1-2-3 Bumble Bee

1-2-3 Bumble Bee is an activity-based mathematics academy. We make your child, interested in mathematics. Come and join us !!

08/06/2024
07/06/2024

මේ අවස්ථාව අපේ හයේ පොඩ්ඩෝන්ට.
කන්ඩායම් පන්ති සඳහා අවස්ථාව තියෙන්නේ පස් දෙනෙකුට පමණයී.
❤️🌻

02/06/2024

දෙක වසර පොඩ්ඩෝ අද කිකිළි අම්මෙකුට එයාගේ නැතිවුන කුකුළ් පැටව් දෙන්නව හොයා ගන්න උදව් කරා. එයාලා ඉක්මනින් එකතු කරලා ඉක්මනින් පිළිතුරු දුන්නොත් ඒ කුකුළ් බබාව ඉක්මනින් හොයාගන්න පුළුවන් බව පොඩ්ඩෝ දැනගන හිටියා.

සුළුකිරිම් වල වේගය වැඩි කරන්න මේ Bord Games හොඳ උපක්‍රම.

1-2-3 Bumble Bee අපි කම්මැලී නැතිව ගණිතය කියලා දෙන්නේ එහෙමයි.

හසිකා විජේතුංග

25/05/2024

අවු 6- අවු 7 අතර දරුවෙකුට තිබිය යුතු ගණිත කුසලතා

25/05/2024

මේ වන විට Grade 4 Group class එකක් 1-2-3 Bumblebee අපි පවත්වන්නේ නෑ. නමුත් වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදී මම තීරණය කලා පොඩ්ඩෝ පස් දෙනෙකුට පමණක් අවස්ථාව ලබා දීලා group class එකක් පටං ගන්න.

ඔයාගේ පොඩ්ඩා හතර වසරේ නම් ‍, පස් දෙනෙකුට පමණක් සීමාවෙන group class එකට සම්බන්ධ කරන්න කැමති නම් පහළින් තියන google form එක පුරවන්න.

https://docs.google.com/forms/d/1TkEVv4OaheGe7LigfbBGHHH2VOEYI4LDrSDvKFDaKvk/edit

කනගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ පළමු පස්දෙනාට පමණයි අවස්ථාව හිමිවෙන්නේ කියලා. 😐

Photos from 1-2-3 Bumble Bee's post 24/05/2024

අද ම⁣ගේත් එක්ක වැඩ කරන පුංචී බබෙක්ට මම කියා දුන්නේ කොහොමද පුංචී පුංචී ගනන් මනෝමයෙන් එකතු කරන්නේ කරන්නේ කියලා.

මම එයාට ඒකට ක්‍රම කීපයක් කියලා දුන්නා අවසානයේ ප්‍රථිපල බලන්න අපි දෙන්නා Games කීපයක් කරා . පහලින් තියෙන්නේ ඒ Games වලින් කිහිපයක්.

අවශ්‍ය අය ඉන්නවා නම් ගන්න 😊

19/05/2024

එක වසර පොඩ්ඩොන්ගේ ගෙදර යන්න ලෑස්තී වෙන worksheets 😍

Photos from 1-2-3 Bumble Bee's post 16/05/2024

අද කතාව crossword ගැන එහෙමත් නැත්නම් හරස්පද ප්‍රෙහෙලිකා ගැන.

මතකද පුංචී කාලේ අපි ප්‍රෙහෙලිකා විසදන්න කොච්චර කැමතිද කියලා. ඒ කැමැත්තම දැන් කාලේ පොඩ්ඩොන්ටත් තියනවා.

මේ මම මගේත් එක්ක වැඩ කරන තුනේ පොඩ්ඩෙක් එක්ක කරපු crossword වලින් කිහිපයක්.

ඔයා⁣ලගේ ගෙදර ඉන්න පොඩ්ඩෝන්ටත් කරලා බලන්න. Crossword වලට පුළුවන් අත්‍යවශ්‍ය ගණිත කුසලතා වගේම තර්කන හැකියාව වැඩි කරන්න .

15/05/2024

අවුරුදු 5-6 පොඩ්ඩෝන්ට තිබිය යුතු ගණිත කුසලතා

Photos from 1-2-3 Bumble Bee's post 15/05/2024

ඊයේ මම skip counting ගැන කතා කරපු නිසා ‍, අද මගේ grade 4 බබෙක්ට කරපු activity වගයක් තමයි ඔය පහලින් තියෙන්නේ.

Skip counting වලට අළුත්ම බබෙක් නම් එයාට 100 chart එකක් බාවිතා කරලා මුලින්ම පුරවන්න කියන්න.
ඒ වගේම විටින් විට මේ activity එක කරන්න. ටික දවසකින් එයාටත් නොදැනීම චක්කරේත් පාඩම් වෙලා තියෙයි.

ඒ වගේම worksheets black & white තියන නිසා එයාලගේ පාට වලින් නිදහස් වෙලාවක පාට කරන්න කියන්නත් පුළුවන්.

පුළුවන්නම් activity ලැමිනේට් කරගන ‍, මාකර් පෑනකින් හෝ ප්ලැටිග්නම් එකකින් ඒක උඩ ලියන්න දෙන්න. එතකොට ඒක මක මකා බාවිතා කරන්න පුළුවන්.

