C Herbs

C Herbs

This is the place you can buy 100% natural Ayurvedic beauty products and prepared drugs

Photos from C Herbs's post 11/02/2022

🍀C herbs Nourishing hair oil and Hair fall control shampoo🍀

උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ නිපදවන, අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොර නිෂ්පාදන දෙකක්...💚

🍀 C Herbs Nourishing Hair oil

අඩංගු ද්‍රව්‍ය:-
නිවසේදීම හිඳින ලද පිරිසිදු පොල්තෙල්
ඖෂධීය ගුණ කැටි කල තල තෙල්
නික කොළ
ගොටුකොළ
මුගුණුවැන්න
කරපිංචා
අරළු
කුඹුක් පොතු ආදී ඖෂධ වර්ග 18 ක්...

මෙම තෙල් භාවිතයෙන්,
-අකලට හිසකෙස් වැටීම
-අකලට හිසකෙස් පැසීම
-ඉස්හොරි
-කේශමූල වල දුර්වලතා
-හිසකෙස් තඹ පැහැ වීම
-නින්ද නොයාම ආදිය වළක්වන අතර,

🍀 හිසකෙස් වර්ධනය
🍀 දීප්තිමත් කළු පැහැති හිසකෙස් ලබාදීම
🍀 වියළි බව නිසා හටගන්නා හිසරදය වැළැක්වීම
🍀 ඇස් සිසිල් කිරීම ආදී ප්‍රතිඵල රැසක් අත්කර ගත හැක.

හඳුන්වාදීමේ මිල 750/= ක් පමණයි.

🍀 C Herbs Hair fall Control Shampoo

අඩංගු ද්‍රව්‍ය:-
කරපිංචා
උළුහාල්
මෘදු පෙණකාරක
සගන්ධ තෙල් ( essential oils )

මෙහි අහිතකර රසායනික පෙණ කාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.

හඳුන්වාදීමේ මිල 350/= ක් පමණයි.

දිවයින පුරා බෙදාහැරීම. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැක.
Cash on dilivery / Online transfer available.

නිෂ්පාදන 2ම එකවර මිලදී ගන්නා විට විශේෂ වට්ටමක්.

07/02/2022

C herbs ඖෂධීය තෙල් නිෂ්පාදනය ....🍀
අඩංගු ද්‍රව්‍ය:-
නිවසේදීම හිඳින ලද පිරිසිදු පොල්තෙල්
ඖෂධීය ගුණ කැටි කල තල තෙල්
නික කොළ
ගොටුකොළ
මුගුණුවැන්න
කරපිංචා
අරළු
කුඹුක් පොතු ආදී ඖෂධ වර්ග 18 ක්...

මෙම තෙල් භාවිතයෙන්,
-අකලට හිසකෙස් වැටීම
-අකලට හිසකෙස් පැසීම
-ඉස්හොරි
-කේශමූල වල දුර්වලතා
-හිසකෙස් තඹ පැහැ වීම
-නින්ද නොයාම ආදිය වළක්වන අතර,

🍀 හිසකෙස් වර්ධනය
🍀 දීප්තිමත් කළු පැහැති හිසකෙස් ලබාදීම
🍀 වියළි බව නිසා හටගන්නා හිසරදය වැළැක්වීම
🍀 ඇස් සිසිල් කිරීම ආදී ප්‍රතිඵල රැසක් අත්කර ගත හැක.

Photos from C Herbs's post 07/02/2022

සියළු හිසකෙස් සම්බන්ධ ගැටලු සඳහා සුදුසු ඖෂධීය තෙල් නිෂ්පාදනය... නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් නිපදවන ලදී...

Photos from C Herbs's post 08/12/2021

🍀 C herbs products are now available at Saloon Niroshi - Matara 😍

08/12/2021

Dilivery in Matara town .....💚💚💚......

Photos from C Herbs's post 13/10/2021

🍀 අකලට හිසකෙස් වැටීම පාලනය සඳහා පාරම්පරික වට්ටෝරුවක් අනුව නිපදවන ලද ඖෂධීය තෙල්. 🍀

අඩංගු ද්‍රව්‍ය: පිරිසිදු තලතෙල්, වැල්මී, උළුහාල්, ජටාමංස ආදී ඖෂධ

භාවිතයට උපදෙස්: නෑමට පැය 1-2 කට පෙර හිස් කබලෙහි ගල්වා හොඳින් සම්බාහනය කර, සාමාන්‍ය ජලයෙන් හිස සෝදන්න. ( උණුසුම් ජලය භාවිතයෙන් වළකින්න.)

