Blue Morpho Crafts
Be special & Be attractive �
🦋💙💐 මම ආසම කෙනා 💐💙🦋
゚
🦋💐💙 Good Morning 🦋💐💙
ළමයි මම Tamil දන්නවා. සිංහල බැරි tamil විතරක් දන්න අපේ යාලුවන්ටත් orders දාන්න පුලුවන් 🤗💙
දැනටමත් එහෙම orders කරලා තියෙනවා 🙈
whatsapp 0741347666 message එකක් දෙන්න 🦋💙
゚
Catalogue එකේ මගේ bouquets වල photos දාලා price details දාලා තියෙනවා. ඒවුනාට customized කරගන්න පුලුවන් 🤗💙
🦋💐💙 price rs 2500 න් ඉහළට ඔයා කැමති colour එකෙන් ඔයාට ඕන budget එකට හරියන්න හදාගන්න පුලුවන් 🤗💙 whatsapp 0741347666 message එකක් දෙන්න 🦋💙
ඉස්සරහට law budget bouquets වගයක් ගේනවා..
゚
💐🦋💙 හෙට බලමු නේද 🦋💙
Colours දෙකක් එකට ආවම කොහොමද කියලා 💙🥰
゚
ගොඩාක් දුකයි. මෙහෙම ගෑනු ලමයි ගැන.
මට එයා එවපු sticker එකේ තියෙනවා " රජයට බැනලා වැඩකුත් නැහැ බලන් යද්දී " කියලා 🥺 ඔහොම අය ඉපදුනාම රජයට බැනලා වැඩක් නැහැ තමා..
Small business කරන මේ ළඟදි බබාලා ලැබුන අම්මලාට මේක ගොඩාක් සමීප ඇති. පසු ප්‍රසව විශාදය ගැන. ඒ නිසා ජීවිතයක් වුනත් නැතිවෙන තත්ත්වයට ඒක යනවා.... ඒවා කියන්න මම ආස නැහැ .
මම මේක කියන්නේ මගේ බබාට මාස 10ක් නිසා..
එයාට මාස 5 ක් මම මුලින්ම orders කරන්න පටන් ගන්නකොට.. කොච්චර stress එකක් තියෙනවාද කියලා දන්නේ අම්මා කෙනෙක් තමා.. දැන් වුනත් එයා රෑ නිදාගත්තම මම orders වැඩ පටන් ගන්නේ.. සමහර වෙලාවට වැඩ ඉවර කරද්දී පාන්දර 3 පහු වෙනවා.. එහෙම නිදාගන්න ගියාම පොඩ්ඩා ආයෙත් ඇහැරෙනවා.. ගොඩාක් මහන්සියි. Orders ඔක්කොම මම තනියෙන් හදාගන්න ඕන.. stress එක කොහොම ඇතිද...
මේ වගේම මම ඊයෙ වැඩ පටන් ගන්න යද්දී මට message වගයක් ආවා.. first time .. මට දොස් කියලා... මට මොනවා කිව්වත් කමක් නැහැ . මම එයාට පැහැදිලි කරා මම ඉන්න situation එක. එහෙත් එයා කතා කරපු විදිහ ගොඩාක් වැරදියි. එයා girl කෙනෙක්.. ඒකයි මට මේක කියන්න හිතුනේ..
Small business කරන්නේ හිතක් නැති ගස් ගල් නෙමෙයි. මිනිස්සු .. ගොඩාක් ඉගෙන ගන්න ළමයි , pregnant අය, අම්මලා.. ප්‍රශ්න ගොඩාක් අස්සේ අඩියක් හරි ඉස්සරහට තියන්න කැමති අය.. ඉතින් message එකක් දාලා , comment එකක් දාලා දොස් කියන්න එපා. එක comment එකක් message එකක් ඇති ලොකු ප්‍රශ්නයක් වෙන්න.
පොඩි කාලෙ අපි අම්මලා එක්ක රණ්ඩු කලාට pregnant වුනාම වෙනස් වෙන්නෙ ඇයි ?? ඒ අම්මා විදින දුක , ඒ ආදරේ ගොඩාක් දැනෙන නිසා..
