Mahen Jecob
No.Zero Physics Class
භාෂාව කොච්චර පොහොසත් වුණත් සමහර හැගීම් වචනවලට හරවන්නම බෑ. ඒත් ඒ හැගීම් මුඃහුණෙන් පේනවා
මාතලේ ගැම්ම💪
මාතලේ කොල්ලෝ ටික සුපිරි ඈ. Maths වලින් 1,2,3,4,5 ස්ථාන පහම No. Zero Physics පාඨමාලාව හදාරපු කොල්ලෝ ටිකක් අතරේ තමා බෙදිලා තියෙන්නෙ.
(4 වෙනියා ගැන කලින්ම යාලුවෝ කිව්වට නම දැම්මේ ඊයේ ඒ පුතාම ඇවිල්ලා result කිව්වට පස්සෙ.)
First shy ඇන ගත්ත අයට නෑයොන්ගෙන් ආපු ප්‍රතිචාර කෝම ද?
ඇත්තටම හයියක් වුණු අයත් ඇති. ඒ අය වෙනුවෙන් ඔයාගේ වගකීම ඉෂ්ට කරා ද?
නෑයෝ ඔයාව වට්ටන්න හැදුවා නම් කෝම ද ඔයා return එක දුන්නෙ.
කණිෂ්ක නම් එයාව රිදවපු නෑයෝන්ට return එක දුන්නේ මේ පාර Engineering select වෙලා 💪
අදටත් මේ රටේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගොඩ යන්න තියෙන safe ම විදිහ ඉගෙන ගන්න එක. පවුලක එකෙක් කැම්පස් ගියාම එයාගේ ජීවිත කතාව විතරක් නෙවේ, පරම්පරාවක කතාව අලුතින් ලියවෙන්න පටන් ගන්නවා.
අන්න ඒ පළවෙනියා වෙන්න බලන්න. අවුරුදු ගානකට පස්සේ ආපහු හැරිලා බලද්දී ඔයාටම සතුටු හිතෙයි මම මේ දේ කරා නේ ද කියලා.
හැම පන්තියකම එකපාරක් හරි මං කියලා දෙනවා ඉස්කෝලේ දී බාහිර වැඩ කරන එකේ වැදගත්කම. කුරුණෑගල maths වලින් 9 වුණු විබෝධත් ඒ වගේ කෙනෙක්. කොල්ලා බාහිර වැඩ කරන ගමන් time manage කර ගන්න google calendar පාවිච්චි කරලා A 3 ක් දැම්මා
Bio කරන කොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ bio. ලංකාවේම පස් වෙනියා වෙච්ච නිසල් bio මතක තියා ගන්න විදිහ සුපිරියටම කියයි.
OL වෙනයි AL වෙනයි කියන්න ජීවමාන සාක්ෂි
Telegram චැනලයට එකතු වෙන්න.
https://t.me/mjphysics2026
පැමිණ වාර්තා කල ප්‍රතිඵල අනුව මාතලේ Maths පලමු 5 තුළ 4ක්
අද results කියන්න කොල්ලෙක් ආවා. OL A 2යි. B, C, S සේරම තියෙනවා. W එකකුත් තියෙනවා. AL first shy Maths A 3 යි. E-fac select
සාප කරන්නෙ ආදරේට
මල්ලී එක්ක පාඩම් කරන විදිහ
2026 theory telegram චැනලයට එකතු වෙන්න.
https://t.me/mjphysics2026
කට්ටියගේ කතා අහලා ගන්න තියෙන දේවල් ගන්න.හැබැයි කාවවත් අදහන්න යන්න එපා.
ඇත්තටම අසාධාරණයට එරෙහිව නැගී ඉන්න ඕනැකමක් තියෙනවා නම් මේක හැංගී හැංගී කරන්න බෑ. බයේ කරන්නත් බෑ. හැමෝම යාලුවෝ කරන් කරන්නත් බෑ.
අසාධාරණයන්ට එරෙහිව එක්කෝ FB post එකක් දාන්න. නැත්නම් YouTube video එකක් කරන්න. ඒකේ link එක මගේ මේ original post එකෙ comment එකක් විදිහට දාන්න. වංචාවල් එලි කරමු.
