuru Clay Prouducts
746 Aluthwaththa Rajawalla
Kandy, 20180

All Clay & Ceramic Products We Are Made -----------Made In SRI LANKA-----------

𝑪𝒐𝒖𝒑𝒍𝒆𝒈𝒓𝒂𝒎 𝑪𝒐𝒖𝒑𝒍𝒆𝒈𝒓𝒂𝒎
Kandy

𝑻𝒉𝒊𝒏𝒈𝒔 𝒎𝒖𝒔𝒕 𝒃𝒆 𝒇𝒆𝒍𝒕 𝒘𝒊𝒕𝒉 𝒕𝒉𝒆 𝒉𝒆𝒂𝒓𝒕'

Momco Art Momco Art
Kandy, 20000

Nathural life enjoy

ASHA & KAMAL ASHA & KAMAL
Kandy
Kandy, 0094

[email protected]

Diffpx Diffpx
A9
Kandy

DiffPx is an Art Gallery..

1 9 6 9 1 9 6 9
Kandy

| New things for you..

Nihada Sitha Nihada Sitha
Kandy
Kandy, 20000

B e y o n d A T h o u g h t B e y o n d A T h o u g h t
Kandy

I't short but sweet... I't old but new...