ස්නානයේදී ශාකසාර ෂැම්පු වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

මෙම තෙල් සමාන්‍ය පරිදි දිනපතා භාවිතයට ද සුදුසුයි.

🚫 හිස් කබලෙහි කැසීම්, තුවාල, ඉස්හොරි ආදිය සහිත අයට භාවිතය සුදුසු නොවේ.

හඳුන්වාදෙන මිල රු. 500/=

දිවයින පුරා බෙදා හැරීම.🚛🚛🚛
භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.(Cash on delivery)

🍀 Introducing herbal head massage oil for hair fall control 🍀

🍀 specially prepared according to a traditional recipe.

Ingredients : sesame oil, licorice , fenugreek, jatamansi etc...

Directions for use: apply on your scalp and keep for 1-2 hours before bath. Wash with normal water using a proper herbal shampoo.(avoid warm water to wash hair)

Can use daily as a normal hair oil.

🚫 Not suitable if having itching of the scalp, wounds or dandruff.

Introducing Price : 500/=

Island wide Cash on dilivery/ online transfer available.🚛🚛🚛

Photos from C Herbs's post 04/10/2021

Ready to 🚛🚛🚛
C Herbs Anti-Dandruff treatment package + Anti-Marks Beauty serum

Photos from C Herbs's post 12/09/2021

Happy customers 😊
Anti-dandruff Treatment Package 🍀

09/09/2021

Delivered today to Ambalangoda .... 🚛

Photos from C Herbs's post 31/08/2021

C herbs Anti-marks Beauty Serum (බියුටි සීරම්)

ඔබටත් ලප කැළැල් වලින් තොර සුන්දර සමක් හිමිකර ගැනීමට විශේෂයෙන් සැකසූ ආයුර්වේද සත්කාරය ....

අඩංගු ද්‍රව්‍ය : අරළු, බුළු, නෙල්ලි, වැල්මදට, සුදුහඳුන්, කොකුම් පොතු, මී පැණි, රෝස වතුර

භාවිතය: දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර, හොඳින් පිරිසිදු කර වියළා ගත් මුහුණ මතට බිංදු කිහිපයක් එක් කර සමට උරාගන්නා තෙක් මුහුණේ උඩු අතට ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න.

මෙය ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම දිනපතා භාවිතයට සුදුසුයි.

මෙම ඖෂධීය සත්කාරය භාවිතයෙන්;
🌸 ඔබේ සමෙහි අඳුරු ලප, කුරුලෑ කැලැල් අඩු වීම
🌸 මුහුණ දීප්තිමත් වීම
🌸 මුහුණේ සමට පෝෂණය ලැබීම
🌸 සමෙහි ඇතිවන සියුම් රැළි වැටීම් අවම කිරීම
🌸 සමෙහි තරුණ පෙනුම රැකදීම
ආදී ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැක.