Pregnant කාලෙ වැඩ කරන අය ඉන්නවා. අනේ පොඩි වචනයකින්වත් එයාලා රිද්දන්න එපා.
මොකද මම pregnant වෙලා මාස එකහමාරක් වුනාට පස්සෙ hospital admit වෙනකල්ම උදේ ඉදන් වමනෙ දැමමා.. මැරිලා ඉපදුන වාර අනන්තයි. ඒ හැම වෙලේම හැම අම්මෙක්ටම මම pray කලා. එහෙම වෙන්න එපා කියලා .. දුක් විදපු මිනිස්සු තමා ඒ දුක දන්නේ..
මගෙන් items ගත්ත customers දන්නවා. මගේ price ගැන.
මේක මගේ business එක.. orders වලට use කරන කඩදාසියකට පවා මම වියදම් කරන්නෙ.. නැත්නම් husband . මහන්සි වෙන්නෙත් එහෙමයි.
මගේ business එකට උපදෙස් දෙන්න ඕනනම් මගේ business partner කෙනෙක් වෙන්න එන්න. අඩුම තරමේ A/l commerce කරපු කෙනෙක් එන්න. මොකද ගොන්නු එක්ක වැඩ කරන්න අකමැති නිසා තමා office එකෙන් අයින් වුනේ.. 🙈
මං එක්ක හයියට ඉන්න හැමෝටම ආදරෙයි ගොඩාක් 🥰❤
මගේ customers ලා comment එකක් දෙන්න 🦋💙 මගේ service එක වගේම , මම හදන items වල price අනුව ඒකෙ වටිනාකම 💙
Big shout out to my newest top fans! 💎
Kaushi Nanayakkara
ඔයාට කැමති theme එකකින් හදාගන්න පුලුවන් 🤗💙
Whatsapp 0741347666 හරහා සම්බන්ධ වෙන්න 💐🦋💙
Price details catalogue එකේ බලන්න.
゚
අනේ ඒක දැක්කම මට මතක් වුනේ සුරංගනා ලෝකයක්.... හරිම ලස්සනයි
Anu Crafts page එකෙන් 🙈😍
💙💐🦋 Good Morning 🦋💐💙
Resin items කරන එක ටික දවසකට නවත්තලා තිබුනේ.. දැන් ආයෙත් පටන් ගන්නවා ළමයි 🤗💙
Orders කල් ඇතුව දෙන්න..
Whatsapp 0741347666 ට message එකක් දෙන්න 🦋💙
゚
🦋💐💙 Good Morning යාලුවනේ 💙🦋
Graduation එකට ගිය එයා.. මෙහෙම දකින එක මට මාරම සතුටක් 😍
Whatsapp හරහා සම්බන්ධ වෙන්න. Messenger message දාන්න එපා..
゚
💐🦋💙 මේක කොහොමද ?? Full art එක දාන්න බැහැ. ඉක්මනින් අලුත් එකක් අරන් එන්නම් 😘
゚
🦋💕💐 රෝස පාටට ආස අයට.. 💐🦋❤
ඔයා කැමති පාටින් වෙනස්ම විදිහට ,dreamcatcher එකක් ඕනද... එහෙනම්
Whatsapp 0741347666 message එකක් දෙන්න 🦋💙
゚
💙🦋💐 Hi Hi 💙🦋💙
මේක කොහොමද යාලුවනේ ??
゚
🦋💐 තෑගි දෙන අලුත් විදිහ💐🦋
ලස්සන ළමයෝ ඔයා හොයන්නේ වෙනස්ම තෑග්ගක් ද?
එහෙනම් මෙ 🦋 Butterfly Boquet එක බලන්නකෝ...
මේක එයාට ලස්සන suprise එකක් වෙයි... දවල්ට ලස්සන පාට පාට සමනලයින් ටිකක්.. එ වගේම රෑට හැඩට දිලිසෙන වෙනස්ම තෑග්ගක් 🦋💙
ඔයාට එයාව suprise කරන්න මෙ වගේ 🦋 butterfly boquet වගේම තවත් වෙනස්ම තෑගි ගොඩක් අපේ පේජ් එකේ තියෙනවා..
ඔයා ආසම තෑග්ගක් ගන්න අපිට whatsapp මැසෙජ් එකක් එවන්න...
