Economic Development Co-op Bank
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Economic Development Co-op Bank, Bank, Economic Co-op Bank, No:301/1, Gunawardana Mw, Kotuwegoda, Matara.
මෙදා අලුත් අවුරුද්දේ සුබ වෙලාවල් හරියටම දැන ගන්න, චාරිත්‍ර වාරිත්‍ර හරියටම ඉෂ්ට සිද්ධ කරන්න මෙම ලිත සමග ඔබට වඩාත් පහසු වේවි.
වඩාත්ම සුදුසු අපේක්ෂකයා වන්නේ,
වයස 26 ට වඩා අඩු.
ඉහල පෞරුෂ දක්ෂතාවයන් ඇති.
පාරිභෝගික සේවාව පිළිබද අවබෝධයක් ඇති.
එළිමහනේ සේවය කිරීමට කැමැත්තක් ඇති.
ඉහල සන්නිවේදන සහ අලෙවිකරණ හැකියාවක් ඇති.
ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් වලට සම්මාන සහිතව අ.පො.ස. සා/පෙළ සමත් වී අ.පො.ස උ/පෙළ සමත්.
ආකර්ශනීය දීමනා පැකේජ් සහ වෙනත් දිරිදීමනා ඇතුළු වෘත්තීය ගමන්මගේ ඉදිරියට යාමේ අවස්ථාව මෙයින් ඔබට අහිමිවන අතර තෝරාගත් අයදුම්කරුවන්ට දිර්ගකාලින පුහුණුවීම් ආදිය ලබාදෙයි.
The most suitable candidate is,
Less than 26 years old.
Have high personality skills.
Have an understanding of customer service.
Willing to work outdoors.
Has high communication and marketing capabilities.
GCE Advanced Level with Awards in Mathematics and English Passed O/L and passed GCE A/L.
This will give you the opportunity to advance in your career, including attractive offer packages and other incentives, as well as provide long-term training to selected candidates.
සැරියුත්-මුගලන් මහරහතන් වහන්සේ සම්බුදු සසුනේ අගසව් තනතුරු ලැබීම
ප්‍රථම මහා සංඝ සභාව පැවැත්වීම
ඇතුලු ලෝකවාසී බෞද්ධ ජනයාට අති විශේෂ සිද්ධින් ගණනාවක් සිදුවු උතුම් නවම් පුර පොහෝ දින අදයි...
උතුම් පොහෝ දිනයේ අපගේ ප්‍රාර්ථනාව සියලු සත්‍ය ජයගන්නා,
අසත්‍ය ප්‍රචාර තුලින් ජනතාව මුලා කරන අය හට සත්‍ය අවබෝධ වේවා යන්නයී!!!
බුද්ධියේ විමසුමට,....
අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කරණ සමාජ මාධ්‍ය ගිණුම් තමන්ට අවාසිදායක ප්‍රතිචාර ඉවත් කරයි....
කෙටි නම් භාවිතා කරන සියලු සමූපකාර බැංකු හොර බැංකුද ???
Legal action is being taken by IT department of Cybercrime - Colombo against Face book account & pages for spreading this false information.
කිසිම නිලධාරියෙකු ගෙන්වා එලෙස කටඋත්තර ලබාගෙන නොමැත.පොලීසියෙන් කැදවීමක්ද සිදුකර නොමැත.ප්රචාරනයවන අසත්‍ය තොරතුරු පිලිබදව සොයා බැලීමට ආයතනයේ නිලධාරීන් හා අධ්‍යක්ෂක මණ්ඩලයේ කිහිප දෙනෙකු පොලීසිය වෙත ගොස් ඇත. පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස වැදවැටීමට තරම් දුබල නැත. එලෙස සිදුකිරීමට අවශ්‍යතාවයක්ද නොමැත.එසේ කිරීමට අවශ්‍ය වන්නේ නීත්‍යානුකූල නොවන ලෙස කටයුතු කොට ඇත්නම් පමණි.අප විසින් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පැමිනණිල්ලක් ගොනු කර ඇත.බුද්ධිමත් ඔබ පොලීසියෙන් මේ ගැන විමසා මාතර සමූපකාර පුවත් කොපමණ අසත්‍ය තොරතුරු ප්‍රචාරනය කරනවාද යන්න සිතා බලන්න.
බුද්ධිමත් ජනතාව වෙත, ගනුදෙනු කරුවන්ට ගැටලුවක් නොවූ අදාලත්වයක් නොමැති කිහිප දෙනෙකුට ගැටලුවක් වූ ගැටලුව......
