සිවිලිමක් නම් A.c.b construction
අඩු වියදම් සිවිලිම් & සියලුම යකඩ වැඩ
අලුත් අවුරුද්දට කලියෙන්
ලස්සන කල සොඳුරු නිවාස කීපයක්
ඔබට අවශ්‍ය
සිවිලිම්,වැහි පිහිලි,වහල ,පේන්ට්,යකඩ වැඩ සදහා අමතන්න 0728373737
දිවයින පුරා සේවය
දැන් තමා ඉවර කළේ
මඩිතියවෙල කිත්සිරි මහතාගේ නිවස 0728373737
සිවිලිමක් නම් 0728373737
අඩු වියදම් සිවිලිම වර්ග අඩියක් රුපියල් 165 සිට.
Low cost ceiling starting from Rs. 165 per sqft
ඔබේ නිවසේ, කාර්යාලයේ ඇති සියලුම සිවිලිම් අවශ්‍යතා සදහා දැන්ම අමතන්න.
ඉතා විශ්වසනීය හා කාර්යක්ෂම සේවය. ඉතා ගුණාත්මක තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරන බැවින් කල් පැවැත්මෙන් ඉහළයි.
Contact us for you all kind of ceiling requirements, with good quality and durable materials, trusted service guaranteed.
මැලේසියන් සිවිලිම 2 x 2 වර්ග අඩියක් රු. 165.00
Malaysian ceiling 2 x 2 - Rs. 165.00 (per sqft)
පොලිකාබනේට් (ප්ලාස්ටික්) සිවිලිම 2 x 2 වර්ග අඩියක් රු. 200.00
Poly-carbonate (Plastic) ceiling 2 x 2 - Rs. 200.00 (per sqft)
100% ජලයට ඔරොත්තු දෙයි.
සිවිලිම ඔබේ නිවසේ උෂ්ණත්වය 20% කින් අවම කරයි.
Asbestos free
සියලුම සිවිලිම් සදහා ලයිට් උපාංග සවිකිරීමද නොමිලේ කරදෙනු ලැබේ.
Tel: 0728 37 37 37
සිවිලිම්
සිවිලමකින් නිවසකට ලොකු අලංකාරයක් ලබා ගන්න පුළුවන් වගේම නිවසේ පෙනුම හාත්පසින්ම වෙනස් කරමින් නිවසට වටිනා පෙනුමක් ලබා ගන්නත් පුළුවන්. ඔබ විවිධ සිවිලින් වර්ග දැකල ඇති. ලී වලින්, තහඩු වලින්, කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරන විවිධ සිවිලින් වර්ග ඔබ දැකල ඇති. මේ අතර වර්තමානයේ ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන විශේෂ සිවිලින් වර්ගයක් ගැන ඔබ දැන ගන්න කැමතිද? ඔබට ඇහිල ඇති ‘අඩු වියදම් සිවිලින්‘ කියලා විශේෂ සිවිලින් වර්ගයක් ගැන සමාජයේ පැතිරෙන කතාවක්. සමහර අය කියනවා ‘‘අඩුවියදම් නිසා ඒවා හොඳ තත්වයේ සිවිලින් නෙවෙයි.‘‘ කියලා. මොනවද මේ අඩු වියදම් සිවිලින් කියන්නේ කියලා අපි හොයල බලමු.
මේ සිවිලින් වර්ගය නිසි ප්‍රමිතියට, පළපුරුදු ආයතනයකින් සවි කරගතහොත් අඩුවියදමින් වැඩි වාසියක් ලබා ගන්න පුළුවන්. එහෙම වෙන්න හේතු රාශියක් තියෙනවා. ඇත්තටම කියනවානම් මේ සිවිලින් වර්ගය නිවසකට අළුත් පෙනුමක් ලබා දෙනවා වගේම සාක්කුවටත් බරක් නැහැ.
මේ සිවිලිම වහලයත් සමඟ සම්බන්ධ කරන්නේ විශේෂ zinc quote ඇලුමිනයම් විශේෂයකින්. එහි සැකිල්ල නිර්මාණය කරන්නත් මේ ඇලුමිනියම් විශේෂයම භාවිතා කරනවා. මෙම ලෝහ විශේෂය දිරා නොයන නිසා කල් පැවැත්ම අතින් ඉතාමත් වැඩියි.