Whatsapp 0741347666 ට message එකක් දෙන්න.
🦋💙 තෑග්ගක් ගන්නම නෙවේ... මගෙ නිර්මාණය බලල යන්න පේජ් එකට එන්න.
අපි කලින් යැව්ව ලස්සන ඕඩර් වගේම customer feedbacks අපේ පේජ් එකේ තියෙනවා... ඔයාට එව බලලා විශ්වාසයෙන් ඕඩර් එකක් දාන්න පුළුවන්
゚ 's day
💙🦋 ඇත්ත නේද 🦋💙
ගිහින් බලන්නකෝ Pink Butterfly page එක..
මම නම් එයාව ගොඩාක්ම දැනගත්තේ ලස්සනම ලස්සන logo coasters හදන කෙනා විදිහට 🦋💙
❤️🥺
💐💙🦋 Good Morning හැමෝටම 🦋💙
මට මේකට උත්තර දෙන්න 🥺
Butterflies bouquets ඔයාලා මුලින්ම දැක්කේ කාගෙන්ද?
🦋💙💐 Good Morning 🦋💐💙
💙💙💙Have a nice day 💙💙💙
🦋💙💐 Thank you so much නංගි 💙😘
Thank you so much මගෙන් fluffy hair clips වගයක් order කරාට..
එයාගෙන් ඇහුවා මම හදන items වලින් ආසම මොනවාද කියලා.. ඔය flower box එකට ආසයි කිව්වා 🦋💙 ඉතින් ආස දේවල් තෑගි විදිහට දුන්නම කාටත් සතුටුයි 🙂🥰
මම හදන ගොඩාක් sample මට එන orders වල free gift එකට අමතරව මම දීලා යවනවා.. 🙂
゚
💙🦋❤ සුබ දවසක් යාලුවනෙ💙🦋💐
゚
💐💙🦋 Good Morning 🦋💐💙
සුබ දවසක් යාලුවනෙ💙🦋💐
゚
🥰❤ අනේ මට ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටුයි 🥰...
Nature theme එකෙන් හදපු gift pack එක order කරේ මේ මල්ලි .. Heshini Sandanima මෙයා කියලා තමා මට එයාගෙන් order එක ආවේ .. thank you so much Heshi නංගි ❤😘
එයාට ඕන වුනේ එයා ගොඩාක් ආදරේ කරන එයාගෙ අයියාගේ birthday එකට surprise එකක් දීලා අඩන්නෙ නැති එයාව අඩවන එක 🙈😁
එහෙනම් මම ඒක හරියට කරලා 🥰
Thank you so much මාව විශ්වාස කරලා order එකක් දුන්නට.. 😘❤
゚
මේ page එක ගැන නම් කියන්න වචන නැ. Order එක දාපු දවසේ ඉදන් මාර care එකක් දෙන්නෙ customer ට. Customer විදිහට යනා අපි හොදම යාලුවෝ වෙලයි නතර වෙන්නේ😂🤍. ඒ තරම් ෆිට්🤍. අවශ්‍ය විදිහට ලස්සනට පිලිවලට අපිට ඔනම විදිහට, සාදාරන ගානකට වැඩේ කරලා දෙන මට හම්බුන හොදම තැන. මෙක කරන අක්කගෙත් කිසිම ලොකුකමක් නැ. හරිම හොදයි. වැඩෙත් මාරම පිලිවලයි. Order එක හදන තැන ඉදන් පැකින් කරන step එක වෙනකන් මාර පිලිවලයි. කොච්චර හොදට පැක් කරලා තිබ්බද කියනවා නම් මන් මෙහේ ඉදන් බදුල්ලටම මේ ඔක්කොම අරන් ගියා. කිසිම අවුලක් තිබ්බේ නැ. Safety විදිහට හැමදෙම කරලා තිබ්බා. හොදම දේ අපිට ඔනම දෙයක් friendly කත කරන්න පුලුවන්. මේ අක්කා කේක් හැදුවේ නැති උනට මම කේක් එකකුත් හදා ගත්තා. ඒක නම් මාර රසයි. කේක් එකේ රහ කොච්චර ද කියනවා නම් photo ගහන්න ඉතුරු උනේ කේක් එකෙ පෙට්ටිය😂. මේ අක්කගෙ gift එක කොච්චර හොදද කියනවා නම් ජිවිතේට අඩන්නෙ නැති කෙනෙක්ව අඩවන්න තරම් ලස්සනට වැඩේ කරලා තිබ්බා. වැඩේ ලස්සනට කරලා දුන්නට Thank u so much Blue Morpho CraftsViyoni Shanka 🤍🌹.
