Susantha's Biology
BIOLOGY | EXPERT
අතිශයින් A සඳහාම පමණි...
ශ්‍රී ලාංකේය පරම්පරා ගණනාවකට දැනුම සපයන මාවතක් විවර කරදුන් මිහිර පුවත මුද්‍රණය කිරීම නතර ඇත.
මින් ඉදිරියට e-පුවත්පතක් ලෙස පමනක් එය ප්‍රකාශයට පත්කරන බව ලේක් හවුස් ආයතනය නිවේදනය කර තිබෙනවා.
Copied
අද මැච් එකේ සාරංශය 🙄😊
හරියටම අනුමාන ප්‍රශ්න දීලා ඒවගේ ප්‍රතිඵල එක්ක A වැස්සට තෙමෙන දවස.....
2023 A/L Batch එක කියන්නේ කොරෝනා නිසා Online වැඩියෙන් ආපු Batch එක,අද ඔයාලගේ Results ආපු දවස...👍
ගොඩක් අපහසුතා එක්ක වසර 03කට ආසන්න කාලයක් දිවා රෑ නොබලා කරපු වෙහෙසට,කැපවීමට වටිනාකමක් ගෙනාපු සතුටු හිතෙන දවස...🥰
සජීවි පන්තියට නොආව දැනටත් දැකලා නැති හමුවෙලා නැති ශිෂ්‍යයන් ඉන්න Online Batch එකේ ප්‍රතිඵල අතිවිශිෂ්ඨයි...👌
කිව්ව විදිහට අනුමාන දුන්න අපේ Bio පන්තියේ ප්‍රතිඵල වලින් අද පිරිලා ගිහින්....😍
හැමදාම කියනවා වගේ ඔයාලා ගෝලයෝ නෙමෙයි Biology සර්ව පහු කරලා ගොඩක් ඉස්සරහට යන ශිෂ්‍යයෝ......👌😍💪
ඉතිං අනාගත වෛද්‍යවරුන් , දන්ත වෛද්‍යවරුන් , පශු වෛද්‍යවරුන් ආචාර්යවරුන් , මහාචාර්යවරුන්
හෙද හෙදියන්, රසායනාගාර ශිල්පවරුන් ඇතුළු විශිෂ්ඨ කේෂ්ත්‍ර අතික්‍රමණය කරන ඔයාලා හැමෝටම
හදවතින්ම සුභ පතනවා....
👩⚕️🧑🏫🧑⚕️🧑⚖️🧑✈️🤵👩🏭👨🚀👨💻👨🎓🕵️🧑🔬
අන්තිමට කියන්න තියෙන්නේ
යසයි......👌🥰😍❤️
BIOLOGY | EXPERT
SUSANTHA ALAGIYAWANNA
ජායාරූප අංක 01
සතුට ගේන Results ආපු අද දවස 🥰😍
ජායාරූප අංක 02
එදා Paper එක තිතටම අනුමාන කරපු දවස ❤️🥰
BIOLOGY | EXPERT
SUSANTHA ALAGIYAWANNA
අනුමාන කරපු පේපර් එක ඔයාලා හරියටම කරලා ඇවිත්...
අද ඒකෙ සතුටු හිතෙන ප්‍රතිඵල ඇවිත්...
එදා දීපු අනුමාන වල ප්‍රතිඵල අද ඇවිත්...
𝙄𝙋𝙇 𝘾𝙃𝘼𝙈𝙋𝙄𝙊𝙉𝙎 𝙁𝙊𝙍 𝙏𝙃𝙀 𝙏𝙃𝙄𝙍𝘿 𝙏𝙄𝙈𝙀 🏆🥊 😍
2021දී අන්තිම වෙච්චි
2022දී අටවෙනියා වෙච්චි,
2023දී අන්තිමයා වෙලා හිටපු ටීම් එකක්...
මේ පාර පෙරළිකාරයින් වෙමින්,
IPL ඉතිහාසයේ දැවැන්තම ලකුණු පුවරු තනමින්,
ප්‍රභල කන්ඩායම් වලට අභියෝග කරමින්,
අවසන් තරගය දක්වාම පැමිණියා...
කෝටි 20ක් විතර දීලා ගත්තු කමින්ස්ගේ ආක්‍රමණශීලී කැප්ටන්සිය
මෙවර හයිද්‍රාබාද්ලට අමුතුම ජවයක් ලබාදුන්නා.
ශූරයින් නොවුනත්,
මෙවර IPL ලස්සන කරන්න හයිද්‍රාබාද් හේතු වුනා.
ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබුනා.
ඒ සේරම එක්ක ලස්සන ක්‍රිකට් එකක් ලෝකෙට පෙන්නුවා.
Thank You Team HYDERABAD ! 🫡🙏
" මහණෙනි, මේ මා ඔබට දෙන අවසාන අවවාදයයි. ලෝකයේ ඇති සියලුම සංඝටක දේවල් වෙනස් විය හැකි ය. ඒවා කල් පවතින ඒවා නොවේ.