මේ සඳහා භාවිතා කරන විශේෂ ෂීට් වර්ග කිහිපයක් තිබෙනවා. PVC ෂීට්, සහ විශේෂ මැලේෂියන් ෂීට් වර්ගයකුත් මේ සඳහා භාවිතා වෙනවා. මේවා ගින්නට ඔරොත්තු දෙන අතර සෞඛ්‍යාරක්ෂිත බවිනුත් වැඩියි. ඊට අමතරව භාවිතා කරන ජිප්සම් සහිත ෂීට් එක නම් එතරම් සුදුසු නොවන්නේ එය ජලයට ඔරොත්තු නොදෙන නිසා.
මේ විදියට ඇලුමිනියම් සැකිලි සහ ෂීට් යොදාගෙන සවි කරන මෙම සිවිලින් වර්ගය පළපුරුදු කෙනෙකු ලවා සිවි කර ගතහොත් ඉතාමත් නිර්මාණාත්මක නිමාවක් එයට ලබා ගන්න පුළුවන්. නිවසේ දිග ප්‍රමාණයට අනුව සමාන කොටස් වලට බෙදා සමාන්තරව ෂීට් යෙදුවොත් එය ඉතාමත් අලංකාර මෙන්ම වටිනා පෙනුමකින්ද යුතු වෙනවා.
මෙම සිවිලිමක් ඔබේ නිවසට සවි කර ගැනීමෙන් ඔබට විශේෂ වාසි රැසක්ම හිමි කරගන්න පුළුවන්.
1. විවිධ වර්ණ වලින් විවිධ රටා වලින් යුතු ෂීට් වර්ග යොදා ගැනීමට හැකි නිසා ඔබට කැමති අයුරින් අලංකාර කර ගැනීමේ හැකියාව.
2. ඉතාමත් පහසුවෙන් සිවිලිම ගලවා සොදා පිරිසිදු කර නැවත තිබූ ආකාරයටම සවි කර ගැනීමේ හැකියාව.
3. ඔබ නවසේ බිත්ති වල තීන්ත පැහැය වෙනස් කරන අවස්ථාවල ඊට ගැලපෙන අයුරින් සිවිලිමේ පැහැයත් තීන්ත ආලේප කර වෙනස් කරගත හැකි වීම.
4. දිරා නොයන අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා අනිත් සිවිලින් වර්ග වලට වඩා කල් පැවැත්මෙන් වැඩි වීම.
5. ජලයට ඔරොත්තු දෙන නිසා දුර්වර්ණ නොවීම.
6. ශක්තිමත් බවින් යුතු නිසා සිවිලිම මත සතුන් ගමන් කිරීම වැනි අවස්ථා වලින් හානියක් සිදු නොවීම.
7. සිවිලිම සවි කිරීමට ගතවන කාලය ඉතාමත් අඩු නිසා ඔබගේ කාලය ඉතිරි කරගැනීමටත් පුළුවන්. පළපුරුදු ආයතනයකට අඩි 10x10 කාමරයක සිවිලිම නිම කිරීමට ගත වන්නේ පැය 3 වැනි පොඩි කාලයක් පමණයි.
8. ඇස්බැස්ටෝස් වැනි පිළිකා කාරක අඩංගු නොන නිසා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉතාමත් වැඩි වීම.
ඇස්බැස්ටෝස් වලින් පිළිකා වැළදෙන බව සොයාගෙන තිබෙන නිසා මෙම සිවිලිම භාවිතා කිරීමෙන් ඔබගේ ඇස්බැස්ටෝස් වහලයේ ඇති පිලිකා කාරක වලින් ලොකු ආරක්ෂාවක් මෙම සිවිලිමෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
9. වහලයේ ඇති වාස්තු විද්‍යාත්මක දෝෂ නිවැසියන්ට ඇතිවන බලපෑම් සිවිලිමක් භාවිතා කර නැති කර ගැනීමට ලැබීම තවත් අමතර වාසියක්.