වැඩි වැඩියෙන් orders එන්න කියලා සුභ පතනවා 🤍.
අනේ ලමයි මගේ වට්සැප් අකවුන්ට් එක මේ දැන් බෑන්ඩ් උනා.. මන් මේක ගන්න ට්ර්යි කරන ගමන් ඉන්නෙ.. මන් ඉල්ලන්නෙ අකවුන්ට් එක ගන්නකම් මගේ කස්ටම්ස්ලා බය වෙන්නෙපා මන් රිප්ලයි නොකර හිටියාම. උදෙත් මැසේජ් 800කට වැඩි ප්‍රමානයක් තිබුනා.සල්ලි දාපු අයත් බය වෙන්නෙපා. අනේ රිප්ලයි නෑ කියල බනින්නෙපා. මේ වෙලාවෙ පුලුවන් නම් මගේ
කස්ටමර්ලා දැනුවත් වෙන්න මේක ශෙයාර් කරලා දෙන්න❤️ ඊයෙ සල්ලි දාපු සමහර අය මට මිස් වෙලා ඇත්තේ ඒ අය මගේ විම්සි පේජ් එකේ නම්බර් එකට රිසිට් එකත් එක්ක දාල තියන්න අයිටම් මොනවද කියලා 🥺 072 542 1958
හැම logo එකක්ම එක වගේ පේන්නෙ ඇයි 🫣🤔
❤🦋💐 Thank you මේ order එකට❤🦋💐
මේ වගේ scrapbook album එකක් කැමති theme එකකින් හදාගන්න පුලුවන් 🤗💙 whatsapp 0741347666 message එකක් දෙන්න.
゚
💐🦋🥰 Hello යාලුවනේ 💙🦋
BLUE Butterfly Store මගේ අලුත් page එක 💙
මම හදන greeting cards වගේම අනික් crafts items වලට ඔයාලත් ආස නම්... ඒවගේ ඒවා ඔයාටත් හදන්න ආස නම් ඒ ඔයා වෙනුවෙන් තමා මම මේ page එක create කරේ.🥰
Page එකට like එකක් දාලා follow කරන්න 💙 වැඩි විස්තර ඉක්මනින් ගේන්නම්.. 💐🥰💙
゚
Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉 Kaushi Nanayakkara, Prilakshani Dissanayake, Heshini Sandanima
🦋💐💙 Price වෙනස් කරා. February 20 ට කලින් payment දාන අයට පරණ price එකට order එක හදාගන්න පුලුවන් 🤗💙.
Gift pack customized කරගන්නවනම් ඒක ඔයාලගෙ budget එකට හරියන්න හදාගන්න පුලුවන් 🤗💙
Messenger එකෙන් orders ගේන්න එපා 🤗 whatsapp 0741347666 message එකක් දෙන්න ❤💐 price catalogue එකේ බලන්න.
゚
❤🦋💐 Thank you so much මේ order එකට❤🦋💐
Birthday ☘️Anniversary or ඕනම special දවසකට මේ වගේ එකක් හදාගන්න පුලුවන් 🤗💙 whatsapp 0741347666 message එකක් දෙන්න 🦋💙
゚
🌿🍀☘️🦋 Good Morning 🦋☘️🍀🌿
゚
💐🦋💙 Nature theme 🦋💐💙
Cake එක මෙතන නැහැ . Video එකෙන් ගේන්නම්..
゚
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
11540
Opening Hours
Monday | 09:00 - 23:00 |
Tuesday | 09:00 - 23:00 |
Wednesday | 09:00 - 23:00 |
Thursday | 09:00 - 21:00 |
Friday | 09:00 - 21:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
198/B, 1 Pitipana South
Negombo, 11500
REALISTIC PENCIL DRAWING. Birthday,wedding, anniversary and all special days gift for your loved