ඔබේම ගැලවීම ලබා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න."
මෙම විඩියෝව මහත්මා ගාන්ධි වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් වුවත් මෙහි ඇති බොහෝ අදහස් මහත්මා ගාන්ධි බුදුන්වහන්සේගේ දේශනා තුලින් ලබාගත් ඒවා බව පෙනේ.
බුදුන්ගේ දේශනා ප්‍රභලව මහත්මා ගාන්ධිට බලපෑ බව ChatGPT අදහස පහලින් අමුණමි.
"ඔව්, මහත්මා ගාන්ධි බුදුරදුන්ගේ ඉගැන්වීම්වලට දැඩි ලෙස බලපෑ අතර ඒවායින් බොහොමයක් ඔහුගේම අවිහිංසාවාදය සහ සිවිල් අකීකරුකම පිළිබඳ දර්ශනයට ඇතුළත් කළේය.
ගාන්ධි බුදුන්ගේ පාඩම් අනුගමනය කිරීම පිළිබඳ විශේෂිත උදාහරණ:
අහිංසාවාදය (අහිම්සා):ගාන්ධි සහ බුදුන් යන දෙදෙනාම සමාජ හා දේශපාලන වෙනස්කම් සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස අවිහිංසාවාදී මූලධර්මය විශ්වාස කළහ.
ආදරය සහ දයාව තුළින් විරුද්ධවාදීන් පරිවර්තනය කිරීම අරමුණු කරගත් අවිහිංසාවාදී ප්‍රතිරෝධයේ ආකාරයක් වන "සත්‍යග්‍රහය" සඳහා ගාන්ධි ප්‍රසිද්ධ ලෙස පෙනී සිටියේය.
සත්‍යය (සත්‍යය):සත්‍යයට අනුව ජීවත් වීමේ සහ සියලු ආකාර රැවටීම්වලින් වැළකී සිටීමේ වැදගත්කම බුදුන් වහන්සේ අවධාරණය කළහ.
ගාන්ධි මෙම මූලධර්මය අනුගමනය කළ අතර සත්‍යග්‍රහය සත්‍යය සහ යුක්තිය මත පදනම් වූවක් බව විශ්වාස කළේය.
මෛත්‍රිය (කරුණා):සියලු ජීවීන් කෙරෙහි මෛත්‍රිය වර්ධනය කිරීමේ වැදගත්කම බුදුන් වහන්සේ වදාළ සේක.
ගාන්ධි මෙම දයානුකම්පාව තම විරුද්ධවාදීන් පවා ඇතුළත් කිරීමට පුළුල් කළේය, ඔවුන් ද නොදැනුවත්කමට සහ දුක් වේදනාවලට ගොදුරු වූ බව විශ්වාස කළේය.
ඇලවීම (නොබැඳීම):භෞතික සම්පත්වලින් හා ලෞකික ආශාවන්ගෙන් ඈත් වීමේ වැදගත්කම බුදුන් වහන්සේ අවධාරණය කළහ.
ගාන්ධි මෙම මූලධර්මය වැලඳ ගත් අතර, සරල හා අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් දරිද්‍රතාවය සහ අසමානතාවය පිටුදැකීම වෙනුවෙන් පෙනී සිටියේය.
ආත්ම පරීක්‍ෂාව සහ පවිත්‍රවීම:
බුදුන් වහන්සේ තම අනුගාමිකයින්ට තම සිතුම් පැතුම් සහ ක්‍රියාවන් නිරතුරුවම පරීක්‍ෂා කර ස්වයං පවිත්‍රත්වය සඳහා උත්සාහ කරන ලෙස උනන්දු කළහ.
ගාන්ධි ආත්ම පරික්ෂණයේ වැදගත්කම විශ්වාස කළ අතර ඔහුගේ මනස පිරිසිදු කිරීමට සහ ඔහුගේ අධිෂ්ඨානය ශක්තිමත් කිරීමට භාවනාව භාවිතා කළේය.
ගාන්ධිගේ දර්ශනය කෙරෙහි බලපෑම:
ගාන්ධි දකුණු අප්‍රිකාවේ සිටියදී බුදුන්ගේ ඉගැන්වීම් සමඟ හමුවීම නායකයෙකු සහ ක්‍රියාකාරිකයෙකු ලෙස ඔහුගේ වර්ධනයට ප්‍රබල බලපෑමක් ඇති කළේය. අවිහිංසාව, සිවිල් අකීකරුකම සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ඔහුගේ දර්ශනය හැඩගැස්වීම සඳහා ඔහු බෞද්ධ මූලධර්ම මත දැඩි ලෙස යොමු විය.