සී/ස දකුණු පළාත් ග්‍රාමීය සුළු ධීවර හා ගොවි ආර්ථික ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතිය එහි බල ප්‍රදේශය වන දකුණු පළාත තුල මේ දක්වා ග්‍රාමීය මට්ටමින් පවත්වාගෙන යනු ලැබූ ග්‍රාමීය ආර්ථික ඒකක 44 නව මුහුණුවරකින් 2021.01.17 වන දින සිට විවෘත කිරීමට කටයුතු කරනු ලැබූ අතර මේ වන විට 279ක සේවක මණ්ඩලයක් සමගින් කටයුතු සිදු කරගෙන යමින් පවතී. මෙය ලියාපදිංචි අංක දපස/02 යටතේ දකුණු පළාතේ සමූපකාර දෙපාර්තමේන්තුවේ 2012 වර්ශයේදී ලියාපදිංචිය සිදුකොට ඇත. මෙහිදී අනෙකුත් සියලුම සමූපකාර සමිති කෙටි නාමය භාවිතා කරන පරිදි කෙටි නාමය ලෙස අප Economic Development Co-op Bank යන නාමය භාවිතා කර ඇත. නමුත් සියලුම ආයතනික කටයුතු සදහා භාවිතා කර ඇත්තේ සී/ස දකුණු පළාත් ග්‍රාමීය සුළු ධීවර හා ගොවි ආර්ථික ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතිය යන නාමයයි.
උගත්කම එන්නේ පොතපතින් ...
වැදගත්කම එන්නේ DNA වලින්...
බුද්ධියේ විමසුමට...
සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය කරන්නන්ගේ අරමුණ කුමක්ද???
මාධ්‍ය නිදහස යනු මෙයද ?????
" මාතර සමූපකාර පුවත් " මෙම FACEBOOK ගිණුම සමූපකාර දෙපාර්තමේන්තුවේ ගිණුමක් නොවන බව වගකිවයුතු නිලධාරීන් ප්‍රකාශකර සිටී.
බලධාරීන්ගේ අවදානයට...
"මාතර සමුපකාර පුවත්" නමින් FACEBOOK පිටුවක් සමූපකාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමකින් තොරව පවත්වාගෙන යා හැකිද?
අසත්‍ය තොරතුරු ප්‍රකාශකරන FACEBOOK PAGE ඉදිරියේදී නීතියේ රැහැනට...
අප තොරතුරු ලබාදිය යුත්තේ Gossip කාරයින්ට නොව දෙපාර්තමේන්තුව වෙතටය. එය ලබා දී ඇත.
සමාජ මාධ්‍යය ඔස්සේ සිදුකරනු ලබන අසත්‍ය තොරතුරු හා ආයතනයට සිදු කරනු ලබන මඩ ගැසීම් සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජගත කිරීම.
විශේෂ දැනුම් දීමයි !
දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නාමය : සී/ස දකුණු පළාත් ග්‍රාමීය සුළු ධීවර හා ගොවි ආර්ථික ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතිය.
ලියාපදිංචි අංකය - දපස/02.
ඉංග්‍රීසි නාමය - SOUTHERN PROVINCE RURAL FISHERIES AND FARMERS ECONOMIC ENTREPRENEUR DEVELOPMENT CO-OP SOCIETY .
කෙටි නාමය - ECONOMIC DEVELOPMENT CO-OP BANK
මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමයේ ගරු සභාපති චමින්ද ගුණසේකර මැතිතුමා හට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වූ අව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් සී/ස දකුණු පළාත් ග්‍රාමීය සුළු ධීවර හා ගොවි ආර්ථික ව්‍යවසාය සංවර්ධන සමිතියේ අධ්යක්ෂ මණ්ඩලයේ කිසිදු මැදිහත් වීමක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔබතුමා පත්වූ අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
Thank to all your free promotion campaign
Matara hot news, Please dont publish fake news. Because it is damage for your page trust
වගකීම් විරහිත රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හෙලා දකිමු.....
අසත්‍ය තොරතුරු සමාජ ගත කීරීමට එරෙහිව නැගී සිටිමු.💪💪💪💪💪
සංවිධානාත්මක පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ආයතනයේ කීර්තනාමයට හානියක් සිදුකරගෙන යන බවට පලවන ප්‍රචාරණයන් නිසා මෙම තොරතුරු ඉදිරිපත් කරනු ලබයි.
Our Registration Certificate
විශේෂ දැනුම් දීමයි !
දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නාමය : සී/ස දකුණු පළාත් ග්‍රාමීය සුළු ධීවර හා ගොවි ආර්ථික ව්‍යවසාය සංවර්ධන සමූපකාර සමිතිය.
ලියාපදිංචි අංකය - දපස/02.
ඉංග්‍රීසි නාමය - SOUTHERN PROVINCE RURAL FISHERIES AND FARMERS ECONOMIC ENTREPRENEUR DEVELOPMENT CO-OP SOCIETY .
කෙටි නාමය - ECONOMIC DEVELOPMENT CO-OP BANK
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
81000
Opening Hours
Monday | 09:00 - 15:00 |
Tuesday | 09:00 - 15:00 |
Wednesday | 09:00 - 15:00 |
Thursday | 09:00 - 15:00 |
Friday | 09:00 - 15:00 |
Saturday | 09:00 - 12:00 |
No. 11, Kumarathunga Mawatha
Matara, 81000
The Great Beacon Of the Nation,We are looking forward to harnessing the opportunity to provide customer centric financial services exceeding the expectations of our valued customer...