10. මෙහි පෘෂ්ඨය ඉතාමත් සුමට නිසා මකුළු දැල් බැදීම ඉතාමත් අඩු වන අතර එයින් නිවසේ පිරිසිදු බව රැක ගන්න හැකියාවකුත් ලැබෙනවා.
11. ලී වලින් නිර්මාණය කරන සිවිලින් මෙන් සතුන්ගෙන් හානි නොමැති වීම.
ඔබටත් නිවසට අළුත්ම පෙනුමක් ලබා ගන්න අවශ්‍ය නම්, ඉක්මනින්, සෞඛ්‍යාරක්ෂිතව, ශක්තිමත්ව වගේම අඩු මුදලකින් සිවිලිමක් සවි කරගන්න අවශ්‍ය නම් හොඳම ක්‍රමය තමයි මේ සිවිලින් වර්ගය.
මේ ගැන වැඩි විස්තර සහ උපදෙස් ඔබට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට කතා කරලා දැනගන්න. ඔබට හොඳ සිවිලිමක් අඩුම මුදලින් කරගන්න විදිය දැනගන්න පුළුවන්.
Tp, 072 8 37 37 37
අඩු වියදම් සිවිලිම වර්ග අඩියක් රුපියල් 165 සිට.
Low cost ceiling starting from Rs. 165 per sqft
ඔබේ නිවසේ, කාර්යාලයේ ඇති සියලුම සිවිලිම් අවශ්‍යතා සදහා දැන්ම අමතන්න.
ඉතා විශ්වසනීය හා කාර්යක්ෂම සේවය. ඉතා ගුණාත්මක තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරන බැවින් කල් පැවැත්මෙන් ඉහළයි.
Contact us for you all kind of ceiling requirements, with good quality and durable materials, trusted service guaranteed.
මැලේසියන් සිවිලිම 2 x 2 වර්ග අඩියක් රු. 165.00
Malaysian ceiling 2 x 2 - Rs. 165.00 (per sqft)
පොලිකාබනේට් (ප්ලාස්ටික්) සිවිලිම 2 x 2 වර්ග අඩියක් රු. 200.00
Poly-carbonate (Plastic) ceiling 2 x 2 - Rs. 200.00 (per sqft)
100% ජලයට ඔරොත්තු දෙයි.
සිවිලිම ඔබේ නිවසේ උෂ්ණත්වය 20% කින් අවම කරයි.
Asbestos free
සියලුම සිවිලිම් සදහා ලයිට් උපාංග සවිකිරීමද නොමිලේ කරදෙනු ලැබේ.
Tel: 0728 37 37 37
කතරගම නුවර එළියක් කල මොඩ් ගොවියා - Amazing Organic Vegetable farm in Kataragama Sri Lanka කතරගම පුංචි නුවර එළියක් කල මොඩ් ගොවියා - Amazing Organic Vegetables farm in Kataragama Sri Lanka - Chinthaka 076 252 94 30 (තුඹ කරවිල)Like 👍 comment 🖊️Shar...
ජපානයේ එක්තරා සබන් කර්මාන්ත ශාලාවක. එහි අමුද්‍රව්‍ය අඹරණ යන්ත්‍රයට දැමු විට ඒවා ඇඹරී, සබන් කැට සෑදී බෙල්ට් එකක් දිගේ පැමිණේ. ඊට පහළින් තවත් බෙල්ට් එකක් දිගේ හිස් සබන් පෙට්ටි පැමිණේ. හිස් සබන් පෙට්ටි වලට සබන් කැටය වැටෙන පරිදි ටයිමින් සකස් කර ඇත. ඉන් පසුව ස්වයංක්‍රීයව සබන් පෙට්ටි සීල් වන අතර ඒවා සබන් කැට 100 ක් වන පරිදි ලොකු පෙට්ටි වලට ඇසිරේ. එම පෙට්ටි අළෙවි අංශයෙන් ජපානය පුරා බෙදා හරිනු ලැබේ.