13/05/2024

Place Value
Grade-4

13/05/2024
12/05/2024

භාග කතාන්දර ....❤️

09/05/2024

මේ කතාව අපේ 1-2-3 ශ්‍රේණී වල පොඩ්ඩෝ ඉන්න දෙමාපියන්ට.

අපි අපේ 1-2-3 Bumble Bee Academy එකේ 1-2-3 ශ්‍රේණි වල පොඩ්ඩොන්ව නැවත බඳවා ගැනීම් කරනවා.

ඔයාලාගේ පොඩ්ඩත් අපේ Academy එකට එකතු කරන්න කැමති නම් පහළින් තියන Google form එක පුරවන්න.

පංති පැවැත්වෙන්නේ තනි පුද්ගල පංති හෝ පස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායම් පංති විදිහට පමණයී.

ඒකට හේතුවක් තියනවා‍,
⁣ඒ වගේ කුඩා කන්ඩායමකදි විතරමයි මට එක එක පොඩ්ඩෝ එක්ක කතා කරන්න පුළුවන් වෙන්නේ වගේම හොඳින් අවධානය දෙන්න පුළුවන් වෙන්නේ.

1 ශ්‍රේණිය සදහා : https://docs.google.com/forms/d/1DnilCIrTzxO9qR4f4vnN4rwfhqWYEVvHNAybyqZuV_U/edit

2 ශ්‍රේණිය සඳහා : https://docs.google.com/forms/d/1YrcujqIFJyWhs287Dk_hrYXZ-W-acyTIShSAVwyoEGI/edit

3 ශේ‍ණිය සඳහා : https://docs.google.com/forms/d/1vNzmevb1TAZ-S_X9sxFDTP_tRscNFduKB4k5eZdKNiE/edit

08/05/2024

දරුවොන්ට මුලික ගණිත සංකල්ප විනෝදයෙන් පුහුණු කරන්න පුළුවන් එක game එකක් තමයි Bingo කියන්නේ.
ඒ Game එකෙන් එයාලගේ ගැටළු නිරාකරණයට ගතවෙන කාලය වගේම නිරවද්‍යතාවය වැඩි කරන්න පුළුවන්.

individual class - Grade 3

02/05/2024

අංශක තුන්සීය හැටේ කතාන්දරය

19/04/2024

ගණිතය උඩ යට පෙරලපු පිරමීඩ් එකක් වගේ 🙂

16/04/2024

මේ ගණිත භීතිකාව ගැන 😯

01/04/2024

පොඩ්ඩොන්ව අපේ Online පන්තියට සහබාගී කරවන්න කැමතිනම් පහල google Form එක පුරවන්න..

https://docs.google.com/forms/d/1skP4Znk_XZMRG9IKJDdWRJrtbEpuci2XCsYVqiyVA1U/edit

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

.
Grade 1 First Activities package
අවුරුදු 5-6 පොඩ්ඩෝන්ට තිබිය යුතු ගණිත කුසලතා
Place Value  Grade 4
🦖
භාග කතාන්දර ...❤️
අංශක තුන්සීය හැටේ කතාන්දරය
ගණිතය උඩ යට පෙරලපු පිරමීඩ් එකක් වගේ 🙂
මේ ගණිත භීතිකාව ගැන 😯

Category

Telephone

Website

Address

Kandy

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Other Tutors/Teachers in Kandy (show all)
Sampath Niroshan Sampath Niroshan
Kandy

Education is not a ticket to gain liberation from sweaty,dirty hands.It is a practice to make suffer

Shashi Weerawardhana Shashi Weerawardhana
No:13/60'A Rabbegamuwa, Dangolla, Handessa
Kandy, 20450

අංකුර සිහින පාට කරන අපේ ශිෂ්‍යත්ව පන්තිය.

Sevitha Atthanayake - Maths Sevitha Atthanayake - Maths
Kandy

BBA - University Of Peradeniya ( UG ) “Education is one thing no one can take away from you "

chocolatey10 chocolatey10
Kandy, 20000

This Is My Official Page

Topnotch Academy Topnotch Academy
Peradeniya Road
Kandy

Spoken English, IELTS, TOEFL, TKT and YLE

kandy Tution classes kandy Tution classes
Kandy

Anyone who are interested about advertising your tution class, You just have to let us know.

Arunodaya Education Center Arunodaya Education Center
Colombo Road, Kiribathkubura, Kandy
Kandy

Kiribathkumbura

Mr Econ Mr Econ
Kandy

Lecturer - Economics

CHAZY English CHAZY English
Kandy

Learning English is very easy if you learn it with passion and in the right way.

ICT with Mufaris Omar ICT with Mufaris Omar
Peradeniya Road
Kandy

ICT for Grade 10 & 11 National Curriculum ,English Medium Online - Zoom Individual/Group Classes

MathsUp The Best Math Class for Kids & Children MathsUp The Best Math Class for Kids & Children
No. 3A, Mawatha 2, Aruppola, Kandy
Kandy, 20000

I have created "MathsUp" The School of Math to give a sound Mathematics knowledge to school children

Channel ICT Channel ICT
Kandy, 20000

මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ පළමු පියවර තබන්නට දැනුම,අත්දැකීම් පිරුණු නූතන පරම්පරාවේ ආදරණිය ICT පංතිය..