R A A MA

It’s a matter of being a small fish in a big pond or big fish in a small pond..

Photos from R A A MA's post 22/01/2024

Sun setting in Kurunegala Sky..✨🌈

A A MA@followers

17/01/2024

Travel whenever you can, life is too short to think twice, 🍀🖤

17/01/2024
17/01/2024

need this..♥️

17/01/2024

Sita Ramam 🎬

17/01/2024

Dil Se.. (1998)
dir. Mani Ratnam 🖤

17/01/2024

🤍

17/01/2024

The Dreamers (2003)❤️

17/01/2024

♥️🌎

17/01/2024

Photo art of unknown artist

16/01/2024

♥️👍

by Steve Woods Photography

16/01/2024

♥️

16/01/2024

No jack 😾

16/01/2024

🫶🏻

R A A MA

09/11/2023

09/11/2023

🥀

09/11/2023

ඇල්බට් අයින්ස්ටයින් වරක් කළු ලෑල්ලක මෙසේ ලිවීය.

9 x 1 = 9
9 x 2 = 18
9 x 3 = 27
9 x 4 = 36
9 x 5 = 45
9 x 6 = 54
9 x 7 = 63
9 x 8 = 72
9 x 9 = 81
9 x 10 = 91

එකපාරටම පන්ති කාමරය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ අයින්ස්ටයින් අතින් වරදක් සිදු වූ නිසයි. නිසැකවම, 9 × 10 සඳහා නිවැරදි පිළිතුර 91 නොවේ. ඔහුගේ සියලුම සිසුන් ඔහුට සමච්චල් කළහ. අයින්ස්ටයින් සියල්ලන්ම නිශ්ශබ්ද වන තෙක් බලා සිටි අතර මෙසේ පැවසීය.

“මම ගැටලු නවයක් නිවැරදිව විශ්ලේෂණය කළත්, කිසිවෙකු මට සුබ පැතුවේ නැත. ඒත් මම එක වැරැද්දක් කළාම හැමෝම හිනා වෙන්න ගත්තා. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු සාර්ථක වුවද, ඔහුගේ කුඩා වැරැද්ද සමාජය දකින බවයි. ඒ වගේම ඔවුන් එයට කැමති වනු ඇත.

එබැවින් විවේචනවලට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ නොදෙන්න. කිසිදා වරදක් නොකරන එකම පුද්ගලයා කිසිවක් නොකරන අයෙකි."

03/11/2023

ක්‍රිකට් තිබ්බේ නැත්තම්,
පැතුම් තවම කළුතර බෝධිය ලඟ,
මෙන්ඩිස් මොරටුවේ වඩු වැඩ,
චාමික අයියලා එක්ක බැඩ්මින්ටන් ගහන්වා. අපිට නම ඇහෙන්නේ සාග් එක කාලේ විතරයි.
ධනා අයියා එක්ක ප්‍රාදේශීය සභා චන්දෙට කැන්වසින්,
ධනුෂ්ක ගුණතිලකට බ්ලොන්ඩීස්ලා නෑ, රු.2500 අරන් ස්පාවලට රිංගනවා.

ක්‍රිකට් ගහන httpලා ටික තේරුම් ගන්න ඕනි ඔය විඳින හැම සැපක්ම, හැම වත්කමක්ම, යාන වාහන, ෆේම් එක, ඉන්ස්ටාවල ලයික් එක පවා ලැබුනේ මීට කලින් ක්‍රිකට් ගහපු උන් මේ රටේ ඇතිකරපු ක්‍රිකට් උණ නිසා. ඒ නිසා තමා අනික් ක්‍රීඩා පහුකරන් ක්‍රිකට් රටේ ක්‍රීඩාව උනේ. ඒ නිසා තමා වෙලඳ දැන්විම්, බ්‍රෑන්ඩ් අයිකන්කම් ලැබෙන්නේ.

දැන් ක්‍රිකට් ගහන බහුතරයකට ඕක අමතක වෙලා ඉන්නේ. ක්‍රිකට් ෆෑන්ස්ලට ඕක මතක් කරලා දෙන්න පුලුවන්. හැබැයි දැන් ඉන්නේ වර්ල්ඩ් කප් එකක් අස්සේ ටින්ඩර් දාගෙන ගෑණු පස්සේ ගියපු උන් ලංකාවට ආවම කවි ලියපු උන්.
සිගරට් ගහපු උන්ට ලයිටරේ දෙන උන්.
ලකුණු 20ට හෑලි ලියන උන්.

අන්තිම මැච් එකේ බංගලින්ට ගැහුවම මේ සියල්ල අමතකයි.

ප්ලේයර්ස්ලා වගේම ෆෑන්සලත් හැදෙන්න ඕන.

02/11/2023

මචං මැච් දෙකක් දිනලා සෙමි යන්න See more

30/10/2023

Photography ticks..📸✨♥️🤟

30/10/2023

Get back to war for your success..✨

29/10/2023

🖤

26/10/2023

🌼♥️

27/05/2022

❤️

26/07/2021

පරපුරක් අප්ග්‍රේඩ් කළ කැපිටල් Maharaja,,,,

මහා රාජා කිසිම මොහොතක තමන් ලංකාවේ කී වෙනි කෝටිපතියාදැයි කියනවා මම අහලා නෑ....

නමුත් එකක් හරියටම දන්නවා.