ටික කලකින් අළෙවි අංශයෙන් පැමිණිල්ලක් එල්ලවුනි. සබන් කැට 100 ලොකු පෙට්ටියක සබන් නොමැති හිස් පෙට්ටි 10% ක් 15 % ක් පවතින බව ඉන් කියැවිණ. ඉන් අදහස් වන්නේ බෙල්ට් එක දිගේ පැමිණෙන හිස් සබන් පෙට්ටියට හරියටම සබන් කැටය නොවැටීමේ සම්භාවිතාව 10% ක් 15% ක් වන බවය.
මෙම ගැටළුව ඇති වූයේ හිස් සබන් පෙට්ටි පැමිණෙන වේගය හා ඊට අනුරූපව සබන් කැටය එම පෙට්ටියට වැටෙන වේගය මිලි තත්පර ගණනකින් වෙනස් වීම නිසාය. තේරෙන්න කීවොත් ටයිමින් අවුලක් නිසාය. කර්මාන්තශාලාවේ තාක්ෂණික අංශයට මෙය විසදිය නොහැකි විය. පිටතින් ගෙන්වාගත් විශේෂඥ කණ්ඩායම් වලටද බැරි විය. විදෙස් රටවලින් ගෙන්වාගත් අයටද බැරි විය.
කර්මාන්තශාලා හිමිකරු අසරණ වී සිටියේය. බැරිම තැන ඔහු, කර්මාන්ත ශාලාවේ සියළු සේවකයන්ගේ රැස්වීමක් කැදවා ඔවුන් සියළු දෙනාගේ අදහස් විමසා සිටියේය. ඔවුන් අදහස් ලබා දුන් අතර, ඒවා සියල්ල කලින් කවුරුන් විසින් හෝ ඉදිරිපත් කර අසාර්ථක වූ ඒවා විය. අයිතිකරු තවත් අසරණ විය.
මේ අතර, තේ පැන් පිළියෙළ කර පිළිගැන්වීමේ වාරය උදා විය. රැස්වීමට සහභාගී නොවූ එකම සේවකයා වූ තේ පැන් පිළිගන්වන සුළු සේවකයා අයිතිකරු අමතා එකී තාක්ෂණික ගැටළුව ඔහුට විසදිය හැකි බව පැවසීය. අයිතිකරු මුලදී කෝපයට පත් විය. ලොව පුරා විශේෂඥයන්ට කෝටි ගණනක් වියදම් කර විසදිය නොහැකි වූ ගැටළුව මෙම සුළු සේවකයා විසදන්නේ කෙසේදැයි අයිතිකරුට සිතිනි.
කෙසේ වෙතත් වෙන කළ හැකි යමක් නොමැති නිසා ඔහුගෙන් අයිතිකරු විමසා සිටියේ "ඔබට මේ ගැටළුව විසදා දීමට මිලියන කීයක් ඕනෑද?" යනුවෙනි. සේවකයා එය අසා පැවසූයේ "මට මිලියන ගණනක් ඕනෑ නැහැ, මට ඕන හොද ස්ටෑන්ඩ් ෆෑන් එකක් විතරයි" යනුවෙනි.
පුදුමයට පත් වූ අයිතිකරු උපහාසයෙන් සිනා සී හොද ෆෑන් එකක් ලබා දුන්නේය. සුළු සේවකයා එය රැගෙන ගොස් ප්ලග් එකට ගසා සබන් වැටී බෙල්ට් එක දිගේ එන සබන් පෙට්ටි දෙසට දමා ෆෑන් එක ක්‍රියාත්මක කළේය. සබන් කැටය නොවැටී පැමිණෙන හිස් සබන් පෙට්ටි ෆෑන් එකේ සුළගෙන් විසි වී ගිය අතර වසර ගණනාවක් විසදිය නොහැකි ගැටළුව විසදීමට ඔහුට හැකිවිය. එයට වැය වූයේ ජපන් යෙන් 3000ක (Rs: 6000) ෆෑන් එකක් පමණි !