ඓතිහාසික සන්දර්භය:
ගාන්ධිතුමා බුදුන්ගේ ඉගැන්වීම් පිළිගැනීමට සියවස් ගණනාවක් පුරා බුදුදහම ප්‍රධාන බලවේගයක් වූ ඉන්දියාවේ ඓතිහාසික සන්දර්භය ද බලපෑවේය. ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීමට සහ විවිධ පසුබිම්වලින් පැමිණි පුද්ගලයන් එක්සත් කිරීමට ගාන්ධි තුළ වූ ආශාව හින්දු සහ බෞද්ධ සම්ප්‍රදායන් දෙකෙන්ම ආභාෂය ලබා ගැනීමට ඔහුව හේතු විය.
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!🌸
"අද ෂර්ලොක් හෝම්ස් දිනයයි"
ක්‍රිස්තු වර්ෂ 1859 මැයි මස 22 වන දින ස්කොට්ලන්තයේ උපත ලද ආතර් කොනන් ඩොයිල් නම් අසහාය ලේඛකයාගේ නිර්මාණයක් ලෙස ෂර්ලොක් හෝම්ස් චරිතය බිහිවිය.
එම චරිතය වෙනුවෙන් සර් ආතර් කොනන් ඩොයිල්ට ලබාදෙන ගෞරවයක් ලෙස එතුමාගේ ජන්ම දිනය යෙදෙන මැයි 22 ෂර්ලොක් හෝම්ස් දිනය ලෙස නම් කෙරින..
අපේ බයෝ පන්තිය
𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 Biology
නව පන්ති ආරම්භය
අපි ලංකාවේ විශාලම Biology පන්තිය නම් නෙවෙයි..
හැබැයි අපි තමයි තිතටම Biology උගන්වන පන්තිය...
බයිලා වෙනයි බයෝ වෙනයි...
එක් වරක් ඇවිත් බලන්න..
වෙනස තේරුම් ගන්න පුලුවන්..!
2026 ළමයි,
විෂය නිර්දේශය මඟහැරගන්නෙ
නැතුව පිළිවෙලට වැඩ ටික කර ගන්න එන්න...
සරල
අංග සම්පූර්ණ
සවිස්තරාත්මක
මතක තබාගැනීම පහසු කරන සටහන් පොත් පෙළත් සමඟ හරියටම දැනුම ගන්න එන්න...
සෑම දිනකම දැනුම පරීක්ෂා කරන
Check Your Knowledge පේපර් එකක් කරන්න එන්න ...
(විෂය නිර්දේශය ආරම්භ කර මාසයකින්)
ඒකකයෙන් ඒකකයට Smart Papers කරන්න එන්න...
විභාගයට හරියටම අනුමාන දෙන අපේ Target Papers කරන්න එන්න ....
(ප්‍රශ්න අංකයත් සමඟම 2023 වැඩිම අනුමාන ලබාදුන් Target Papers)
අනිවාර්යයෙන්ම ඊලග පාරත් අපි ඒ වගේම හරියටම අනුමාන ප්‍රශ්න ටික ඔයාලටත් දෙනවා....
සරලව
අඩු මහන්සියකින්
" A" සාමාර්ථයක් ගන්න අපේ Bio පන්තියට එන්න...
අපි ගැන දන්න,
අපේ වැඩ ගැන දන්න
ලංකාව පුරාම ඉන්න අපේ ආදරණීය පරණ ළමයි මේ පණිවිඩය,
ඊළඟ 2026 Batch එකට Share කරමු..❤️
විෂයේ ප්‍රවීණයනකුගේ දැනුම හා අත්දැකීම් සමඟ අතිවිශිෂ්ඨ ප්‍රතිඵල සදහා සම්බන්ධ වන්න...
BIOLOGY | EXPERT
Susantha Algiyawanna
අතිශයින් "A" සඳහාම පමණි...
2026 විද්‍යා/ගණිත නව කණ්ඩායම් පංති ආරම්භය ..........................
👉මැයි 19 උදේ 8.30 ට ...........
හරිම තැනින් සරසවියට පාර කියන.......
👉පැතුම් - ඇහැළියගොඩ .........
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Telephone
Website
Address
Around
Nugegoda, 10250
This FB Page is dedicated for those appreciate IT Lectures / Guest Lectures by Lasith Gunawardena, Senior Lecturer @ Uni of Sri Jayewardenepura, Sri Lanka 29 Oct 2009
Gangodawila
Nugegoda
G.C.E. Advance Level Accounting Group /Individual Class.......
Pasal Mawatha, Gangodawila
Nugegoda
Providing AAT 1, AAT 2, AAT 3 classes as individual and group. Online Classes also available.
Nugegoda
This page is useful for A/L Accounting students. It will be uploaded short notes, MCQ questions and
Nugegoda
“එන්න අපි දේශපාලනය කථා කරමු…” “Come! Let’s talk politics…!!