මහාරාජා බිස්නස් පටන් ගත්තේ ශෙයාර් මාකට් එකේ ජිල්මාට් දාලා නම් නෙවෙයි....

අවධානම් ව්‍යාපාරවල ආයෝජනය කරලා මහාරාජා බිස්නස් ලෝකයේ ඉදිරියට ගිහින් තියෙනවා.

හොඳම උදාහරණය වසර 50කටත් අධික කාලයක් පුරා සාම්ප්‍රදායික Mono නාද රටාවලින් ගුවන් විදුලිය අහපු ශ්‍රාවයකයන්ට 1994 දී stereo නාද රටා සමගින් අති නවීන මැදිරි සංකීර්ණයක් දෙපානම ආරම්භ කරනවා...

ලංකාවේ පළමු වරට එම මැදිරි සංකීර්ණය හරහා ජංගම විකාශන රථයක් දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගනයට යවා එහි සිට සජීවීව සංගීත ප්‍රසංගයක් මුළු ලංකාවටම අහන්න සලස්වනවා...

එතෙක් බ්ලුෂැඩෝස් / ඩයිනමයිට් වැනි සංගීත කණ්ඩායම් පොල් කොටං උඩ ගහපු මියුසිකල් ෂෝස් “ Mega Sangeeth “ නමින් අති දැවැන්ත යකඩ වේදිකා උඩ ගහන්නේ මහාරාජාගේ අවධානම් ව්‍යාපාර ආයෝජන වල ප්‍රතිඵල ලෙසයි....

ඉරාජ් - රණිඳු - ශෙහාන් මිහිරංග - ශලනී තාරකා වැනි නව පරපුරට වේදිකා තනා දුන්නේ මහරාජාය.

මේවා අද ඉන්න පොඩි එකාලා දන් නෑ.

උන් දන්නේ දෙමළ මිනිහෙක් මළා කියලා විතරයි.

දේශපාලකයන්ගේ ද්වේෂසහගත ප්‍රකාශ නිසා මහරාජලා දේශද්‍රෝහීන් කර කුඩු ජාවාරම්කරුවන් අද දේශප්‍රේමීන් වී ඇත.

ගංවතුරක් එනවිට මෙරට පළමු වරට " සහන යාත්‍රා " දියත් කළ කැපිටල් මහාරාජලාට වඩා ජාවාරම්කරුවන්ට නිවන ලඟ බව නුතන මෝඩ වහල්ලුන් සිතුවද යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බව පින/පව හඳුනන්නෝ දකිනු ඇත.

මෙරට වැසියන් දසදහස් ගණනකට රැකියා උත්පාදනය කල රාජමහේන්ද්‍රන් යනු යුගයක් Upgrade කල යුග පුරුෂයෙකි.

ඔබ‍ට නිවන් සුව ලැබේවා!

උපුටාගැනීමයි.

Want your public figure to be the top-listed Public Figure in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Photography ticks..📸✨♥️🤟
Get back to war for your success..✨
🌼♥️
බෝලෙ වේගෙට බැට් එක දෙකට කැඩෙන්නෙ 😱😱😀😀ක්‍රිස්ගේල් 🥴#virals #viralvideo #tiktokviral #instagram #cricket #viralpost #crick...
50*(09) T20 ඉතිහාසෙ අලුත්වුනා 😀😱🥲නේපාලෙ මොන්ගෝලියාවට දුන්න දීමනාව  🏏♥️✨#viralvideo #virals #crickethighlights #tiktokvir...
ආතල් ගන්න කාලෙ ගනින්..❤️🤟එළියෙ හොඳටම busy..👎
එයත් දරුවෙක්..❤️🍃🐕

Category

Telephone

Website

Address

Mirihana
Nugegoda
119

Other Entrepreneurs in Nugegoda (show all)
Ceylonstar Ceylonstar
No-40, Gallage Mw, Mirihana
Nugegoda

inbound and outbound tours

Nilanka Farm Shop & Dry Fish Nilanka Farm Shop & Dry Fish
Nugegoda

Best Choice For Buying or Exchange your Dream Vehicle 🚘🚖🚘

CIAO.lk CIAO.lk
Nugegoda

Dichy Creations Dichy Creations
Nugegoda

Amitha Amarasinghe Amitha Amarasinghe
Nugegoda, 10250

Learn, Explore, Share - Everything about Online Marketing - http://amisampath.com

Runway Woodlet Runway Woodlet
Delkanda
Nugegoda

Creating a green inspiration

High tags export imports High tags export imports
42/5B , , University Road , , Raththanapitiya , , Boralasgamuwa
Nugegoda, 10250

Chathuranga Madusanka

Platform for girl boss Platform for girl boss
Pepiliyana
Nugegoda

This is a home based business opportunity to earn lot of money

Property rentals Property rentals
Nugegoda, 00500

Business consultants analyze organizational practices, identify weaknesses, and recommend solutions.

High tags. Com High tags. Com
42/5B , University Road , Raththanapitiya , Boralasgamuwa
Nugegoda, 1750

B2B bisnnes idea

තරූ සමග පැහැපත් වෙමු තරූ සමග පැහැපත් වෙමු
Nugegoda

රූ Tharu Beauty Products

Wd.Construction&Home Wd.Construction&Home
Nugegoda

නිවාස ඉදිකිරීම් හා සැලසුම්