මිල රු.950/=

Photos from C Herbs's post 14/08/2021

ඉස්හොරි කරදරයෙන් මිදීමට, සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ නිපදවන විශේෂ ප්‍රතිකාර පැකේජය .....
Pityriasis capitis ලෙස හඳුන්වන, dandruff(ඉස්හොරි) ආයුර්වේදයේ හඳුන්වා දෙන්නේ ක්ෂුද්‍ර රෝග (minor diseases) යටතේ "දාරුණක" යන නමින්. හිස කසන සුළුබව, හිසකෙස් අතරින් සුදු පැහැති කුඩු හෝ පොතු මෙන් මතු වී පෙනීම හෝ තද පැහැති ඇඳුම් මතට වැටී පෙනීම, කෙතරම් ස්නානය කළත් හිසෙහි පවතින අපිරිසිදු තෙල් සහිත පෙනුම වැනි කරුණු නිසා බොහෝ දෙනෙකුට සමාජමය වශයෙන් සහ පෞරුෂත්වය සඳහා විශාල බලපෑමක් ඇතිකරයි.
නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය ඉතා පහසුවෙන්ම පාලනය කළ හැකියි.
ඉස්හොරි ඇතිවීමට හේතු
1. ජානමය හේතු
2. කේශාලංකරණය සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතය.
3. සංවේදී සමක් පිහිටීම.
4. ස්වභාවයෙන්ම තෙල් සහිත හිසෙහි සම. මේ නිසා කුණු දූවිලි නිතර හිසෙහි රැඳීම.
5. ස්වභාවියෙන්ම වියළි හිසෙහි සම.
6. හිසකෙස් හා හිස්කබල හොඳින් පිරිසිදු නොකිරීම.
7. යීස්ට් වැනි දිලීරයක් හිස්කබලට ආසාදනය වීම නිසා හිසෙහි වැඩිපුර සෛල ස්ථර නිර්මාණය වීම
සහ එම සෛල මියගිය පසු සුදු පැහැති පොතු මෙන් ගැලවී යාම
දක්නට ඇත.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝග ලක්ෂණ මත ඉස්හොරි වර්ග 02ක් දක්නට ඇත.
1. සුදු පැහැති ඉතා කුඩා, දූවිලි අංශු වැනි ඉස්හොරි.
මොවුන්ට වියළි හිස්කබලක් පවතී.මේ අවස්ථාවේදී හිස්කබල ඉතා තදින් කසන සුළු බව ඇත. පහසුවෙන් පාලනය කල හැක.
2. රත් පැහැයට හුරු , පොතු මෙන් ගැලවෙන ඉස්හොරි.
තෙල් සහිත හිසෙහි සම ඇති පුද්ගලයන්ට බහුලව සෑදෙයි. මෙහිදී කැසීම එතරම් ප්‍රබලව දක්නට නැත. නමුත් මෙය ප්‍රතිකාර නොකිරීමෙන් සුවකිරීමට ඉතා අපහසු තත්ත්වයකට පත්විය හැකියි.
මෙම වර්ග දෙකම සුළු ප්‍රතිකාර හා නිවැරදි පැවැත්ම මඟින් පාලනය කළ හැකියි.
හිස් කබල මත ඇතිවිය හැකි පොතු කබර නම් සුවකිරීමට අපහසු රෝග තත්වය (scalp psoriasis) ලෙස ඉහත දෙවන අවස්ථාව වරදවා නොගත යුතුයි. Scalp psoriasis සඳහා අත්බෙහෙත් නොගැලපෙන අතර වෛද්‍ය උපදෙස් මත පමණක් ප්‍රතිකාර කළ යුතුයි.

සුදු පැහැති ඉතා කුඩා, දූවිලි අංශු වැනි ඉස්හොරි සඳහා ස්වභාවික සත්කාර පැකේජය ....
1. සී හර්බ්ස් ඉස්හොරි නාශක දියරය (hair tonic) ස්නානයට පෙර විනාඩි 10 ක් හිස ගල්වා තබන්න.
2. සී හර්බ්ස් හර්බල් ෂැම්පූ යොදා ස්නානය කරන්න.
3. හොඳින් වියළුණු පසු සී හර්බ්ස් ඖෂධීය තෙල් ආලේප කරන්න.
සියළු නිෂ්පාදන කෘත්‍රීම රසායනික ද්‍රව්‍ය වලින් තොරව නිපදවා ඇත.
මුළු පැකේජය සඳහාම මිල රු.1500/=
දිවයින පුරා බෙදා හැරීම.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Category

Telephone

Website

Address

Matara

Other Health/Beauty in Matara (show all)
Herb line Herb line
Matara, 613

Herb line .com

Ruuceylon with madu Ruuceylon with madu
Matara

helth/beuty

Ishara Gayathri Ishara Gayathri
Pubudu Mawatha, Madiha, Kamburugamuwa
Matara, 81000

Save your life with happyness ���

The BLEZZ Beauty The BLEZZ Beauty
Walakadawaththa, Palolpitiya
Matara

the blezz beauty sells high-quality herbline company's skincare, haircare products to your doorstep. message us now to arrange your delivery.

Sukayu herbal products Sukayu herbal products
Miriswatta, Navimana North, Matara
Matara, 81000

Dr. P. subasinghe registerd ayurvedic doctor of Ayurveda department has been established ayurveda ma

Ayur Cosmetic Ayur Cosmetic
GH GUEST, No 7, Southern Park, Eluwawala Polathumodara/Denipitiya Road, Mirissa
Matara

Natural herbals product Ayurvedic Medical Treatment Advance Skin care Treatment

Sinharaja Ceylon Herbal Oil Sinharaja Ceylon Herbal Oil
B15, Hakmana Road, Sri Lanka
Matara, 81316

Stops graying of the head and leaves a bright and shiny head of hair

HERB LINE product HERB LINE product
Weligama
Matara, 94

herb line product

Beauty with dinu Beauty with dinu
Kamburupitiya
Matara

AyurCare AyurCare
Matara, 81000

Ayurveda Scince of life

Herb line Herb line
Harbline
Matara, ...

M...