ආදර්ශය -
ඔබ ව්‍යවසායකයෙකු නම්, හොද ඇහුම්කන් දෙන්නෙකු විය යුතුය. නොසිතෙන පුද්ගලයන්ගෙන් ඔබට මිල කළ නොහැකි ප්‍රයෝජන ගත හැක්කේ එවිටය. කිසි දිනෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න. එවිට ඔබ අසමසම ව්‍යවසායකයෙකු වනු ඇත..! 😊👏
ඊයේ දින අප විසින් වැඩ නිම කරන ලද පැපිලියාන සුනෙත්‍ර්‍ර්‍ර්‍ර්‍ර්රාදෙව් රජ මහා විහාරයේ රන් වැට 0728373737
නම දන්න අය කියන් යන්න බලමු කවුද දන්නේ කියලා
Ceiling Work Kurunegala price in Sri Lanka | wedabima.com Ceiling Work - Kurunegala in Sri Lanka. A.B.C Constrution for all ceiling, I panel work, gypsum ceiling work, roofing, gutter fixing and aluminium work for
යොහානි සල්මන් ඛාන්ටත් සිංහල උගන්වයි sinhala sub yohani & salman khan with big boss yohani & salman khan with big boss
නිවසේ ඉඩ ඉතිරි කිරීමේ කෑම මේස..
යොහානි සල්මන් ඛාන්ට මැණිකේ කියන්න උගන්නපු හැටි🏆️🏆️🏆️🏆️
Salman Khan Yohani
🎁පැනල් ලයිට් නොමිලේ🎁🎁🎁🎁
සිවිලිම් කලාවේ ප්‍රමුඛයෝ වෙතින් මේ උත්සව සමයේ ඔබට වටිනා වාසි රැසක්
🎁 2*2 වර්ග අඩි 800 ට වැඩි සිවිලිම් සදහා පැනල් ලයිට් නොමිලේ
✅ සිවිලිම වර්ග අඩිය රු 140 සිට
✅ අයි පැනල් වර්ග අඩිය රු 290 සිට
✅ අමානෝ වැහි පීලි
✅ වඩිම්බු
පාරිභෝගික සේවා අංකය- 0728 373737
මහන මැෂිමේ විකාශනය
මං දැකල තිබුනෙත් නෑ .ඔයාලටත් බලන්න වටිනවා කියල හිතුනා .(උ.ගැ)
අද මං සයිට් එකේ ඉදන් අංගොඩ පැත්තෙන් කොටිකාවත්තට යනකොට දැක්කා ස්ලැබ් කොන්ක්‍රීට් කරන තැන් තුනක්.
ඒ තුනෙන් දෙකකම ඒගොල්ලො පාවිච්චි කලේ සංස්ථා සිමෙන්ති.
මට නැවතිලා කියන්න හිතුනා "මේ මොන මඟුළක්ද කරන්නෙ..සංස්ථා සිමෙන්ති වලින් ස්ලැබ් දාන්න පිස්සුද මනුස්සයෝ" කියලා. ඒත් ඉතින් එහෙම කියන්න බෑනෙ පිස්සෙක් වගේ, අනික මේ දවස්වල ලොකු ගාණක් එකපාර ගන්න තියෙන්නෙ සංස්ථා සිමෙන්ති විතරයි ගොඩක් තැන්වල.
ඒක නම් මාර අප්සට් සීන් එකක්.
මාතර පදිංචි මගෙ ලිස්ට් එකේ ඉන්න කෙනෙකුත් පෙරේදා ඇහුවා "සංස්ථා සිමෙන්ති වලින් ස්ලැබ් එක දැම්මොත් අවුල්ද කියලා", මං කෙලින්ම කිව්වෙ "අවුල්" කියලා.
........................................................................
"ඇයි සංස්ථා සිමෙන්ති කොන්ක්‍රීට් වලට අවුල්? , හාඩ්වෙයාර් එකෙන් කිව්වෙ සංස්ථා තමා හොදම එක කියලා..බාසුන්නැහෙත් ඒකම කිව්වා..ඔයා ඇයි ඔහොම කියන්නෙ?" කියලා කෙනෙක්ට අහන්න පුළුවන්.
මේකයි, ලංකාවෙ වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් සිමෙන්ති වර්ග තුනක් තියෙනවා. ඒ SLS 107 සිමෙන්ති, SLS 1247 සිමෙන්ති සහ SLS 1253 සිමෙන්ති විදියට.