හැබැයි අනිත් පාර්ශ්වයට ඇවිත් reply දාන්නත් පුලුවන්.
නඩු case, පොලිස් case වැටුණොත් නම් මං එන් නෑ.😃
සේරටම කලින් මං උදේ දාපු පෝස්ට් එක මෙතන comment එකක දානවා. ඒකත් බලන්න. තව comment එකක් දානවා. ඒකත් බලන්න.
කාට කාට චෝදනා එයි ද දන් නෑ. මාව දන්න නොදන්න, මගේ හිතවත් අහිතවත්. ඒවා මට කරන්න දෙයක් නෑ.
එහෙනම් ජය...!
සිංහලෙන් ලියලා පළවෙනියා, බස් එකෙන් ඇවිත් ලියලා පළවෙනියා, වමතින් ලියලා පළවෙනියා, කණ්ණාඩි දාගෙන ලියලා පළවෙනියා
2023 AL ප්‍රතිඵල ආවා. දැන් අලි ජරමර. ප්‍රතිඵල බෙදා ගන්න කට්ටියක් පොරේ.
තමන්ගේ මහනන්සියෙන් දරුවෝ ප්‍රතිඵල ගන්නවා. ඒකට දෙමව්පියෝ, පොඩි කාලේ ඉදන් උගන්වපු ගුරුවරු, යාලුවෝ මේ හැමෝම අඩු වැඩි වශයෙන් උදව් වෙලා තියෙනවා. AL tuition ගුරුවරුත් උදව්වක් වුණා කියන එක හවුරුහරි පිලිගන් නැත්නම් ඒ කුහකකමට.
තමන්ගේ පංතියේ ප්‍රතිඵල tuition ගුරුවරු ප්‍රසිද්ධ කරන එක අලුත් දෙයක් නෙවේ. (කැමති කෙනෙක්ට ඒකට කැමති වචනයක් දා ගන්න පුලුවන්. විකුණන් කනවා, market කරනවා ඕන එකක් දාගන්න.) ඒ වැඩේ හරි ද වැරදි ද කියන එක තව අවුරුදු දෙක, තුනකින් කතා කරමු. අනික ඒක
එහෙම ලේසියෙන් නවත්තන්න පුලුවන් දේකුත් නෙවේ. ඊට කලින් විසදගන්න දෙයක් තියෙනවා.
තව දෙයක් ඔය results විකුණන් කන්න එපා කියන අයම පස්සෙ කාලේ තමන්ගේ ලමයෙක් පංති යවන්න හදද්දී ඒ පංතියයේ results කෝම ද කියලා හොයලත් බලනවා. ඒ තමා ලොකුම විහිලුව. ප්‍රසිද්ධ නොකරා නම් හරියට හොයා ගන්නේ කෝම ද?
තව දෙයක් හොදට පාස් වෙන ලමයි ගැන විතරක් කතා කරනවා. Fail වෙන ලමයි ගැන කියන් නෑ කියලත් චෝදනාවක් සමස්ත ටියුෂන් ගුරුවරුන්ට තියෙනවා. ඒකටත් උත්තරයක් දෙන්නම් පස්සේ.
දැන් එමු ප්‍රධාන ටොපික් එකට. පංති යන්න කලින් results ගැන හොයලා බලලා යන එක තමා සාමාන්‍යයෙන් ඉස්සර හොදම නිර්ණායකය. දැන් ඒකේ වලංගුභාවය ගැන සැකයක් තියෙනවා.
