Masy's Oven
homemade Food
2024-04-21 අද දින ලබාදුන් තවත් උදුවැල් ඇණවුමක් 🌸🥺♥️
අදම ඔබේ ඇණවුමත් අපට ලබාදෙන්න.
0760132329 Call / Whatapp
2024-04-20 අද දින ලබාදුන් තවත් උදුවැල් ඇණවුමක් ♥️🌸
ඔබත් අදම ඔබගේ ඇණවුම අපිට ලබාදෙන්න.
අද දින එනම් 11 වෙනි දින සිට 15 වෙනි දින දක්වා ඇණවුම් භාරගැනීම තාවකාලිකව නවතා ඇත.අප වෙත ඊයේ දින දක්වා ස්ථීර කරන ලද ඇණවුම් සාර්ථකව භාරදුන් අතර ඇණවුම් ලබාදුන් හැමෝටම ස්තුතියි.
🚨🚨🚨🚨අදදින ලබාදුන් තවත් ඇණවුමක් 🚨🚨🚨🚨🚨
✨එලබෙන උත්සව සමය✨
රසවත් ප්‍රනීත රසකැවිලි අපෙන් ලබා ගත හැක.ඉතාම සාධාරණ පහසු මිල ගණන් යටතේ.
අමතන්න - 0760132329
🌟උදුවැල් - 35/=
,🎉Upcoming festival Season🎉
You can get delicious sweets from us. At reasonable prices.
Call us - 0760132329
මහනුවර පූජාපිටිය.
❗❗❗❗අලුතින් පටන් ගත්ත අලුත් වැඩක්❗❗❗❗
ඔයාලාගේ ඕනෑම උත්සව අවස්තාවකට , දුවගේ පුතාගේ පාසල් උත්සව සදහා , උපන්දින සාද,ව්‍යාපාර ස්ථානවල සාද, ඇතුලු ඕනෑම මොහොතක් සදහා කිසිදු රසකාරකයක් භාවිතා නොකර පිරිසිදුව ප්‍රමිතියට ගෙදර හදන කෑම වර්ග ඕනෑම ප්‍රමාණයක් අපගෙන් ලබාගන්න පුලුවන්.😊😍
⭐කට්ලට්
⭐සැන්ඩ්විච්
⭐පැටිස්
⭐බිත්තර බනිස්
⭐මිනි පීසා
⭐එළවලු රෝටී
⭐මාලු රෝටී
⭐පෑන්කේක්
⭐ලැවරිය
⭐රෝල්ස්
⭐කේක් වර්ග ( බටර්,චොකලට්,රිබන්)
*ඔයාලට කැමති විදිහට හදාගන්න පුලුවන්.*
පූජාපිටිය නගරසීමාව, මහනුවර නගරසීමාව,අඹතැන්න නගරසීමාව, කටුගස්තොට නගරසීමාව තුළ ඇණවුම ඔබේ අතටම ගෙනවිත් දීමට හැකිය.
Whatapp/Call : 0760132329 | 0757080329
Birthday cake's
Bento cake's
🎂♥️
Join Us to ceebrate your birthday, Wedding & party 🌸♥️
Cupcakes 🎂🌸♥️
Jar cakes ♥️🌸🍽🎂
♥🎂🌸
😍
♥️🌸🎂
Haffy Birthday To U 😍😝❤️
😄😄😄😄
Woowwwww 🎂🍰
Beautiful 🌹♥️
Haffy 🥹🙈
🥯🍞🥐🥞🧀🍔🌭
🥰
😍🥰😘
Homemade Food😍🥐🍞🥯
Homemade Bakery Product 😍🥰🤩
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Contact the business
Telephone
Website
Address
Kandy
20112
Kandy
We make delicious Chocolates & Value Added Food products, situated in Royal city of Kandy in SriLanka
Kandy
ඔබගේ සියලුම උත්සව අවස්ථාවන් සදහා අවශ්‍ය ආහාර වර් ග සහ රස කැවිලි ඇණවුම් බාර ගනු ලැබේ.
No:02, Pallegama, Sirimalwatta, Gunnepana
Kandy, 20270
....Enjoy the new taste of Pizza with us...
Kandy
Hello and Welcome to Kandy Kebab House. We offer scrumptious and unique Mediterranean cuisine for th