ඕකෙන් SLS 1247 සහ SLS 107 සිමෙන්ති තමා කොන්ක්‍රීට් වලට හොද SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් වලට සුදුසු නෑ.
107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද වඩාත් හොද?
107 සිමෙන්ති කියන්නෙ සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති, SLS 1247 න් එන්නෙ flyash මිශ්‍ර කරපු සිමෙන්ති . (සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති කියලා ගහලා තියෙනවා ලොකුවට)
ගෙවල් වගේ හදද්දි මේ දෙකෙන් කෝක පාවිච්චි කලත් වෙනසක් නෑ, ඒත් හොදම එක නම් 1247. ඔයා ලොකු පාලම් වගේ ඒවට භාවිතා කරන්නෙ SLS 1247 සිමෙන්ති.
මේ SLS 1247 සිමෙන්ති වල විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා ඒ තමා මේකෙ තාප විමෝචනය ගොඩක් අඩුයි,ඒ නිසා පුපුරන්නෙ නෑ. ඒ වගේම මළකෑමට ප්‍රතිරෝධීයි.
ඒ වගේ දේවල් නිසා මේ SLS 1247 සිමෙන්තිය තමා හොදම එක වෙන්නෙ කොන්ක්‍රීට් වලට.
හැබැයි කලින් කිව්වා වගේ නිවසක වගේ පොඩි කොන්ක්‍රීට් වැඩ වලදි මේ දෙකෙන් කෝක පාවිච්චි කලත් වෙනසක් නැති තරම්.
ඇයි SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් වලට නොසුදුසු වෙන්නෙ?
මොකද 1253න් එන්නෙ හුණගල් මිශ්‍ර සිමෙන්ති.
මේක කොන්ක්‍රීට් වලට සුදුසු නැතිවෙන්නෙ අමතරව එකතු කරල තියෙන හුණු (Lime) නිසා.
ඒක සුදුසු බිත්ති බදින්න සහ කපරාරුවට, මොකද මේ සිමෙන්ති හොදට ඇලෙනවා.
මේකෙන් කොන්ක්‍රීට් දැම්මොත්, කොන්ක්‍රිට් එක හැකිලිලා (Shirnk) පොඩි පිපිරීම් උනත් ඇති වෙන්න පුලුවන් අමතරව මිශ්‍ර කරලා තියෙන Lime නිසා.
දැන් දන්නවනෙ මේවගෙ වෙනස්කම්.
ඉතින් ආයෙ කොන්ක්‍රීට් වලට සිමෙන්ති ගද්දි SLS 1247 සහ SLS 107 සිමෙන්ති ගන්න.
හාඩ්වෙයාර් එකේ මුදලාලි මොනා කිව්වත්, බාසුන්නැහැ මොනා කිව්වත් ඒ අයටත් මේක කියලා හරි සිමෙන්තිය තෝරගන්න.
//පොඩි පොඩි ලින්ටල් දාන ඒවට වගේ නම් ඉතින් මොන සිමෙන්තියෙන් කොන්ක්‍රීට් දැම්මත් ඒකෙ අවුලක් නෑ. ස්ලැබ් වලදි තමා ඔය වෙනස හොදින්ම තේරෙන්නෙ. //
**මෙතන මේ මං වැඩියෙන්ම අදහස් කරන්නෙ ස්ලැබ් වලට 1253 සිමෙන්ති සුදුසුම නෑ කියන එක.
උපුටා ගැනිමකි
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Website
Address
Kurunegala
60028
Anuradhapura Road, Balalla Nearest School
Kurunegala, 60604
DN Cheap Contruction All works one place Iron Works Welding wiring glass and aluminum plumbing special house contruction more details .0714221462/0706221462
No 45, Wimalagama, Wellagala, Wariyapola
Kurunegala, <
සියලුම ඉදිකිරීම් සැලසුම් සහ සියලුම ඉ?
Puttalam Road, Yanthampalawa , Negambo Rd, Kalugamuwa
Kurunegala, 60000
DESIGN / CONSULT / BUILD ~ Now Your Dreams ON
Dambulla Road
Kurunegala
architectural studio that over comes with new idias and designing concepts. you dream we build.