ඔය results ප්‍රසිද්ධ කිරීම් අස්සේ අයථා දේවල් වෙනවා. නැති results ප්‍රකාශ කිරීම, එකම ආයතනයේ ගුරුවරු ප්‍රතිඵල හුවමාරු කර ගන්න එක, මෙලෝ පිළිගත හැකි සාක්කි නැතුව ඔහේ results ගහන එක, මුදල් සහ ත්‍යාග දීලා results උස්සන එක (තෑගී දෙන හැම එකම එහෙම නෙවේ, බොක්කෙන්ම දෙන අය ඉන්නවා), දවසක් දෙකක් ආපු ලමයිගේ results claim කරන එක (ලමයා ඇවිල්ලා නොකීවත්), ඉස්කෝලවල වාර විභාගවල වැඩි ලකුණු ගන්න ලමයිව ටෑකල් කරලා free card දීලා පංතියට ගෙන්න ගන්න එක, දිස්ත්‍රික් දෙවනි තුන් වෙන අය අර විදිහට මේ විදිහට කියලා (සිංහල මාධ්‍යයෙන් වගේ) දිස්ත්‍රික් පලවෙනියෝ කියලා පෙන්වන එක. තව කීයක් නම් දේවල් තියෙනවා ද?
මේවා වෙන කවුරුත් නෙවේ, අපිම හදා ගන්න ඕන දේවල්. සංගායනාවක් ඕන.
තව තව විසදන්න ඕන දේවල් නම් තියෙනවා. සේරම එකවර කතා කරන්න බෑ. එකක් හරි විසදන් ඉමු.
මේ පෝස්ටුවෙන් ආමන්තුණය කරපු ප්‍රධාන ප්‍රශ්නයට මොකක් ගරි කරන්න ඕන නැද්ද? අද හවස පොඩි වැඩක් පටන් ගන්න හිතුවා. මුකුත් නොකර ඉන්නවට වඩා හරියන්න හරි වරදින්න හරි උත්සාහයක් ගන්න එක හොද නැද්ද?
අනික මං මේක කරන්නෙ මට අසාධාරණයක් වෙලා වෙන්ඩ ඇති කියලා හිතන්ඩ එපා. සමස්තය ගැන හිතලා. අනික මේක කරන්නේ APLA හිටපු මහ ලේකම් විදියටත් නෙවේ. මේ රටේ පුංචියට පංති කරන තවත් අහිංසක සර් කෙනෙක් විදිහට.
අරගලය අරබමු. ජය වේවා...!
Online results මගඩිය
2026 theory Telegram චැනලයට සම්බන්ධ වෙන්න.
https://t.me/mjphysics2026
2026 theory පංති ඇරඹුණා පමණි.
Telegram සමූහයට එකතු වෙන්න.
https://t.me/mjphysics2026
දවසක මැරෙන්නෙ පංතියේ දී පොඩි උන්ගෙ මේ ආතල් දරා ගන්ඩ බැරි වෙලා, නැත්නම් ෂොක් වෙලා
නෝට් එකේම දීලා තියෙන්නෙ.මතක නම් තත්පර 5යි
2023 AL MCQ (13)
ටියුට් එකෙන් ප්‍රශ්න ගන්නව ද මන්දා
2023 MCQ (33)
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Website
Address
Opening Hours
Monday | 08:00 - 17:00 |
Tuesday | 08:00 - 17:00 |
Wednesday | 08:00 - 17:00 |
Thursday | 08:00 - 17:00 |
Friday | 08:00 - 17:00 |
Saturday | 08:00 - 17:00 |
Sunday | 08:00 - 17:00 |
Kandy
Education is not a ticket to gain liberation from sweaty,dirty hands.It is a practice to make suffer
No:13/60'A Rabbegamuwa, Dangolla, Handessa
Kandy, 20450
අංකුර සිහින පාට කරන අපේ ශිෂ්‍යත්ව පන්තිය.
Kandy
BBA - University Of Peradeniya ( UG ) “Education is one thing no one can take away from you "
Kandy
Anyone who are interested about advertising your tution class, You just have to let us know.
Kandy
Learning English is very easy if you learn it with passion and in the right way.
Peradeniya Road
Kandy
ICT for Grade 10 & 11 National Curriculum ,English Medium Online - Zoom Individual/Group Classes
No. 3A, Mawatha 2, Aruppola, Kandy
Kandy, 20000
I have created "MathsUp" The School of Math to give a sound Mathematics knowledge to school children
Kandy, 20000
මෘදුකාංග ඉංජිනේරුවකු වීමේ පළමු පියවර තබන්නට දැනුම,අත්දැකීම් පිරුණු නූතන පරම්පරාවේ ආදරණිය ICT පංතිය..